සදාකෝ සසකි සහ කඩදාසි කොක්කු


‘සදාකෝ සසකි හා කඩදාසි කොක්කු දහස’ කියන්නේ ඇමරිකානු ලේඛක එලීනර් කොඒර් ලියා 1977දී පළ කළ පොතක්. බොහෝ භාෂාවන්ට පරිවර්තනය වී තිබෙන මේ පොත ළමයින්ගේ සාම අධ්‍යාපනය වෙනුවෙන් භාවිතා කරන පෙළ පොතක්.

සදාකෝ සසකි කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය 1946දි හිරෝෂිමාවට බෝම්බ දමද්දී එහි ජීවත් වූ දැරියක්. ඒ වන විට ඇගේ වයස අවුරුදු දෙකයි. ඇය සිටියේ හිටියේ බෝම්බයෙන් හානි වූ මධ්‍යයට සැතපුමක් දුරින්. ඇය බෝම්බයෙන් දිවි බේරා ගන්නවා.

හයේ පංතියට එන විට සසකි නිරෝගී, ප්‍රීතිමත් ගැහැනු ළමයෙක්. දක්ෂ ධාවන ශූරියක් වූ ඇගේ අනාගත පැතුම වුණේ ශාරීරික අධ්‍යාපන ගුරුවරියක් වෙන්නයි.

ඒත්, 1954 නොවැම්බරයේදී ඇය අසනීප වුණා. 1955 ජනවාරි වන විට ඇයට ලියුකේමියා වැළඳී ඇති බව ‍වෛද්‍යවරු නිගමනය කළා. එය පරමාණු බෝම්බයේ විකිරණ බලපෑමෙන් ඒ දිනවල ළමයින් අතර සුලබව පැවති රෝග තත්වයක්. ඇයට ජීවත් වන්නට ති‍බුණේ වැඩිම වුණොත් අවුරුද්දක් බවයි වෛද්‍යවරු කීවේ.

කඩදාසි කොකුන් දහසක් හැදුවොත් වරයක් ලබා ගත හැකි බවට විශ්වාසයක් ජපන් ළමයින් අතර තිබෙනවා. ජීවත් වීම සඳහා වරයක් ලබා ගන්න සසකි කඩදාසි කොකුන් හැදුවා. කොකුන් 644ක් හදද්දී ඇයට තව දුරට‍ත් කඩදාසි නවන්නට ශක්තිය නැති වුණා.

1955 ඔක්තෝබර් 25දා සසකි මිය ගියා. ඇගේ මිතුරන් හා ඥාතීන් ඉතිරි කොකුන් ටික හදා ඇයත් සමගම මිහිදන් කළා.

පසුව ළමයි සසකිට ලියූ ලිපි එකතු කර, පොතක් පළ කර, මුදල් රැස් කර ඇය වෙනුවෙන් සිහිවටනයක් හැදුවා. 1958දී හිරෝෂිමා සමරු උද්‍යානයේ විවෘත කරන ලද සසකි රන් පැහැති කඩදාසි කොකෙකු අතින් ගෙන සිටින පිළිරුව පාමුල මෙසේ සටහන් කර තිබෙනවා. 

“අපේ ආයාචනය ද, යාඥාව ද මෙසේයි. ලෝකයට සාමය උදා වේවා!”


Comments

  1. ඉස්සර පැරාගේ පෝස්ට් එකකට:

    කමෙන්ට් ගණන: 10
    මාතෘකාවට අදාළ, වැඩකට ඇති කෙමෙන්ට් ගණන: 9

    දැන් පැරාගේ පෝස්ට් එකකට:

    කමෙන්ට් ගණන: 100
    මාතෘකාවට අදාළ, වැඩකට ඇති කමෙන්ට් ගණන: 3

    ReplyDelete
    Replies
    1. quantity vs quality.

      para has haters and lovers. not readers. So haters and lovers fight in the comments. thats why the number of comments are increased.

      Delete
    2. එකම කඩප්පුලියො දෙතුන්දෙනෙකුගෙ කන්ඩායමක් මෙතන හැමදාම කක්ක දම දම හූ කිව්වට ඉන්නෙ හේටර්ලද, ලවර්ස්ලද නැතිනම් රීඩර්ස්ලද කියන එක මේ බ්ලොග් එකේ හිට් කවුන්ටරයෙන්ම තේරෙනව.

      Delete
    3. අහිංසා ඔයා? හේටර්ද ලවර්ද රීඩර්ද?

      Delete
    4. පෙත්ත ගන්න අමතක උනාද අදත්?

      Delete
    5. හේතුව : කකාගේ බ්ලොගය වැසී යාම සහ සරණාගත සංක්‍රමනය.

      @AnonymousAugust 8, 2014 at 1:59 PM
      හලෝ පෙති ඇනෝ. කොහොමද මචෝ ?

      Delete
    6. මේකනම් සිරාවටම මානසික සංකූල තාවයක්, පුක දෙනෝ... කියල කොමෙන්ට් දානවා, ඊට පස්සේ ඌම පෙති ගන්නෝ .......කියලා කොමෙන්ට් දානවා. ඌට ඕනේ මේක අල කරන්න. මේ අතදරුවෝ කවද ලොකු වෙයිද මන්ද?

      Delete
  2. Paper arts (origami) is one of the most popular arts in Japan.
    And there are hundreds of types.
    http://en.wikipedia.org/wiki/Origami

    https://www.google.com/search?q=japanese+origami&tbm=isch&tbo=u&source=univ&sa=X&ei=jBfjU7z5J8KE8gWd4oFo&sqi=2&ved=0CCgQsAQ&biw=1366&bih=643

    ReplyDelete
  3. ලොව ඇති ගැටුම් වලින් අඩුම තරමේ 90% ක්වත්, ඇමෙරිකාවේ ඍජු මැදිහත් වීම නිසා ආරම්භ වූ දේ වෙයි. ලොවට සාමය උදාවිමටනම් ඇමරිකාව ලෝක සිතියමෙන් ගලවා සමාන්තර විශ්වයක ස්ථාපිත කල යුතුය නැතිනම් ඇමරිකන් ධනපති පන්තියට දිවිය ලෝකයට ඉක්මනින් යාමට ලිෆිට් එකක් සවිකර දිය යුතුය.

    ReplyDelete
    Replies
    1. එතකොට සෝවියට් රුසියාව සිල් අරගෙනද ඉන්නේ ??
      මෝඩ සමාජවාදී කන්නාඩියෙන්ම බලන්න එපා

      Delete
    2. දැන් කොහෙද හලෝ සෝවියට් රුසියාවක් තියෙන්නේ? තාම විසි වෙනි ශතවර්ශයේද ඉන්නේ? පාට නෙමෙයි ඔයාගේ ඔය පොට්ට කන්නාඩි දෙක අහක් කරන්න. යුක්රේන් වල දැනට තියන යුද්ද්යටත් මුල ඇමරිකාව තමයි. හැබැයි රුසියාව සමාජවාදී නම් නෑ.

      මෝඩ ධනවාදියෝ කටඇරියොත් කෙප්පයක්

      Delete
    3. //නැතිනම් ඇමරිකන් ධනපති පන්තියට දිවිය ලෝකයට ඉක්මනින් යාමට ලිෆිට් එකක් සවිකර දිය යුතුය//

      අයියෝ වැඩක් නෑ, දුප්පතුන් නැති ලෝකෙක රජ වුනත් මොකටද? අඩුම ගානේ ඇමරිකාවේ ඉදන් ලංකාවේ බයියන්ට libertarianism ගැන කියල දෙන්න බ්ලොග් එකක් කරන්න චාන්ස් එකක්වත් තියෙන්න ඕනේ.

      Delete
    4. libertarianism?? ඒ මොකක්ද?

      Delete
    5. ඕව දන්නේ ඉතින් අක්කල මල්ලිලා තමයි, විශේෂයෙන්ම Top right – libertarianism වගේ ඒවා.

      Delete
    6. @ AnonymousAugust 7, 2014 at 12:51 PM
      //ඇමරිකන් ධනපති//
      රුසියාව සමාජවාදී නැත්නම් ඇමරිකාව ධනවාදීත් නැහැ.
      මෝඩ සමාජවාදියෝ කටඇරියොත් කෙප්පයක්

      Delete
    7. ඔව් බබා.. බබා හරි බබා , ආ ඔන්න අද ඉදන් ඇමරිකාව සමාජවාදී ලු හොදේ ! ..... ආ දැන් බබා කරදර කරන්නේ නැතුව නිදා ගන්න !!

      Delete
    8. @Anonymous August 7, 2014 at 2:01 PM
      කියන්න දෙයක් නැති උනාම ගොං ජෝක් එකක් දාල පැනල පලයං හිකිස්!!!

      Delete
    9. දැන් රුසියාව සමාජවාදී, රුසියාව සමාජවාදී නැත්නම් ඇමරිකාව ධන්වාදිත් නෑ කියන ඔයා වගේ බබාලට වෙන මොනවා කියන්නද අනේ. ජෝක් එකට නෙමෙයි සිරාවට කිව්වේ......හිකිස්!!!

      Delete
    10. මේ චුටි බබාලට වැලදී ඇත්තේ ෆොක්ස් නිවුස් සින්ඩ්‍රෝමයයි, ඇමරිකන් පාලක හැත්තට ගොඩ යාමට සතුරෙකු අවශ්‍ය විට මුස්ලිම් ත්‍රස්තවාදී බිල්ලෙකු හෝ සමාජවාදී බිල්ලෙක් මවයි. මේ දවස් වල බිල්ලා පුටින්ය. පුටින්ට සමාජවාදී ලේබලයක් ඇලවූ විට ටොප් එකට ඩිමනයිස් කරන්න පුළුවන්ය. හොම්බෙන් යන ඇමරිකන් ආර්ථිකය ගැන හෝ ගාසා තිරය ගැන මොකෙක්වත් කතා කරන්නේ නැත. එනිසා දිග කඹයක් පත අට එකට සිදුවා ඉහත අනෝ වගේ චුටි බබාලාට ගිල්ලවිය යුතුය. එවිට ඒ බබාලා රුසියාව සමාජවාදී නේදැයි අපෙන් අසයි.

      Delete
    11. මේ කඹ ගිලීම ඉස්මුරුත්තේ ගිය විට බැරක් ඔබාමා ද සමාජවාදී ගොඩට දමයි!

      Delete
    12. හයියෝ!!!!සදාකෝ සසකි සහ කඩදාසි කොක්කු

      Delete
    13. W3Lanka- Socialism as life style

      Delete
    14. අඩෝ AnonymousAugust 7, 2014 at 12:34 PM / AnonymousAugust 7, 2014 at 2:49 PM,,,,,
      ඇමරිකාව ලෝක සිතියමෙන් ගලවන්න බේරේ වැවේ කුණු ඇලෙන් නාලා වර, කාලකන්නියා.
      තොට වැඩිය ඇමරිකාවට කෙළවන්න ගිය සදාම් හුසේන්ට, ඔසමා බින් ලාඩන්ට වෙච්ච දේ සිහි කර ගනිං.
      පුටින්ටත් කෙළ වෙනවා ළඟදීම.

      Delete
    15. හා මචං. උඹ කියන විදියට කරන්නම් මචං. මළ බද්දෙට මැක් ඩොනල් එකෙන් බර්ග එකක් කාපන්. පරණ කුකුළුමස්නේ ටොප් එකට බොක යනවා.

      Delete
    16. පෙත්ත ගන්න අමතක උනාද අදත්?

      Delete
  4. දැන් කොහෙද හලෝ සෝවියට් රුසියාවක් තියෙන්නේ? තාම විසි වෙනි ශතවර්ශයේද ඉන්නේ? පාට නෙමෙයි ඔයාගේ ඔය පොට්ට කන්නාඩි දෙක අහක් කරන්න. යුක්රේන් වල දැනට තියන යුද්ද්යටත් මුල ඇමරිකාව තමයි. හැබැයි රුසියාව සමාජවාදී නම් නෑ.

    මෝඩ ධනවාදියෝ කටඇරියොත් කෙප්පයක්

    ReplyDelete
  5. මට නම් ජපානයයි, ජපන්නුයි පෙන්නන්න බෑ. දැන් උන් ඉන්නේ ඇවිදින බෝ ගස් වගේ. නමුත් දෙවන ලෝක යුද්ධ සමයේ උන් චීන්නු ලක්ෂ 150 දෙනෙක් මැරුවා; කොරියන්කාරයින් ලක්ෂ 4ක් මැරුවා; බුරුම ජාතිකයන් ලක්ෂ 2ක් මැරුවා; මැලේ ජාතිකයන් ලක්ෂයක් මැරුවා; සිංගප්පූරුවේ 50,000 ක් මැරුවා; ශාන්තිකර සාගරයේ පොඩි පොඩි දූපත්වලත් ලක්ෂයක් දෙකක් මැරුවා. ඒක නිසා තමයි උන්ට න්‍යෂ්ටික බෝම්බ පහර වැදුනේ. අමෙරිකාව කළේ ඒ වෙලාවේ හැටියට හොඳ දෙයක්. නැත්නම් යුද්ධය තවත් අවුරුදු දෙක තුනක් තිස්සේ දිග්ගැහිලා තවත් ලක්ෂ 20ක් 30ක් විතර මැරෙන්න තිබුණා. ජපානය ආර්ථික වශයෙන් ආයෙමත් නැගිට්ටේ අමෙරිකන් සල්ලිවලින්. නොදකින් ජපන් හැතිකරය....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ජපානෙට වුණේ කොහෙවත් තියන ඇමරිකන් වරායකට බෝම්බ දාලා ඉල්ලන් කාපු එක. මම මීට කලිනුත් මේක මේ බ්ලොග් එකේ කියල තියනව.

      Delete
  6. නැත්තේත් එයමැයි..

    ReplyDelete
    Replies
    1. නැත්තේ කිමෙක්ද තලන්? අද කිමද ප්රෝෆයිලයෙන්?

      -තුංග

      Delete
    2. අන්න අන්න තුංග මලයත් *තලන්ගෙ කොළු කුරුටු හා පස්ට(යයි හිතාගෙන ඉන්නා) බඩු කෑලි හමුදාවෙ ගෙදුරක් වෙන්න යනවා.. ඉඳගෙන..

      Delete
  7. MEbolg eke boho annola Russiyan karayantathwada Ruiyawa genadani,Amerikan karayantawada amerikawagenadani,hebei mowun kisiwek prayogikawa ema ratawalgena nodani.MOWUN danne sowiyatdeshaya kale,nethnam itath kalin liyanalada pothpath keepayak pamani.ithin mewa uda sita pahalatath.newath pahala sita udatath wamara kamin, parana Koduwen mulu lokayama manimin sahathika deminsiti.MAHATHWARUNE PINATA lebena tour ekak hari Adumagane Rusiyawata yanna.Powdgalikawa wimasabalanna,sebe samajawadaya koiwagedakiyala, eetapasse hadawathata ekagawa kathakaranna(Paththagoda).

    ReplyDelete
  8. මගේ පුද්ගලික ඊමේල් අත්සනේ දැන් වසර හත අටක සිට සඳහන්ව ඇති පාඨය මෙයයි.

    I only luke war when it is made in Hollywood

    ReplyDelete
    Replies
    1. ඉතිං අපිට මොකද?

      Delete
    2. පෙත්ත ගන්න අමතක උනාද අදත්?

      Delete
    3. දිගටම බෙහෙත් බොන්න ටික කලක් යන කොට සනීප වෙයි. දැන් ටිකක් හොදයි වගේ නේද ?

      Delete
    4. I only like war when it is made in Hollywood.

      Delete
    5. මම සයිකොලොජි ජර්නල් එකක කියෙව්වා ... මිනිසා ලේ දැකීමට , ඝාතනයට ඉතාමත් ප්‍රිය කරන බව. ටීවී , සිනමා නොතිබූ කාල වල මේ ආශාව සංතෘප්ත කරන්න තිබ්බ එකම ක්‍රමය තමයි ඇත්තටම එය කිරීම. රෝමයේ කොලොසියම් එක හොඳ උදාහරණයක්. ලෝකයේ සෑම රටකම වගේ ඒවගේ තැන් තිබිල තියෙනවා. ලංකාවේ නං ඇතුන් මගින් කල public execution (එදා හෙළදිව ) සහ උරා වලේ අංගම් සටන්.

      දැන් ටීවී සිනමා වලින් කරන්නේ මිනිසුන්ගේ මේ ආශාව ඇත්තටම මිනී නොමරා සංතෘප්ත කරන එක. කකා ඒක තහවුරු කරලා තියෙනවා උඩ කොමෙන්ටුවක. සිනමා මගින් මෙය ලබාගැනීම නොහැකි ඉස්ලාම් (සිනමා ටීවී බැලීම තහනම් නිසා ) රටවල තවමත් බෙලි කැපීම , අත් පා කැපීම ආදී ම්ලේච්ච public ඝාතන ක්‍රම පවතින්න එක හේතුවකුත් මේක වෙන්න ඇති. නමුත් කලින් කලට මේක මදි වෙලා ඇත්තටම මිනී මරන්නත් ඕන වෙනවා. පැරා ල එකට සමාජවාදී විප්ලවය කියනවා. අනිත් පැත්තේ උං ත්‍රස්තවාදය මර්ධනය කිරීම කියල ටයර් ඕඩර් කරනවා.

      Delete
    6. ස්වාභාවික වරණයෙන් ලද ජානමය සාහසිකත්වය හා විසි එක්වන සියවසේ සිදුවන සංවිධානාත්මක යුද්ධයන් එකීනෙකට වෙනස් ප්‍රපංචයන් දෙකක් සහ මානසික තත්වයන් දෙකක්. වර්තමානයේ යුද්ධය පිලිබඳ තීරණ ගන්නන් ඇල් වතුරත් නිමල බොන වර්ගයේ මිනිස්සු. ලෝක පරිමානයේ සියලුම ගැටළු වලට මුල සම්පත් සදහා ඇති අසීමිත තණ්හාව හා අධික පරිබෝජන වාදය. කැමැති උනත් නැතත් ලෝක පරිමානයේ සියලුම ගැටළු වලට මුල ධන වාදය හා ඇමරිකන් අධිපති වාදී විදේශ ප්‍රතිපතිය. දෙවන තැනට ආගම්වලට දක්වන අන්ද භක්තිය දක්වන්න පුළුවන්.

      Delete
  9. හිට්ස් වැඩිවීම පිටුපස තිබෙන කතාව මෙයයි.ජනතා විමුක්ති පෙරමුනේ සාමාජිකයෝ අන්තර්ජාලයේ කන්ඩායම් වශයෙන් යම් යම් ක්‍රියාකාරකම් කරන බව අප දනිමු.මේ අය රැකියාව ලෙසම බ්ලොග් බලමින් බුකියේ පැය 24ම සැරිසරමින් සිටිති.
    එසේම පුද්ගලිකව දන්නා හදුනන කන්ඩායම් ඇනෝ ලෙසින් සිටිති.කොමෙන්ට් වලින් බහුතරය ඇඩ්මින් විසින්ම දමන ඒවායි.
    තම මතයට එරෙහි යමක් කවුරු හෝ කී විගස දන්ඩෙන් පහරලත් නයින් ලෙස දෂ්ට කරති.අප නම් ඒවාට බිය නැත.
    මෙම බ්ලොග් එකේ මම කාලයක් කොමෙන්ට් දැම්මේ නැත.එහෙත් මා යැයි සිතා ඇඩ්මින්වරයා ඇනෝ කමෙන්ට් මගින් අනෙක් අයට ඔහුගේ සුපුරුදු ප්‍රහාරය එල්ල කරනවා මම දුටුවෙමි.
    ඇඩ්මින්වරයාට කියා සිටින්නේ ඔහුගේ බ්ලොග් කඩමල්ලෙ දවස ගෙවීමට අපට නොහැකි බවයි.ඔහු එසේ සිතා සිටිනවා විය හැක.අප වගකීම් සහිත රාජකාරි කරන අයයි.බ්ලොග් ලිවීම අපගේ ප්‍රධාන ආදායම් මාර්ගය නොවේ.
    මින් පසු මෙම බ්ලොග් එක කියවීමට මා නො එන අතර කිසිම කොමෙන්ට් එකක් දමන්නේද නැත.මින් පසු ඇඩ්මින් ගේ මතයන්ට එරෙහිව දමන කිසිම කොමෙන්ට් එකකට මගේ වගකීමක් නැත.
    නිකරුනේ මට අවලාද නැගීමෙන් වළකින ලෙස ඇඩ්මින්වරයාට ප්‍රකාශකරමි.

    ReplyDelete
    Replies
    1. කවුද බෝල මේ ඇලිස් !! :D

      Delete
    2. අක්කගේ මල්ලි ඇනෝ කොටලා මාට්ටුවද්ද ?

      Delete
    3. //ජනතා විමුක්ති පෙරමුනේ සාමාජිකයෝ අන්තර්ජාලයේ කන්ඩායම් වශයෙන් යම් යම් ක්‍රියාකාරකම් කරන බව අප දනිමු.මේ අය රැකියාව ලෙසම බ්ලොග් බලමින් බුකියේ පැය 24ම සැරිසරමින් සිටිති.//

      මටත් මෙහෙම කට්ටියක් ඉන්නවා ඒඅය නම් ඉන්නේ සිරිකොතේ මම පුළුවන් පුළුවන් වෙලාවට ගිහින් කොල්ලෝ ටික බලල එනවා. නැත්නම් සාගලව හරි අකිලව හරි යවනවා.

      රනිල්

      Delete
    4. පිස්සු 'යකා'!

      Delete
    5. මිස්ටර් 'ෆෑන්', අර යකා උනාට ඔය යකා නෙවෙයි. හපොයි තමුන්නැහේටත් පැටලෙනව නේ!

      Delete
    6. පෙත්ත ගන්න අමතක උනාද අදත්?

      Delete
  10. පැරා පන නැති කොක්කු ගැන අහල නැද්ද ?
    මේ ඉන්නේ
    Islamic Rebellion - Thailand

    ReplyDelete
  11. පිළිරූ හැදුවට හරියන්නෑ. ලෝකෙට සාමය උදාවෙන්නෙ නෑ මින්සුන්ගෙ අධ්‍යාත්මික ගුණ වගාව පෝෂණය කරනකම්....

    ReplyDelete
  12. ජපනුන් විසින් මරණ ලද චීන, කොරියන්, බුරුම, මැලේ ළමුන් වෙනුවෙන් කොකුන් සාදන්නේ සහ පිළිම අඹන්නේ කවුද?

    ReplyDelete
    Replies
    1. මේ 'අරයා' නේද ? ඇයි ඔයා කුණුහරුප කොටන්නේ ?

      Delete
    2. පෙත්ත ගන්න අමතක උනාද අදත්?

      Delete
  13. ඔන්න පෙත්තා අදත් පෙති විකුනන්න ඇවිත්. සොහොන්ගෙන් අහගෙන හරි වෙන එකක් කියපන්කො.

    ReplyDelete
    Replies
    1. මේකනම් සිරාවටම මානසික සංකූල තාවයක්, පුක දෙනෝ... කියල කොමෙන්ට් දානවා, ඊට පස්සේ ඌම පෙති ගන්නෝ .......කියලා කොමෙන්ට් දානවා. ඌට ඕනේ මේක අල කරන්න. මේ අතදරුවෝ කවද ලොකු වෙයිද මන්ද.

      Delete
    2. මේ දක්වා ලබාගත් ජයග්‍රහණ

      1. ප්‍රොෆයිල් කමෙන්ට් කරුවන් සංඛ්‍යාව අවම කිරීම - මාතලන්, යකා, සොහොන්, සමරනායක,කතන්දර, උපශාන්ත ඇතුලු පිරිසට එල්ල කරන ලද ප්‍රහාරයෙන් ඔවුන් දැන් මෙහි කෙඳිරි ගාන්නත් බය තත්වයට පත් කිරීම.

      2. සුමනා ගෝමස් හැරුණු විට කිසිම කාන්තාවකට කමෙන්ට් කිරීමට නොහැකි වීම. වැරදිලාවත් කමෙන්ට් කලොත් රහස් ප්‍රදේශය ගැන ප්‍රශ්න අසා නැවත ඒ වරද නොකරන තැනට පත් කිරීම.

      3. ප්‍රොෆයිල් ධාරින්ටත් ඇනෝ කමෙන්ට් වල වටිනාකම පැහැදිලි කර දීම - මාතලන්, යකා, සොහොන්, උපශාන්ත සහ නෑ කිව්වට කතන්දරත් මේකේ ඇනෝ ඇවිත් පුක දීම, පෙති ගැනීම, ඇමරිකාවේ සහ රුසියාවේ ධනවාදය/ සමාජවාදය ගැන වල්පල් දොඩවන තත්වයට පත් කිරීම.

      4. කිසිවිටක හරවත් සංවාදයක් ඇති නොවන ආකාරයට පිරිස හැසිරවීම/ මොඩරේට් කිරීම.

      Delete
    3. ඇයි මේ ටික,

      1.සමාජ වාදය ගැන කථා කරන කොටත් කලිසම තෙත් කර ගන්නා පොඩි බබෙක්ගේ ආතල් ඔක්කොම වාෂ්ප වී බබා මරාගෙන මැරෙන තැනට පත්වීම.

      2. බබාට පැරාගේ පවුල හා පුද්ගලික විස්තර එලියට ගෙන කැත වැඩ දීමට නොහැකි වීම.

      3. බබාට පොඩි ඔලුවේ ලෙඩක් ඇති බව බබාට තේරුම් කරදීමට හැකිවීම.

      Delete
    4. ළමයි දන්නවද ගේගල්ගේ Dialectic. Thesis, anti-thesis සහ synthesis වගේ ඒවා. පැරා ගේ බ්ලොග් එක ඉස්සරහට යන්න Conflict ඕනා. අපි කරන්න ඕනා ඒවා ප්‍රොමෝට් කරන එක. එතකොටනේ ආතල් කැඩෙන්නේ, හිට් වැඩි වෙන්නේ, වැඩි දෙනෙක් බලන්නේ. ඉදිරියටම යවු හෙලයිනි මරුට සිනා සෙවූ !!!!!

      Delete
    5. කමෙන්ට් පනස් ගානෙන් මාතෘකාවට අදාළ කමෙන්ට් කීයද? බබා දැන් පරාදයිද?

      Delete
    6. මේ ඔක්කොම මාතෘකාවට අදාළ කොමෙන්ට්, 'socialism as lifestyle'. මේ බබාලා පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ අසංස්කෘතික ජිවන විලාශයයි. එන්න අපි එය එළිදරව් කරමු.

      බබාට,

      බබා දිනුම් බබා.... බබා දිනුම්... දැන් චු කරලා නිදා ගන්න!!!

      Delete
  14. ළමයි,

    මාතෘකාව සදාකෝ සසකි සහ කඩදාසි කොක්කු.

    කතාකරන්නේ යුද්ධයෙන් වෙන විනාශය සහ ලෝක සාමය ගැන.

    මානසික රෝග, බෙහෙත් පෙති, සමාජවාදය, ධනවාදය ගැන කමෙන්ට් කරන ගමන් පොඩ්ඩක් මාතෘකාව ගැනත් කතා කරමුද?

    ReplyDelete
    Replies
    1. සමාජවාදය, ධනවාදය මාතෘකාව එක්ක කෙලින්ම සම්බන්දයිනේ!

      Delete
    2. -මනුෂ්‍ය ඉතිහාසයේ යුද්ධයක් නොතිබූ කාලයක් නැත.
      -මිනිසා තවමත් රෙදි හැඳගත් සතෙකි
      -ලේ වැගිරීමට ඇති ආශාව , ඉර්ශ්යාව , ක්‍රෝධය , ලෝභය මෝඩ කම , තිරිසන් ගති සිරිත් තවමත් මනුෂ්‍යන්ගේ තුරන් වී ගොස් නැත
      -ඉහත ඇනෝ කියා ඇති පරිදි අති අමානුෂික ලෙස මනුෂ්‍ය ඝාතනය කරමින් පිස්සු නැටු ජපනුන් දශක හයක් තිස්සේ බෝ පැල ලෙස හිඳවීමට පරමාණු බෝම්බ පාරක් දීමටම සිදු විය.
      -යුද්ධයෙන් වැලකි සිටීමට බොහෝ විට යුද්ධයේ අමානුෂිකත්වය දැකීමද ඉවහල් වේ

      කොපමණ කඩදාසි කොකුන් හැදුවත් අවස්තාව ආ විට මිනිසා එකිනෙකා මරා ගැනීම නතර කල නොහැක. ඒක නිසා වෙන ලට පටයක් කතා කිරීම වරදක් ද ?

      Delete
  15. මහසොහොන් පිල්ලිය (තනිවම) සටනේ. මාතලන්, උපශාන්ත සහ කකා ඇනෝ සපෝට් එකක්වත් දෙන්නේ නෑනේ.

    කමෝන් ගයිස්! සපෝට් හිම්. ටේක් ඉට් ෆ්‍රොම් දෙයා ගයිස්!

    ReplyDelete
  16. පැරාට ගිය කලක්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා