ලෝක කුසලාන අවසාන ක්‍රිකට් තරග 13ක ප්‍රතිඵල

 

  1. 2023 ඉන්දියාවේදී: ඕස්ට්‍රේලියාව කඩුලු හයකින් ඉන්දියාව පරාජය කළා
  2. 2019 එංගලන්තයේ දී: නියමිත පන්දුවාර 100 සහ සුපිරි ඕවරයකින් පසුව අවසන් තරගය සම වීමෙන් පසුව නවසීලන්තයට එරෙහිව හතරේ පහර ගණන් මත එංගලන්තයට ජයග්‍රහණය හිමි විය.
  3. 2015 ඕස්ට්‍රේලියාවේදී සහ නවසීලන්තයේදී: ඕස්ට්‍රේලියාව කඩුලු 7කින් නවසීලන්තය පරාජය කළා
  4. 2011 ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය: ඉන්දියාව කඩුලු 6කින් ශ්‍රී ලංකාව පරාජය කළා
  5. 2007 කැරිබියන්හිදී: ඕස්ට්‍රේලියාව ලකුණු 53 කින් ශ්‍රී ලංකාව පරාජය කළා
  6. 2003 දකුණු අප්‍රිකාවේදී: ඕස්ට්‍රේලියාව ලකුණු 125 කින් ඉන්දියාව පරාජය කළා
  7. 1999 එංගලන්තයේ සහ වේල්සයේ දී: ඕස්ට්‍රේලියාව කඩුලු 8 කින් පාකිස්තානය පරාජය කළා
  8. 1996 පාකිස්තානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව: ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව කඩුලු 7කින් පරාජය කළා
  9. 1992 ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ: පකිස්ථානය ලකුණු 22 කින් එංගලන්තය පරාජය කළා
  10. 1987 ඉන්දියාව සහ පකිස්ථානය: ඕස්ට්‍රේලියාව ලකුණු 7 කින් එංගලන්තය පරාජය කළා
  11. 1983 එංගලන්තයේදී: ඉන්දියාව බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 43 කින් පරාජය කළා
  12. 1979 එංගලන්තයේදී: බටහිර ඉන්දීය කොදෙව් පිල එංගලන්තය ලකුණු 92 කින් පරාජය කළා
  13. 1975 එංගලන්තයේදී: බටහිර ඉන්දීය කොදෙව්වන් ඕස්ට්‍රේලියාව ලකුණු 17 කින් පරාජය කළා

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

ඕපාදූප, ආවේග, ඉරිසියාව හා ජාතිවාදය නිසා රටේ මාතෘ සෞඛ්‍යය අනතුරේ හෙළමු ද?