මීගහතැන්නේ 88 රියන් බුදු පිළිමයක්
විශාල බුදු පිළිම තැනීම වර්තමාන ලාංකික බෞද්ධයන් අතර ජනප්‍රියය.
මීගහතැන්න, සමනලවත්ත, ශ්‍රී ලංකා නිප්පොන් බෞද්ධ මධ්‍යස්ථානයෙහි ද අභිනවයෙන් 88 රියන් බුදු පිළිමයක් නිර්මාණය කර තිබේ.
එම පිළිමය උත්සවාකාරයෙන් නිරාවරණය කිරීමේ පිංකම් මාලාවක් 2023 දෙසැම්බර් 04වැනිදා සඳුදා දින 8වැනිදා සිකුරාදා දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ශ්‍රී ලංකා නිප්පෝන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ, හූස්ටන් මෙත්තා විහාරාධිපති, මීගහතැන්න සමනලවත්ත නිප්පෝන් බෞද්ධ මධ්‍යස්ථාන විහාරාධිපති ආචාර්ය උඩගම සුමංගල නායක හිමිපාණන් වහන්සේගේ 80 වන ජන්ම දිනය නිමිති කොට ගෙන මෙම පිංකම් මාලාව සංවිධානය කර ඇත.
ආරම්භය


දැන් රෑට

ඉදි කිරීම් අතරතුර ඉහළ සිට ගත් පැලවත්ත පාරේ ඡායාරූපයක්

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.