පොකට් කැලැන්ඩරේ ඩේ කාඩ් වීම (සුන්දර ඉංගිරිසි)

අජිත් පැරකුම් ජයසිංහ

දැන් කාලෙ ළමයින් අතර ඩේ කාඩ් නම් වචනයක් භාවිතා වෙනවා. ඔවුන් ඩේ කාඩ් කියන්නෙ පොකට් කැලැන්ඩරයට හෙවත් සාක්කු දින දසුනට.

කැලැන්ඩරේ කියන්නෙත් ඉංග්‍රීසි තත්භව වචනයක්. ඒ කියන්නෙ වෙනස් කරගත් වචනයක්. එහි ඉංග්‍රීසි උච්චාරණය අනුව එය කැලින්ඩ(ර්) /ˈkalɪndə/ නම් වෙනවා එය ලතින් හා ඉන්පසු ප්‍රංශ භාෂා සම්භවයකින් ඉංග්‍රීසි භාෂාවට පැමිණෙන වචනයක්.

අද ඉරිදා – හෙට සඳුදා – ඉස්කෝලෙ පළවෙනිදා – කැලැන්ඩරේ පෙරළි පෙරළි අපට කියනවා කියලා සිංහල ළමා ගීයක් 70 දශකයේ ජනප්‍රිය වුණා.

Adapted from praja.lk


 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා