ජොනීගේ ඇනීම හා සරත් නන්දගේ ඇන ගැනීම

දූෂිත පාලකයන් ගැන විමර්ශන කළ යුත්තේ පොලිසිය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වැනි මහජන ආයතනයි. ඊට අමතරව, ජනමාධ්‍යවලටද එහිදී සුවිශේෂ වගකීමක් තිබේ. එහෙත්, එවැනි ආයතන පාලකයන්ගේ පාලනයට නතු වී තිබෙන සංදර්භයකදී පාලකයින්ගේ දූෂණ ගැන විමර්ශන සිදු වන්නේ නැත.

විමර්ශන පසෙක තිබියදී චෝදනා එල්ල කරන මහජනයාට, මහජන නියෝජිතයන්ට හා ජනමාධ්‍යවලට ද යහතින් ඉන්නට ඉඩ සැලසෙන්නේ නැත.

දූෂිත පාලකයන් හැම විට ම තමන් වටා තවත් දූෂිතයන් රොත්තක් රැස් කර ගනියි. මහජන මුදලින් යැපෙන මේ සොරු මහ හොරාගේ ආරක්ෂක පලිහ වෙති. මහ හොරාගේ ආරක්ෂාව තමන්ගේ ද ආරක්ෂාව බව ඔවුහු දනිති.

පළමු වීඩියෝවෙහි සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු රඟන්නේ එම භූමිකාවයි.

දෙවන වීඩියෝවේ සිටින සරත් නන්ද සිල්වා රඟන්නේ කුමන භූමිකාවක් ද යන්න පැහැදිලි නැත. ඔහු පුනරුත්ථාපනය වී තිබේ ද?

ඔහු කරන ප්‍රකාශය තුළ ද වැදගත් කාරණයක් තිබේ. මාධ්‍ය වාර්තා මත පදනම්ව නඩු පැවරිය නො හැකි බව කියා සරත් නන්ද සිල්වා සිය පැරණි මිතුරා වූ මහින්ද රාජපක්ෂ සුනාමි අරමුදල් වංචා නඩුවෙන් බේරා ගත්තේ ය. ඒ සුනාමි අවස්ථාවේ අග්‍රාමාත්‍ය අරමුදල නම් රාජ්‍ය අරමුදලට ලැබුනු රුපියල් මිලියන 82ක අරමුදල් නීති විරෝධී ලෙස තම ඥාතීන්ගේ නමින් පවත්වාගෙන ගිය හෙල්පින් හම්බන්තොට ගිනුමේ දමා ගනිමින් මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් කබීර් හෂීම් මහින්ද රාජපක්ෂට එරෙහිව පැවරූ නඩුව සම්බන්ධයෙනි.

මෙවැනි චෝදනා හා නඩුවලදී පැමිණිලිකරුගෙන් සියලු සාක්ෂි ඉල්ලා සිටීම සාධාරණ ද?

අපි සරළ නිදසුනකින් මෙය විමසා බලමු. ගමේ සිදු වන සොරකමක් සම්බන්ධයෙන් අපි පොලිසියේ 119 අංකයට දැනුම් දුන් විට පොලිසිය එය විමර්ශනය කරන්නට එන්නේ නැද්ද? පැමිණිල්ල කළ පුද්ගලයාට එරෙහිව කටයුතු කරන්නේ විමර්ශනයෙන් පසුව එම පැමිණිල්ල සම්පූර්ණ අසත්‍යයක් බව ඔප්පු වුවහොත් පමණි.

එහෙත් ජාතික මට්ටමින් සිදු වන මහා පරිමාණ මහජන මුදල් මංකොල්ලකෑම්වලදී සිදු වන්නේ වෙනත් දෙයකි. පැමිණිලි විමර්ශනය කිරීමක් නැත. චෝදනා ඔප්පු කිරීම සඳහා අවශ්‍ය සියලු සාක්කි සපයන්නැයි පැමිණිලිකරුගෙන් ඉල්ලා සිටිනු ලැබේ. එසේ සපයන්නට බැරි නම් පැමිණිලිකරුට එරෙහිව අපහාස නීතිය යටතේ හා අවනීතියෙන් කටයුතු කරනු ලැබේ.

රන්ජන් රාමනායක මුහුණ දෙන තත්වය එයයි.





මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මොනව කරන්නද පැරා?නඩුත් හාන්දුරුවන්නෙ. බඩුත් හාන්දුරුවන්නෙ. මාමා රතන හිමිටත් ඇරපු එකේ අපට නෑර ඉඳීවිද?

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ පැරා

      Delete
    2. ☭ I .O සමාජවාදියා ☭October 18, 2014 at 11:59 PM

      පහල ↓ පැරා අඬනවා,අනික් උන් නලවනවා. හොටු පිහිනවා .

      Delete
    3. නෙවිල් ප්‍රනාන්දු වෙද කඩේ හොර ගුහාවක්

      මාලඹේ නෙවිල් ප්‍රනාන්දු විසින් පවත්වාගෙන යනු ලබන හොර උපාධි ක‍ඩයෙන් උපාධි ලබාගන්නා කිසිවෙකු ලංකාවේ වෛද්‍ය වෘත්තියට සුදුස්සන් නොවන බවට පසුගියදා පළවූ සෞඛ්‍ය අමාත්‍යංශ ගැසට් නිවේදනයකින් කියැවිණි.
      එසේම මේ වනවිට වාර්තා වන්නේ අදාළ උපාධිය සමර්ථ වීම සදහා වන විෂයානුබද්ධ සක්‍යතා හා ‍භෞතික පහසුකම් කිසිවක් අදාළ නෙවිල් ප්‍රනාන්දු වෙද කඩය විසින් සපුරා නොමැති බවත් ඒ සදහා වන ශික්ෂණ පහසුකම් ලබාදීමට නෙවිල් ප්‍රනාන්දු රෝහල අසමත්වී ඇති බවයි.

      කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් වර්ෂිකව සිසුන් 196 දෙනෙකු බදවා ගැනීම් සිදුකරනු ලබන අතර ඒ අනුව වෛද්‍ය පීඨයේ මේ වන විට සිසුන් 786 දෙනෙකු අධ්‍යාපනය ලබමින්සිටී. ඔවුන්ට සායනික පුහුණුව සදහා කොළඹ පිහිටි ශික්ෂණ රෝහල් 05ක ඇදන් 5000ක් ඇති අතර ඒ අනුව උපාධි පාඨමාලාවේ අඩංගු විෂය ධාරාවන් 21 සම්පූර්ණ කිරීම සදහා ආචාර්යවරු 180 කින් යුතු ආචාර්ය මණ්ඩලයකින්ද යුතුවේ.

      එහෙත් මෙකී තත්වයන් සමග සන්සන්ධනය කිරීමේදී වාර්ෂිකව බදවා ගත් සිසුන් 250 ක පිරිසක් සිටින මාලඹේ වෙද උපාධි කඩයෙහි සිසුන් සදහා අවශ්‍ය ගුරුවරුන් මෙන්ම සායනික පුහුණුව සදහා අවශ්‍ය ඇදන් ප්‍රමාණයද සම්පූර්ණ ව නොමැති බවද වාර්තාවේ. ශික්ෂණ රෝහලක 80% අනුපාතයකින් රෝගීන් සිටිය යුතු වුවත් ‍මෙහි ඇදන් ඇත්තේ 250ක් පමණ වන අතර එයින්ද රෝගීන් 20% වත් සම්පූර්ණ ව නොමැත.

      මෙවැනි තත්වයක් යටතේ වෛද්‍ය සභාව විසින් අදාළ ‍රෝහල සදහා ශික්ෂණ රෝහල් අනුමැතිය ලබා දීමට කටයුතු කොට නැත.

      කෙසේ නමුත් වෛද්‍ය සභාව වෙත යොමු කොට ඇති වාර්තාවක දැක්වෙන්නේ අදාළරෝහලෙහි ඇදන් 1002ක් අඩංගුව ඇති බවයි. එසේම අදාළ වෛද්‍ය උපාධි පාඨමාලාවේ විෂයන් 21 න් අර්ධයක් ‍හෝ සම්පූර්ණ කිරීමට සමත් විෂය මාලාවක් හෝ ආචාර්ය මණ්ඩලයක් මෙම ආයතන සතුව නොමැත.

      මේ අනුව ආණ්ඩුවේ ඉහල නිළයන්ගේ අනුමැතිය සහිතව පවත්වාගෙන යනු ලබන නෙවිල් ප්‍රනාන්දුගේ වෙද කඩය හා රෝහල වෛද්‍යවරු නිර්මාණය කිරීමේ කිසිදු නෛතික හෝ අධ්‍යාපනික සුදුසුකමක් නොමැති ආයතනයක් බවට තහවුරු වී ඇතැයි වාර්තාවේ.

      Delete
  2. මම නානසාරට කැමති නෑ.. ඒත් ආන් නානසාර දෙනවා සරත් සිල්වගේ රෙදි ගැලවෙන්න. රතන හාමුදුරුවොත් මාර උපාසක කෙනෙක් අල්ලගෙන තියෙන්නේ ව්‍යවස්ථා හදන්න. මට කිව්වා නම් මම හදලා දෙනවා. ඒ ඔක්කෝම මාතලන් අවුරුදු ගානකට කලින් ලියලා තියෙනවා.

    ජොනීගේ නම් මල පැන්නා. ඇයි වදේ ඇත්ත කියන කොට මල පනිනවා නේන්නම්.

    ReplyDelete
    Replies
    1. එක මගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතියනේ...

      Delete
  3. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.

    ReplyDelete
    Replies
    1. පිස්සු බල්ලෝ කොහෙත් ඉන්නවා පැරා ගනන් ගන්න එපා.. රීලා ගියාම අයින් කරන්න.. එහෙම නැත්නම් ඔහේ තියෙන්න අරින්න වේලිලා යන්න...

      Delete
    2. ඇඩ්මින් කෙනෙක් විදියට ඕව හෙලා දැකල වැඩක් නෑ. ඒක අර ආන්ඩුවෙ ඉදගෙන ආන්ඩුවට බනිනව වගේ. අව්ශ්ය වෙන්නෙ ක්‍රියාමාර්ග ගැනීම.

      Delete
    3. පැරාට අවශ්‍ය වෙන්නේ යම් තාක් දුරට සංවාදයක් හෝ සාකච්ඡාවක් නම් , ඒ භූමිය සාකච්ඡාව මෙහෙයවන්නා ලෙස ඔබ කැමැත්තෙන් හෝ අකැමෙත්තෙන් අමතක කර තබා තිබේ. ඒ බව මේ බ්ලොගය තුල සිදුවෙන අදහස් දැක්වීම් තුලින් ගම්‍ය වේ. එයට මූලික හේතුව ලෙස මට පෙනෙන්නේ, බ්ලොග් ලියන්නා සහ අදහස් දක්වන්නා අතර මතවාදී සාකච්ඡාවක් නොවී, මූලික අදහස ඉදිරිපත් කරන්නා...එයට පිලිතුරු නොදී හෙට මම ලියන්නේ කුමක් පාදක කරගෙන යන මානසිකත්වයේ සිටද යන්න මම නොදන්නෙමි.

      පැරා බ්ලොග් ලියන්නේ, බ්ලොග් කියවන්නාගේ මතය පමනක් හඳුනා ගැනීම සඳහා පමනක් නම් මේ ව්‍යායාමය සෑහේ. එතනින් පවා ඔබ එකතු කරන්නේ...කුණුහරුප සහ අයාලේ යන බහුභූත ගොන් පොර පමනක් නම්...ඒ තුලින් ඔබ සෑහීමකට පත්වෙනවා නම් , ඒ පැරාගේ පෞද්ගලික කැමත්තයි. මම එයට එරෙහි නොවෙමි.

      පැරා....වාන් දමන අදහස් ඇති තාවුල්ලක පාන් දමා පොඟවා ගත හැකි යයි සිතනවානම් එය විහිළුවකි. අමනාප නොවන්න. මේ මිනිසුන් හා හැකි පමනින් සංවාදයේ යෙදෙන්න. මේ මගේ පෞද්ගලික අදහසයි. මා දන්නේ අබ ඇටයක් තරම් දේ පමනය. නමුත් ඔබ වැන්නවුන් මත ඉදිරිපත්ත් කරන්නන් පමනක් නොවී මත සාකච්ඡා කරන්නන් විය යුතු නොවේද?

      Delete
    4. පැරා මගේ කමෙන්ට් එකට ඉඩක් දෙන්න. එය කාටවත් එරෙහිව කෙරූ ප්‍රකාශයක් නොවේ.

      Delete
    5. සංවාද නො කරනවා ය කියා ප්‍රතිපත්තියක් මගේ නැත. අදහස් දැක්වීම වැදගත් යයි සිතුණු හැම විටම අදහස් දක්වා තිබේ. මම අන්තර්ජාලයේ රැඳී සිටින කාලය අඩු නිසා ඇතැම් විට මගහැරීම් සිදු වේ.

      අනෙක් පැත්තෙන්, ලොරි ගැන මම නො දන්න අපප්‍රංසයක් කියන, හැම එකට ම මළා කියන, අම්මලා ගැන කුණුහරුප කියන, තවත් බ්ලොග්කරුවන් ගැන ඉරිසියාවෙන් පෙළෙන, තමන්ගේ ලිංගික අසහනයන් පිට කිරීමට කමෙන්ට් කරන හාල්පාරුවන් සමග මට නම් කරන්නට සංවාදයක් නැත.

      සංවාද කළ යුත්තේ කියවන්නන්, සවන් දෙන්නන් සමග ය. සවන් නො දෙන අය කරන්නේ තමන්ගේ අදහස් කීම පමණි.

      The biggest communication problem is we do not listen to understand. We listen to reply.

      මම සවන් දෙන්නෙමි.

      Delete
    6. ////////The biggest communication problem is we do not listen to understand. We listen to reply. ////////
      බොහෝම ස්තූතියි පැරා!!! මම බොහෝ විට ඔබ ලියා ඇති ඉහත වැකිය බ්ලොග්ස් තුල දැක ඇත්තෙමි. ඔබ එය ඉතා නිවැරදිව සටහන් කර ඇත.

      Delete
    7. පැරා මේකෙ කරන සංවාදයක් නෑනෙ... කරන්නෙ නිකම් උඩ කලා වගේ ලොරි ටෝකක් (40ශ්‍රී නෙවෙයි ) දෙන එක විතරයි...

      ඇනෝ ඇරලා... සංවාදයක් පවත්වගෙන... පිස්සො හලලා යන බ්ලොග් එකකට හොඳම උදාහරණෙ තමා රාජ්ගෙ බ්ලොග් එක......

      සංවාදයක් වෙන්න නම් ලිපියෙ අයිතිකාරය ඒකට සක්‍රීයව දායක වෙන්න ඕනි....

      අනෙක පැරා වෙන බ්ලොග් එකක මළාට තමන්ගෙ අදහසක් දාන්නෙ නෑ... හීනමානෙද... අධිමානෙද මන්දා....

      Delete
    8. //ලොරි ගැන මම නො දන්න අපප්‍රංසයක් කියන//
      හප්පේ !!!! වතර එක බකස් ගාල ඉස්මොල්ලේ ගියා හිනා ආපු පාරට. තාම කැස්ස . LOL

      ඕව ගනං ගන්න එපා පැරා. කුණුහරප , පුද්ගලික අපහාස තියෙනවා නං අයින් කරලා දාන්න. අනිත් ඒවා දිහා උපේක්ෂාවෙන් බලන්න. Try to handle it like a grownup.

      Delete
    9. /ඇඩ්මින් කෙනෙක් විදියට ඕව හෙලා දැකල වැඩක් නෑ. ඒක අර ආන්ඩුවෙ ඉදගෙන ආන්ඩුවට බනිනව වගේ. අව්ශ්ය වෙන්නෙ ක්‍රියාමාර්ග ගැනීම./

      ++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    10. //"අනෙක් පැත්තෙන්, ලොරි ගැන මම නො දන්න අපප්‍රංසයක් කියන, හැම එකට ම මළා කියන, අම්මලා ගැන කුණුහරුප කියන, තවත් බ්ලොග්කරුවන් ගැන ඉරිසියාවෙන් පෙළෙන, තමන්ගේ ලිංගික අසහනයන් පිට කිරීමට කමෙන්ට් කරන හාල්පාරුවන් සමග මට නම් කරන්නට සංවාදයක් නැත. "//

      ඉතිං එවැන්නන් සමග සංවාද අනවශ්‍යයි නේ පැරා. සංවාදයට සහභාගී වන්නන් සමග පමණක් සංවාදයේ යෙදීම සහ අනික් අනවශ්‍ය අය නොසලකා හැරීම පහසුවෙන් කළහැකි දෙයක් නොවේද?

      Delete
    11. අදාළ නොවන කමෙන්ට් මැකීමට ඔබ ගත් ක්‍රියාමාර්ගය, ඉහලින්ම අගය කරනවා. ඔබේ ලිපිවල, සංවාදයට තුඩු දෙන කරුණු බහුලව තිබෙනවා. නමුත් අවලම් මනසකින් යුත් පාහරයන් පිරිසක්, මේ අඩවිය වනසන්නට උත්සාහ කරනවා. ඔවුන්ට ඉඩදෙන්න එපා. යමෙකු ප්‍රස්තුතයට අදාලව දක්වන අදහස් වලට, කිසිසේත් අදාළ නොවන, අපහාසාත්මක නිර්නාමික පිළිතුරු වලට, ඉඩ දෙන්න එපා. එවිට මේ බ්ලොග් එක ඉතා වටිනා සංවාද මණ්ඩපයක් වනු ඇති. සමහරවිට මේ බ්ලොග් එක අවුල් කිරීම, ඉතා සැළසුම් සහගත ක්‍රියාවක් වන්නට හොඳටම ඉඩ තිබෙනවා.

      Delete
    12. කරන්නේ එය තමයි. ප්‍රශ්නය මෙතැන වැඩකට නැති කමෙන්ට්වලින් පුරවා කඩාකප්පල් කරන්නන් ගැනයි.

      එහෙම නැති අයට කේන්ති ගැනීමට කිසි දෙයක් මා කියා නැත.

      Delete
    13. කේන්ති ගන්න කිසි දෙයක් කියන්න ඕන නෑ පැරා. මේ ඔක්කෝම කරන්නේ එදා බ්ලොග් ලියලා අද වේලෙන උන්. ඒ වගේම අදටත් බ්ලොග් ලියන වේලෙන උන්. ඒත් උන් හිතනවා උන් අති පන්ඩිතයෝ කියලා. ඔය ලොරි කතාව පට්ට මඩක්. උන්ට ඕනා බ්ලොග් චොර කරලා වහලා දාන්න. පැරත් ඒ ගොන් කොමෙන්ට් වලට ඉඩ දුන්නේ ඇයි කියලා හිතා ගන්න අමාරුයි. ආතල් කොමෙන්ට් නම් කමක් නෑ. ඒවා අහිංසක විනෝදයක් වගේම, මනසත් සැහැල්ලු කරනවා. ඒත් ද්වේශ සහගත් චරිත ඝාතන මඩ වලට නම් ඉඩ දිය යුතුම නෑ. මගේ එකේ මට මඩ ගහන ඒවා ඇර. අනික්වා ඔක්කෝම මකනවා.

      උන්ට ඕනා අපි උන්ගේ නාඩගම් වලට නටවන්න. විවේච්නයට, අළුතෙන් එන එකාට, ටැලන්ට් වලට උන් ගූ බයයි. මොකෝ උන් ඉස්සර බ්ලොග් ලිව්වට. ඒවා මෙළෝ රහක් නැති, උන් වගේ බල්ලොවත් නොබලන ඒවා. ඉතින් උන්ට පිස්සු හැදිලා ඉන්නේ. උන්ට අවශ්‍ය මේ වගේ ජනප්‍රිය බ්ලොග් අල කරන්න. උන්ගේ ඒවා වැහුනා වගේ වහලා දාන්න.

      Delete
    14. 1. /මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු. /

      2. /සමහරවිට මේ බ්ලොග් එක අවුල් කිරීම, ඉතා සැළසුම් සහගත ක්‍රියාවක් වන්නට හොඳටම ඉඩ තිබෙනවා. /

      මේ රටේ මිනිස්සුන්ගේ මානසිකත්වය කොයි තරම් පිරිහිලාද කිව්වොත් පැරා, විචාරක වැනි අයත් හිතන්නේ විමල් වීරවංශ හිතන විදිහටමය.

      Delete
    15. පැරා .. සංවාද නැහැයි කියල ඔච්චර කනගාටු වෙන්න එපා. කොහොමත් බොගස්පියරේ හරවත් සංවාද ඉතාම අඩුයි. ලඟදි මන් ගියා ලිපියකට. මොකද්ද සංවාදේ ? හැට පැනපු නන්දාමාලනි පවතින ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝසණය කල යුතුද නැද්ද ?

      නීරස උනත් සංවාද කියල තියෙන ඔක්කොම කොමෙන්න්ටුත් ඔක්කොම කියෙව්වා. ගන්න ඇති ලබ්බක් නැහැ. එක එකා තමන්ගේ මතේ උලුප්පල පෙන්නලා දිනන්න වලි කෑමක් විතරයි. ඉගෙනගන්න යමක් නැති , හරයක් නැති , නීරස , කාල-භක්ෂක so called සංවාද නං නැති එකම හොඳයි. එකිනෙකා තමන්ගේ මතය හරි වෙන ලබ්බක් හරි ලොරි ලුහුඬු දැන්වීමක් හරි ලියල යන එක ඊට වැඩිය 100 ගුනෙකින් හොඳයි. අඩු ගානේ ලේ හරි පිරිසිදු වෙනවා.

      Delete
    16. මහසෝන් පිල්ලියත් නාගෙන. අපි කිව්වේ ඒක නෙමෙයි. ඇයි එයා කඩේ යන්නේ කියන එක. නමුත් එහෙම තර්කයක් නැගුවා නම් ඒකෙත් සාධාරණයක් තියෙනවා. එයාට අත්තම්මට වෙන මෙලෝ රහක් නැති ටෙලි වලට සින්දු කියන්න පුළුවන් නම්. අර පරණ ඒවා කියන්න අවුලක් නෑ නේ..

      Delete
    17. 'කේන්ති ගන්න කිසි දෙයක් කියන්න ඕන නෑ පැරා. මේ ඔක්කෝම කරන්නේ එදා බ්ලොග් ලියලා අද වේලෙන උන්. '

      කවුරු ගැනද මේ මාතලන් කියන්නේ.? කකා ගැනවත්ද? මාතලන් ඉතින් ගොන් කොමෙන්ට් ගැන කතා කරාට ඔහේගේ බ්ලොග් එකෙත් මෙලෝ වැදගැම්මකට නැති බෝතල් කරයෝන්ගෙයි, තව පල් හෑලි කොමෙන්ට් වලටයි ඉඩ දෙන්නේ ඇයි?

      විචාරක කියන පෙන්ෂන් ගිය ආමි කාරයා ගැන නං කතා කරලා වැඩක් නෑ. කකාම එක පාරක් කිව්වා වගේ මිනිහට වෙලා තියෙන්නේ දීර්ඝ කාලයක් අන්අයගේ මතවාද වලට යටවෙලා ඉදලා, ආපු මානසික තත්වයක්. අපි ඉතින් ඒ වගේ වයසක උදවිය ගැන අනුකම්පා කරමු.

      Delete
    18. මාතලන් ... බොස් , මම කියෙව්වේ ඉන්දිකගේ ලිපිය. එතනින් ඔබේ එක කියවන්න යන්න හිතුනේ වත් නැහැ. දැන් ඉන්දික එයිද දන්නේ නැහැ කැහපට ගහගෙන. තරහවෙන්න දෙයක් නැහැ. දෙලොවටම පලක් නැති විකාර රූපී සංවාද කියන එකට උදාහරණයකට ගත්ත විතරයි. පැරා අඬන්නේ එව්වා නැති එකට නං .. මට කියන්න තියෙන්නේ නැති එකම තමා හොඳ කියල . (සැ. යු - මගේ පෞද්ගලික මතයක් පමණකි )

      Delete
    19. රාජ් ගෙ කතාවට සම්පූර්ණයෙන්ම එකඟයි! ඒ එක්කම පැරා කියපු "දිනපතා ලිවීම හෝ නො ලිවීම මගේ වැඩකි. කියවීම හෝ නො කියවීම ඔබේ වැඩකි. " අමතරව, කමෙන්ට් කිරීම හෝ නොකිරීම ඔබේ වැඩකි, පිළිතුරු දිම හෝ නොදීම මගේ වැඩකි" කියලත් දාගන්න.

      පැරාගෙ බොහෝ සුන්දර ඉංග්‍රීසි ලිපි වල යම් සංවාද/ හරවත් අදහස් පළවුනේ පැරා මැදිහත් වෙච්චි නිසා, උත්තර දුන්න නිසා නෙමෙයි. ඒ නිසා රචකයගෙ උත්තර කියන එක නොවැදගත්, නමුත් ඔහු සවිඥානිකව සිට "පුද්ගලික මඩ සහ අසභ්‍ය වචන පිරි" කමෙන්ටු ඉවත් කරනවනම් වහාම, හොඳ අදහස් සංවාද ගොඩ නැගෙයි.

      ( පුද්ගලික මඩ/ අවලාද කිව්වම ලොරි කතාව විතරක් නෙමෙයි, සිරාවට වගේ හොරාට අනුන්ට බනින එකත් මඩක්, අවලාදයක් . ඒත් සමහර කපුවොන්ගෙ අසූච් ගඳ නෑ කියලනෙ හිතා ඉන්නෙ )

      Delete
    20. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් ඒක හෙළා හෙළා දකිමු.

      Delete
  4. ඇඩ්මින් කෙනෙක් විදියට ඕව හෙලා දැකල වැඩක් නෑ. ඒක අර ආන්ඩුවෙ ඉදගෙන ආන්ඩුවට බනිනව වගේ. අව්ශ්ය වෙන්නෙ ක්‍රියාමාර්ග ගැනීම.

    ReplyDelete
    Replies
    1. දිනපතා ලියන විට සංවාද කිරීමට කාලට කෝ.

      Delete
    2. දැන් කවුද කිව්වෙ දිනපතා ලියන්න කියලා?. තමන්ම සීමා දාගෙන අනුන්ට බනිනවා.

      Delete
    3. දිනපතා ලිවීම හෝ නො ලිවීම මගේ වැඩකි. කියවීම හෝ නො කියවීම ඔබේ වැඩකි.

      Delete
    4. කකා කිච උනාද මන්දා.

      Delete
    5. @පැරා, තමන්ගේ වරදක් පෙන්නා දුන්නාම එය පිළිගෙන නිවැරදිකර ගැනීම බුද්ධිමතකුගේ ලක්ෂණයකි. ඒ නැතුව කියපු එකා සමඟ සරම උස්සාගෙන දබරයට යෑම මෝඩයකුගේ ලක්ෂණයකි.

      Delete
    6. දැන් මොකක්ද පෙන්නපු වරද?

      Delete
    7. /දැන් මොකක්ද පෙන්නපු වරද?/

      තමන් තමන්ට සීමා දාගෙන ඒ ගැන අනුන්ට බැනීම.

      Delete
    8. What Kaka says is that u dont let the article to live its life cycle, before it dies u put up another article, i'll give u an example to better understand this, lets say samsung released a new phone last month, what will happen if they put another one this month, the first product will not reap its full potential, same can b applied to ur artciles, but it shouldnt be a probem if u dont expect any conversations, if the pupose of the articles is to express ur views publishin so many in a short period of time is ok, but if its to create a conversation i would say ur strategy is less effective

      Delete
    9. You are partly correct. The readers who follow this blog through feed readers tend to read the latest one. But if you visit the blog via www.w3lanka.com, the homepage displays a number of articles.

      Certainly, I delay many of the new posts due to this reason. But in fact, I want to post more posts.

      I beg the readers to follow the previous articles also. There are a number of ways to do that from the article you read. The archive is in the right hand side column.

      Delete
    10. i read each of your article , and find them valuable, specially Sundara engirisi. if it was sharing your views and knowledge i think u were successful,

      Delete
  5. මෙම අඩවියේ සංවාද සිදු වුණා ද ? සිදු වනවා ද ?

    ReplyDelete
  6. ලෝකෙන් උතුම් රට ලංකාවයි...

    ReplyDelete
  7. Nuothana paalakayanta digatama balaye redennata awashya , ratata sewaya kiriematawath thawa duratath pahasuwen mudal eipayiematawath nowe.Denatamath paalaka kalliya saha sahacharayan upayaagath saha upayaaganimin sitina mahaa dhanaskandhaya kalpayakata pamanak nowa vinsathiyakata wuwada saehe. Namuth BALAYA gahala giyoth kelawena bawa owun kondinma danna nisaa kemanen beri nam hokaren ho oonema GILMAAT ekalin jaya gannawaa yei prasiddhiye niruwathin pawasathi.

    ReplyDelete
  8. පැරාගේ මේ චෝදනාව ගෙහිමියෙක් මගේ ගෙදර කිසිම දෙයක් පිළිවෙලකට නැහැ, හොරු පැනලා තියෙන දෙයක් අතගාගෙන යනවා, බල්ලො බළල්ලු ඇවිත් කැත කරලා යනවා කීමක් වැනිය. මේ සියල්ලටම වගකිව යුතු ගෙහිමියාය. අනුන්ට බැණ පලක් නැත. රාජ් කීවාක් සේ එය ආණ්ඩුව තුළ සිට ආණ්ඩුවට බැනීම වැනි නිරර්ථක උත්සාහයකි.

    මෙන්න මා දකින පැරාගේ දුර්වලතා:

    1. ඉතා ඉක්මණින් පෝස්ට් ලියයි. ඒවා නැවත නැවත සිතා බලා කපා කොටා ලිවීමක් නැත. හුඟාක් ඒවා තැම්බිලා තියෙන්නේ බාගෙටය. ඉන්පසු මේ බාගෙට තැම්බූ පෝස්ට් හැමදෙනාම ප්‍රශ්න නොනඟා ආහාරයට ගත යුතුය සිතයි. කවුරුන් හෝ එය ප්‍රතික්ෂේප කළොත් කෝප ගනියි. සරම උස්සාගෙන දබරයට එයි.

    2. හැම දෙනාම තමන්ගේ දර්ශනය එකෙහෙළා අනුමත කළ යුතුය සිතයි. මෙය පැරාට පමණක් නොව ටැබූට, පෙරමුණේ රාළට, අරුණි ශපීරෝට, මාතලන්ට, මාරයාට, ඉන්දික උපශාන්තට, රාජ්ට, විචාරකට හා තවත් බොහෝ දෙනකුට කොටින්ම කතන්දරකාරයා හැර ඉතිරි සියළු දෙනාටම පාහේ තිබුණු - තිබෙන පොදු දුර්වලතාවයකි. එක අතකට මෙය බලපොරොත්තු විය යුත්තකි. කෙනෙක් බ්ලොග් එකක් ලියන්නේ අනුන්ගේ මත වලට තැනක් දීමට නොව තමන්ගේ මතය උස්සා තැබීමටය. නමුත් අනුන්ට ගහන කොට ආතල් වගේම තමන්ට වදින කොටත් එය දරා ගන්නට පුළුවන් විය යුතුයි.

    3. පැරා එල්ලී ඉන්නෙ පැරටවත් නොතේරෙන. ලෝකයේ කොහේවත් නැති අරුම පුදුම දර්ශනයකය. ඉතින් කියවන්නන්ට පැරා විහිළුවක් වීම අරුමයක් නොවේ.

    4. බ්ලොග් එකක් ලියන්න ඕනෑ ඒ සඳහා අවශ්‍ය කාලය ඇත්නම් පමණෙකි. පැරාට ඊට කාලයක් නැත්නම් අතහැර දමන්න. පැරා හිතන්නේ පැරාගේ බ්ලොග් එක නතර කළොත් ලෝකය පෙරෙළෙයි කියලාය. නමුත් දැන් කවුරු ඒ කාලේ එල්ලීගෙන සිටි කතන්දරකාරයා ගැන අහන්නේවත් නැත. පැරා ගැනත් එච්චරයි.

    ReplyDelete
    Replies
    1. මම බ්ලොග් එකක් ලියන්නේ මට ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් තිබෙන නිසා ය. මම මුළු දවසේම එහි එල්ලී නො සිටින්නේ ජීවිතය යනු එය හෝ අන්තර්ජාලය පමණක් නො වන නිසා ය.

      අපගේ දර්ශනය හෙළා දුටුවා ය, ප්‍රතික්ෂේප කළා ය කියා අපි කුපිත වෙනවා ය කියන අතර ම අපි සංවාදවලට එළඹෙන්නේ නැති බවත් කියනවා. අපි කුපිත වෙලාත් නැහැ. වැඩක් නැති සංවාදවලට එළඹිලාත් නැහැ.

      මෙතන ප්‍රශ්නය ඇති වුණේ නිර්නාමිකව ඇවිත් අදාළ නැති කඩාකප්පල්කාරී කමෙන්ට් දැමීම, කුණුහරුප කීම හා වෙනත් අයට අපහාස කිරීම සඳහා මෙම අවකාශය භාවිතා කිරීමත් සමගයි.

      මා එල්ලී සිටින බව ඔබ කියන මතවාදය ඔබ පිළි නො ගැනීම මට ප්‍රශ්නයක් නොවෙයි. එහෙත් දිනකට මෙහි පැමිණෙන දහස් ගණනක් දෙනා ඔබ වැනි අය පමණක් නොවෙයි.

      මා එල්ලී ඉන්නේ ලෝකේ කොහේවත් නැති දර්ශනයක ය කියන එක හරියට මේ වගෙයි. අන්තර්ජාලයේ පසුගිය දිනවල මා කියෙව්වා ඉතාලියේ සිටි කලම්බු නම් විද්‍යාඥයකුට එරෙහිව පල්ලිය ක්‍රියාමාර්ග ගත්තේ ඔහු ස්ත්‍රියගේ සිරුරේ භගමනිය නම් තැනක් ඇති බව සොයා ගත් නිසා ය කියා. භගමනියත් ඒ වන විට ලෝකේ කොහේවත් නො තිබුණු සංකල්පයක්. ඒත්, අන්තිමේදී බලන විට හැම ගෑනියෙක් ළඟ ම තිබුණු දෙයක්.

      දැන් ඉතින් මේකට පිළිතුරු දීලා මං උත්තර දෙන්නේ නැහැ කිය කියා නහින්න හදන්න එපා.

      ඔබට ජය! මට පරාජය!

      මෙවැනි සංවාදවලට වඩා වැදගත් වැඩ ජීවිතයේ තිබේ.

      Delete
    2. /මෙවැනි සංවාදවලට වඩා වැදගත් වැඩ ජීවිතයේ තිබේ. /

      ඉතින් ඒවා නොකර මේ සංවාද කරන්නෙ ඇයි?

      Delete
    3. පැරාගේ හොඳක් තියෙන්නේ කමෙන්ට් එකක් දැම්මාම හැරෙණ තැපෑලෙන් මා හරිය ඔප්පු කිරීමය. දැන් මම උඩ කමෙන්ට් එකේ කියපු දේවල් ඔක්කෝම හරියි කියලා පැරාම ඔප්පු කර තිබේ. තව කියන්න දෙයක් නැත.

      Delete
    4. මං කියන්නේ කවුරුද? ඔබට නමක් නැත. නිර්නාමික අය අනන්‍යතා වෙනුවෙන් පෙනී සිටීම විහිළුවකි.

      Delete
    5. @ AnonymousOctober 18, 2014 at 8:03 AM

      අනේ මහත්තයෝ, තමන්ගේ මතවාදය ඔප්පුකර පෙන්වීම තමන් සතු හැකියාවක් පමණයි. තමන්ගේ තර්ක බිදවැටීම නිසා අවලාද නැගීම, ප්‍රඥාගෝචර ක්‍රියාවක් නොවෙයි.

      Delete
    6. පසුබිම ඉඳුරා වෙනස් වුවත් පැරා හා විචාරක දෙදෙනාම අයියයි මල්ලියි වගේ එකම පටු මානසිකත්වයක් ඉන්නා අයයි. කවුරු හරි තමන්ගේ මතය පොඩ්ඩක් හෝ ප්‍රශ්න කළොත් හොඳටම රිදේ. ඊළඟට දෙඤ්ඤං තොට කියා සරම උස්සාගෙන එයි. අනේ අපේ රට හදන්න කතා කරන්නේ මේ වගේ අයද? ජොනී මේ දෙන්නාට වඩා ඒ අතින් හොඳයි.

      Delete
    7. මම කිව්වේ බොරුද මුන්ට ඕන බ්ලොග් පවත්වාගෙන යන්න නෙමෙයි. වහලා දාන්න.

      ගොබ්බ කොමෙන්ට්ස් වලට කන පැලෙන්න උත්තර දුන්නාම, ඒවා තම දර්ශනය බලෙන් පොවන්න යාමක් නෙමෙයි. හරක්ට පොඩි කෝටු කෑලී වලින් ගහලා වැඩක් නෑ නේ. බල්ලන්ට දුහ්.. කිව්වගම යන්නේ නැත්නම් ගලකින් ගහන්න වෙනවා. පිස්සු බල්ලෝ නම් ඉතින් මරලම දාන්න වෙනවා. කොච්චර පව් උනත්.

      එතකොට බ්ලොග් එක ලියන එකා පිලිගන්න ඕන කොමෙන්ට් දාන එකාගේ දර්ශණයද? ඒක අම්මගෙ නීතියක්නේ. ඒකට කරන්න තියෙන්නෙ අපේ ඒවයේ කොමෙන්ට් නොදා තමන් බොගක් දාන එක.. එහෙම නැත්නම් වැදගත් විදියට සංවාද කරන එක. එහෙම නැතුව බ්ලොග් එකකුත් තියෙද්දි ඇනෝ එන එක නෙමෙයි. එහෙම එන්නේ පොන්නයෝ.. වැදගත් විදියට කියනවා නම් නපුංසක බ්ලොග් කාරයෝ..

      Delete
    8. උඹත් නිකන් ජොනියගෙ ජාතියෙන්ම කතා කරනවනෙ, උඹටත් කියන්න තියෙන්නෙ උඹලා බ්ලොග් ලියන්නෙ මයික්‍රොසොෆ්ට් එකෙන් ෆ්‍රී දෙන හින්ද මිස නැතුව උඹලගෙ අම්මා හරි උඹලගෙ තාත්තා හරි උඹට දීපු බූදලයක නෙවෙයි නෙ. ඒ නිසා සයිබරයෙ තියෙන දෙවල් අපි කියවනව. උඹේ අසාවට ඒක උඹේ කියල උඹ කියා ගත්තට මට අනුව නම් ඕව කගෙවත් නෙවෙයි. ඒ නිසා අපිට කැමති දෙවල් අපි දානවා කැමති නම් බලපන් නැත්තන් කපපන්, උඹට ඕනෙ විදියට කරන්න ඕනෙ නම් ලියාපදිංචි කරල වෙබ් සයිට් එකක් පටන් ගනින්. තව දෙයක් කියන්න ඕනෙ උඹ ලියන බ්ලොග් එක මම කියවල තියෙනව මෙලෝ රහක් නෑ. ගත යුත්තක් ඇත්තෙම නෑ. උඹ ගැන කියන්න තියෙන්නෙ උඹ මහින්ද්යට කුලියට කහින එකෙක් කියල විතරයි. සංවාදයක් කරනව මම ලෑස්ති උඹට මගේ කාලයෙන් කොටසක් දෙන්න, මම ප්‍රොෆයිල් එකකින් එන්නම්. හැබයි රෙදි ගලවගන්න බලාගෙන වරෙන්. උඹ අර පොඩි කොල්ලො කුරුට්ටන්ට දෙන පඩ ජෝක් වගේ නෙවෙයි ටිකක් ලෑස්ති වෙලා වරෙන්.

      Delete
    9. අපි මහන්සිවෙලා කොටන, අඩුම ගානෙ අපි අර්ථවත් කියලා හිතන කමෙන්ට් වලටත් පැරාලා මාතලන්ලා දක්වන්නේ මේ වගේ ඍණාත්මක ප්‍රතිචාරයක් නම් ඉතින් අපිත් පටන් ගන්නවා ලොරි ගැන කමෙන්ට් ලියන්න. අඩුම ගානෙ තමන්ගෙ මතයට එකඟ නැතත් අපේ කමෙන්ට් කෙටුව එකේ මහන්සිය ගැන ගෞරව කරන්න කාරුණික වෙන්න.

      Delete
    10. @AnonymousOctober 18, 2014 at 11:22 AM
      මයික්‍රොසොෆ්ට් නෙවෙයි මචං Google inc. මයික්‍රොසොෆ්ට් වලින් දුන්නේ Windows Live Spaces කියන ප්ලැට්ෆෝම් එක. Get your facts straight before jumping in to a battle :P

      Delete
    11. @ AnonymousOctober 18, 2014 at 8:03 AM,

      ඔබ මගේ නම සඳහන් කර තිබූ නිසා ලියමි .

      මගේ අදහස කවුරුත් අනිවාර්‍යෙන්ම පිළිගත යුතුයැයි මහාමාරිය මේනියාවක් මට නැත. නමුත් මම යම් මතයක් දරන්නේද, එය නියෝජනයට සහ ඒයට හේතුව ප්‍රසිද්ධියේ පළකිරීමට සහ එයට විරුද්ධව එන අදහස් වලට පිළිතුරු දීමට ඇති අයිතිය මම අත්හැරීමට සූදාණම් නැත.

      කෙටියෙන් කිවහොත්, මට අවශ්‍යතාක් මගේ මතයේ මම සිටිමි, එය පිළිගැනීම නොගැනීම ඔබේ වැඩකි.

      මගේ මතය ගැන මගේ බ්ලොගයේ ලියමි, එය කියවීම, කමෙන්ට් කිරීම ඔබේ වැඩකි. එයට මට හිතෙන සහ ඔබේ පුද්ගලික චරිතයට ගරුකරමින් පිළිතුරු දීම මගේ අයිතියකි.

      එමෙන්ම ඔබ කමෙන්ට් බ්ලොක් කර හෝ, විරුද්ධ අදහස් එපායැයි බැනරයක් දා නැතිනම්, මගේ අගය කිරීමේ/ විවේචනය කිරීමේ අදහස් දැක්වීම "මගේ" අයිතියකි. එය ආචාරීන්ට, බඩහැලයන්ට, ගොවියන්ට හෝ රජුන්ට කියා අවසර ගතයුතු දෙයක් නොවේ.

      Delete
    12. @AnonymousOctober 18, 2014 at 11:34 AM

      Ayyo salli,

      How long you have taken to understand it buddy. It's utterly utterly useless to ask a question from these guys. They believe they have superior brain and all others are fools.

      Delete
    13. මාතලන් භයියා ඔයා ශරි.............

      Delete
    14. රහ නැත්නම් කියවන්නේ අහවල් මඟුලකටද.. උඹේ එකක් ලියාගෙන උඹේ ආතල් එක උඹ ගනින්. අපි අපිට තියෙන පිට්ටනියේ අපිට ඕන විදියට සෙල්ලම් කරනවා. අපි මැච් එක දිණුම්. උඹලා තාම රෙනවා. උඹලා තාම නානවා. හොඳට නාගෙන වරෙන්. සුවඳ සබන් ගාලා..

      Delete
    15. අපි අපිට තියෙන පිට්ටනියේ අපිට ඕන විදියට සෙල්ලම් කරනවා

      He hr

      Delete
    16. AnonymousOctober 18, 2014 at 8:03 AM oya kaka neda

      Delete
  9. සන්වාද කරන්න ඕන අන්තර්ගතය ගැනනේද? මේ ලිපියෙනම් ජොනීගෙ වාචාල කට, සරත්ගෙ අමනකම, රන්ජන් නිහතමානීව පසුබැසීම කොච්චරනම් දේවල්ද.

    ReplyDelete
  10. දීර්ඝ කාලයක් හෙළුවෙන් හිටියම හෙළුව සභයයි ඇඳුම් ඇඳීම අසභ්‍යයි කියන විදිහට තමයි ජොනී හැසිරුනේ. යන්තම් නවයේ පන්තිය පාස් පුද්ගලයකුගෙන් මීට වඩා හොඳ හැසිරීමක් බලාපොරොත්තුවන්නේ කෙසේද? ජොනී හිතන්නේ හයියෙන් කෑ ගැසීම, අපහාස කිරීම, අනෙකාට ඉඩ නොදීම ජයග්‍රහණය බවයි. මෙවැනි නොවැදගත් පුද්ගලයකු ගැන කුමන කතාද? නමුත් රන්ජන්ට සහාය නොදී වුනත් තමන් ස්වාධීනව ජොනීගේ කට වැහෙන්න යමක් නොකියා සිටි ජවිපෙ සහෝදරයා ප්‍රදර්ශනය කලේ හුදු කුහක කමයි.

    සරත් එන් සිල්වා හොඳට මාකට් වෙන තුරුම්පුවක් බවට පත්වී තිබේ.

    ReplyDelete
    Replies
    1. My friend,

      Johnee is a politician. Do you think he doesn't care about the votes? He know where the votes are and he is talking to them. Unfortunately we live in a country where these uncivilized acts considered as bravery.

      Delete
  11. ඔය දෙවනි වීඩ්යෝ එක ගැන සී නිව්ස් එකේ "මිනීමරුවා" නමින් කල කමෙන්ට් එකක්,

    මිනීමරුවා says:
    October 18, 2014 at 12:20 am

    ඔහු එදා එම තීන්දුව දුන් දවසේ ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා ඊට එරෙහිව නැගී සිටි අවස්ථාවේ දී “උඹ වාඩිවෙයන්…නැතිනම් මම උඹව හිරේ දානවා….” යනුවෙන් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා කියා සිටියා. උසාවියට
    එදා නොපැමිණෙන ලෙස නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම් මහතාට උපදෙස් දී තිබුණු අතර ඔහු එදා උසාවියට පැමිණියා නම් ඔහුවත්
    අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබුණා. පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම් මහතා මේ නඩුව පැවරීම සම්බන්ධයෙන් රුපියල් ලක්ෂයක වන්දියක් ද එදා ගෙව්වා.
    හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ඔහු එදා දුන් මේ නඩු තීන්දුව වැරදි යැයි අද කියනවා නම් ඔහු මේ සම්බන්ධයෙන් තිලක් මාරපන මහතාගෙන් සමාව ඉල්ලනවාද? පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම් මහතා වන්දි ලෙස ගෙවූ රුපියල් ලක්ෂය ලබා දෙන්නේ කවුරුන්ද?

    http://lankacnews.com/sinhala/main-news/123612/#comment-868497

    ReplyDelete
  12. Anura unnehe ahenne nathuwa wage inne Joniyage katha anumatha karana nisada?Ehema nathnam Ranjan ekka irisiyawatada?Kohoma unath Ranjan niyama mahathmayek bawa ratata eli una!

    ReplyDelete
  13. AnonymousOctober 18, 2014 at 11:22 AM

    ෙමන්න බඩු.... අදුර ගන්න පුළුවන්

    ReplyDelete
  14. Wicharaka oba hari. JVP eke wijitha herath ethanidi pennuwe sebe wamanshiyeku sathu awyaja kuhakathwayai.

    ReplyDelete
  15. JVP samajikayan,eweni awasthawaladee,Hema witma,THMANGE Awasthawadaya.Pradarshanaya karanawa.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා