සුද්දන් සුද්ද කිරීමේ සංචාරක ව්‍යාපාරය

ඉරිදා දිවයින පුවත්පතට තරංග රත්නවීර විසින් ලියන ලද මෙම ලිපිය රටේ සියලු පුරවැසියන්ගේ අවධානයට ලක් විය යුතු ය. (කියවන්න: මේ විදිහට සංචාරකයන් සුද්ද කළොත්....?)

පසුගිය දිනෙක ඉතාලි හාම්පුතුන් සමග ලංකාවේ සංචාරය කළ මගේ විදේශගතව සේවය කරන මිතුරකු ද මෙහි සඳහන් කරුණ මට කීවේ ය.  ඔහු සඳහන් කළ එක් කරුණක් වූයේ කිසිදු සුවිශේෂත්වයක් නැති හෝටල් කාමර වෙනුවෙන් අය කරන අධික මිළ යුරෝපයේ ධනවතුන්ට පවා දරා ගත නො හැකි බවයි. 

ඒ සමගම ඔහු කී තවත් කරුණක් වූයේ දින කීපයක සංචාරයේදී භාණ්ඩ මිළ දී ගත් කඩ ඇතුළු විවිධ තැන්වලින් ඔහුට ලැබුණු කොමිස් මුදල රුපියල් ලක්ෂයකට අධික වූ බවයි. 

ලංකාව දැන් කොමිස්ලන්තයක් වී තිබේ. තමන්ට වාසියක් නැතිව, වෙනත් අයෙකු සමග සිනාසෙන්නටවත් දැන් අපේ රටේ මිනිස්සු සූදානම් නැත. 

මෑත වසර කීපය තුළ මේ රටේ දැවැන්ත සංස්කෘතික විපර්යාසයක් සිදු වී තිබේ. ආගන්තුක සත්කාරයට නම් දරා සිටි මේ රටේ මිනිස්සු දැන් ගල්කාසයන්, අංකූරන් ලෙස ලොවට හැඳින්වෙමින් සිටිති. 

බුලත් පයියට හෙණ ගැහුවාම හුණු කිල්ලෝටෙ ගැන හොයල වැඩක් ඇතැයි? 

අපේ දේශපාලන නායකත්වය ගැන කතා කරලා වැඩක් නැත. ආගමික නායකත්වය ඊට දෙවෙනි නැත. හොඳ දොල පිදේනියක් ලැබුණාම මහ නායකලාගේ මුඛ පූට්ටු වේ. සමාජය ඥානනය කරන අධ්‍යාපනඥයන් ය කියන්නේ ටියුෂන් මුදලාලිලා ය. ජනමාධ්‍ය හසුරුවන්නේ අඥාන අවස්ථාවාදියෝ කැලතකි.

එහෙම රටක මෙහෙම වෙන එක පුදුමයක් නොවේ. පුදුම විය යුත්තේ මෙහෙම ඉස්සරහට යන්නට ලැබුණොත් ය. 

පාලකයන් හිතන්නේ ලංකාවට සංචාරකයන් එන්නේ කොංක්‍රීට් බලන්නට ය කියා ය. ඔවුන් ඇත්තෙන් ම එන්නේ කොංක්‍රීට් එපා වෙලා ය. ඩුබායි, සිංගප්පූරුව වැනි සංචාරක පුරවර මහත් ආයාසයෙන් තම රටවල් කොළ පැහැ කර ගන්නට වෙහෙසෙති. අපි තිබෙන සුන්දරත්වය නැති කර ගන්නෙමු. 

ලංකාව උත්සාහ කළ යුත්තේ කොංක්‍රීට්වලින් අනෙක් රටවල් පරදා සංචාරකයන් ආකර්ශනය කර ගන්නට නොවේ. අපට සුන්දර පරිසරයක් තිබේ. බුද්ධිමත් හා මානුෂිකත්වයෙන් අඩු වුණත්, උගත් ජනතාවක් මෙහි සිටිති. ඔවුන් අනුගමනය කරන්නේ නායකයන් ලෙස පෙනී සිටින කකුළුවන්ව ය.

අපට හොඳ නායකත්වයක් අවශ්‍ය ය. මේ මුග්ධ පල් හොරුන් රැළ එළවා නො දැමුවොත් මේ රටට අනාගතයක් නැත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. පැරා කොමිස් ගන්නේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. //ලංකාව දැන් කොමිස්ලන්තයක් වී තිබේ. තමන්ට වාසියක් නැතිව, වෙනත් අයෙකු සමග සිනාසෙන්නටවත් දැන් අපේ රටේ මිනිස්සු සූදානම් නැත//

      අත කහනවට බ්ලොග් ලියනව කියල හිතුවද?

      Delete
    2. මගේ යාළුවෙක් කොමිස් අරගෙන මළා.

      Delete
    3. කොමිස් ගත්ත මගේ යාලුවෙක් වැලක් බලනවා.

      Delete
  2. //බුද්ධිමත් හා මානුෂිකත්වයෙන් අඩු වුණත්, උගත් ජනතාවක් මෙහි සිටිති.//

    හිකිස් .. කොහෙද ??

    ReplyDelete
    Replies
    1. පැරාගෙ ගෙදර.

      Delete
  3. පැරා,

    මම තරු පන්තියේ හෝටලයක කළමනාරුවෙක් විදියටත් වැඩ කොට තිබෙනවා. ඒ වගේම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ සහ හිල්ටන් එකෙත් සිටියා. ඊට අමතරව ටාජ් බෙන්තොට ඇතුළු තවත් හෝටල් රාශියක හිටියා.

    මේ කතාව සමහර වෙලාවට ඇත්ත. මම කොළඹ ටාජ් එකේ ඉදිද්දී සහ කොළඹ තරු හෝටලයක කළමනාකරුවෙක් විදියට ඉදිඉද්දී දැකපු දෙයක් තියෙනව. ඒ තමයි යුරෝපියන් ලංකාව එද්දී එන්නේ බොහොම සතුටින්. ඔවුන් බොහෝ දෙනෙක් ලංකාවට ආපු ගමන් එන්නේ කොළඹ අවට හෝටලයකට. එහි දවසක් පමණ නතරව ඉදලා යනවා දකුණට හෝ රටේ අනෙකුත් පළාත් වලට ඇවිදින්න. ඊට පස්සේ ලංකාවෙ නැවත යන්න සුදානම් උනාම ඊට දවසකට දෙකකට කලින් ආයේ එනවා කොළඹට. ඉතින් මම දන්න දේ තමයි ලංකාවට එනකොට බොහොම සතුටෙන් තමයි හෝටලයට එන්නේ. ඒත් රට පුර නැවත ඇවිදලා නැවත කොළඹ හෝටලයට ආවම මොවුන් සිටින්නේ මහා කලකිරීමෙන්. සමහර වෙලාවට අපිටම ලජජ්යි අපේ මිනිසුන්ගේ වැඩ නිසා මේ සංචාරකයන්ට මුහුණ දෙන්න.

    ගොඩක් දේශීය උදවිය බලාගෙන ඉන්නේ මේ විදේශිකයන් දුටුවිට ගානක් කතා කරන්න. මේ ගැන අත්දැකීම් සහ විදේශිකයන් කියන දේ සදහන් කරලා ඕනිනං බ්ලොග් එකක් උනත් ලිවිය හැකියි.

    මම නං සංචාරක ක්ෂේත්‍රයට ආවේ සිලෝන් හෝටල් ස්කුල් එකේ වසර ගානක් ඉගෙනුම ලබලා. තරු 4,5 හෝටල් වල ඉන්න ගොඩක් අය එහම තමයි. හෝටලය තුලදී අපිට පුළුවන් සංචාරකයන්ව හොදින් බලා ගණන., ඒත් රටේ ඇතුලේ අවිද්දීදී මිනිස්සු කරන කියන දෑ අපිට වලක්වන්න පුලුවන්ද? අනිත් කරනේ තමයි ගොඩක් පිරිමි හිතං ඉන්නේ සුදු කාන්තාවී කියන්නේ මේ මෝල් අමාරුව හැදිලා මෙහෙට එනවා කියලා.

    කරනා ගොඩක් කියන්න තිබුනත් මේ වෙලාවේ කාල වෙලව නෑ එව්වා ටයිප් කරන්න. මම නිදහස් වෙලාවක ල්ලිපි කිහිපයක් ලියා එව්වොත් පැරා එව්වා පලකරන්න කැමතිද? එව්වා එවන්න ඕනි ඊමේල් ලිපිනය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ඔබගේ කරුණු වලින් ධනවාදයේ හෙලුව එලි කරනවද? සමාජවාදය තුල එයට විසඳුම් තිබෙනවද? ඉහත ප්‍රශ්න දෙකට පිළිතුර "ඔව්" නම් පමණක් ajithperakum@gmail.com වෙත එවන්න.

      පිළිතුර "නෑ" නම් චූ කරලා නිදාගන්න.

      Delete
    2. Call: +94 775583470 or contact ajithperakum@gmail.com

      මෙහෙමයි... ඔයවගේ ලිපියක් මුලින්ම ආවාම ඒක අපේ විදේශගතව සිටින ඒජන්තවරුන්ට පරිවර්ථනයක් සහිතව යවනවා... ඔවුන්ගෙ අනුමැතිය ඇතුව තමා ලිපි පල වෙන්නේ.... කෙසේ උනත් ලිපියක් පලවීමට අවශ්‍ය වැදගත්ම කාරණය තමා ඩොලර් කුට්ටි....

      මම මේ දිනවල මාගේ මරුටියෙන් සමාජවාදී චාරිකාවක සිටින නිසා ඩොලර් සංචිතය පහල බැස තිබෙනවා... ඒ නිසා පලමුව ඩොලර්ද දෙවනුව ලිපිද එවීමට කාරුණික වන්න.....

      - පැරා -

      Delete
    3. I think Para should use his sole right to block these really misguided comments.

      Delete
    4. @AnonymousAugust 18, 2014 at 1:48 PM
      පැරා මුට මෝඩ ජෝක් කොට කොට ඉන්න වෙලාවේ අසහනේ දුරු කරගන්න වැලක් බලන්න කියල, කොල්ල වැටිලා ඉන්නේ තව ටිකදවසක් යනකන් ඔහොම තමයි.

      Delete
    5. really... what else you think..

      Delete
    6. සංචාරක කර්මාන්තයේ නියුතු කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නේ මේ හෝටල් කළමණාකාර මහත ලියා ඇති දේ 100% ක් නිවැරදි කියල යි. "දිවයින" ලිපියේ සඳහන් එක කාරණයක් නිවැරදි කළ යුතුව තියෙනවා. එම ලිපිය කියනවා සියළුම කුළුබඩු වතුවලින් අව්‍යාජ ඒවා ඇත්තේ දෙකක් පමණක් බවත් ඒ දෙක ඇත්තේ මාවනැල්ලේ සහ මාතලේ බවත්. එහෙත් සත්‍යය නම් අව්‍යාජ කුළුබඩු වතු ලංකාවේ එකක් වත් නැති වග කිව යුතුව තිබෙනවා. ලංකාවේ සෑම කුළුබඩු වත්තකින්ම සංචාරකයන්ව නිර්දය ලෙස ගසා කනවා.

      Delete
    7. ලංකාවෙ හෝටල් බොහොමයක පහසුකම් අන්තිමයි. ඒ උනාට ගාන ඇහුවම කාමරේක ගාන ඇහුවම පපුවෙ අමාරුව හැදෙනව. මවුන්ට්ලැවිනීයා හොටෙල් එකේ රූම් එකෙන් භාගයයි බාලි වල ත්‍රීස්ටාර් රූම් එකක්.

      ඒ අස්සෙ හමුදාවෙන් කරනව "ලය" කියල රිසෝට් වගයක්. ලස්සනයි, අපිරිසිදුයි. මෙට්ට අස්සෙ කූඹි, කාමරේ ඇතුලෙ මදුරුවො පිරිල. සිට්‍රස් හෝටලුත් එහෙමමයි.

      ලංකාවෙ හරියට කරන්නෙ ෆින්කො එකෙන් කරන උලගල්ල, ජංගල් බීච් වගේ ඒවත්, තව බුටික් හොටෙල් දෙක තුනකුත්, ටී ට්‍රේල්ස් බංගලා ටිකත් විතරයි. ඒත් ඒ සේරම සුද්දොත් කලුවෙන ගනං!

      අනෙක් පැත්තෙන් ටැක්සි වල ගනං, කෑම සහ බීම ගනං බැලුවම, කප්පං නොදුන්නත් ලංකාව තවදුරටත් ලාභ ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකක් නෙමෙයි.

      ඒ නිසා ඉස්සරහට යුද්දෙ නැතුවත් ආයි ලංකාවෙ ලොකු හෝටල් වලට දුවන්න වෙන්නෙ ලංකාවෙ උන්ගෙම හොර සල්ලි වලින් තමා.

      Delete
    8. /ලංකාවෙ හරියට කරන්නෙ ෆින්කො එකෙන් කරන උලගල්ල, ජංගල් බීච් වගේ ඒවත්, තව බුටික් හොටෙල් දෙක තුනකුත්, ටී ට්‍රේල්ස් බංගලා ටිකත් විතරයි. /

      ඇයි යකෝ අභීත එදිරිසිංහ කරන මීමුරේ ජන්ගල් රිසොර්ට්?

      Delete
    9. අම්මට සිරි, අමතකම උනානෙ. සුද්දෙක් සුද්ද කරල පටං ගත්තු ස්පොට් එක වෙච්චි. හොඳ හෝටලයක් තමා ඉතින් ගිහින් කෑවොත් ( පහුගිය දවස්වල පොඩි අවුලක් උනාට ඌට ) :D

      Delete
    10. @ඉන්දික උපශාන්ත
      //අම්මට සිරි, අමතකම උනානෙ. සුද්දෙක් සුද්ද කරල පටං ගත්තු ස්පොට් එක වෙච්චි. //
      කව්ද සුද්ද? උඹද, ඔබාද? දෙන්නම කළු සුද්දොනෙ බං. ඔබාගෙ බෑනනං ඔන්න සුද්දා.. මූ ඌවත් සුද්ද කරලද?

      Delete
    11. නෑ ඌ බං රුසියන් කාරයෙක්. එක දතක්වත් කටේ නැතුවලු රටෙන් ගියෙ.

      Delete
  4. චැහ්....මම 5.

    ReplyDelete
  5. දවල් දොලහට කතන්දරේ ඔටෝ පබ්ලිෂ් වෙන්න සෙට් කරලයි පැරා දින තුනේ ට්‍රිප් එක ගිහින් තියෙන්නේ...!

    මාත් මේ වැඩේ කීප වරක් කරළා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මගේ යාළුවෙක් ඔටෝ පබ්ලිෂ් වෙන්න දාල මළා.

      Delete
    2. මරණ දැන්වීමද ? :D

      Delete
    3. ඔටෝ පබ්ලිෂ් වෙන්න දාල මැරෙන්න හිටපු මගේ යාලුවෙක් වැලක් බලනවා.

      Delete
  6. පැරා අනේ අපි තරහම තරහයි මෙයා ඔයා සමාජවාදය ගැන ලියන්නේ නැත්නම්.

    ReplyDelete
    Replies
    1. සමාජවාදය ගැන ලියන්නේ නැති හින්ද තරහම තරහ වෙච්ච මගේ යාලුවෙක් වැලක් බලනවා.

      Delete
  7. Replies
    1. මෙන්න තව ප්‍රොෆයිල් කාරයෙක්.

      අඩෝ සරත්, උඹ ඔය වගේ අහිංසක කමෙන්ට් කොටාගෙන ඉඳපන් හරිද? agree නම් shape. Disagree වෙච්ච දවසට ප්‍රොෆයිල් එකෙන් ඇවිත් කිව්වොත් ඉතින් තොට අබසරණයි හරිද?

      Delete
  8. සුද්දන් සුද්ද කරපු මගේ යාලුවෙක් වැලක් බලනවා.

    ReplyDelete
  9. 22 from to increase the hit count

    ReplyDelete
  10. නායකයන් ලෙස පෙනී සිටින කකුළුවන් වැලක් බලනවා.

    ReplyDelete
  11. ලංකාවත් ඊජිප්තුව වගේ වේගෙන යන්නෙ. සංචාරකයන් සුද්ද කරන්න ප්‍රසිද්ධම රට ඒකනෙ.

    මෙහෙම ගියොත් පැරාගෙ බ්ලොග් එකෙට ප්‍රොෆයිල් කාරයො වගේම ලංකාවට සුද්දොත් එන්නෙ නැතිවෙනව තමා

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඉතින් දෙයියනේ කියල කට්ටිය ඇනෝ එනවනේ. ඒ මදැයි ?

      Delete
    2. ඔව්, සුද්දො වෙනුවට එන ඉන්දියන් කාරයොයි, වීස මාරු කරගන්න මැදපෙරදිග ඉඳන් එන චීන වෛශ්‍යාවො සෙට් එකයි වගේ තමයි :P

      Delete
    3. මම කිවුවේ අර සමහර ප්‍රොෆයිල් මහත්තුරු ඇනෝ කොමෙන්ට් දාන එක, කවුද එතකොට චීන වෛශ්‍යාවො?

      Delete
    4. උංගේත් පොඩි ලල් එකක් නැත්තෙමත් නෑ

      Delete
    5. AnonymousAugust 18, 2014 at 5:40 PM,

      පැහැදිලියි මචං. ඒ අයම තමා චීන බඩු.

      Delete
    6. ප්‍රොෆයිල් එකෙන් ආවනම් ඉන්න ඕන විදිය දන්නවනේ. ඕනවට වඩා පොර වෙන්න එපා.

      Delete
    7. ගේමක් නෑ මචෝ, මේකෙන් බේරගන්න බැරිම වෙනකොට ඇනෝ එනව. ඒවගේ දේට මේ ප්‍රසිද්ධ තැන්කනෙ. අනික උඹලට පුලුවන්නං ඇයි අපිට බැරි?

      (දැන් අපේ මාලන් ලොක්ක එහෙම ඔය සේරම ප්‍රොෆයිල් කැන්සල් කරල ෆුල් ටයිම් ඇනෝ වෙලා ඉන්නෙ. )

      Delete
    8. ඇනෝ ඇවිත් ඕන එකක්. මේකේ ලොක්ක පැරා උනත් ඇනෝ ඇවිත් ගහනවනේ. ප්‍රොෆයිල් එකෙන් අහිංසක විදියට ඉඳපන්. මේකේ පොර පැරා. උඹ නෙවි. එච්චරයි.

      Delete
    9. හා මචං දැන් නින්ද යයිද මචං !

      Delete
    10. //(දැන් අපේ මාලන් ලොක්ක එහෙම ඔය සේරම ප්‍රොෆයිල් කැන්සල් කරල ෆුල් ටයිම් ඇනෝ වෙලා ඉන්නෙ. )//
      +++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    11. ඉන්දික සල්ලි ලැබුනද ?

      Delete
  12. පසුගිය දස්වල පැවති නුවර ඇසළ පෙරහැර නැරඹීම සඳහා පෙරහැර යන මාර්ගයේ කඩ සාප්පු ඉදිරිපිට ආසන පනවා ඒවා යුරෝපීය සංචාරකයන්ට විකුණුවේ කීය බැගින්ද දන්නවාද? එක ආසනයක් රුපියල් දහදාහ (ඩොලර් 80) බැගින්. මීට අවුරුදු 20 කට පෙර, එනම් 1994 දී එක් ආසනයක් වික්කේ රුපියල් දෙසිය පනහ(එනම් ඩොලර් 5) බැගින්. සූරා කෑම කොහොමද?

    ReplyDelete
    Replies
    1. ප.ලි.: අද ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 130 ක් වුණාට 1994 දී ඩොලර් 1ක් රුපියල් 50 යි.

      Delete
    2. ගොන් කතා කියන්න එපා බන්
      ඩොලර් 80 = ඩොලර් 80
      ඩොලර් 5 = ඩොලර් 5

      Delete
    3. 94 පාන් 3.50. අද කීයද? සුද්දන්ට එදා ගානටම දුන්නම අපි පාන්වත් කන්නේ කොහොමද?

      Delete
    4. @ Anonymous August 18, 2014 at 8:48 PM --->>
      උඹ වගේ හිතන එවුන් නිසා තමයි සංචාරක කර්මාන්තයට කෙළ වෙලා තියෙන්නේ. 1994 දී ඩොලර් පහ කොහොමද යකෝ අද ඩොලර් 80 ක් වෙන්නේ? උද්ධමනය සළකලා බැලුවහම එදා ඩොලර් පහේ වටිනාකම අද ඩොලර් 7.80 යි. උඹ වගේ පාං ගිලින කෙල තොල්ලන්ගේ බඩජාරි කමට පාං ගිලින්න තව ගාණක් එකතු කරලා පෙරහැර ටිකට් එක ඩොලර් 10 ට වික්කා නම් මොකද?

      1994 දී පාං ගෙඩිය රුපියල් තුන යි. ඒ කියන්නේ ඇමරිකන් සත 7 යි. අද පාං ගෙඩිය රුපියල් 60 යි. ඒ කියන්නේ ඇමරිකන් සත 46 යි.
      46/7 = 6.5 යි. එහෙනම් ටිකට් එකේ මිළ වෙන්න ඕනේ ඩොලර් 5X6.5 = 32.50 යි. එහෙම නැතුව 80 නෙවෙයි.

      Delete
    5. උඹේ ගණන් හදිල්ලටම 32.50 වෙන එක 10ට දෙන්න කියන්නේ මොකද?

      මම මේ නිකමට අහන්නේ. ලාබෙට ඔක්කොම දීලා හිපියෝ මෙහෙ ගෙන්න ගන්නවට වඩා හොඳ නැද්ද වියදම් කරන සංචාරකයෝ ගෙන්න ගන්න පුළුවන් විදියට අපේ සේවය තත්වයෙන් ඉහල දැම්මොත්. කැරිබියන් දූපත් වල මිල ගණන් ඉහල උනා කියල උන්ට සංචාරකයන්ගෙන් අඩුවක් නෑ නේද?

      Delete
    6. අන්න හුඟක් දෙනෙකුට වැරදුන තැන. ලංකාවේ මිළ ගණන් ඉහළ දාන්න රටේ යම් කිසි විශේෂත්වයක් තියෙන්න ඕනේ. කැරිබියන් දූපත්වල තියෙන සුදු පාට වැල්ල, ලා නිල් නොගැඹුරු මුහුද, වෛවර්ණ කොරල්, privacy on beach යනාදිය ලංකාවේ නැහැ. ලංකාවේ මුහුදේ නාන්න බොහෝ විට අමාරුයි රැල්ල සැර නිසා. කැරිබියන් දූපත්වල වගේ ඕනෑම තැනක කරන්න බැහැ. සංචාරකයෝ බොහෝ විට බීච් හෝටලේ පූල් එකට වෙල ඉන්නවා මුහුදේ පීනන්න බැරුව. මුහුදු වෙරලට බැස්සහම හිඟන්නෝ 1000 ක් එනවා පස්සෙන්. ඇවිත් කරදර කරනවා. බෙන්තොට ඉඳන් නුවර යන්න පැය 5 ක් කාලය නාස්ති කරන්න ඕනේ. ලංකාවේ කොහේවත් අතර මග ටොයිලට් එකක් නෑ. අනුරාධපුර, පොළොන්නරුව වාගේ නටඹුන් ලෝකයේ අනිත් රටවලත් තියනවා. ඒවා ලංකාවට විතරක් විශේෂ වෙච්ච දේවල් නෙවෙයි.

      අනික, හිපියෝ කියලා ජාතියක් හිටියේ 1960 ගණන්වල. දැන් කොහෙද එහෙම අය ඉන්නේ? බැක් පැකර්ස්ලා නම් ඉන්නවා. බැක් පැකර්ස්ලාගෙන් වුණත් කොච්චර හම්බ කරන්න පුළුවන්ද කියන එක බලන්න බණ්ඩාරවෙල ඇල්ල ගම්මානයට ගිහින් බලන්න. යුරෝපයේ සල්ලිකාරයෝ තමුන්ගේ ධනය හොයා ගෙන තියෙන්නේ දුක් මහන්සියෙන් මිසක් ලංකාවේ වගේ දූෂණ වංචා කරල නෙවෙයි. ඒ මිනිස්සු ගඟට වුණත් ඉනි කපන්නේ ගාණක් මිම්මක් ඇතිව. ලංකාවේ හෝටල් ඉල්ලන ගණන් හායි කියල ගෙවන්න ලෑස්ති නෑ ඒ මිනිස්සු. ලංකාවේ කොමිස් කාක්කෝ නම් ඕනැම ගාණක් ගෙවයි.

      Delete
    7. කැරිබියන් දූපත්වල වගේ ඕනෑම තැනක snorkeling කරන්න බැහැ.

      Delete
  13. බැල්ලිගෙ පුතාලා මේ බ්ලොග් එක කන්න හදන්නේ නැතුව මාතෘකාවට අදාලට කමෙන්ට් දාපල්ලා. එහෙම බැරි නම් තොපෙ අම්මලත් එක්ක නිදි වැදියල්ලා

    ReplyDelete
    Replies
    1. හා...හා... තරහ ගන්න එපා මචන් අපි වතුර බොන්නේ පෙරා උණු කරලනේ ( අපේ පැත්තේ මේ දවස් වල එහෙමයි). මේකත් ඒ වගේ කියල හිතපන් .. රොඩු කෑලි නම් කොච්චරවත් තියෙනවා ....පෙරා, උතුරා නිවා ගත් ජලය පානය කරපන්

      Delete
    2. මෝඩ ජෝක් කොට කොට ඉන්න වෙලාවේ අසහනේ දුරු කරගන්න වැලක් බලන්න

      Delete
  14. මං හිතන්නේ ලංකාවේ සංචාරක කර්මාන්තය හා ආශ්‍රිතව තියෙන ලොකුම "වරදක්" තමයි සංචාරකයින්ට වෙනම මිල දහගුණයක් විතර වැඩි ටිකට් සහ ලංකාවේ අයට වෙනම අඩු මිල ටිකට් විකිණීම. මෙය සිනමා ශාලාවක හෝ රංග ශාලාවක විවිධ මිල ටිකට් විකිණීමට වඩා ඉතා වෙනස් අසාධාරණකමක්.

    පින්නවල ගිහින් අපි බලන අලි ටිකම තමයි විදේශික පාස්පෝට්වලින් ආපු සංචාරකයෝත් බලන්නේ. මේ බේදය ඉන්දියාවේ ටජ් මහල්වලත් තියෙනවාය කියා ආරංචියි.

    ඊලඟට දළදා මාලිගාව, දඹුල්ල පන්සල වගේ තැන්වලට යන්න ටිකට් ගන්න කියන එක මොන විහිළුවක්ද? මෙහෙම ටිකට් ගන්න වෙන සමහරු විදෙස් රටවලින් එන බෙෘද්ධයෝ.

    දැන් මේ ලිපියේ සඳහන් සංචාරකයින් පැමිණි ඉතාලියේත් එහෙම තත්වයක් තිබුණොත් එහේ යන අපේ අයට මොකද වෙන්නේ?

    මං වසර දෙක තුනකට කලින් දඹුල්ලේ ගිය වෙලාවේ අපිට ඉස්සරහින් චීන ජාතික පෙනුමක් තියෙන කාන්තාවක් හිටියා කන්ද මුදුණේ පන්සල් බිමට ඇතුල්වෙන්න. එතැන ගේට්ටුවේ සිටි සේවකයෝ ඇගේ ටිකට් එක බලන්න ඉල්ලුවාම, ඒ මනුස්සයා ගත් කටටම කීවේ, මං මොකටද ටිකට් ගන්නේ මං ආවේ ත්‍රිකුනාමලයේ ඉඳලායි කියලයි!

    ReplyDelete
    Replies
    1. මෝඩ ජෝක් කොට කොට ඉන්න වෙලාවේ අසහනේ දුරු කරගන්න වැලක් බලන්න

      Delete
    2. Sampurna etha kathandare,me ratawalwala deshiya/wideshiya katath ticket ekamamilai,ewagema kaka kiwwa hotal saha ewaye mila,qualiti hera, threewheel,kadawal, sancharakayan bahula palathwala sancharakayanta penipenima deshikayangen wage 2ho3gunayak ganan keema.hebi hettukalama ganabahinabawa owun dannawa,anika sulu labayak owungen gannawata(Cultural triangle-rajayeayathna adalanowe) bahuthrayak akamethine,10%wage kommis mudalakuth Ges&juwelari,bathik milata genimedi samanyai.namuthden wenne Ara"Raththaran Biththara danakikili maragena Kanawa" wagene.

      Delete
    3. ක.කා. ----

      විදේශීය සංචාරකයන් විසින් ගෙවිය යුතු ඇතුල්වීමේ ගාස්තු:

      (1) දඹුල්ල රජ මහා විහාරය: රු. 1500

      (2) දළඳා මාළිගාව: රු. 1000

      (3) සීගිරිය: රු. 3900

      (4) පොළොන්නරුව: රු 3250

      (5) අනුරාධපුරය: රු 3250

      (6) පේරාදෙනිය මල් වත්ත: රු 1100

      (7) පින්නවෙල අලි අනාථගාරය: රු 2500

      (8) ඉසුරුමුණිය විහාරය: රු 200

      (9) ශ්‍රී මහා බොධිය: රු 200

      (10) මිහින්තලය: රු 500

      (11) අවුකන: රු 750

      (12) යාපහුව: රු 750

      (13) බුදුරුවගල: රු 300

      (14) ගඩලාදෙනිය: රු 300

      (15) ලංකාතිලකය: රු 300

      (16) ඇම්බැක්කේ දේවාලය: රු 300

      (17) යාල/මින්නේරිය/උඩ වලවේ වැනි ජාතික උද්‍යානයකට: රු 2500 පමණ

      (18) හෝර්ටන් තැන්න: රු 2500 පමණ

      (19) මාතලේ හින්දු කෝවිල: රු 200

      (20) දෙහිවල සතුන් වත්ත: රු 2500

      Delete
    4. අපි මොකටද නිකං දෙන්නේ? ඔන්න ඕකුං ගෙවල ආපුදෙන්.

      Delete
    5. @ Anonymous August 18, 2014 at 9:00 PM -->>
      නිකං දෙන්න කිව්වේ නෑ, කාලකණ්ණියෝ. ලංකාවේ අයටයි විදේශීය අයටයි එකම ගාස්තුවක් අය කර ගන්න කියලයි කිව්වේ.

      Delete
    6. අපි මොකටද බූරුවෝ සල්ලි දීලා පන්සල් යන්නේ? සුද්දන්ට පන්සල් යන්න ඕන නැත්නම් නිකං ඉන්න කියපන්.

      Delete
    7. @Anonymous August 19, 2014 at 7:55 AM
      උඹ වගේ බූරුවෙක් පන්සල් නොයන තරමට රටට හොඳයි.

      Delete
  15. පරා මම හැමදාම හිතපු දෙයක් තමයි ඇනෝ කමෙන්ට් ප්‍රශ්නයක් නොවන බව, ඇනෝ බ්ලොක් කරපන් මචන්, මුන් මෝඩ චූන් ගන්නව, කාට හරි කමෙන්ට් කරන්න ඕනෙම නම් බොරු ප්‍රොෆියිල් එකක් හදාගෙන කරන්න පුලුවන්නෙ ඌට වෙන ප්‍රශ්න තියෙනව නම්

    ReplyDelete
    Replies
    1. එතකොට කොහොමද සොන්නයෝ මහසෝනා/මාතලන් වගේ පුතාලට ගහන්නේ? අපේ තට්ටම් ඇනෝ ගහන ගැහිල්ල කොහොමද ගොං ඌරො ප්‍රොෆයිල් එකකින් ගහන්නේ? ඔය උපශාන්තයත් හොර සිල් අරං ඉන්නේ මේ දවස්වල. උඹ ගොන් බිජ්ජෙක්. ඕකුන්ට රැවටෙන්න එපා. ඕකුන්ට දෙන්න ඕන රම්පෙට පොරි හැලෙන්න. අනිත් එක පැරා කොහොමද යකෝ ඇනෝ ඇවිත් හොරට හීනියට කමෙන්ට් එකක් දන්නේ?

      වැදගත්ම දේ උඹ ඇනෝ ඇවිත් ඇනෝ කමෙන්ට් බ්ලොක් කරන්න කිව්වම උඹ ඊට පස්සේ මොකද කරන්නේ? හරක් පැටිය වෙන්නේ නැතුව අපි එක්ක සෙට් වෙලා ප්‍රොෆයිල් කාරයන්ට දෙමු දුවන්න. ඇයි යකෝ පැරා බ්ලොග් ලියන්නේ එක එක උට්ටිගේ පුතාලට ඇවිත් ප්‍රශ්න අහල අන්නන්න නෙවෙයිනේ. පැරාගේ බ්ලොග් එකේ පැරා පොර වෙන්න ඕන. එක එක සොන්නයන්ට උන්ගේ බ්ලොග් වල පොරවල් වෙලා ඉන්න කියපල්ලා. අපිත් ඇවිත් නියමයි මචන් කියල කමෙන්ට් කරලා යනවනේ. මේකට එනවනම් අර නලිය වගේ අහිංසක කමෙන්ට් එකක් දාල යන්න කියපන්.

      Delete
    2. මැෂින් බිජ්ජෝ ඇයි උඹ ප්‍රොෆයිල් එකෙන් එන්නේ නැත්තේ

      Delete
  16. I totally agree with you...........para.....

    indika

    ReplyDelete
  17. //ඒ සමගම ඔහු කී තවත් කරුණක් වූයේ දින කීපයක සංචාරයේදී භාණ්ඩ මිළ දී ගත් කඩ ඇතුළු විවිධ තැන්වලින් ඔහුට ලැබුණු කොමිස් මුදල රුපියල් ලක්ෂයකට අධික වූ බවයි. //

    කෝ මේ මාතලන්

    ReplyDelete
  18. පැරා කියල තියෙන්නෙ ඇත්ත.පහුගිය අවුරුදු 10 ට ලංකාව පිරිහිල තියෙන තරම හරිම ලජ්ජාසහගතයි.අපිරිසිඳු කමයි.අමනුස්ස කමයි,හින්ද අපි ලංකාවට ගියත් කොහෙවත් ඇවිදින්න යන්නෙ නැහැ.දන්න කියන කෙනෙකුටවත් ලංකාවට යන්න කියන්නෙත් නැහැ.මේ රටවල් කොච්චර හොඳද.

    ReplyDelete
    Replies
    1. ඒ පිරිහීම කොච්චරද කියනවා නම් බ්ලොග් පෝස්ට් එකකට කමෙන්ට් එකක් වත් ලියන්න දන්නේ නැහැ අපේ මිනිස්සු.

      Delete
  19. Den ara pera geyaluwa eyata lebunu RupiyaL lakshaya Apahu eyage Hampuththunta Deelada? niyama samajawadeen namehemaiLU.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා