පාර්ලිමේන්තුවට ලෙමන් පෆ් සපයනු! මහින්ද ගැන විමර්ශනය ඉදිරියට ගෙන යනුූ

පසුගිය දිනවල මහින්ද රාජපක්ෂගේ බත්බැලයන් හා අන්තේවාසිකයන් කයිවාරු ගැසුවේ මහින්ද කළ බව කියන හොරකම් පුළුවන් නම් අල්ලපියව් කියමින් ය. 

දැන් හොරකම් ගැන විමර්ශන සිදු වෙමින් තිබේ. විමර්ශන සඳහා හිටපු ජනාධිපතිවරයාත්, ආරක්ෂක ලේකම්වරයාත් තවත් අයත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම හමුවට කැඳවා තිබේ. 

තවත් බොහෝ දේශපාලනඥයන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම හමුවට කැඳවන ලද අතර ඔවුන් එහි ගොස් කටඋත්තර දුන් හ. 

මහින්ද රාජපක්ෂ යනු අල්ලස්, දූෂණ, අක්‍රමිකතා, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ආදිය සම්බන්ධයෙන් වූ මාධ්‍ය වාර්තාවල වැඩියෙන් ම නම සඳහන් වූ පුද්ගලයා ය. මහින්ද රාජපක්ෂ මහතා මෙලස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා ඇත්තේ ඉකුත් ජනාධිපතිවරණය සමයේදී එජාප ලේකම් තිස්ස අත්තනායකට අමාත්‍ය ධුරයක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටයි. මෙය බැලූ බැල්මට ම දේශපාලන අල්ලසකි.

තමන් නිදොස් නම් කටඋත්තරයක් දෙන්නට බය ඇයි? 

තමන්ගේ ගෝලබාලයන් ඉදිරියට දමා විමර්ශනයෙන් වහං වෙන්නට හදන්නේ ඇයි? 

පාර්ලිමේන්තුව යනු නීති හදන තැනයි. බලවතුන්ට රිංගන්නට නීතියේ සිදුරු බලහත්කාරී අවනීතියෙන් නිර්මානය කරන තැන නො‍වේ. 

මහින්ද රාජපක්ෂගෙන් කටඋත්තරයක් ගන්නවාට විරුද්ධ වෙමින් පාර්ලිමේන්තුවේ ලැගගෙන සිටින මන්ත්‍රීවරුන්ට ඇති තරම් ලෙමන් පෆ් සපයා එහි ඉන්නට හැරිය යුතු ය. 

ඔවුන් තම නායකයා බේරා ගන්නට උපවාස කරන්නට තෝරාගෙන ඇත්තේ මරු තැනකි. 

ජනතාවනි, මේ අවනීතියට අපි තවත් ඉඩ දෙනවා ද? නීතියේ පාලනය ඉල්ලා වීදියට බසින්නට මේ කාලය නො වේ ද? 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. දැන් මේ කියන්නෙ මහින්ද හොරකම් කළා වුණත් ඒවාට විරුද්ධව පියවර නොගත යුතුයි කියලද?

    මේ රට කියන්නෙ මහින්දගෙ අම්මගෙ තාත්තගෙ බූදලේද එයාට ඕනැ විදිහට හොරා කන්න?

    අල්ලස් කොමිසමට නෙවෙයි ඕකා ගෝල්ෆේස් ගෙනල්ලා මඩු වලිගෙන් තලන්න ඕනැ, කරපු ජඩ වැඩ වලට.

    ReplyDelete
    Replies
    1. ඔව් අඩු ගානේ යුද්දේ ඉවර කරන්න දේශපාලන නායකත්වයවත් දුන්නේ නැහැ නේ.

      Delete
    2. කරන එකක් රටෙ නීතියට අනූව කරපන් කෙලෙහිගුනයක් නැති කලවැද්දො. ජනාධිපතිවරනයක් අතරතුර ඇමතිකම් දෙන්න බෑ කියලා ව්යවස්ථාවෙ කොහෙද බූරුවො තියෙන්නෙ? ටොයිලෙට් අස්සෙ රත්තරන් අසූචි හොයලා, පිටරට හන්ගපු සල්ලි හොයලා, රත්තරන් අශ්වර්යො හොයලා, ලැම්බොගිනි හොයලා බැරිම තැන ඇමතිකමක් දුන්නා කියලා හිරෙ දාන්න හදනවා. ඒවා අනුමත කරන තොපි වගෙ සත්තුත් ඉන්නවනෙ.

      Delete
    3. පොඩි හොරුන්ට කලින් ලොකු හොරු ගැන හොයමුකෝ හිටං...

      රාජිත කියන්නෙ ගූ බෙට්ටක් නම් මහින්දලා ගෝථාභයලා කියන්නෙ ගූ ලොරිනෙ...

      Delete
    4. බයියනේ, මොකද තොපේ කෑගහන්නෙ අප්පච්චි හොරකම් වලට හිරේදැම්මාම අම්මට මිනිහෙක් නැතිවෙනවට බයේද?

      Delete
    5. ඒ අතරේ නානසාර නිවන් දකින හැටි කියල දෙනවලු 1500 ගානේ අරගෙන.

      https://www.facebook.com/SinhalaBuddhists1/photos/a.790117121061680.1073741828.790109741062418/858571720882886/?type=1&theater

      Delete
    6. අනෙ නෑ කිසි බයක් නෑ. ඇමතිකමක් දීම අල්ලසක් කියලා අර්ථදක්වලා පුලුවන්නම් මහින්ද හිරෙ දාපන්. පිටරට කොටි එක්ක සවුදිය බීපන් ඊට පස්සෙ. ඊට පස්සෙ උතුරු නැගෙනහිර වෙනම ස්වයන් නීර්න කලාපය ඇති කරපල්ලා. ඊට පස්සෙවත් හිතලා බලපල්ලා කෙලවුනෙ මහින්දටද රටටද කියලා.

      Delete
  2. අලුත් ට්රෙන්ඩ් එක මේකද දැන්?

    ReplyDelete
  3. 2010 මිනීමරු යුද්ධයෙන් සිහිය විකල් කරගත් දකුනේ මෝඩ ජනතාව බුරුතු පිටින් සංධානයට කතිරෙ ගසා පාර්ලිමේන්තු යැවූ කාලකන්නියන්ගේ තරම තමා...

    ReplyDelete
    Replies
    1. යුද්දෙ දිනවපු නිසා තමයි ගොනො මෙ ඔක්කොම ප්‍රශ්න. අර චන්ද්‍රිකා නොනා ඔක්කොම කරලත් පාඩුවෙ ඉන්නෙ කොහොමද? බටහිරට අවනත නොවීමෙ පාපය කියලා එකක් මෙ ලොකෙ තාම තියෙනවා. ඒක නොතෙරෙන තොපි හරක් ඔය කපා ගන්නෙ තමන්ගෙම වල.

      Delete
    2. ගොන්කතා විතරක් කියන්න එපා මෙතැන යුද්දය ගැන කතාවක් නැහැ. මහින්ද හා ගෝඨා දඬුවම් ලැබිය යුත්තේ උන් රට හොරා කාපු නිසා.

      Delete
  4. බයිය බබාලා බයවෙලා ඉන්නේ බිල්ලන් අල්ලන්න එනවා කියලද?

    ReplyDelete
  5. අනෙ අනිච්චන් කිව්වලු. රටක ඇමතිකමක් දුන්නා කියලා රටක ජනාධිපති හිරෙ දාන්න පුලුවන්නම් එතනින් එහාට රටක් දුවයිද? අපිනම් හිතුවෙ යහපාලනය කියන්නෙ රටෙ නීතියට/ව්යවස්ථාවට අනූව රට පාලනය කිරීම කියලා. බලන් යද්දී යහපාලනය කියන්නෙ කැලෑ නීතියට සහ නගුට වනා ඒ වැඩ අනුමත කිරීමට.

    ReplyDelete
    Replies
    1. හා හා ඒකට තමයි ජහ පාලනේ කියන්නේ... ෂ් ෂ් කෑ ගහන්න නැතුව බලා හිටපල්ලා.. නැත්නං දන්නවනේ !!
      රටක ව්‍යවස්ථාව දිවුරුම් දුන්න දවසේ ඉඳං උල්ලංඝනය කරන ජඩ ඒකාධිපති වියරුවෙන් පෙලෙන මයිත්‍රී ඇතුළු නඩය මානව අයිතිවාසිකම් මායිම් කරයි කියල හිතනවද උඹ ??

      බටලන්දේ රනිල් , බැරල් ජනරාල් , ටයර් ප්‍රේමේ ඇතුළු මිනි මරල හොඳ පළපුරුද්දක් තියෙන ක්‍රීඩකයෝ ටීම් එකේ ඉන්නේ පොල් ගාන්න කියල ද හිතන්නේ ?? ඕන නං පැරාගෙන්ම අහගනින් කෝ එලියකන්දේ සැප ගැන ...

      යහපාලනයේ සැප අද නොවේ හෙට ...

      Delete
    2. උබලයෙ ලොක්කගෙ කැලෑ නිතියට වඩානම් ගොඩාක් හොදයි

      Delete
    3. පැරානම් අපරාධෙ කියන්න බෑ එලියකන්දෙ පාඩම් වලින් පස්සෙ එජාපෙ සුවච කීකරු ගොලයෙක් වෙලා.

      Delete
    4. මහින්ද හොර කරලා නැත්නම්, අනේ සුදු කොකෙ වගේ සුදුයි නම් ඇයි මසොපිලාට චූ යන්නෙ මහින්දගෙන් ප්‍රශ්න කරනවා කියන කොට?

      Delete
    5. මහින්ද හොර කරලා නැත්නම්, අනේ සුදු කොකෙ වගේ සුදුයි නම් ඇයි මසොපිලාට චූ යන්නෙ මහින්දගෙන් ප්‍රශ්න කරනවා කියන කොට?

      Delete
  6. රනිල්ගෙ ව්ය්වස්ථා කුමන්ත්‍රනයට අත උස්සවා ගන්න ඇමතිකම් 30ක් දුන්නට කමක් නෑ කියපු කටෙන්ම කියනවා තිස්සට ඇමතිකමක් දුන්නු එක අල්ලසක්ලු.

    ReplyDelete
  7. කියලා වැඩක් නැහැ පැරා 'කෝ හොරු ඇල්ලුවාද කියලා බෙරිහන් දෙනවා'ප්‍රකාශයක් දෙන්න එන්න කිව්වාමත් අඬනවා.
    මහින්ද අල්ලස් එකට යන එක මග හරිනවා නම් වහාම අත්අඩංගුවට ගත යුතුයි.

    ReplyDelete
  8. මොකද පැරා යහපාලනෙට සෙට් උන දුමින්ද මහින්දත් එක්ක ඉන්න ෆොටො එකක් දාලා? කාටද ඔය හොරාට හොරාට කඩෙ යන්නෙ?

    ReplyDelete
  9. තොත්තා බබා වෙන්න හදනවා කියන්නෙ ඕක තමයි. ඔහෙලගෙ වත්මන් නායකයාගෙ මාමා හදපු ව්යවස්ථාවට අනූව හිටපු ජනාධිපතිවරයෙක් නීතිය හමුවට කැදවන්න නීති ප්‍රතිපාදනයක් නෑ. හුජ්ජ සටන් පාට නැතුව රටෙ ව්යවස්ථාවට, නීතියට ගරුකරපල්ලා. නැත්නම් මෙ රටෙ සාමාන්ය ජනතාව (යූන්පී සල්ලි වලට බොරු බෙගල් පතුරුවන ෆෙස්බුක් ජනතාව නොවෙ ) නැගිටපු දවසට උබලට දුවන්න පාරවල් වල ඉඩ නැති වෙයි.

    ReplyDelete
  10. ළමයිනේ බොරුවට කලබල වෙලා දඟලන්න එපා.

    මහින්ද ඕකට ගියත් මුකුත් වෙන්නේ නෑ.

    මහේන්ද්‍රන් භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධියට සම්බන්ධ නෑ කියල හොයාගත්තේ. ඒවගේ මහින්ද ඕකට සම්බන්ධ නෑ කියල තමයි ඕකට ගියත් හොයාගන්නේ.

    පොඩ්ඩක් ඉවසල හිටියනම් හෙට බැසිල්ව අල්ලලා හිරේ දාන විදිය බලන්න.

    උන් ඔක්කොම ගොඩ. අපි තමයි වලේ.

    ReplyDelete
  11. කුක්කා මැරෙනකොට මැක්කෝ දගලනවා !

    (මහ රජා නමින් පලකල වෙබ් කමෙන්ටුවකින් ඇසුරෙන්)

    ReplyDelete
  12. ශ්‍රි ලංකාවේ අනාගත අභිවෘදියට මහින්ද හෝ ඔහු වෙනුවෙන් යැයි පෙනී සිටින මෙම මන්ත්‍රි වරු නැවත පාර්ලිමේන්තුවට යැවීම අත්‍යවශ්‍ය නැත. මොවුන් ඉතා පසුගාමී ගෝත්‍රිකයන්ය. නීති ගරුක සමාජක්‍රමයක ජිවත්වෙන්න විනයක් හෝ ශික්ෂනයක් නැති, වචාල ,උද්දච්ච,යහපත් අධ්‍යාපනයක් නැති වනචාරීන්ය.
    මොවුන් සමඟ සිටින ප්‍රාදේශි දේශපාලකයින් වනාහී මදාවියන්,මිනීමරුවන්,කප්පම්කරුවන්,ලමා අපචාරකරුවන්,ස්ත්‍රී දුෂකයින්,ගනිකා ව්‍යාපාරකයින්,එතනෝල් හා කුඩු ජාවාරම් කරුවන් හා දහසකුත් එකක් නීතීවිරෝධී කටයුතු වල නිරතවන්නන්ය.
    ඉතින්,
    අපේ දරුවන්ගේ අනාගතය මොවුන්ට භාරදෙන්න අවශ්‍යයද ?


    රටක දියුනුවේ රහස නීතිගරුක රටවැසියන්ය.

    ReplyDelete
  13. මේ අවස්ථාවේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ලොකුම බාධකය ස්වකීය නායකයාගේ සොරකම් නොසළකා හරින්න කියමින් විරෝධයක නිරත වන ඔහුගේ සුවච කීකරු ගෝල කැලය. මේ කියන්න පාර්ලිමේන්තුවේ බුල් කෙළින මන්ත්‍රීවරු ගැන පමණක් නොවේ. මෙතැන කමෙන්ට් කොටන මහින්දවාදී අම්බ නිවටයන්ටද මෙය අදාළය. ලොකු හොරු රැකීමට පුංචි හොරුන් ඉදිරිපත්වන තුරු රටේ හොරකම නතරකිරීම කළ නොහැක්කකි.

    ReplyDelete
    Replies
    1. ඉටි ගෙඩිය. බිලියන 40ක් ගිලපු මහ බැන්කු ලොක්කා රනිල් පත් කරපු කමිටුව මගින් නිදොස් කියන ගමන් ඇමතිකම් දුන්නු පලියට රටෙ ජනාධිපතිකෙනෙක් හිරෙ දැමීමද උබලගෙ ප්‍රජාත්‍රන්තවාදෙ? 1600ට ඔහොමත් කහින්න හොද නෑ.

      Delete
    2. ඔය ඉන්නෙ ජීවමාන නිදර්ශන දෙන්න ඇවිත්. මුන් ඉන්න කල් මේ රට හදන එක බොරු. ඇයි මොකක් හරි කියලා මහ හොරා රකින එකනෙ කරන්නෙ.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා