අර්ථසාධක හිමියන්ට කෙළ වුණාද?


 දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී අර්ථ සාධක හිමියන්ට 2027 දක්වා සියයට 12 පොලියපොළියක් සහතික කළේ ය. ඉන්පසු කාලය සඳහා සහතික කළ පොලියපොළිය සියයට 9 කි.

මෙලෙස සහතික නොකළේ නම් පොළිය තීරණය වන්නේ භාණ්ඩාගාර බිල්පත් විකිණෙනෙන පොළී අනුපාත අනුව ය. පසුගිය සතිය වන විට එම පොළී අනුපාත සියයට දහයට පහළින් සටහන්ව තිබිණි. මහ බැංකුව කියන පරිදි උද්ධමනය සියයට පහක මට්ටමේ පවත්වාගෙන ගියහොත් ඉදිරියේ දී මෙම පොළී අනුපාත තව දුරටත් අඩු වනු ඇත.

එබැවින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණයේ දී ඉහළ පොළියක් සහතික කිරීමෙන් අර්ථසාධක අරමුදලේ ගිණුගිනුම් හිමියන්ට සිදු වී ඇත්තේ පාඩුවක් නොව වාසියකි.
(විකල්පයක් නොමැත, ආර්ථික අර්බුදයට විසඳුම් ගැන විමසුමක්, සී.ජේ. අමරතුංග, We Have a Dream ප්‍රකාශනයක්)

Adapted from praja.k


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා