කැරලිකරුවන්ට මානව හිමිකම් නැද්ද?

ඊයේ කොළඹ සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවති අතුරුදහන් වූවන්ගේ පවුල් සාමාජිකයන්ගේ රැස්වීම කඩාකප්පල් කිරීමට පැමිණි අයුතු ජනරාශියට නායකත්වය දුන් අගුලාදල්ලේ ජිනානන්ද භික්ෂුව පවසන්නේ මරා දැමුණ දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන් අතුරුදහන් පුද්ගලයන් හැටියට සැලකිය නොහැකි බවයි.

මෙම තර්කය අනුව ගි‍යහොත් 1989 කැරැල්ලේදී ජවිපෙ සාමාජිකයන් කියමින් මරා දමන ලද භික්ෂූන් ඇතුළු සිංහල පුද්ගලයන් ද අතුරුදහන් වූවන් යයි සැලකිය නො හැකි ය.

මෙම තර්කය වැරදි ය. නීති විරෝධී ය. ස්වාභාවික යුක්ති ධර්මයට පටහැණි ය. මානව විරෝධී ය. බුදු දහමට නම් කොහෙත් ම ගැලපෙන්නේ නැත. එහෙත් මෙවැනි භික්ෂූන් අදහන්නේ බුදුන්ගේ බුදු දහම නො වන නිසා ඒ ගැන කතා කර වැඩක් නැත. 

මේ තර්කය අතිශය භයානක ය. එය පිළිගතහොත් අනාගත ආණ්ඩුවක් විසින් මේ භික්ෂූන් ද අතුරුදහන් කර මෙවැනි ම තර්කයක් මතු කරන්නට ඉඩ තිබේ. 

තමන්ට ඕනෑ අන්දමින් මිනිසුන් මරා දමා ඉන් පසු ඔවුන් කැරැලිකරුවන් නිසා මරා දැමුවා යයි කියන්නට බැරි ය. එක පැත්තකින් මේ මරා දමන ලද මිනිසුන් කැරැලිකරුවන් යයි කිසිදු ආකාරයකට ඔප්පු කර නැත. ඔවුන් මරා දැමුව බවවත් පිළි ගෙන නැත. 

ලෝක ඉතිහාසය යනු අන් කිසිවක් නොව කැරැලිවල ඉතිහාසයයි. ආසන්න ලංකා ඉතිහාසය ගතහොත් ලංකාවට නිදහස ලැබෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් නායකයන් යම් යම් ආකාරවලින් බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහිව කැරැලි ගැසූ නිසා ය.

ටිකක් ඈතට ගියොත්, දෙවන සහශ්‍රකය මුලදී කීර්ති කුමාරයට සියවසක් පමණ කල් අනුරාධපුරයේ පැවති සොළී පාලනය පරදවා ජය ගන්නට ලැබෙන්නේ සන්නද්ධ කැරැල්ලක් ගැසූ නිසා ය. ඊටත් එහා ගියොත් දුටුගැමුණු කුමාරයා ද ගැසුවේ කැරැල්ලක් බව පෙනෙනු ඇත.

ඉහත කී කැරැලි ජයග්‍රාහී කැරැලි ය. එහෙත් වෙල්ලස්සේ කැරැල්ල හා මාතලේ කැරැල්ල පරාජිත කැරැලි ය. එදා ජයග්‍රාහකයන් වූ බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීහු එම කැරැලිකරුවන් හා ඔවුන්ගේ පවුල් නිර්දය ලෙස මර්දනය කළා මදිවාට ඔවුන් රාජද්‍රෝහීන් ලෙස ද නම් කරන ලදී. මේ රාජද්‍රෝහී හංවඩු ඉවත් කරනු ලැබුවේ මෑතදී ය.

කැරැලි හරි ද වැරදි ද යන කාරණය පසෙක තිබියදී ලෝක ඉතිහාසය ඉදිරියට ගොස් තිබෙන්නේ මේ කැරැලි හරහා බව පෙනේ. ඒ නිසා, ඒ ඒ වකවානුවල පවතින නීති ප්‍රකාරව කැරැලි නීති විරෝධී යයි නම් කළ හැකි වුණත්, කැරැලි පැන නැගීම වැළැක්විය නො හැකි ය.

දැන් ගලගොඩඅත්ත, ඉත්තෑකන්ද, අඟුලාදල්ල වැනි සාමාන්‍ය සිතියම්වල නැති ගම්වලින් පැමිණි භික්ෂූන් පිරිසක් ප්‍රභූ තිබ්‍බොටුවාවට, උඩුගමට එරෙහිව භික්ෂු සංස්ථාව තුළ ගහන්නේ ද කැරැල්ලකි. අද එකී මහනායක ප්‍රභූවරුන් අතපල්ලෙන් වැටෙන තත්වයට පත් වී තිබෙන්නේ ආණ්ඩුව සමග එක් වී ඉහත කී ප්‍රවර්ගයේ භික්ෂූන් ගහන කැරැල්ල නිසා ය.

කැරැලි සේ ම කැරැලි මර්දනයත් ඉතිහාසයේ දක්නට ලැබෙන දෙයකි. හැබැයි, කැරැලි මර්දනය කරන නූතන ආණ්ඩුවලට ඉස්සර රාජාණ්ඩු කළා සේ කටයුතු කරන්නට බැරි මානව හිමිකම් නීති පද්ධතියක් තිබේ. මේවා පිළි අරගෙන, එක්සත් ජාතීන් සමග සම්මුති අත්සන් කර තිබෙන්නේ ද ඒ ආණ්ඩුව ම ය.

ඒ නිසා ආණ්ඩුව කැරැලි මර්දනය ද කළ යුතුව තිබෙන්නේ නීතිමය රාමුව තුළ ය. ඇත්තෙන් ම කීවොත්, කැරැලි මර්දනය කරනවාට වඩා කැරැලි පැන නගින සමාජ හේතුවලට පිළියම් දීම පහසු ය.

උතුරේ කැරැල්ල පැන නැගුණේ ඉතා පැහැදිලි සමාජ, ආර්ථික, දේශපාලන හේතු මත ය. ඒවාට පිළියම් කිරීම දිගු කාලීනව මග හැරීමේ ප්‍රතිඵලයක් ලෙස ය. ඒ නිසා කැරැල්ලේ සාධාරණත්වයක් තිබේ. දෙමළ සමාජය කැරැල්ලට සහයෝගය දුන්නේ ඒ නිසා ය. ඔවුහු කැරැල්ලට අවශ්‍ය මානව හා ආර්ථික සම්පත් සපයා දුන් හ. එහෙත් රාජ්‍යය සතු වඩා සුවිසල් බලය හමුවේ කැරැල්ල පරාජය විය. 1989දී සිදු වූයේ ද එයයි.

1989දී මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ‍අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය ජිනීවා වෙත ගෙන ගියේ ය. අතුරුදහන් වූවන්ගේ මව්පිය දූදරු සංවිධාන හැදුවේ ය. ඔවුන් සමග උද්ඝෝෂණ කළේ ය. අවසානයේදී මේ දුක් ගින්න අලෙවි කරමින් ආණ්ඩු විපර්යාසයක් ද කළේ ය.

හැබැයි, ඒ කාලයේ තිබුණු ආණ්ඩුවවත් මේ අතුරුදහන් වූවන් ජවිපෙ කැරැල්ලේදී මරා දමන ලද කැරැලිකරුවන් ය කියා ඔවුන් අතුරුදහන් වූ පුද්ගලයන් යයි කීවේ නැත.

ඇන් ඒ ආණ්ඩුවේ අනුග්‍රහය ලබන සිංහල අන්තවාදීන් තර්ක කරන්නේ මරා දැමුණ දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන් අතුරුදහන් පුද්ගලයන් හැටියට සැලකිය නොහැකි බව කියමිනි.

ඔවුන්ගේ ‍මේ ත්‍රස්ත ක්‍රියා විසින් අවසානයේදී සිදු වන්නේ ඔවුන්ගේ ම අනුග්‍රාහකයන්ගේ ගිනුම්වලට තව තවත් වැරදිවල වගකීම් එකතු වීමයි.

එක්සත් ජනපද පුරවැසියකු ව සිටිමින් ලංකාවේ ආරක්ෂක ලේකම් ධුරය ද හොබවන ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි ආකාරයන් පිළිබඳව නිව්යෝක් නීති විශාරදයකු විසින් පසුගිය දිනෙක එක්සත් ජනපද කොංග්‍රස් සභාවට කරුණු ඉදිරිපත් කරන ලදී. (මෙතැනින් කියවන්න

මෙය ඔවුන්ට නරක කාලයකි. ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ වූ ලිපියක් නිසා තමිල්නාඩුවේ ද උද්ඝෝෂණ ය. (එම ලිපිය මෙතැනින්

සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ අනුග්‍රාහකයන් අතිශය දුෂ්කර තත්වයකට පත් වී සිටින මේ මොහොතේ මේ අන්තවාදී භික්ෂූන්ගේ හැසිරීම විසින් ඔවුන් තවත් අමාරුවේ දමන ආකාරයක් දකින්නට ලැබේ.

සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පැටලුණු දෙපිරිස ම එක ම පැත්තේ අය වන්නට පුළුවන් බව මහින්ද රාජපක්ෂ ජනාධිපති හිතනවා නම් රාජපක්ෂ පවුලට හොඳ ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. ඔන්න විචාරක උන්නැහේට මළ පනින පෝස්ට් එකක් දාලා. දැන් එයි සරම උස්සගෙන.

    ReplyDelete
  2. එයා පැරා ගැන බුද්ධි අංශ දන්න දේවල් කිව්වොත් හෙම පැරාට චූ කරන තැන හොයා ගන්නත් බැරිවෙයිද දන්නෙ නෑ.

    ReplyDelete
  3. නැවත වතාවක් පියෙකු වීමට යන විචාරක මහතාට අපගේ උණුසුම් සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. කමෝන් ගද්‍රභයෝ සැට් එක

      Delete
    2. අනේ මේ වයසක මනුස්සයට ඉන්න දීපං බං. උඹලා මිනිස්සුද මේ නාකි අල්ලගෙන ආතල් ගන්නේ?

      Delete
    3. මොකක්ද බං ගද්‍රභයෝ කියන්නේ

      Delete
    4. ඇත්තටම මොකක්ද ඒ වචනයේ තේරුම? ගන්ධබ්බයෝ යන්න නම් දන්නවා අමරසේකරගේ පොතකුත් තියෙන්නේ.

      Delete
    5. ගද්‍රභ නැත්නම් ගදුබු කියන්නේ බූරුවාට නේද.

      Delete
    6. ගෙදර ඇවිත් ශබ්දකෝෂයේ බැලුවා. ගද්‍රභ කියන්නේ කොටළුවාටයි කියායි සරසවි සිංහල-සිංහල ශබ්දකෝෂයේ තියෙන්නේ.

      විචාරක ලා ගේ පරම්පරාවේ අය සාමාන්‍ය පෙළ සඳහා සාහිත්‍යය ඉගෙන ගෙන තියෙනවානේ.

      ඒ කාලේ විචාරක ලා ගේ පන්තියේ ඔය වගේ වචන භාවිතා වෙන්න ඇති?

      Delete
    7. ඔන්න කකාත් පටන් ගත්තා පොඩි එවුන්ට එකතු වෙලා ආතල් ගන්න. ලජ්ජාවක් කියලා දෙයක් නැද්ද මනුස්සයෝ?

      Delete
    8. 'විචාරක ලා ගේ පරම්පරාවේ අය සාමාන්‍ය පෙළ සඳහා සාහිත්‍යය ඉගෙන ගෙන තියෙනවානේ.

      ඒ කාලේ විචාරක ලා ගේ පන්තියේ ඔය වගේ වචන භාවිතා වෙන්න ඇති?'

      පට්ට කතාව. ඒ කාලේ විචාරකටැ ඔහොමලු සර් ලා කතා කරන්නේ. ඒ පුරුද්ද තමයි මේ ආයේ මතු වෙන්නේ.

      Delete
    9. මේ අයියා නේද අර ෆුල් අප්සට් එකේ ඉන්නේ සංවාද අල වෙනවා, අනොලා පැරාට පුක දෙනවා, පැරාටයි පැරාගේ හාමිනේටයි බනින්න විදිහක් නෑ,..... අදී වශයෙන් දහසකුත් කන්කෙදිරි ගාන්නේ. ඇයි අයියේ අඩන්නේ මේ කදුළු සලා... ප්‍රොෆයි එකෙන් එන්න බැරි තරමට චොර උනාද ?

      Delete
    10. @AnonymousAugust 5, 2014 at 7:18 PM
      මේ අයියා නේද අර ෆුල් අප්සට් එකේ ඉන්නේ සංවාද අල වෙනවා, අනොලා පැරාට පුක දෙනවා, පැරාටයි පැරාගේ හාමිනේටයි බනින්න විදිහක් නෑ,..... අදී වශයෙන් දහසකුත් කන්කෙදිරි ගාන්නේ. ඇයි අයියේ අඩන්නේ මේ කදුළු සලා... ප්‍රොෆයි එකෙන් එන්න බැරි තරමට චොර උනාද ?

      Delete
    11. @ Anonymous August 5, 2014 at 7:18 PM
      මෙතැන ආතල් කතාවක් නැත. මා ඒ වචනය මින් පෙර අසා තිබුණේ නෑ. අසනීපවී නිදා ගෙන සිට නැගිට නිවසේ තිබූ ශබ්ඳකෝෂය බලා තේරුම හොයා ගත්තා. එයට කියන්නේ ආතල් කියා නොව ඉගෙනීම කියායි.

      මට විචාරක සමග පුද්ගලික අවුලක් නෑ. මා මෙතැන කියූවේ මෙවැනි අළුත් වචන ඉගෙන ගත් පසු ඉස්සර කාලේ අපිත් ඒවායින් කතා බස් කළ හැටි සිහිවීම නිසා ආ අදහසකුයි.

      ඔබට පාසල් සමයක් තිබුණේ නැද්ද?

      Delete
    12. ගද්‍රභ කියන්නේ කොටළුවට.(Mule ) කකා හරි. අහල තියෙන විදියට බුරුවෙක් සහ අශ්ව දෙනක ගේ එකතුවක්. කෑ ගැසීම ඉතාමත් අමිහිරියි. හරියට මාත් එක්ක කොක්කට එන ඇනෝ සහෝදරයාගේ ශබ්දය වගේ. විචාරක මහත්තය අදහස් කරන්න ඇත්තේ ඒක වෙන්න ඇති.

      මේ දවස් වල ෆ්ලු එකක් යනව. ගෙට් වෙල් සූන් කකා. :)

      Delete
    13. හරියට හරි මහසොහොන් පිල්ලිය. නියමෙට ගැලපෙනවා නේද?

      කකා. ඉගෙනීමේ සීමාවක් නැහැනේ. ඔබට මොලය තියන නිසා අඩු ගණනේ ඒ වචනයේ තේරුමවත් හොයාගත්තා. නමුත් අර ගද්‍රභයෝ ඒකවත් කරගන්න බැරි අබබ්බයෝ.

      Delete
    14. හැබැයි ඉතින් කොටළුවෙක් වගේ සතෙකුට ගද්‍රභ වගේ බරපතල නමක් තියෙන්නේ ඇයිද කියාත් හිතෙනවා.

      දැන් සනීපයි. ෆ්ලූ නොවෙයි, නිකං අවපාතයක්.

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. පහුගිය දවස්වල සිද්ද වුන සිදුවීම් කීපයක් නිසා කකා මෙහි නොඑන බවයි පේන්න තියෙන්නේ. එකේ බලවත් කම කොච්චරද කියනවා නං කකාට බ්ලොග් ලිවිල්ලත් එපා උනා නේද.

      Delete
    2. ඇයි බන් උඹ අනුන්ගේ ඕපාදුප හොයා හොයා දගලන්නේ? ලිඳ ලග සංගම් වල උන්වත් ඔච්චාර චාට්ර් නෑ බන්.

      Delete
    3. මහ සොහොන් පිල්ලය මේ ව්‍යංගයෙන් කියන්නේ කාලයකට කලින් මාලන් දැක්වූ අදහසක්. ඔහු කිව්වේ ඇනෝ කමෙන්ට් නිසා බ්ලොග්කරුවන්ගේ "හිත රිදී" බ්ලොග් ලිවීම නතර කරන්න ඉඩ තියෙනවා, එහෙම කළොත් පාඩුව අපටමයි කියලා. මට නම් පෙනෙන්නේ මේක හරි බොළඳ තර්කයක්. බ්ලොග්කරුවන්ගේ හිත රිදෙනවාය කියලා ඔවුන් සමඟ මතවාදීව ගැටුමකට නොයා යුතුද? දැන් බලන්න විචාරක මින් පෙර ලිපියක කරන තර්ජනය? අපිට බුද්ධි තොරතුරු තියෙනවා. අපි තොපිට කරන දේ දන්නවා. පරිස්සමින් හිටින් කියලා. මේක ජීවිත තර්ජනයක් නෙවෙයිද? මේක ශිෂ්ඨ මිනිහෙක් බ්ලොග් එකක ලියන කමෙන්ට් එකක්ද? දැන් මේ පුද්ගලයා හිටපු හමුදා නිලධරයෙක්. ඔහුගේ හමුදා උණ නේද මේ පෙන්වන්නේ? දැන් මේවා ගැන ඔහුගේ 'හිත රිදෙනවා" , "අනේ, වයසක මනුස්සයා" කියලා කතා නොකර සිටිය හැකිද?

      Delete
    4. බැහැ බැහැ. අනිවාර්යෙන් කතා කල යුතුයි. පැරාගේ සිත රිදෙන කිසිදෙයක් ලිවීමට ඉඩ නොදිය යුතුයි.

      Delete
    5. @AnonymousAugust 5, 2014 at 12:44 PM
      වරද්දන්නෙ නැතුව පෙත්ත ගන්න. ලෙඩ කියන දේවල් සාමාන්‍යයි.

      Delete
    6. හැමදාම පෙති විකුනන්න එපා. මාලක උස්සන් යයි.

      Delete
    7. @AnonymousAugust 5, 2014 at 12:30 PM
      නෑ මචං ඒක මතවාදීමය ගැටීමක් නෙමෙයි. සම්පුර්ණයෙන් පෞද්ගලිකත්වය ගාවගෙන කරපු දෙයක්. ඒක නිසා ඔබගේ තර්කය ඒකට අදාළ කරගන්න අමාරුයි වගේ.

      Delete
    8. ඉතින් ඔයාට දුකද ?

      Delete
    9. මහසොහොන් නුඹේ අසනීපය සුවකරගෙන එන්න. අපි පසුව වාද කරමු.

      Delete
    10. @මහසොහොන් පිල්ලිය,

      එකඟයි. පෞද්ගලිකත්වය ගැන කතා කිරීම අවශ්‍ය නැහැ.

      Delete
    11. ඒ උනාට වෙන එකෙක්ගේ ගෑනියෙක්ගේ මෙව්වා එක ගැන කතාකරන කොට මාර මෙව්වා එකක් එනවා. ඒ හින්ද මම එකඟ නෑ.

      Delete
    12. කතන්දර කෙදිනක හෝ කිසිවකුට පෞද්ගලිකත්වය ගාවාගෙන පහර දී නැතිද?

      Delete
    13. පුද්ගලික අවයවයක් වන පුක ගාවා ගෙන කකා පහර දී තිබේ.

      Delete
    14. @AnonymousAugust 5, 2014 at 1:44 PM
      දුකදත් අහනවා.මං දෙයියනේ කියල වැටිලා හිටපු තැනනේ !

      Delete
    15. @මහසොහොන් පිල්ලියAugust 5, 2014 at 2:20 PM
      ගඳ එනකොට හිතුණ කුණු කකා තමයි ඉන්න ඇත්තේ කියලා.

      Delete
    16. @මහසොහොන් පිල්ලිය

      මා ගැන සොයා බැලීම ගැන ස්තුතියි.මට මදක් අසනීප නිසා දින බාගයක් නිදා ගත්තා.

      Delete
    17. මොනවාද කකා මීට පස්සේ ඔයා නිදාගන්න යනවනම් අර මහසෝන් කාරයාට කියල නිදා ගන්න. නැත්නම් කකා නැති සොවෙන් ඌ හැමතැනම කක්ක කරනවනේ. හරි ගඳයි ඒකයි.

      Delete
    18. මහසෝනා ඉන්නේ මිනිසුන් සදාකාලිවම නින්දට යන තැනකයි. (ආ, ඒ වගේම මිනිසුන් ලෝකෙට ජනිත වෙන තැනකයි, මා දන්නා තරමින්)

      Delete
    19. ඒ කියන්නෙ දේවි බාලිකා එකේ වෙන්න ඇති.

      Delete
    20. නෑ, මේ කියන්නේ හොස්පිටිතාලේ ගැනයි.

      Delete
  5. /එය පිළිගතහොත් අනාගත ආණ්ඩුවක් විසින් මේ භික්ෂූන් ද අතුරුදහන් කර මෙවැනි ම තර්කයක් මතු කරන්නට ඉඩ තිබේ. /

    අන්තවාදීන්ට පිළිතුරු දිය යුත්තේ අන්තවාදයෙන්. මේ භික්ෂුව අතුරුදහන් කරන්නට අනාගත ආණ්ඩුවක් එනකම් ඉන්න වෙන එකයි අවුල.

    කොටින්ට කරපු දේ නානසාර ඇතුලු සිංහල නඩයටත් දඟලන අනිත් නඩ සෙට් එකටත් කරන්න ඕන. ඒ ක්‍රියාවලියේ අතුරුපලයක් විදියට මේ ලියන මටත් අබ සරණ වෙන්න පුළුවන්. ඒත් මට ෂොට් එක හම්බ උනත් ඉතුරු වෙන මිනිස්සු යහතින් ඉඳියි.

    ඊශ්‍රායලයේ මම හිතන්නේ ඒක වෙයි.

    ReplyDelete
  6. No terrorist group is a party to the Geneva Conventions. They have not signed, much less ratified, those treaties. Moreover, it is evident that Tamil tigers ,Hamas, Hezbollah, and members of the global Al-Qaeda network spurn both the spirit and the letter of international treaties designed to ameliorate the cruelty of war. Bloody attacks in New York, Jerusalem, Bali, Madrid, Colombo and Beslan are testament to the fact that these groups seek to kill civilians rather than to take captives. And when terrorists do seize hostages, brutality rather than protection appears to be the rule.

    By violating every tenet of international law regarding treatment of prisoners, terrorist groups forfeit any entitlement to protection under the Geneva Conventions.

    ReplyDelete
    Replies
    1. ත්‍රස්තවාදයත් විප්ලවීය කැරැලිකාරිත්වයත් අතර වෙනසක් තිබිය යුතුයි. විප්ලවවවාදීන් අනිවාර්යයෙන් ම මානව හිමිකම්වලට ගරු කළ යුතුයි. ශිෂට විය යුතුයි.

      රාජ්‍යයක් නම් අනිවාර්යයෙන් ම එක්සත් ජාතීන්ගේ සම්මුතිවලට ගරු කළ යුතුයි. ඒවා අත්සන් කර නීතිගත කර නැතිනම්, එසේ කර ක්‍රියාත්මක කළ යුතුයි.

      ත්‍රස්තවාදී සංවිධානව්‍ලට තිබෙන වගකීම් විරහිතභාවය අපටත් දියව් කියා ඉල්ලන්න රජයකට කොහෙත්ම හැකියාවක් නැහැ.

      Delete
    2. /විප්ලවවවාදීන් අනිවාර්යයෙන් ම මානව හිමිකම්වලට ගරු කළ යුතුයි. ශිෂට විය යුතුයි./


      එහෙම කරපු විප්ලවවාදීන් පිරිසක් ගැන ඔබ දන්නවා නම් කියන්න.

      Delete
    3. 89දී පැරලා.....ඔවුන් කිසිම සිවිල් වැසියකු තබා නිරායුධ හමුදා සෙබලෙකුවත් මරා දැම්මේ නෑ. :D

      අයර්ලන්ත ගරිල්ලන් සාපේක්ෂව ශිෂ්ට බව අසා තිබෙනවා. ඇත්තද දන්නේ නෑ.

      Delete
    4. ++

      මං කිව්වේ.

      Delete
    5. කවුද 'අපි' කියන්නේ? පැරායි පවුලේ උදවියයි හැරුණු විට ඔය 'අපි' ඇතුළේ ඉන්න දෙතුන් දෙනකුගේ වත් නම් කියන්න බැරිද?

      Delete
    6. ඇයි බන් උඹ ඇනෝ ඇවිත් අනිත් උන්ගේ නම් අහන්නේ ? හොල්මන්ද?

      Delete
    7. නෑ බං එහෙම ශිෂ්ට විප්ලවවාදියෝ ඉන්නව නම් පින්තූරයක් ගෙදර එල්ලලා උදේ හවා හඳුන්කූරු පත්තු කරන්න. ඇනෝ තියාගෙන එහෙම කරන්න බැහැනෙ.

      Delete
    8. නම් අහන්නේ ඇයි? බුද්ධි අංශෙට දෙන්නද?

      Delete
    9. /නෑ බං එහෙම ශිෂ්ට විප්ලවවාදියෝ ඉන්නව නම් පින්තූරයක් ගෙදර එල්ලලා උදේ හවා හඳුන්කූරු පත්තු කරන්න./

      චතුෂ තුෂර (කු)මාර මහතාගේ පිංතූරයක් එල්ල ගන්න. පරිභෝජනවාදයට විරුද්ධ විප්ලවය කරන එතුමා බයිසිකලයක් මිස වෙන වාහන පාවිච්චි කරන්නේ නෑ. 40ශ්‍රී ලොරියක් එලවනවා කියල ලකා කිව්වට කාටවත් කරදරයකුත් නෑ. අභීත වගේ සල්ලි ඉල්ලගෙන පොලු තියන්නෙත් නෑ.

      Delete
    10. ප්‍රේමදාසටයි, J. R ටයි හදුන්කුරක් ගහපන්, වැඩිය මැරුවේ නෑ 60,000 මැරුවේ

      Delete
    11. පැරා මේක නං සිරාවට අහන්නේ. විහිළු වට නෙමෙයි.
      ත්‍රස්තවාදිනුත් විප්ලවීය කැරැලිකාරයනුත් අතර වෙනස මොකද්ද ?

      1917 විප්ලවේදී ලෙනින්ලා යටත් වෙච්ච සාර් රජ පවුලම සමුලඝාතනය කරා නේද ?

      එතකොට ඒක විප්ලවකාරී වැඩක් විදියටද තර්ස්තවාදී වැඩක් විදියටද සමාජවාදීන් විග්‍රහ කරන්නේ ?

      අල් කයිඩා සංවිධානය ඉස්ලාම් විප්ලවීය සංවිධානයක් කියල කිව්වොත් ඒකෙ වැරැද්ද මොකද්ද ?

      Delete
    12. ආ මතක් කරලා බට ලන්දේ රනිලටත් ඔය ගහන හදුන්කුර ගහපන් පොදු අපේක්ෂකනේ

      Delete
    13. විප්ලවවදියෙක්ගේත් ත්‍රස්තවාදියෙක්ගේත් වෙනස තේරෙන්නේ නැද්ද? විප්ලවවාදියා තමයි ලෝකය ලස්සන කරන්නේ. තිබෙන මජර ක්‍රමයට එරෙහිව ඔහු සටන් කරනවා. ත්‍රස්තවාදියා සටන් කිරීමේදී ශිෂ්ට බවේ සීමාවන් ඉක්මවා යනවා.

      Delete
    14. @මහසොහොන් පිල්ලියAugust 5, 2014 at 1:44 PM
      අනේ නිකන් පලයන්ඩෝ යන්න උඹේ ගොන් පාර්ට් කවුද සිරාවට ගණන් ගන්නේ, උඹට වෙන මොනවටත් උත්තර ඕන නැද්ද ?

      Delete
    15. පැරාගේ පින්තුරේට පහනක් පත්තු කරන්න. ඔහු දුම් බොන්නෙක් නෙවි. එනිසා හඳුන්කූරු එපා. කැමතිනම් විතරක් මල්. ඒක අත්‍යවශ්‍ය නැහැ.

      Delete
    16. @AnonymousAugust 5, 2014 at 1:49 PM
      හරි හරි ඇනෝ , ඔය කිව්වේ පංති පහේ දී මොළ සෝදන්න කියල දෙන "විප්ලවවාදියා යනු කවුද" කියන ටෙක්ස්ට් බූක් ඩෙෆිනිෂන් එකනේ.
      අහපු ප්‍රශ්නෙට උතරයක් දෙන එක මග ඇරිය නේ!

      @AnonymousAugust 5, 2014 at 1:50 PM
      නෑ ස්තුති මචං. මේකට උත්තරයක් දුන්නොත් ඒ ඇති :P

      Delete
    17. AnonymousAugust 5, 2014 at 1:50 PM,

      කවුදඩෝ අපේ සොහොන් අයියට පාට් දාන්නේ. අනිත් එව්වට උත්තර දෙන්ඩ කලින් අහපු ඒවාට උත්තර දීල ඉඳපන්ඩෝ.

      Delete
    18. හරි.. හරි..මචං.. සොරි ආ ... දැන් සැදී පැහැදී කට්ටියම මහසොන්ගේ පරශ්න වලට උත්තර දෙන්න! යකෝ මේවා මාර ප්‍රශ්නනේ බොන්න වෙයිද දන්නේ නෑ !

      Delete
    19. මොකට බොන්නද? කවදාවත් මේ බ්ලොග් එකේ ප්‍රශ්නෙකට උත්තර දීල තියෙනවද මීට කලින්. ඒක නෙවි අන්න අද අලි ඔඩිට් කරපු එකාව මාරු කරලලු.

      Delete
    20. කෝ තාම උත්තර නැහැනෙ. ත්‍රස්තවාදියෙක් නොවෙන ශිෂ්ට විප්ලවවාදියෙක් පැරායි පැරාගෙ හාමිනේයි අත ඇරියාම කවුද ඉන්නේ?

      Delete
    21. @AnonymousAugust 5, 2014 at 1:49 PM
      "විප්ලවවදියෙක්ගේත් ත්‍රස්තවාදියෙක්ගේත් වෙනස තේරෙන්නේ නැද්ද? "
      තේරුනේ නැහැ මචං ඒකයි ඇහුවේ.

      "විප්ලවවාදියා තමයි ලෝකය ලස්සන කරන්නේ."
      දණහිසෙන් පහලට මිනිය උස්සන්න දෙන්නේ නැතිව කැරකොප්පුවට ගෙනියන්න අණ දීමෙන් ලෝකය කොහොම ලස්සන උනාද කියල හිතා ගන්න බැරි වෙච්ච හින්ද තමයි ඇහුවේ .. :)

      Delete
    22. මොකද බන් හැමතිස්සෙම පරණ ඒවා අදින්නේ. පෙත්ත ගන්නකො ගිහින්.

      Delete
    23. එතකොට විප්ලවවාදියා කියන්නෙ ඩියුලක්ස් පේන්ට් විකුණන මිනිහද? එයත් ලෝකය ලස්සන කරනවාලුනෙ දේදුණු පාටින්.

      Delete
    24. අයියෝ ඕවා මොනවාද අනේ... පණපිටින් හම ගහල හන්දිවල ටයර් දාල පුච්චලානේ ලෝකේ ලස්සන වුනේ. ආ... තව ලස්සන කරන්න ඔළුව වෙන් කරලා වටරවුම් වල තියන්නත් පුළුවන්. රනිල්ගෙන් අහන්නකො තව කියල දෙයි.

      Delete
    25. /ත්‍රස්තවාදයත් විප්ලවීය කැරැලිකාරිත්වයත් අතර වෙනසක් තිබිය යුතුයි. විප්ලවවවාදීන් අනිවාර්යයෙන් ම මානව හිමිකම්වලට ගරු කළ යුතුයි. ශිෂට විය යුතුයි. /

      ඕක පෙන්නේ නැත්තේ මොකද? පාට කන්නාඩි ගලවලා බලන්න. වසලයන් අමනයන් ළමා මහල්ලන් නොවන්න.

      Delete
    26. පෙතට ගන්න ඒවා පරණ විහිළු අලුත් විහිළු මගෙන් අහන්න......

      මහසොහොන් පිල්ලිය

      Delete
    27. AnonymousAugust 5, 2014 at 2:12 PM
      වරද්දන්නෙ නැතුව පෙත්ත ගන්න. ලෙඩ කියන දේවල් සාමාන්‍යයි.

      Delete
    28. 89දී පැරාලා ශිෂ්ට ද?

      Delete

    29. 89දී රනිල් තමයි ශිෂ්ටම

      Delete
    30. AnonymousAugust 5, 2014 at 2:15 PM

      ඇයි එහෙම කියන්නේ?

      Delete
    31. @Anonymous August 5, 2014 at 2:14 PM
      මං කලිං පොස්ට් එකක කිව්ව එකකට පොඩ්ඩක් රිදුන නේද. ගනං ගන්න එපා. Take it easy man. :)

      Delete
    32. රනිල් ශිෂ් ණ යි.

      Delete
    33. @මහසොහොන් පිල්ලියAugust 5, 2014 at 2:18 PM
      පිස්සුද මචන් ...උඹ වගේ කක්ක ගොඩවල් කරන ගොන් ජෝක් වලට රිද්ද ගන්නවද ? අපි මේ උඹෙන් ආතල් ගන්නවා.

      Delete
    34. දැන් මෙතැන රනිල් ගැන කතාවක් නැහැනෙ. ප්‍රශ්නෙන් පළා යන්නෙ නැතුව උත්තර දෙන්න. කොහෙද ඔය 'ශිෂ්ට විප්ලවවාදියො' ඉන්නෙ? පැරාගෙ ගෙදර ඇඳ යටද?

      Delete
    35. අයි අනේ රනිල් ගැන කතාවක් නැත්තේ මිනිහ පොදු අපේක්ෂකනේ. බට ලන්දේ පොදු අපේක්ෂක, කාටද ආඩම්බර

      Delete
    36. ආඩම්බර මාතලන්ට, නේද මතේ !

      Delete
    37. ඇඳන් යට පමණක් නොව ඇඳන් උඩද සිටින විප්ලවවාදීන් අනාගත ලෝකය සුවඳවත් කරනු ඇත. සැමට සාධාරණය ඉටුවන ඒ දිනය උදාවන තෙක් අපි බලන් ඉමු.

      Delete
    38. විපක්ෂය ඇඳ උඩ මර නින්දේ සිටින විට වෘත්තීය සමිති ආණ්ඩුවට යට වෙලා විප්ලවය පාවාදෙමින් ලොලිපොප් උරන ආකාරය ජනතාව අවදියෙන් බලන් ඉන්නවා.
      - ඇම්ඩන්

      Delete
    39. @AnonymousAugust 5, 2014 at 2:29 PM
      අවුලක් නැහැ ඇනෝ... උඹට කම්මැලි නං මෙන්න මං දැන් බලන වීඩියෝ එක. උඹටත් ඕන නං බලහං
      Blaming the Jews - A documentary on Muslim Anti Semitism

      Delete
    40. කකා හැර අනෙක් අය ලින්ක් දැමීමෙන් වලකින්න

      Delete
  7. මොකෝ බං තවම අර ජීවිතය ජයගත් මාතලන් ආවෙ නැත්තෙ

    ReplyDelete
    Replies
    1. ඇනෝ ඇවිත් ඉන්නේ.

      Delete
    2. එහෙම නම් දැන් කකාත් ඇතිනෙ මෙතැන. කකා දැන් මෙහේ එන්නෙ නෑ කියලා බොරුවටනෙ අඬන්නෙ.

      Delete
    3. ඉන්නවා ඉන්නවා. කකා විතරක් නෙවි උපශාන්තත් ඉන්නවා. පැරාත් ඉන්නවා.

      Delete
    4. නෑ, උපශාන්ත නෑ. මට ෂුවර්.

      Delete
    5. ඔච්චර ෂුවර් පිට කියන්න උඹ අභීතද?

      Delete
    6. නෑ, මම උපශාන්ත.

      Delete
    7. ඇත්තද? මම අභීත. පරන ඒවත් එක්ක එක පාර දෙන්න තව ලක්ෂ දෙකක් දීපන්කො.

      Delete
    8. හා හා මාතලන්ට විරුද්ධව කට හොල්ලලා, ඌව අදහන කොල්ලො කුරුට්ටො සෙට් එකයි පට්ට කෑලි සෙට් එකයි ඇවිත් මෙතන නෙලනකොට දුවන්ට රට මදි වෙයි ඉඳගෙන....

      Delete
    9. එව්වා කොහෙද මේකේ? මේක පැරාගේ බ්ලොග් එක හරිය. රැජින මමයි අපේ රාජ්ජේ. අබ සරණයි.

      Delete
    10. AnonymousAugust 5, 2014 at 2:23 PM
      වරද්දන්නෙ නැතුව පෙත්ත ගන්න. ලෙඩ කියන දේවල් සාමාන්‍යයි.

      Delete
    11. වෙන එකක් කියන්න. හැමදාම ඕක කිව්වම ගතියක් නෑ.

      Delete
    12. AnonymousAugust 5, 2014 at 2:35 PM
      වෙන ඒවාට මහසොහොන් පිල්ලිය කන්ටැක් කරන්න, මිනිහ දන්නවා අලුත් ඒවා

      Delete
    13. Keralikaruwanta manawahimikam thibiyauthya,esema keralikaruwagen nikarune danduwamlath,merumkee ayawalunath ema himikam Samanawiyauthuineda?Hitapu Keralikaruwanta(Sinhala,Demala)ewenuwen handaknaganna sanwidana thibunata,owungen peedawata pathayasanwdanathmakanetha(Thawamath)

      Delete
    14. අනේ සුදා සිංහලෙන් කොටන්න සුදා ... කියවන්න අමාරුයිනේ

      Delete
    15. මේන් මං හාවා..

      Delete
    16. "හාවා" ප්ලේ බෝයි එකේ හාවද ?

      Delete
    17. ටිකක් ඒ වගේ තමා.. අවුලක් නෑ නේ මචෝ..

      Delete
  8. /* ජිනානන්ද භික්ෂුව පවසන්නේ මරා දැමුණ දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන් අතුරුදහන් පුද්ගලයන් හැටියට සැලකිය නොහැකි බවයි. */

    නොහැකියි නේන්නම්. මිනිසුන් සෑම දෙනාම සමාන නෑනේ. සමහරු මැරෙනවා සමහරු අපවත් වෙනවා. දිවංගත වෙනවා.

    සතුන් අතරත් හරක් උසස් චිකන්ලාට වඩා. ඌරන්ට වඩා.



    ReplyDelete
  9. කොහොමද පැරා පොලීසියේ ගරු රඟපෑම්..

    හරි පව් අප්පා පොලිස් කාරයෝ..

    මටත් දෙන්නෙකුට තුන්දෙනෙකුට හොම්බට අනින්න තියෙනවා නඩු නැතුව.. තට්ටේ ගාලා සිවුරක් දාගෙන ගේමට එන්ටර් වෙන්න යන්නේ. පන්සලේ පොඩි නම සෙට් එකත් එක්ක.

    ReplyDelete
    Replies
    1. මං නං එවරෙඩි!
      (පරණ කතන්දරවලට ලින්ක් අනවශ්‍යයි නේ?)

      Delete
    2. No we need links. But only from Hon. Kaka. Not from other buggers

      Delete
  10. Mama thkshanayagena dannene ekai mehema liyanne.samawenna mahathaya!samawenna sahodaraya!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!
      කොමෙන්ට් වලට වෙබ් ලින්ක් දමන හැටි කියා දෙන්න පුලුවන්ද

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. {a href="LINK">DISPLAY TEXT{/a}

      Delete
    4. { වෙනුවට <
      } වෙනුවට >
      LINK තැනට වෙබ් අඩවියේ ලින්ක් එක (URL)
      DISPLAY TEXT තැනට කොමෙන්ටුවේ ලින්ක් එක වෙනුවට දර්ශනය විය යුතු වචන.

      ඉහත කකා කර ඇති විදිහට ලින්ක් එකත් පේන්න අවශ්‍යයි නම් LINK සහ DISPLAY TEXT දෙකටම ලින්ක් එක යොදන්න.

      Delete
    5. Use the following link to learn all about the HTML "a" tag.

      http://www.w3schools.com/tags/tag_a.asp

      W3Schools was a resource that I recommended to my students enrolled in the Interactive Website Development subject I lectured more than ten years back.



      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා