තෙල් හම්බ වෙලා ද මෙයා / Have we found oil in Mannar Basin?

ලංකාවට තෙල් ලැබිලා යි මහා හා හූවකි.


එහෙත්, බලාගෙන ගියා ම ඒකත් තවත් ඡන්ද ගුංඩුවකි.


ඇත්ත පුවත රොයිටර් පළ කර ඇත්තේ මෙසේ ය: අපේ අදහස් කියවීමට පහළට රූටන්න. 

Sri Lankan President Mahinda Rajapaksa on Sunday said natural gas has been found off the Indian Ocean island nation in the Mannar Basin, in a well Cairn India Ltd. said required more exploration to see if it is commercially viable.

Cairn, a subsidiary of London-listed Cairn Energy Plc , said the find was Sri Lanka's first confirmed hydrocarbon discovery.

"Explorers have informed me that they have found a gas deposit in the seabed," presidential spokesman Wijayananda Herath quoted Rajapaksa as saying to an audience in the hill city of Kandy.

Cairn Lanka, a subsidiary of Cairn India, has one of eight blocks in the Mannar Basin and began drilling in August.

It struck a 25-metre hydrocarbon column showing primarily gas with "other liquid hydrocarbon potential" in the CLPL-Dorado-91H/1z wildcat well, drilled at a water depth of 1,354 metres (4,442 feet).

"Further drilling will be required to establish the commerciality of the discovery," Cairn said in a statement.

In 2007, the government gave one Mannar block each to India and China, but neither has drilled. The remaining five blocks are to be awarded by tender.

"We are optimistic that this will be commercially successful," Petroleum Industries Minister Susil Premajayantha told Reuters. "Now with this discovery, we can get good competition and offers for the remaining five blocks when we go for tendering."

Interest in the blocks has grown, but most operators have been happy to let Cairn try its luck before making any commitments while the government smooths an erratic oil and gas regulatory regime, diplomats following the exploration in Sri Lanka have told Reuters.

It is unclear whether the find will affect terms of a deal by London-listed miner Vedanta Resources to take a majority stake in Cairn India.

Sri Lanka's government has said seismic data shows the potential for more than 1 billion barrels of oil under the sea in a 30,000 sq km area of the Mannar Basin, off the island's north western coast.

Sri Lanka produces no oil and is dependent on imports, which cost it $3 billion in 2009. Since the end of a 25-year war with Tamil separatists two years ago, the government has tried to reinvigorate oil and gas exploration.

American and Russian companies from the mid-1960s to 1984 explored the Cauvery Basin off the northern shore, but only traces were found and no commercial oil was produced.

Violence onshore from Sri Lanka's civil war with the Tamil Tigers ended offshore exploration there.

There are nearly 30 operating wells on the Indian side of the Cauvery Basin, and Calgary-based Bengal Energy Ltd. has exploration rights for 1,362 sq km there. Sri Lanka is hopeful that success will be reflected on its side of the field.

There is also speculation that Sri Lanka's eastern coastal shelf has major oil and gas potential, but there is no seismic data yet to back it up. (Additional reporting by Devidutta Tripathy in New Delhi; Writing by Bryson Hull. Editing by Jane Merriman)

මේ විස්තරය අනුව, මෙම නිධිය වානිජමය වශයෙන් ඵලදායීදැයි තීරණය කිරීමට තවත් කැනීම් කළ යුතු ව තිබේ. එහෙත් මේ සතියේ කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 23ක ඡන්දය ඇති නිසා හාර හාරා ඉන්නට බැරි ය. 


දැනට තිබෙන තත්වය අනුව නම්, විකුණා ගැනීමට බැරිව වේලෙන මන්නාරම් ද්‍රෝනියේ ඉතිරි තෙල් බිම් ටිකට මිළක් ලබා ගැනීමට මේ ඔස්සේ පුංචි ඉඩක් ලැබේ. එදා වේල පිරිමසා ගන්නට ගතමන්ට් එකක් සොයා ගන්නට එයින් පුළුවන් වනු ඇත. 


ලංකාවේ තෙල් ලැබෙන එකෙන් දැනට නම් වැඩි වාසියක් ඇත්තේ ඉන්දියාවටයි. ලංකාවටත් 10%ක රාජ්‍යභාගයක් ලැබේ. එයින් කිසිවක් මේ රටේ මහජනතාවට ලැබෙන්නට නම් විධියක් නැත. ඒ ඇයි කියා ඉතින් අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. කවුරුත් දන්නවා ය. 


ඒ නිසා මෙය වනාහි ලංකාවේ ජනතාවට කැවුම් කිරිබත් කන්නට තරම් සංගෙඩියක් නො වේ. 


ලංකාවේ මිනිසුන්ට තෙලෙන් කන්නට ලැබෙන්නේ දැන් ‍තෙලෙන් කා කිරෙන් අත හෝදන කට්ටිය හේදී ගිය දවසක පමණි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. කොමෙන්ටුව පල කිරීම අත්‍යාවශ්‍ය නොවේ. මේ පෝස්ටයට සම්බන්ධයක් නැති එය අජිත් පැරකුම් ජයසිංහගේ කියවීම උදෙසා පමණි.

    විප්ලවය

    කොටා බලා යමක් ලියා යන්න.

    ReplyDelete
  2. Deja Vu

    පේසාලෙන් තෙල් එනතුරු.......
    .......හාල් නැතිව බත් කන්නං!

    ReplyDelete
  3. ලංකාවේ ඉන්න මිනිස්සු තාම මෝඩයි. නැති නම් මේ ආණ්ඩුවට තම චන්දේ දෙන්නේ ඒකයි. තාම 2500 වැඩි කරන්නේ නැතුව බොරු කර කර ඉන්නවා.

    ReplyDelete
  4. rajathumata agillen annath dan thel barenawa pina.

    ReplyDelete
  5. විමල් විරවංශOctober 3, 2011 at 8:26 PM

    94 මහින්ද කම්කරු ඇමටි,මොනවද මිනිහා කරේ,මොකුත් නෑ.ඊට පස්සේ ධිවර ඇමති,මොකද කලේ ,මොකුත් නෑ.ඊට පස්සේ විපක්ෂ නායක ජෙ.වි.පි එකයි ,මංගල සමරවිරයි නිසා ජඩාදිපති වුනා.ජනරාල් ෆොන්සේකා නිස යුද්ධේ දින්නා.ඊට පස්සේ යු.ඇන්.පි යේ උන්ට සල්ලි දීලා අරං ඒ සමාගම කඩලා ඉවර කරලා දැන් ජෙ.වි.පි සමාගම ඉවර කරනවා.හරියට අනිත පවුල් කඩලා තමන්ගේ පවුල සරි කර ගන්නවා වගේ වැඩක්නේ මිනිහා කරන්නේ.දැන් තියෙනවායැයි අනුමාන කරන තෙල් බිම් සියල්ල ඉන්දියන් කාරයින්ට බදු දිලා ඉන්දියන් කොම්පැණිය ගැස් තියෙන බවට අනුමාන කරපු එක මහින්දයා පොලොව යට ගිහිං හරලා තෙල් ගත්තා වගේ පොර ටෝක් දෙනවා.ඇත්තටම මහින්දයා කරලා තියෙන්නේ මොනවාද?ලෝකෙන්ම කිච වෙලා ලංකාවේ ඉන්න බයියන්ට පොර ටෝක් දි දි ඉන්නවා.

    ReplyDelete
  6. මට මේ ටිකේ වාත යනවා හෝ ගාලා. මම හිතුවේ ඒක ගැනවත්ද කියලා. රොයිටර්වත් විශ්වාස කොරන්න බැරි තත්වයක් උදාවෙයි වගේ.

    ReplyDelete
  7. අවශ්‍යම කාරණය ගැන කවුරුත් නො ටෝක්...මේ ලිපියේ තියන අන්තිම වාක්‍ය බලන්න
    "..ලංකාවේ මිනිසුන්ට තෙලෙන් කන්නට ලැබෙන්නේ දැන් ‍තෙලෙන් කා කිරෙන් අත හෝදන කට්ටිය හේදී ගිය දවසක පමණි."
    මේ "තෙලෙන් කා කිරෙන් අත හෝදන කට්ටිය" නිකම්ම හේදී යාවි කියලාද හිතාගෙන ඉන්නේ...මේක නිකම්ම වෙන්නේ නෑ...මේක සඳහා පුළුල්ම සමගිය ගොඩ නගන්න ඕනේ අය උන් උන් මරා ගන්නවා...නිකන් තියරි වලට කැලි වලට කඩාගන්නවා...නැතිනම් තෙලෙන් කන්න කිරෙන් අත හෝදන්න හේත්තුව දානවා බලය තියෙන අයට...
    කිරෙන් අත හෝදන අයට නම් අයිඩියාස් නිපදවන්න මේ රටේ පත්තර සහ ඉලෙක්ට්ට්‍රෝනික් මාද්ධය් බුරුත්තක් ඉන්නවා...ජනතාව වෙනුවෙන් කවුරුත් නෑ...
    අද මිනිස්සුන්ට ඉස්සරහට යන්න හිතන්න අයිඩියාස් නිපදවන්න පුළුවන් අය වෙන වල වටාරම් ලිය ලිය රස වින්දනය හොයනවා ...හෙදෙනකල් බල ගෙන ඉඳිමු...නටමු ගී කියමු මල් පිපීලදැයි බලමු...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා