රාජපක්ෂ පවුලේ ඉරණම රටේත් ඉරණම ද?

රාජපක්ෂ පවුලේ ඉරණම දැන් ලංකාවේ ම ඉරණමයි. අද වන විට ලංකාවේ දේශපාලන ගමන තීන්දු වන්නේ ඔවුන් ඊළඟ මැතිවරණය දිනාගෙන සිය පැවැත්ම තහවුරු කර ගන්නට ගන්නා ක්‍රියාමාර්ග තුළයි. ඊළඟ ඡන්දය දිනාගෙන තව දුරටත් බලයේ සිටීම හැර වෙනත් දේශපාලනයක් ඔවුන් ළඟ ඇති බවක් නො පෙනේ. තමන් විසින් ම නිර්මානය කර ගත් තත්වය තුළ බලයෙන් ඉවත් වීමට නො හැකිකම ඔවුන්ගේ දේශපාලනය දිවෙන ප්‍රධාන සාධකය වී තිබේ. ඒ නිසා රටට කුමන මිළක් දරන්නට සිදු වුවත් රාජපක්ෂ පවුල බලයේ තබා ගන්නට සිදු වී තිබේ.

ඔවුන්ගේ දේශපාලනය දිවෙන්නේ කොමිස් ආර්ථික ප්‍රතිපත්තියත්, සිය බලය රැක ගැනීම සඳහා යොදා ගැනෙන සෑම ආකාරයක ම අගතීනුත් සමගයි. විපක්ෂයේ විරෝධයන් කිසිවක් ඔවුහු නො තකති. ඔවුන්ට පැවැත්ම තහවුරු කර දීම පිණිස කශේරුකාව අත්හළ දූෂිත දේශපාලකයන් බුරුත්තක් මෙන් ම, ආණ්ඩුව සමග දූෂණය බෙදාගෙන කන ජනතාවක් ද සිටිති. වයඹ පළාතේ බදුල්ලේ යම් ආණ්ඩු විරෝධී රැල්ලක් තිබෙනමුත්, සමස්තයක් ලෙස ආණ්ඩුව තවමත් බලවත් ය. 

කෙසේ වෙතත්, විමල් වීරවංශගේ කොන්දේසි 12ට ආණ්ඩුව දනි පනි ගා එකඟ වීම තුළ දැකිය හැකි දෙය වන්නේ පොඩි හෙල්ලුම්කෑමක් තිබෙන බවයි. විමල්ගේ වාග් චාතුර්ය මෙතැනදී නැවතත් ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන බවයි. 

මේ අතර, ඇමරිකානු පුරවැසියකු වන ගෝඨාභය රාජපක්ෂට එරෙහිව යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ක්‍රියා කළ හැකි ආකාරය පිළිබඳව එක්සත් ජනපද කොංග්‍රසයට නීති විශාරදයකු විසින් කරන ලද කරුණු දැක්වීම ප්‍රසිද්ධ විය. මේ පිළිබඳ සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබන එක්සත් ජාතික පක්ෂයේ ලේකම් තිස්ස අත්තනායක මෙසේ පවසයි.

අවසානයේ  ජනපතිට බලකර පැවසීමට ඇත්තේ නිරායුද මිනිසුන් මැරීමට ඉහලින් අණදුන් බවට චෝදනා ලැබ සිටින සිය සොයුරා බේරාගනීමට සමස්ථ යුධ හමුදාවම අවමාණයට ලක් නොකර වීරෝධාර රනවිරුවන්ගේ පරිත්‍යාගයන් තමාගේ නිරුවත වසාගනීමේ අසාර්ථක ප්‍රයත්නයට පලිහක් කර නොගෙන, වරද කල අයට පොරොන්දුවූ ලෙස තරාතිරම නොබලා පෞද්ගලික සම්බන්දකම් අමතක කොට කටයුතු කරන ලෙසය. එමෙන්ම මහ පොලොව නුහුලන අපරාධ කල පිල්ලියාන් කරුණා කේ.පී වැනි අපරාධ කරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවයි. එසේ කලහොත් එය අපිට නැවතත් ලෝකයා ඉදිරියේ අභිමාණවත් ධර්මද්වීපයේ පුරවැසියන් ලෙස පෙනී සිටිය හැක.

එමෙන්ම ඇමරිකාවටද අපි දැඩිව කියා සිටින්නේ බොරුවට ලෝකයා නොරවටා, අප වීරෝධාර හමුද සෙබලුන් හා ලක්වැසියා අවමානයට පත් නොකොට වරදක් කලායැයි චෝදනා ලබ සිටින සිය පුරවැසියන්ට එරෙහිව පර්‍රික්ශණ වහා අරඹා වරදක් සිදුවී ඇත්නම් දඩුවම් දෙන ලෙසය.

මේ වන විට විපක්ෂ දේශපාලකයන් හා ජනමාධ්‍ය ආණ්ඩු‍ව මෙම දේශපාලනඥයා ගැන තිබුණ භීතියෙන් අත්මිදෙමින් සිටින ආකාරයක් දැකිය හැකි ය.ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ලංකාව සම්බන්ධයෙන් කරනු ලබන මැදිහත්වීම තියුණු කිරීම මෙයට හේතුවයි.

ඒ භීෂණය නැවත ඇති කිරීම ද පහසු නැති බව සමාජ හා සාමයික කේන්ද්‍රයේදී බොදු බල සේනාව ඇල්ලූ ගුස්තියට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවත් රටවල් රැසක් විසින් දක්වා තිබෙන තියුණු ප්‍රතිචාරයෙන් පෙනේ. සැමදා පහර කන සාමය හා සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින ජනතාව ද රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදීනට ප්‍රතිචාර දක්වන්නට පෙළඹෙන ස්වභාවයක් ද  දැන් දැන් දක්නට ලැබේ.

තවත් පැත්තකින් ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියේ ෂෙනාලි වඩුගේගේ ලිපියක් පළ කර තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතාට පහර දෙන්නට ගොස් ආරක්ෂක ලේකම්වරයා අලි අමාරුවක වැටී ඇත. අද ජනාධිපතිතුමා උදේ කෑම මතින් මාධ්‍ය ප්‍රධානීන් හමු වූ වෙලාවේත් සිය මලණුවන් වෙනුවෙන් ඉන්දියාවෙන් සමාව අයැදී ය. මෙම සිද්ධිය සමග සමාව ගැනීම් මාලාවක් ම සිදු විය. 

ෂෙනාලි ඩී. වඩුගේ නම් ගැහැනියක විසින් ලියන ලද මෙම ලිපිය ආරම්භ වන්නේ ම ඉතා පහත් ප්‍රකාශයක් වන Hell hath no fury like a woman scorned යන යෙදුමෙනි. මෙම ස්ත්‍රී විරෝධී, පුරුෂෝත්තමවාදී ප්‍රකාශයෙන් ෂෙනාලි අදහස් කරන්නේ ජයලලිතාට පහර දීමට වුව ද, එමගින් මෙම ලේඛිකාවගේ සමාජ දේශපාලන දැක්ම ද පෙනේ.

දිගින් දිගට ම සිදු වන බෞද්ධ අන්තවාදී ව්‍යපාරවල ත්‍රස්ත ක්‍රියා ද ආරක්ෂක ලේකම්වරයාගේ ගිනුමට ම වැටෙමින් ඔහු තවත් දුෂ්කර තත්වයකට තල්ලු වනු දක්නට ලැබේ. මේ වන විට රතු ඉර පැන යාම නිසා ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව නිහඬ කර තිබෙන ආකාරයක් ද, විමල් වීරවංශ පක්ෂය විසින් මෙහෙයවනු ලබන බව කියන රාවණා බලය ඉදිරියට දමා තිබෙන ආකාරයක් ද දක්නට ලැබේ. 

මුහුණ දෙමින් සිටින අවිනිශ්චිත තත්වය තුළ ගෝඨාභය රාජපක්ෂට විසඳුම විය හැක්කේ මීළඟ ජනාධිපති වීමයි. ඒ සඳහා ඔහු අගමැති තනතුර අපේක්ෂා කරන බවක් ද දැකිය හැකි ය. පසුගිය දිනවල ඔහු පුන පුනා කීවේ ජනාධිපතිවරයා ඉල්ලා සිටිනවා නම් ඔහු දේශපාලනයට එන බවයි. (ඔහු දැනටත් කරන්නේ දේශපාලනය ම තමා ය. ඔහු දැනට සිටින බලවත් තත්වයෙන් ඉහළට යාමට නම් ඔහු අගමැති වැනි තනතුරකට පත් විය යුතු ය.)

එහෙත් ඔහුගේ ජනාධිපති අයියා මාධ්‍ය ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී කීවේ තවම ඔහු එවැනි ඉල්ලීමක් නො කළ බවයි. මල්ලී දැනට සිටින තැන සිටීම ප්‍රමාණවත් ය යන අදහසක් ද ඔහු ඉදිරිපත් කළේ හොඳ අමාත්‍යාංශ ලේකම්ලාත් ඉන්න ඔනෑ බව කියමින් ආණ්ඩුවට රෙදි නැතිව කඩේ යන අනෙක් නිලධාරීන්ට පල් එක දමමිනි.

අලුත් ම සංවර්ධනය වන්නේ බෞද්ධ අන්තවාදී ව්‍යාපාර අගමැති දි.මු. ජයරත්නව පැන්නීම සඳහා සිවුරු කැහැපට ගසාගෙන දොට්ට බැසීමයි.ඒ කාගේ උවමනාවක් ද?


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. පැරාටත් උදේ පාන්දරින් ම නැගිටලා හිතන්න වෙලා තියෙන දේවල්!

    උදේ පාන්දරම මේ වගේ දේවල් ගැන හිතමින් සිත කිලුටු කරගන්නේ නැතුව ඉන්න හැකි දවසක් උදාවේවා යැයි පතමි.

    ReplyDelete
    Replies
    1. සිරාවට! මං නං දැන් ලංකාවේ දේශපාලනය ගැන පොඩ්ඩක් වත් හිතන්නේ නැහැ. ආතල් එකක් ගන්න කියෙව්වොත් ඇරෙන්න. මිනිස්සුන්ටම ගැලපෙන පාලකයෝ. පාලකයන්ටම ගැලපෙන මිනිස්සු. තකට තක. එහෙම ඉන්න බැරි උං පිටරටවල ගිහිල්ල පදිංචි වෙලා. :P

      Delete
    2. කින්ඩි ලංකා අභීත සාමාජිකයෙක් වූ ඔබට අපේ සුභාශිංසන!

      Delete
    3. කකා තවම පෙත්ත ගත්තෙ නැද්ද
      ලැජ්ජ වෙන්න එපා ලෙඩ කියන ඒවා සාමාන්‍යයි.දිනපතාම නොවරදවා පෙත්ත ගන්න.

      Delete
  2. නැහැ. මම නම් හිතන්නේ උදේ පාන්දරම මෙ වගේ බැරෑරුම් සිතුවිල්ලක් බ ෙදාහදා ගැනීම නරක නැහැ.

    ReplyDelete
  3. මේක නම් විචාරක අන්කල්ට එකඟ වෙන්න පුළුවන් පෝස්ට් එකක්. මොකද විචාරක අන්කල්ටත් පැරාට වගේම රාජපක්ෂ පවුල පෙන්නන්න බැහැ. හැබැයි ඒ වෙන දෙයක් නිසා නෙවෙයි තමන්ගේ සිංහ රෙජිමේන්තුවේ බොස් වුණු සරත් ෆොන්සේකාට නොසැලකුවාය කියන ගෝත්‍රික කාරණාව උඩයි. මේ වගේ සිම්පල් දේවල් තමයි අපේ රටේ මිනිස්සුන්ගේ දේශපාලනය තීරණය කරන්නේ. බැරි වෙලාවත් සරත් ෆොන්සේකා ගෝඨාභය එක්ක එකතු වෙලා හිටියා නම් විචාරක අන්කල් පැරාට චූ කරන තැනත් අමතක වෙන්න දෙනවා. අන්න අදහන්න වටින පොරවල්!

    ReplyDelete
  4. දැන් පැරාත් ගියාද ඔය එඩිටර්ස් මීටින් එකට ඔච්චර දේවල් දන්නෙ?

    ReplyDelete
  5. මේ වගේ පොඩි පොඩි ආතල් තිබුනට ගැල ඉදිරියට යනවා. මොකෝ ඉන්දීය මහ ආන්ඩුව දුන්න ටෝක් එක දැක්කේ නැතිව ඇති පැරා. මේවා ඉන්ටර්නැෂනල් ගේම්. කාළයක් කියනවා රජීව් බලෙන් දුන්නය කියලා. දැන් කියනවා ජේ ආර් එන්න කිව්වය කියලා. මොකා ඇත්ත කියනවද මොකා බොරු කියනව්ද දෙයියෝ තමයි දන්නේ. නමුත් ආන්ඩුව පොඩ්ඩක් බය වෙලා නම් තියෙනවා. පොඩ්ඩක්මත් නෙමෙයි. සෑහෙන..

    ReplyDelete
  6. @AnonymousAugust 6, 2014 at 7:50 AM
    පෙත්ත ගන්න අමතක උනාද අදත්?

    ReplyDelete
    Replies
    1. පෙත්ත ගහගනින් උඹේ පුකේ

      Delete
    2. උඹට එහෙමද කරේ?

      Delete
  7. Hell hath no fury like a woman scorned they say and that aptly puts to context the feelings of Jayalalitha towards Sri Lanka.
    පැරකුම් මහතා
    මේ වාක්‍යයේ තේරුම මොකක්ද?
    මේක ඉඩියම් එකක්ද?මට නම් තේරෙන්නෙ නෑ ඒක.
    ශ්‍රී ලංකාව කෙරෙහි ජයලලිතාගේ හැඟීම් නමැති සංදර්භය තුලට දක්ෂ ලෙස දමන්නේ යයි ඔවුන් කියන ගැහැණිය යකාට පලයන් කියායි.ඒක වැරදියි කියලයි හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. නාර්තුපාන සිරි සුගතබිම්බාරාම පුරාන විහාරස්ථානයේ සිකුරාදා හවස පැරකුම් මහතා නොමිලේ පවත්වන ඉංග්‍රීසි පන්තියට සහභාගිවීමෙන් ඔබටද දැනුම වැඩි දියුණු කර ගැනීමට පුළුවන්.

      අකමැතිනම් චන්දන වීරකුමාර රණසිංහ නමට රුපියල් හත්සිය පනහක මුදල් ඇනවුමක් ගෙවන කාර්යාලය වැලිකඩ වශයෙන් සටහන්කොට මෙම ලිපිනයට එවන්න.

      බන්ධනාගාර අධිකාරිතුමා බාරේ,
      සුපිරි වාට්ටුව,
      බන්ධනාගාර රෝහල,
      මැගසින් බන්ධනාගාරය,
      කොළඹ

      Delete
    2. It means there is nothing in hell worse than [fill in the blank] whatever it is you're describing. If you say (as many do) "Hell hath no fury like a woman scorned," you're saying there's nothing in Hell or there is no fury in Hell that is worse than a really pissed off woman.

      Delete
  8. රාජපක්ෂලාගේ 'ගම් කබර' පාලනය ගැන හුදී ජනයා උවමනාවටත් වඩා කරුණු කාරණා දනී. නමුත් මෙය ආණ්ඩු විරොදයක් දක්වා ගොඩ නොනැගෙන්නේ ලංකාවේ ඉන්නා මෝඩ ධනවාදීන් විසින් සුත්‍ර ගතකොට 'ඇති සියල්ලටම කලින් තමන් හැදී සිටිය යුතුයැයි' යන අමන අදහස නිසයි. රාජපක්ෂලා රට කන්නේ බෙදා හදා ගෙනයි, ඉතින් නිල් බලකායේ පහලම ඉතාරයේ ඉන්න ඇම්බැට්ටයගේත් සිහිනය නාමල් බේබි වගේ රේසින් කාර් එකක යාමයි. ( ටිකින් ටිකේ හොරා කාලා... හොරා කාලා...) මීට අමතරව සොරා කා ලොකු ධනපතියෙක් වෙන සිහිනය ඇමීබා ආකාරයට කණ්ඩනය කොට අනෙකුන් සමගද බෙදා ගනී. දැන් ලංකාවේ මහජනයා කියා කොටසක් නොමැති අතර ඉන්නේ ලොකු ධනපතියෙක් වීමේ සිහිනයෙන් ආතුරවූ 'සොම්බින්' පිරිසක් වෙයි. මෙහි වඩාත්ම හිනා යන කරුණනම් ධනවාදය රැකිම දෙවියන් වහන්සේ විසින් කල නියමයක්යි සලකා එය රැකීමට ස්වේච්චාවෙන් කුණුහරප කොමෙන්ට් කොටන විදේශ ගත බ්ලොග් කරුවන් සෙට් එක, අපිට මහිද පාලනය වෙනස් කල යුතු අකාරය පිළිබද උපදෙස් දීමයි . ඔය ගොල්ලන්ගේ කැම්පේන් එක යන විදිය වැරදියි. ඔය ගොල්ලෝ කියන්න ඕන රනිලත් ලෝක හොරා, රනිල්ගේ යටතේත් හොරා කැවහැකි කියන එකයි.

    ReplyDelete
    Replies
    1. සියල්ලටම කලින් තමන් හැදී සිටිය යුතුය යන අදහස "මෝඩ ධනවාදීන්ගේ" පමණක් නොව ජවිපෙ නායකයින්ගේද පැරාගේ ආකල්පයයි. පැරා මරුති කාර් එකක් ගන්න වත් ගෙදරට මෙහෙකාරියක් ගන්න වත් සමාජවාදී විප්ලවය එනතුරු බලා නොසිටියි. ජවිපෙ නායක තමන්ගේ ගමන් බිමන් වලට යොදා ගන්නේ සුඛෝපභෝගී රථයකි. සෝමවංශ අමරසිංහගේ පවුල වෙසෙන්නේ ලන්ඩනයේය. ධනවාදීන් හා මේ "සමාජවාදීන්" අතර වෙනස ධනවාදීන් අවංකව තමන් කරන දේ පිළි ගැනීම හා "සමාජවාදීන්' උගුරට හොරා බෙහෙත් කෑමය.

      Delete
    2. AnonymousAugust 6, 2014 at 1:07 PM
      ධනවාදීන් හා මේ "සමාජවාදීන්" අතර වෙනස ධනවාදීන් අවංකව තමන් කරන දේ පිළි ගැනීම හා "සමාජවාදීන්' උගුරට හොරා බෙහෙත් කෑමය.//
      +++++++++++++++++++++++++++++++++

      Delete
    3. //පැරා මරුති කාර් එකක් ගන්න වත් ගෙදරට මෙහෙකාරියක් ගන්න වත් සමාජවාදී විප්ලවය එනතුරු බලා නොසිටියි//

      //ජවිපෙ නායක තමන්ගේ ගමන් බිමන් වලට යොදා ගන්නේ සුඛෝපභෝගී රථයකි. //

      //සෝමවංශ අමරසිංහගේ පවුල වෙසෙන්නේ ලන්ඩනයේය//

      සමාජවාදය හා ඔබ ඉහත දැක්වූ කරුණු අතර තිබෙන සම්බන්දය කුමක්ද? ඔබ සමාජවාදය යයි සිතා සිටින්නේ කුමක්ද ?

      ධනවාදීන් හා සමාජවාදීන් අතර වෙනසනම්, ධනවාදීන් තමන් හැරුණු කොට අනිත් සියලුම මිනිසුට මිනිසුන් ලෙස නොව වහලුන් ලෙස සිටීමට යෝජනා කිරීමයි. උතුරා හැලෙන කුහකත්වය ධනවාදයේ අනන්‍ය ලක්‍ෂණයයි.

      Delete
    4. /උතුරා හැලෙන කුහකත්වය ධනවාදයේ අනන්‍ය ලක්‍ෂණයයි. /

      මාරයි ඕයි. මට නිකම් පිස්සු වගේ.

      Delete
    5. /ධනවාදීන් හා සමාජවාදීන් අතර වෙනසනම්, ධනවාදීන් තමන් හැරුණු කොට අනිත් සියලුම මිනිසුට මිනිසුන් ලෙස නොව වහලුන් ලෙස සිටීමට යෝජනා කිරීමයි./

      ඊනියා ධනවාදීන් හා ඊනියා සමාජවාදීන් අතර ඇති එකම වෙනස පළමු කොටස තමන්ගේ ආත්මාර්ථය ප්‍රසිද්ධියේ පිළිගැනීමට තරම් අවංක වීම හා දෙවන කොටස එසේ නොවීමය. අනෙක් සියල්ල වැල් බයිලාය. එච්චරයි.

      Delete
    6. ගැටලුවනම් ඊනියා ධනවාදීන් තමන්ගේ ආත්මාර්ථය ප්‍රසිද්ධියේ පිළිගනුමට තරම් මුග්ද වී මුළුමහත් සමාජයක්ම නරාවලක ගිල්විමයි.

      Delete
    7. //ඔය ගොල්ලෝ කියන්න ඕන රනිලත් ලෝක හොරා, රනිල්ගේ යටතේත් හොරා කැවහැකි කියන එකයි. //

      හරියට හරි. උනුත් එකයි මුනුත් එකයි. අරුන් අවොත් ඒත් එකයි.

      Delete
    8. "මුග්ද නෙමෙයි පුතා මුග්ධ.මුග්ධ. නැවත කියන්න බලන්න."

      "මුග්ධ.මුග්ධ"

      "අන්න හරි."

      - කුමාරදාස මුනිතුංග

      Delete
    9. උපශාන්ත අද ප්‍රොෆයිල් එකෙන් ඇවිත්.

      Delete
    10. කුමාරදාස මුනිතුංග මාමේ මේකේ ප්රුෆ් රීඩින් කරන්න ගියෝතින්නම් ඔයාට වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ. නරකද ඉන්න තැනකට යමක්කමක් කරගත්තොත්.

      Delete
    11. @ උපශාන්ත

      හොරා!, ගොඩක් වෙලා ඇනෝ කොටලා එක පාරට මතු වෙනව නේ !

      Delete
    12. "මෙහි වඩාත්ම හිනා යන කරුණනම් ධනවාදය රැකිම දෙවියන් වහන්සේ විසින් කල නියමයක්යි සලකා එය රැකීමට ස්වේච්චාවෙන් කුණුහරප කොමෙන්ට් කොටන විදේශ ගත බ්ලොග් කරුවන් සෙට් එක........."

      හි...හි.. උපශාන්ත අයියාාාා ....!!!!!!!!!!!

      Delete
    13. @AnonymousAugust 6, 2014 at 3:08 PM

      මා ප්‍රිය උපශාන්ත දරුව,

      බස නොනසන්න. අභීත නුඹට කල අකටයුත්තට බස කුමක් කරන්ටද?

      -තුංග

      Delete
  9. සියළුම ඇනෝවරුන් වෙත ආදරයෙනි,

    මහත්වරුනි පැරා මෙහි කරන්නේ වැදගත් මාතෘකාවක් කරළියට ගෙන ඒමයි. ඔබ ඔහු හා එකඟ විය හෝ නොවිය හැක. ඒ අනුව ඔබ අදහස් දක්වන්න. කරුණාකර සංවාද අල කිරීමෙන් වලකින්න. ඔබ එසේ කළොත් වන්නේ කිසිවකුත් මේ පෝස්ට් නොකියැවීමයි. අන්තිමට කකාගේ බ්ලොග් එකට වූ දේ මේකටත් වීමයි.

    ReplyDelete
    Replies
    1. දැන් බ්ලොග් අවරට යන බව පෙනේ.ශාස්ත්‍රීය සංවාද යන විට ඒවා අලකරන කාලකන්නින් හා බ්ලොග් පොලීසි බ්ලොග් ලෝකයේ ඇත.කලකට පෙර හොරුද සිටි බව අසන්නට ලැබුණි.
      කකාගේ බ්ලොග් එක ට වුනේ එහි ඇනෝ කොමෙන්ට් වැහි වැහැල තිබුනි.ඒවායින් බාගයක් දමන්නේ කතන්දරමය.ඔහු අනෙක් අයට අපහාස කරයි.පසුව ඔහු ඊනියා වැදගත් වෙසකින් යළි ඇවිත් කොමෙන්ට් දමයි.එසේම ඔහුගේ බ්ලොගයේ සුප්‍රකට බ්ලොග් පොලීසියේ අයත් කොමෙන්ට් දමයි.
      සයිලන්ට් සහන් බ්ලොග් පොලීසියට අසු විය.සහන් ගැන මටද සැකයක් ඇතිවුනි.එහෙත් ඔහුගේ බ්ලොග් එකේ යම් ශාස්ත්‍රීය දේවල් තිබුනි.එහෙම බැලුවොත් මෙතන කවුරු කොහොම අයද දන්නේ කවුද
      බොහෝ බ්ලොග්කරුවන් බ්ලොග් නවත්වන්නේත් ඇනෝ වලට හුරුවන්නේත් බ්ලොග් ත්‍රස්තවාදය නිසාය.
      අවුරුදු උත්සව වැනි දේ කළැත් ජානගතව ඇති සක්කිලිකමක් බ්ලොග් කරුවන් බහුතරයක ඇත.
      එසේම සිංහල බ්ලොග්වල වැඩිපුර යන්නේ පුරාජේරුය.
      විචාරකගේ බ්ලොග් එකත් ලිංගික නිදහස මායාවද සත්‍යැද කියන බ්ලොග් එකත් හැරුන විට වෙන කිසිම බ්ලොග් එකක් කිසි කමකට නැත.
      දේශපාලන රුචිකත්වය නිසා මාතලන්ගෙ බ්ලොග් එකත් පැරකුම්ගෙ බ්ලොග් එකත් කියවන්නට පුරුදුවී සිටින අපටද ප්‍රොෆයිල් වලින් එන්න බැරි බ්ලොග් ලෝකයේ සිටින රස්තියාදුකාරයන් නිසාය.
      බ්ලොග් වැහෙන තැනට වැඩ සළසන්නේ මේ රස්තියාදුකාරයන්ය.

      Delete
    2. ඔන්න විචාරක තුමාත් ඇනෝ ඇවිදින් වගේ.

      Delete
    3. මගේ බ්ලොගය ගැන සඳහන් කිරීම ගැන් ස්තුතියි.

      නිර්නමිකව සිටින ඔබ දෙදෙනාට එසේ සිටීමට ඇර්හි හේතු හෝ වෙනත් හේතු හෝ කිසිවක් මට නොතිබුණි. අද ද නැත.

      එනිසා මා කිසි දිනක ඇනොනිමස් ක්මෙන්ට්ස් දමා නැත. ඉදිරියේදී එසේ කරන්නට අවශ්‍යතාවක් ද නැත.

      Delete
    4. විචාරක තුමා නෙවෙයි මේ අර යකා කියන පිස්සු ඩයල් එක.

      Delete
    5. හිට්ස් වැඩිවීම පිටුපස තිබෙන කතාව මෙයයි.ජනතා විමුක්ති පෙරමුනේ සාමාජිකයෝ අන්තර්ජාලයේ කන්ඩායම් වශයෙන් යම් යම් ක්‍රියාකාරකම් කරන බව අප දනිමු.මේ අය රැකියාව ලෙසම බ්ලොග් බලමින් බුකියේ පැය 24ම සැරිසරමින් සිටිති.
      එසේම පුද්ගලිකව දන්නා හදුනන කන්ඩායම් ඇනෝ ලෙසින් සිටිති.කොමෙන්ට් වලින් බහුතරය ඇඩ්මින් විසින්ම දමන ඒවායි.
      තම මතයට එරෙහි යමක් කවුරු හෝ කී විගස දන්ඩෙන් පහරලත් නයින් ලෙස දෂ්ට කරති.අප නම් ඒවාට බිය නැත.
      මෙම බ්ලොග් එකේ මම කාලයක් කොමෙන්ට් දැම්මේ නැත.එහෙත් මා යැයි සිතා ඇඩ්මින්වරයා ඇනෝ කමෙන්ට් මගින් අනෙක් අයට ඔහුගේ සුපුරුදු ප්‍රහාරය එල්ල කරනවා මම දුටුවෙමි.
      ඇඩ්මින්වරයාට කියා සිටින්නේ ඔහුගේ බ්ලොග් කඩමල්ලෙ දවස ගෙවීමට අපට නොහැකි බවයි.ඔහු එසේ සිතා සිටිනවා විය හැක.අප වගකීම් සහිත රාජකාරි කරන අයයි.බ්ලොග් ලිවීම අපගේ ප්‍රධාන ආදායම් මාර්ගය නොවේ.
      මින් පසු මෙම බ්ලොග් එක කියවීමට මා නො එන අතර කිසිම කොමෙන්ට් එකක් දමන්නේද නැත.මින් පසු ඇඩ්මින් ගේ මතයන්ට එරෙහිව දමන කිසිම කොමෙන්ට් එකකට මගේ වගකීමක් නැත.
      නිකරුනේ මට අවලාද නැගීමෙන් වළකින ලෙස ඇඩ්මින්වරයාට ප්‍රකාශකරමි.

      Delete
    6. තවම පෙත්ත ගත්තෙ නැද්ද
      ලැජ්ජ වෙන්න එපා ලෙඩ කියන ඒවා සාමාන්‍යයි.දිනපතාම නොවරදවා පෙත්ත ගන්න.

      Delete
    7. AnonymousAugust 6, 2014 at 1:24 PM@
      පිස්සු යකා තවම පෙත්ත ගත්තෙ නැද්ද
      ලැජ්ජ වෙන්න එපා ලෙඩ කියන ඒවා සාමාන්‍යයි.දිනපතාම නොවරදවා පෙත්ත ගන්න.

      Delete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මේන් ඔයා ගැන මතක් කරලා,

      "ශාස්ත්‍රීය සංවාද යන විට ඒවා අලකරන කාලකන්නින්....."

      Delete
    2. @AnonymousAugust 6, 2014 at 1:30 PM
      දිගටම බෙහෙත් බොන්න ටික කලක් යන කොට සනීප වෙයි. දැන් ටිකක් හොදයි වගේ නේද ?

      Delete
    3. @AnonymousAugust 6, 2014 at 1:36 PM

      +++

      රජ්ජුරුවන්ගේ මෝඩ වඳුරු මිත්‍රයත් (AnonymousAugust 6, 2014 at 1:40 PM) ඇතුළුව.

      Delete
  11. බ්ලොග් ලෝකයට අලුතෙන් එන අයට දැනගන්නට අභීත යනු කවුද ඔහු උපශාන්ත රැවටුවේ කෙසේද වැනි කරුනු දැනගැනීම අවශ්‍යය.එය බ්ලොග් ඉතිහාසයයි.ආධුනිකයන් මේ අය පමනක් නොව සුජිත් හේවගේ නම් ආචාර්යවරයා ගැනද දැනගත යුතුය.
    බ්ලොග් ලෝකයේ එදා සිටි දැවැන්තයන් අද නැත.හිස් අහස වැනි බ්ලොග් තව දුරටත් නැත.
    බ්ලොග් ලෝකයේ ටැබූ සබ්ජෙක්ට්ස් යුගය.ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ යුගය ,කතන්දර යුගය වැනි යුග පසු කර යන්නේ ප්‍රපාතයටද කියා සිතේ.

    ReplyDelete
    Replies
    1. //ටැබූ සබ්ජෙක්ට්ස් යුගය.ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ යුගය ,කතන්දර යුගය // බෝල් පිළිම වන්දනාව හානිකර වේ.

      Delete
    2. සිංහල බ්ලොග් අවකාශයේ ඇත්තේ යුග දෙකකි.

      1. යුනිකෝඩ්වලට පෙර යුගය (මා 2004 දී ඇරඹූ තාමත් ඔහේ තියෙන බ්ලොගය මේ කාලයේ එකකි)

      2. යුනිකෝඩ් යුගය.

      තාම ඒ යුග දෙක පමණි.

      Delete
    3. // බෝල් පිළිම වන්දනාව හානිකර වේ.

      පැරාටත් මේක අදාලයි.

      Delete
    4. @AnonymousAugust 6, 2014 at 2:47 PM
      අවුල් ගියාද මචං

      Delete
    5. ගොඩක්

      Delete
    6. ආචාර්ය සුජික් නිශාන්ත හේවගේ යුගය යනු බ්ලොග් අවකාශයේ සුන්දරතම යුගයකි. තවම එම සුන්දර යුගය අවසානව නැත. ටික කාලයක් තනියම ආතල් ගනිල්ලා. උඹලට පස්සේ කාලෙක ඕවා ගැන කිය කියා පිස්සන් කොටුවකට වෙලා ඉන්න වෙන දවස අත ළග දැන ගනිල්ලා. මහින්ද රාජපක්ෂ බත්බැලයිනි මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනධිපති වූ දිනක තොපිට අමු සොහොනේ ඉඩක් හදලා දෙන්නම් සමාදානයේ සැතපෙන්න. එතකල් තනියම ආතල් ගනිල්ලා

      Delete
  12. තොපි නම් මාරම සෙට් එකක් තමයි. අරෙහෙ පැරා ඉක පුරාගෙන මානව හිමිකම් ගැන ශාස්ත්‍රීය සංවාදයක් ඇති කරන්න උත්සාහ දරනවා. තොපි ටික ඒක අල කරලා ඒ මදිවට බයිලා කියවන්නත් එනවා. අඩු ගණනේ මේක කාගෙ බ්ලොග් එකද කියලවත් ටිකක් කල්පනා කළොත් හොඳයි. පැරා බ්ලොග් කරන්නෙ තොපිට ඒක කකුස්සියක් කර ගන්න නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. දැන් ඇයි එතකොට උඹත් මෙතන රුන්නේ ?

      Delete
    2. එහෙම කියන්ට එපා අයියා.....අපිත් ඉරාගෙන පුක දෙනවනේ පැරා මහත්තයාට

      AnonymousAugust 6, 2014 at 8:40 AM;
      AnonymousAugust 6, 2014 at 1:40 PM;
      AnonymousAugust 6, 2014 at 1:30 PM;
      AnonymousAugust 6, 2014 at 2:30 PM;
      AnonymousAugust 6, 2014 at 2:37 PM
      AnonymousAugust 6, 2014 at 7:48 AM


      Delete
    3. එහෙමයි

      Delete
    4. @AnonymousAugust 6, 2014 at 2:52 PM
      @AnonymousAugust 6, 2014 at 2:53 PM
      වරද්දන්නෙ නැතුව පෙත්ත ගන්න. ලෙඩ කියන දේවල් සාමාන්‍යයි

      Delete
    5. වෙන එකක් කියන්න. දැන් ඕකේ මෙලෝ රහක් නෑ.

      Delete
    6. @AnonymousAugust 6, 2014 at 3:04 PM
      වෙන ඒවාට මහසොහොන් පිල්ලිය කන්ටැක් කරන්න, මිනිහ දන්නවා අලුත් ඒවා

      Delete
    7. මොකද යකෝ මේ අහක ඉන්න අහිංසක මාවම කන්න හදන්නේ :)

      Delete
    8. සොහොන්! ආපෝ එයා චාආආටර්.

      Delete
    9. තවත් බස නසන්නෙක්.

      -තුංග

      Delete
    10. පෑන අහිංසකද? - වික්ටර් අයිවන්

      මහසොහොන් පිල්ලිය අහිංසකද - ඇනොනිමස් (xxලන්)

      Delete
  13. අල පොලිටිික්ස් යනු මෙම ලිබරල් සංක්‍රාන්ති දේශපාලන යුගයේ ඇති සුවිශේෂි මෙව්වා එකකි. මෙව්වා ගනන් ගන්නැතිව ‘‘ ඉදිරියටම යව් හෙළයනි, මරුට සිනාසෙව් ! "

    ReplyDelete
  14. @AnonymousAugust 6, 2014 at 1:00 PM,

    මොකෝ හිතෙන්නේ?

    ReplyDelete
    Replies
    1. "සමාජවාදය පැතිරවීමයි , පවතින ක්‍රමය පරශ්න කරන එකයි නවත්වලා ඔය චු, පඩ, ජංගි කෑම හදන හැටි ගැන පොස්ට් දාන්න. ඊට අමතරව ඇට්ට කුණා වෙච්ච ලොකු බ්ලොග් පොරවල් කියල ඒ ගොල්ලොම හිතන් ඉන්න අයගේ බ්ලොග් වලට ගිහින් පොඩි හායි පාරක් දාලා එන්න. එතකොට ඔයාට බ්ලොග් එක කරන් යතහැකි නැත්නම් අපි අනෝ ඇවිත් ඔයාගේ බ්ලොග් එක අල කරනවා. ඔයාගේ මතේ පිළිගන්න අයටත් අපි ගේම දෙනවා. අපි ඒගොල්ලන්ව පුක දෙනවා කියල ලේබල් කරනවා, පස්සේ අපිම බෙහෙත් ගන්න කියල කමෙන්ට් දා ගන්නවා."

      මේක තමයි යටි පෙළ. හැබැයි මේක දේශපාලනිකයි. බල්ලන්ට බුරන්න දීලා ගැල ඉස්සරහට යනඑක තමයි කරන්න ඕන.

      Reply

      Delete
    2. ඊට අමතරව තව දෙයක් තියනවා මම ඉපදුනේ, හැදුනේ වැදුනේ ඔක්කොම ලංකාවේ ඒ වුනාට මම දැන් ඉන්න රට තමයි "මගේ රට" , ( මාරම රට). සමාජවාදය වගේ දේවල් ''මගේ රටේ'' පැවැත්මට හොද නෑ. මොකද මෙහෙ ඉන්න මිනිස්සුන්ට සමාජවාදය ඇලජික්. ඒනිසා මතත් ඇලජික්. එක නිසා සමාජවාදය ගැන කතාකරන උන්ට දෙන්න ඕන හොදි නැති වෙන්න. ඒවුනාට එක කරන්න බෑනේ, එක නිසා කරන්න පුළුවන් දේ වන අල කිරීම කරන්න ඕනේ.

      Delete
    3. චු, පඩ, ජංගි

      Delete


    4. Kaka??චු, පඩ, ජංගි

      Delete
  15. "සමාජවාදය පැතිරවීමයි , පවතින ක්‍රමය පරශ්න කරන එකයි නවත්වලා ඔය චු, පඩ, ජංගි කෑම හදන හැටි ගැන පොස්ට් දාන්න. ඊට අමතරව ඇට්ට කුණා වෙච්ච ලොකු බ්ලොග් පොරවල් කියල ඒ ගොල්ලොම හිතන් ඉන්න අයගේ බ්ලොග් වලට ගිහින් පොඩි හායි පාරක් දාලා එන්න. එතකොට ඔයාට බ්ලොග් එක කරන් යතහැකි නැත්නම් අපි අනෝ ඇවිත් ඔයාගේ බ්ලොග් එක අල කරනවා. ඔයාගේ මතේ පිළිගන්න අයටත් අපි ගේම දෙනවා. අපි ඒගොල්ලන්ව පුක දෙනවා කියල ලේබල් කරනවා, පස්සේ අපිම බෙහෙත් ගන්න කියල කමෙන්ට් දා ගන්නවා."

    මේක තමයි යටි පෙළ. හැබැයි මේක දේශපාලනිකයි. බල්ලන්ට බුරන්න දීලා ගැල ඉස්සරහට යනඑක තමයි කරන්න ඕන.

    ReplyDelete
  16. ආණ්ඩුවේ දෙදරීම කොයි කාලයක් වහගෙන ඉන්නද....හැම තැනම අල කරගෙන..
    පැරා...වයඹ පලාතේ බදුල්ල කියන එක නිවැරදි වෙන්න ඕන නේද..

    ReplyDelete
  17. වයඹ පළාතේ, බදුල්ලේ ??

    ReplyDelete
  18. Hell hath no fury like a woman scorned

    kiyanne mokakda

    ReplyDelete
  19. Api mekata enne mokadawene balannai,mokada apita bayai,ape daruwanwa meblog walin nawathath anduru yugayakata edadamai kiyala.nethuwa meka kakussiya bawanodena nowe.

    ReplyDelete
    Replies
    1. කල්පනාවෙන් ඉන්න එක වැදගත්.බ්ලොග් පිටුපස කල්ලිවාදයක් තියනව

      Delete
  20. ඔය චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න, පුංචි කුමාරිහාමි, කුරුටු ගෑ ගී පොත, බුවාගේ සිතුවිලි හා ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ යනුවෙන් පළ වන්නේ එකම කෙනෙකු විසින් කරන බ්ලොග් කීපයකි. මේ පුද්ගලයා විටෙක තමන්ටම අපහාස කරගනිමින් තමන්වම ප්‍රචාරය කරගනියි. මෙය අපූරුව ප්‍රචාරක ක්‍රමවේදයකි. මෙයට හසුවන මෝඩයෝ තව තවත් මේ අයට කමෙන්ට්ස් දම දමා ප්‍රචාරය කරවති. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ නමින් මේ පුද්ගලයා තමන්ගේ පොත් පත් මුද්‍රණ කර අලෙවි කරවා ගැනීමට ප්‍රසිද්ධ වන ඔහුගේ නම භාවිතා කරයි. මාර ගේමකි. අහුවුන ඔයාලාම තමයි මෝඩයෝ.

    ReplyDelete
  21. අනේ අපොයි දෙයියනේ මෙහෙමත් විකාර කාරයෙක් මූට පිස්සුද නැතිනම් හැටි ද?

    ReplyDelete
  22. උඹලා බලා ගනිල්ලා මහින්ද රාජපක්ෂ දිනුවම මම උඹලා සේරටම කෙලවලා ගන්න හැටි පරයි මාව හඳුනන්නේ නැහැ උඹලා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා