ලොකු එවුන්ට ලොකු කොමිෂන් ය. පොඩි එවුන්ට පොඩි මෝටර් සයිකල ය.

අපේ බුදුන් අපි වැන්දා - සිරස නමා අපි වැන්දා
රජයේ සේවයේ වෘත්තීන් රැසක සේවකයෝ දිනපතා අසීමිත දුක් විඳගෙන පොදු ප්‍රවාහන සේවාවන්ගෙන් හෝ මෝටර් බයිසිකල්, පාපැදි වැනි වෙනත් ප්‍රවාහන මාධ්‍යයන් භාවිතා කරමින් දිනපතා සේවයට පැමිණෙති. 

පෞද්ගලික අංශයේ සේවකයන්ට, ස්වයං රැකියා කරන්නන්ට හා වෙනත් ශ්‍රමිකයන්ට ද  ප්‍රවාහන ගැටලු තිබේ. 

මේ රටේ ආර්ථික ජීවනාලිය වන් මැද පෙරදිග ගෘහ සේවිකාවන්ට ආපසු ගෙදර යන විට මුදල් ගෙවා හෝ ආරක්ෂිතව යා හැකි ප්‍රවාහන සේවාවක් නැත. 

මේ කිසිවෙක් ගැන නැති අනුකම්පාවක් ක්ෂේත්‍ර නිලධාරීන් සම්බන්ධයෙන් රජයට ඇත්තේ ඇයි?

පහත පළ වන්නේ අපගේ මිතුරකු විසින් රජයේ සේවයේ ක්ෂේත්‍ර රාජකාරි කරන නිලධාරීන් පිළිබඳව ෆෙස්බුක්හි පළ කරන ලද නිරීක්ෂණයකි. 


විශේෂ වැඩසටහන් හෝ විශේෂ රාජකාරි නොමැති විට පහත ක්ෂේත්‍රයන්හි රජයේ නිලධාරින් 'බහුතරය' සතියේ වැඩ කරන දින...... (මා වාසය කරන පළාතට සාපේක්ෂව)
1. ග්‍රාම නිලධාරින් - බොහෝවිට දින 3 හෝ 4 යි.
2. ආර්ථික සංවර්ධන නිලධාරින් - බොහෝවිට දින 2 ක් හෝ 3 යි.
3. සමෘද්ධි සංවර්ධන නිලධාරින් - බොහෝවිට දින 2 යි.
4. ගොවි නියාමක නිලධාරින් - බොහෝවිට දින 1 ක් හෝ 2 යි.
5. ප්‍රාලේ කාර්යාල/ගොවිජනසේවා කාර්යාල වැනි ඒවාට අනුයුක්ත වෙනත් ඇතැම් ක්ෂේත්‍ර නිලධාරින් - බොහෝවිට දින 2 ක් පමණ

(මේ සියළු නිලධාරින් ගැන නොවේ. ඉහත රැකියාවන්හි ඉතා කැපවීමෙන් සහ වැඩ නිර්මාණය කරගෙන පවා කරන නිලධාරින් සිටිති. මේ බහුතරය ගැනයි)

[ සංස්කරණය ]
(මෙය බොහෝ විට නිිලධාරින්ගේම වරදක් යයි නොකියමි. මන්ද බොහෝ ක්ෂේත්‍ර නිලධාරින්ට පැවරී ඇත්තේ ඉතා සීමිත රාජකාරි ප්‍රමාණයක් වීමය. මා දන්නා ඇතැමුන්ට ඇත්තේ වාර්ෂික උත්සව දෙකතුනක් සංවිධානය කිරීම පමණි. ඇතැමුන්ට ඇත්තේ වසරකට වරක් දෙකක් ලැබෙන සොච්චම් සහනාධාරයක් බෙදාදීමය. නමුත් මේ අයට අවශ්‍යනම් කරන්නට ඕනෑතරම් වැඩ ඇතිමුත් රජයෙන් ඒ සඳහා අවශ්‍යකරන පෙළඹවීම් කරන්නේ නැත)

මා දැක ඇති ආකාරයට ක්ෂේත්‍ර සේවාවේ වැඩිම වැඩ කොටසක් කරන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්. 

රජය තීරු බදු රහිතව වාහන ආනයනය කර ගැනීමට වරප්‍රසාද දී තිබෙන බොහෝ වෘත්තීන්වල තත්වය ද ක්ෂේත්‍ර නිලධාරි රැකියා වගේ ම ය. 

දේශපාලකයන් ගැන කතා කළ යුතු නැත. උන්ට ඇති වැඩකුත් නැත. හෙමින් ගමනකුත් නැත. 

අප පෙන්වා දෙන කරුණ මෙයයි. රාජපක්ෂ ආණ්ඩුව මෙහිදී තෝරාගෙන තිබෙන්නේ රජයේ සේවයේ සිටින දූෂිත ම පිරිසයි. රාජපක්ෂ පාලනයේ සුවිශේෂත්වය එයයි. ඔවුහු දූෂණය පහළ මට්ටම දක්වා ම විමධ්‍යගත කරති. පහළ මට්ටම දක්වා ම දූෂිතයන් දිරි ගන්වති. ඔවුන් ආරක්ෂා කරති. 

ඔවුන්ගේ ඡන්ද පදනම වන්නේ මේ දූෂිතයෝ ය. පිංපඩිකාර රස්සා කරන්නෝ ය. මහජන මුදලින් පොහොර, වතුර දමන, මඩ සෝදා ගත් කල රජකමට සුදුසු අය ය. කුලියට  මිනීමරන්නන්ගේ සිට කුඩු ඉරීම සඳහා වැලකින් රෙද්දක් හොරකම් කරන එකා දක්වා අපරාධකාරයෝ ය.

ලොකු එවුන්ට ලොකු කොමිෂන් ය. පොඩි එවුන්ට පොඩි මෝටර් සයිකල ය. 

දැන් මේ රට ම හොරු සමග හෙළුවෙන් ය. සුවිශේෂ වන්නේ රෙදි අඳින මිනිස්සු ය. 

මේ මෝටර් සයිකල් මිළ දී ගැනීම පසුපස ඇති කොමිස් ජාවාරම් ගැන ද කතන්දර තිබේ. ඒවා පැත්තකින් තියමු. 

ජනතාවනි, අර සමන්ත විද්‍යාරත්න කිව්වා වගේ දෙන දේ අරගන්න. මේ මහජන මුදල් ය. හැබැයි, ඔබේ දූ දරුවන් ජීවත් විය යුතු මේ රටේ අනාගතය ගැන හිතා කටයුතු කරන්න. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. මම 1. සමාජවාදයට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. තෝ කොටියම කාපං. මම 5. හිටු ඊගාව පාර දෙන්න වැඩේ.

      Delete
    2. යකෝ සමාජවාදයේ ජයග්‍රහණය පිණිස කැපවෙලා ඉන්න මං කොටියා කෑවාම ලංකාවේ විප්ලවය ජය ගන්නේ උඹේ අම්මගෙ හොර මිනිහද?

      Delete
    3. උඹේ අම්මගෙ හොර මිනිහ වැලක් බලනවා.

      Delete
    4. මචන් උඹ ඔය තාම අවුලෙන් ඉන්නේ පැරා උඹට ගොන් ජෝක් කොටන වෙලාවේ වැලක් බලහන් කියපු එකටද? එකනම් මාර චාටර් එක ඔයි. ඔහොම කතාවක් ඇනෝ වෙක් අහගත්තමයි මං හිතන්නේ.

      උඹ හරි මචං අප්සට් එක යන්න තව කොමෙන්ට් කොටපන් කොල්ලෝ. උඹේ කාර් උඹේ පැට්‍රොල්!

      Delete
    5. මගේ යාලුවෙක් ගොන් ජෝක් කොටලා මලා

      Delete
    6. "If you spend a great deal of your time pretending to be an asshole to get a reaction from people...you aren't pretending. You are an asshole.
      Ed Brayton"

      Delete
    7. පැරා තාම ජැකලයින් ගේ බිත්තර ආප්පේ ගැන ධනවාදය පතුරු ගහල සමාජවාදී විග්‍රහයක් කරලා ලිපියක් ලිව්වේ නෑ නේද ? :)

      Delete
    8. තොට ඕන ඒවා මොකටද ගොනෝ පැරා ලියන්නේ. තොට ඕන නම් තොගේ එකේ ලියා ගනින්.

      Delete
    9. @AnonymousAugust 21, 2014 at 8:51 AM
      මචන් උඹ ඔය තාම අවුලෙන් ඉන්නේ පැරා උඹට ගොන් ජෝක් කොටන වෙලාවේ වැලක් බලහන් කියපු එකටද? එකනම් මාර චාටර් එක ඔයි. ඔහොම කතාවක් ඇනෝ වෙක් අහගත්තමයි මං හිතන්නේ.

      Delete
    10. "If you spend a great deal of your time pretending to be an asshole to get a reaction from people...you aren't pretending. You are an asshole.
      Ed Brayton"

      Delete
  2. මගේ යාලුවෙක් එක වෙන්න ගිහින් මළා. මම 2

    ReplyDelete
    Replies
    1. එක වෙච්ච මගේ යාළුවා වැලක් බලනවා.

      Delete
    2. මගේ යාලුවෙක් වැලක් බලල මළා

      Delete
  3. /ජනතාවනි, අර සමන්ත විද්‍යාරත්න කිව්වා වගේ දෙන දේ අරගන්න. මේ මහජන මුදල් ය. /

    ඒ කියන්නෙ දැන් පැරාටත් රාජපක්ෂ ආණ්ඩුවෙන් මල්ලක් දුන්නොත් අරගන්නවද?

    ReplyDelete
    Replies
    1. උඹ මල්ල ගත්තත් නැතත් උඹ මල්ලට ගෙවල ඉවරයි. ඒ හින්ද ගන්න එක හොඳයි මොකද නැත්නම් වෙන එකෙක් මලු දෙකක් ගන්න එක විතරයි වෙන්නේ.

      රෝහිත බේබිට රොකට් අරින්න අපි සල්ලි ගෙවනවා. ඉතිං අපිටත් නැගල යන්න චාන්ස් එකක් ආවොත් නොගිහින් ඉන්න එක තේරුමක් නෑ. මොකද අපි නැග්ගේ නෑ කියල බේබි අපේ සල්ලි වලින් රොකට් අරින එක නවත්තන්නේ නෑ.

      Delete
    2. ඔයා පැරාගෙ පාන අල්ලන එකාද පැරාගෙන් ප්‍රශ්නයක් ඇහුවම් පැනලා උත්තර දෙන්නෙ? පොඩ්ඩක් අයිනට වෙලා ඉන්නවාද කරුණාකරලා?

      Delete
    3. මම සංසදෙන්.

      උඹලගේ ගොංකතා වලට උත්තර දෙන්න පැරාට වෙලාවක් නෑ. අපි තමයි ඒවාට උත්තර දෙන්න දාල ඉන්නේ.

      -ත.ඇ.ප්‍ර.පැ.පු.ඇ.ස.

      Delete
    4. මල්ල කියන්නෙ පයිය
      - හැලපයා

      Delete
    5. මල්ල කියන්නෙ පයිය කිව්ව සමන්ත විද්‍යාරත්න වැලක් බලනවා.

      Delete
    6. සමන්ත විද්‍යාරත්නලා වගේ මේ රටේ දියුණුවට කැපවෙච්චි මහා පුරුෂයෝ වැල බලනකොට අපිත් වැල බැලුවාම මොකද?

      Delete
    7. සමාජවාදය වෙනුවෙන් කැපවනු මහා පුරුෂයකු වන පාඨශාලාචාර්ය අජිත් පැරකුම් ජයසිංහ ඉංග්‍රීසි ගුරුවරයාද තමන් වැල බලන බව බ්ලොග් පොස්ට් එකකින් කලකට පෙර තම පාඨකයන් දැනුවත් කළේය.

      Delete
    8. පැරා මුට (August 20, 2014 at 12:23 PM) මෝඩ ජෝක් කොට කොට ඉන්න වෙලාවේ අසහනේ දුරු කරගන්න වැලක් බලන්න කියල, කොල්ල වැටිලා ඉන්නේ තව ටිකදවසක් යනකන් ඔහොම තමයි.

      Delete
    9. මගේ යාලුවෙක් අසහනේ හැදිල මලා

      Delete
    10. මෙතන වැල ගැන කොමෙන්ට් දාන ආණ්ඩුවේ බලු ගැත්තර අලයෝ වැල බලලාත් සුරතාන්තයට පත් වෙන්නේ නැති හැඩයි.

      Delete
    11. ඔය කොමෙන්ට් දාන්නේ නපුංසකයෙක් වැල බැලුව කියල වැඩක් නැති එකෙක්.

      Delete
    12. මං දන්න තරමින් නම් නපුංසකයො කියන්නෙ ශාරීරිකව ලිංගික වශයෙන් දුර්වල කණ්ඩායමක්. මානසිකව ඔවුන්ට ලිංගික තෘප්ප්තියක් විඳින්න බැහැ කියලා කවුරුත් කියලා නැහැ. හැබැයි ඔයා කියනවා නම් පිළි ගන්නම්. තමන්ගෙම අත්දැකීම් වලින් කියනකොට අපට පිළිගන්න වෙනවනෙ.

      Delete
    13. ''මං දන්න තරමින් නම් නපුංසකයො කියන්නෙ ශාරීරිකව ලිංගික වශයෙන් දුර්වල කණ්ඩායමක්. මානසිකව ඔවුන්ට ලිංගික තෘප්ප්තියක් විඳින්න බැහැ කියලා කවුරුත් කියලා නැහැ.''

      ඇත්තද මචන්....හා හොදමයි මචන් ....උඹ කොමෙන්ට් වලින් කරන්නෙත් මානසික ලිංගික තෘප්ප්තියක් විඳින්න එකද ? ..... දිගටම කරන් පලයන් මචන්.

      Delete
    14. නෑ, හැමෝම ඔයා වගේ කියලා හිතන්න එපා. ඒක රෝගයක්.

      Delete
    15. තිත් දාන ඇනෝ....කාලෙකට පස්සේ.....කොහොමද?.....

      Delete
    16. "If you spend a great deal of your time pretending to be an asshole to get a reaction from people...you aren't pretending. You are an asshole.
      Ed Brayton"

      Delete
  4. /රජයේ සේවයේ වෘත්තීන් රැසක සේවකයෝ දිනපතා අසීමිත දුක් විඳගෙන පොදු ප්‍රවාහන සේවාවන්ගෙන් හෝ මෝටර් බයිසිකල්, පාපැදි වැනි වෙනත් ප්‍රවාහන මාධ්‍යයන් භාවිතා කරමින් දිනපතා සේවයට පැමිණෙති. /

    දැන් මේ හින්ට් එක ගැහුවෙ රාජ්ට නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ්ට තමයි.මම වැඩට යන්නෙ ඩොලර් වලට ගත්තු මරුටියකින්
      පැරා

      Delete
    2. @AnonymousAugust 20, 2014 at 2:55 PM
      ඔයා සමෘද්ධි සංවර්ධන නිලධාරික් නේද ? දුක යන්න තව කොමෙන්ට් ටිකක් දාගෙන, දාගෙන යමුද ?

      Delete
  5. /ඔවුන්ගේ ඡන්ද පදනම වන්නේ මේ දූෂිතයෝ ය. පිංපඩිකාර රස්සා කරන්නෝ ය. මහජන මුදලින් පොහොර, වතුර දමන, මඩ සෝදා ගත් කල රජකමට සුදුසු අය ය. කුලියට මිනීමරන්නන්ගේ සිට කුඩු ඉරීම සඳහා වැලකින් රෙද්දක් හොරකම් කරන එකා දක්වා අපරාධකාරයෝ ය. /

    බහුතරයක් චන්ද තියෙන්නේ මෙතන. ප්‍රජාතන්තරවාදය කියන්නේ බහුතරයේ කැමැත්ත.

    ReplyDelete
  6. ප්‍රොෆයිල් වලින් එන්න ඉන්න අය පොර වීමෙන් වලකින්න.

    -ත.ඇ.ප්‍ර.පැ.පු.ඇ.ස.

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම තමයි ඉන්න ඕන.

      -ත.ඇ.ප්‍ර.පැ.පු.ඇ.ස.

      Delete
    2. මගේ යාලුවෙක් පොර වෙන්න ගිහින් මළා

      Delete
  7. lets increase the number of hits

    ReplyDelete
  8. අද ඉන්දික උපශාන්ත කොඩිතුවක්කු මහත්මයා ඇවිල්ලා නැද්ද ප්‍රොෆයිල් වේශයෙන් හෝ ඇනෝ වේශයෙන්?

    ReplyDelete
    Replies
    1. ප්‍රොෆයිල් එකෙන් ආවොත් පොර වීමෙන් වලකින ලෙස දැනුම් දෙන්න.

      -ත.ඇ.ප්‍ර.පැ.පු.ඇ.ස.

      Delete
    2. උපශාන්ත ඔයානෙ

      Delete
    3. හරි ඉන්දික කොඩිතුවක්කු මහත්මයා ප්‍රොෆයිල් එකෙන් ආවනෙ, දැන් ඇනෝ එන්න. ඇවිත් අභීතට බනින්න.

      Delete
    4. නෑ මචෝ ඌට මෙහෙම බැනල දැන් තේරුමක් නෑ. ඊයෙ අර මුල් කමෙන්ට් එක දැම්මෙත් එතන ගිය කතාවට අදාල නිසා මිසක් කබරයෙකුට රිජිෆෝම් වලින් ගහන්න හිතාන නෙමෙයි.

      උඹ කියවල තියෙනවද ජිම් කෝබට්ගෙ "The Man eating Leopard of Rudraprayag" කියන පොත? නරියෙකුට වඩා කපටි මිනී කන කොටියෙක් දඩයම් කරන විදිය ගැන නියම පාඩමක් ඒකෙ තියෙනව.

      Delete
    5. ඔය මූණ වහගෙන එන එකද ඒ උපක්‍රමය? සයිලන්ට් සහන් නම් බය වුණා. අපි නම් බයවෙයි!

      Delete
    6. @ඉන්දික උපශාන්තAugust 20, 2014 at 6:45 PM
      රුද්‍රප්‍රයේ මිනි කන කොටියා හෝ සමාන නමකින් සිංහලයට පරිවර්ථනය වී තිබුනා මතකයි.

      Don't feed the Troll
      http://rationalwiki.org/wiki/Don't_feed_the_Troll

      "If you spend a great deal of your time pretending to be an asshole to get a reaction from people...you aren't pretending. You are an asshole.
      Ed Brayton"

      Delete
  9. පැරාගේ මේ බ්ලොග් එකේ ලිපිවලින් පහර වදින ආණ්ඩුවේ බලු ගැත්තර දේශප්‍රේමියෝ තමයි මෙතන අල කොමෙන්ට් දාන්නේ.

    ReplyDelete
    Replies
    1. පුටු රත් කර කර හොර පඩි ගන්න උන්ට වෙන කරන්න දෙයක් තියෙන්නත් එපායැයි! රාජපෂයගේ මෝල් ආණ්ඩුව කලෙත් රට අල කරන එකනේ.

      Delete
  10. පැරා, මේ හරකුන්ගෙ බූරු කොමෙන්ට්,අහක් කරල,හරවත් සං වාදයක් ඇති කරන්න.දැන් අපතයො, ඉන්ටනෙට් එකටත් ඇවිත්.

    ReplyDelete
    Replies
    1. කතන්දරගේ ඉස්පිරිතාලේ වැහිච්ච එකේ පාඩුව තමයි. ඔක්කොම ලෙඩ්ඩු මේකේ.

      Delete
    2. මගේ යාලුවෙක් ඉස්පිරිතාලයක් වහලා මලා.

      Delete
  11. කමෙන්ට් 40ටම අර ගොං සොහොනගේ අහිංසක කමෙන්ට් එක විතරයි ප්‍රොෆයිල් එකෙන්. කොහොමද වැඩ?

    -ත.ඇ.ප්‍ර.පැ.පු.ඇ.ස.

    ReplyDelete
  12. Ano 20.8.14,at 2.20 Hemadama merila,merila,Thawa monawa hariwela merenna unbe yalu leddu Thawa innawada?

    ReplyDelete
  13. මේකේ ඇනෝ ඇවිත් කුණු කතා කියමින් මාතෘකාවට අදාළ නැති දේ කතාකරන, රාජපක්ස ආණ්ඩුවේ පුක ලෙවකන මේ වැදගත් බ්ලොග් එක කන බල්ලන්ට ජාතක වෙච්චි ........පුතාලා තොපි තොපෙ අම්මට හැමනියව්

    ReplyDelete
    Replies
    1. කමෝන් ඇනෝ!!!! ජයවේවා!!!!

      Delete
    2. බල්ලන්ට ජාතක වෙච්චි ........පුතාලා තොපි තොපෙ අම්මට හැමනියව්!!!!

      Delete
    3. තොපි තොපෙ අම්මට හැමනියව්!!!!

      Delete
    4. තොපෙ අම්මට හැමනියව්!!!!

      Delete
    5. අම්මට හැමනියව්!!!!

      Delete
    6. හැමනියව්!!!!

      Delete
    7. රාජපක්ස ආණ්ඩුවේ පුක ලෙවකන මේ වැදගත් බ්ලොග් එක :(

      Delete
  14. Ammatama Hemaniyaw!!!

    ReplyDelete
  15. මේක වැදගත් බ්ලොග් එකක් තමයි යකෝ, මේක නැත්නම් ලංකාවෙ සමාජවාදෙකුත් නෑ! ලංකාවෙ සමාජවාදය තාම ඉතුරුවෙලා තියෙනවා නම් ඒ මේ බ්ලොග් එකේ විතරයි.

    ReplyDelete
    Replies
    1. අවුල්ද ? නිකන් නින්ද යන්නේ නෑ වගේද මචන් ?

      Delete
    2. ලංකාවේ සමාජවාදයක් තිබුණා නම් ඒ ල.ස.ස.ප. ක්‍රියාශීලී යුගයේ විතර යි, හලෝ.

      Delete
    3. හා..හා වැඩිය තරහ ගන්න එපා.ඔය වයසට හොද නෑ නොව. එක නෙමෙයි මොකද්ද ඔය ල.ස.ස.ප. අහල පුරුදුයි වගේ...... අර මැතිනිට මුක්කු ගහන්න ගිහිල්ල වඳ වෙලා ගිය පක්ෂයද ?

      Delete
    4. ල.ස.ස.ප.වගේද ත.ඇ.ප්‍ර.පැ.පු.ඇ.ස.

      Delete
    5. මානසික රෝගීන්ද මනුෂ්‍යයෝය :)

      Delete
  16. පැරා ඉස්මතු කරන කරුණු හමුවේ අන්ද මන්ද වන දේශප්‍රේමියෝ සංවාදය අල කරනවා. ඊට පස්සේ හිතනවා උන් දිනුම් කියලා. මං හිතන්නේ වීරෙයි සංකිලි පනික්කියාගේ එවුන් තමයි මේ බ්ලොග් එකේ ඔය වගේ අල කොමෙන්ට් දාන්නේ.

    ReplyDelete
    Replies
    1. නියම කාරණය ඒක නෙමෙයි.පැරා වැරදියට කරුණු ඉදිරිපත් කිරීම තමයි ප්‍රශ්නය.එම වැරදි කරුණු හරි යයි පිළිගන්නා ජිවිතයට රජයේ සේවයක් කර නැති මෝඩයෝ ටිකක් කොම්පුටරය ඉස්සරහ වීරයෝ වෙලා.
      රජයේ සේවය කියන්නේ හරියට ඔරලෝසුවක තිබෙන ලොකු කුඩා දැති රෝද වාගේ පද්ධතියක්. ඒ හැම රෝදයක්ම නිර්මානය කරලා අදාළ කටයුත්ත කිරීමට විතරයි.ඒ එක් එක් දැතිරෝදයට කල යුතු කටයුත්ත මෙන්ම අදාළ පහසුකම්ද තියෙනවා. ගුරුවරුන්ට දිනකට පැය 5ක් සේවය කිරීමට මෙන්ම වැටුප් සහිතව වාරාසන්න මසක නිවාඩුවක් හිමි නිසා සියලු ගුරුවරුන් අලසයන් යයි කිව්වොත් එය හරිද? ඒවාගේ තමයි ක්‍ෂේත්‍ර සේවකයෝ.ඒ ගොල්ලන්ට ගමන් වියදම් දීමනාවක් ලැබෙනවා.වසර 5 කට වරක් මෝටර් බයිසිකලයක් ලැබෙනවා.වසර 5 අවසානයේ රජය තක්සේරු කරන සුළු මුදලකට ඒක තමන්ටම මිලදී ගන්න පුළුවන්.තනතුර ඉහල නම් සහන පොලියක් යටතේ මෝටර් රථයක් සඳහා නයක් ගන්නත් පුළුවන්. මේවා මහින්ද රාජපක්ෂ යුගයේදී අලුතින් ආව දේවල් නෙමෙයි. අතීතයේ ඉඳන්ම රජයේ සේවකයන් භුක්ති වින්ද වරප්‍රසාද.එකම ද ඒ වරප්‍රසාද වල ගුණාංගය දැන් දැන් අඩුවීමයි.ඉස්සර ලැබුනේ ජපන් හොන්ඩා බයිසිකල් දැන් ලැබෙන්නේ ඉන්දියන් සහ චීන බයිසිකල්.ඉස්සර ගමන් වියදම් දීමනාව හිමි සේවකයන්ට එකෙන් තම මෝටර් රථය හෝ බයිසිකලය නඩත්තු කිරීමට මෙන්ම ගෙදර වියදම්ද පියවා ගනිමට හැකි උනත් අද ගමන් වියදම් දීමනාව වාහනය නඩත්තු කරන්නවත් මදි.
      ක්‍ෂේත්‍ර නිලධාරින් අන් රජයේ සේවකයන් මෙන් දෛනිකව පැමිණීමේ පොත අත්සන් කරන්නේ නැහැ. ඔවුන් මාසයේ මුලදී ඉදිරි මාසය වෙනුවෙන් කලයුතු රාජකාරි ලැයිස්තුව ඉදිරිපත් කර අනුමත කරගෙන ඒ අනුව කටයුතු කරනවා.
      පුද්ගලික අංශයේ උනත් එක් එක් රැකියාවට අදාලව වෙන වෙනම කාර්ය සහ පහසුකම් තිබෙනවා.සමහර අයට ඉන්ධන සලාක,වාහන පහසුකම් (බයිසිකල් හෝ කාර් ) දීලා තියෙනවා.මේවා පද්ධතියේම කොටස්.පද්ධතියක් හරියට ක්‍රියාත්මක වීමට ඒවා තිබිය යුතුයි. පැරා මෙකරුණු නොදැන බහුබූත ලියන එකෙන් මට සිහි වෙන්නේ පැරා වැනි අන්ධයෙක් තවත් අන්ධයන් පිරිසකට අලියා ගැන කරන විස්තරයකුයි.

      එක්කෝ පැරා මේ බහුබුත ලිවිමට පෙර අදාළ කාරණය ගැන පුර්ණ අධ්‍යනයක යෙදෙන්න ඕනෑ. නැත්නම් තමන්ට නියමිත ගුරුකම හරියට කරන්න ඒකට අවශ්‍ය ඉගෙනීමේ යෙදෙන්න ඕනෑ.

      සමරසේකර

      Delete
    2. බොහෝමත්ම හරි සමරසේකර මහත්මයා. පිරුණු කලේ දිය නොසැලේ කියන්නේ ඕකට තමා. පැරා ඉතිං හෙල්ලෙනවා හෙල්ලෙනවා නිමක් නැහැ.

      Delete
  17. යකෝ ඇනෝ වලින්ම වැඩේ ක්ලෝස් කරා නේද
    අපරාදේ බන් හොඳ පොස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. ප්‍රොෆයිල් වලින් එන අය පොර වීමෙන් වලකින්න.

      -ත.ඇ.ප්‍ර.පැ.පු.ඇ.ස.

      Delete
  18. පැරා, දැන් ඔය සමාජවාදි ක්රමය තුල, සමාජයට හානිකර, සමාජයත් එක්ක ඉන් බැරි මානසික රෝගියෝ වගේ උන් සමාජයෙන් ඉවත්කරල පුනරුත්තාපනය කිරීම වගේ දේවල් කරන්නෙ නැද්ද ? උන්ට දිගටම සමාජයේ ඉන්න ඉඩ දිල, මානසික රෝගය වසංගතයක් වෙන්න ඉඩ හරිනවද ?
    ඕනැ රෙද්දක් කතාකරන්න පුලුවන් යමක් තේරම් ගන්ට හැකියාවක් තියන, අවශ්යතාවයක් තියන, ටිකක් හරි හෘද සාක්ෂියක් තියන, විලි ලැජ්ජාවක් තියන, අබඇටයක් තරම් හරි බුද්ධියක් තියන මිනිසු එක්ක විතරයි බං. උඹ හරියට නානසාරට බුද්ධාගම දේශනා කරනව වගේ, ගෝටට නීතිය රුකීමේ යහපත්කම කියල දෙනව වගේ, නලියට හිතන්ට උගන්නනව වගේ දේවල් කරන්නෙ. යකෝ පිස්සො කියන්නෙ පිස්සො. දැන්වත් ඔවුන් බ්ලොක් කරපිය.

    ReplyDelete
    Replies
    1. මීළඟ ලිිපියේ සිට පාඨක අදහස් පළ කරනු ලබන්නේ කලින් කියවා බලා ය.

      Delete
    2. හොඳ අදහසක්.
      මෙහි ඇති කුණුහරුපද කපා දමන්න.

      Delete
    3. Should have done long before!

      Delete
    4. මානසික රෝගීන්ද මනුෂ්‍යයෝය :)

      "මානසික රෝගය වසංගතයක් වෙන්න ඉඩ හරිනවද?"
      මානසික රෝගය බෝ වෙන රෝගයක් නොවේ.

      "ඕනැ රෙද්දක් කතාකරන්න පුලුවන් යමක් තේරම් ගන්ට හැකියාවක් තියන, අවශ්යතාවයක් තියන, ටිකක් හරි හෘද සාක්ෂියක් තියන, විලි ලැජ්ජාවක් තියන, අබඇටයක් තරම් හරි බුද්ධියක් තියන මිනිසු එක්ක විතරයි බං."

      එහෙම මිනිස්සු නැති එක නේද මේකෙන් පෙන්වන්නේ.? මට නං මේක ශ්‍රී ලංකික සමාජය යුනිකේත භාවිතයෙන් පෙන්වන කැඩපතක් වගේ බොලට එහෙම හිතෙන්නේ නැද්ද ?

      කුහක වික්ටෝරියානු සදාචාරයෙන් ලංකාවේ මිනිසුන්ගේ ලිංගිකත්වය වැහුවා වගේ නැති සදාචාරයක් පෙන්නන්න කොමෙන්ට් කපන එකෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද මන්ද !

      Delete
    5. බලන්නකෝ පැරා ඇනෝ කෙනෙක් කියපු ගමන් ටක් ගාලා ප්‍රතිචාර දක්වලා කමෙන්ට් මොඩරේට් කරන්න එකඟ වෙච්ච විදිය. එක එක හාල්පාරුවෝ කියනවනේ බං ඔය ඇනෝ විදියට කමෙන්ට් කරන ගොඩේ උඹත් ඉන්නවා කියල. එහෙම කියපු පරණ කමෙන්ට් ටිකත් හොයල මකපං. මහසෝනාගෙයි මාතලන්ගෙයි කමෙන්ට් බලන්නෙත් නැතුව බ්ලොක් කරපං. උපශාන්තයගෙයි කතන්දරගෙයි පොර වෙන ඒවා අයින් කරලා අහිංසක ඒවා විතරක් දාපන්.නලිය ගැන බය වෙන්න දෙයක් නෑ උගේ ඒවා ඔක්කොම දාපං. රාජ් ගැන උනත් ලොකුවට බය වෙන්න දෙයක් නෑ. වෙන කවුරුවත් ප්‍රොෆයිල් කාරයෝ මේකට දැන් ඇවිත් දඟලන්න හදන්නේ නෑ. අපේ තට්ටමා උන්ට දුන්නා දීමක් මතක ඇති කාලෙකට මෙහෙට එන්නේ නැති වෙන්න.

      මීට පස්සේ තට්ටමාගේ කමෙන්ට් ඇරෙන්න අනිත් ඇනෝලගේ මේ වගේ කමෙන්ට් විතරක් ඉතුරු කරපන්.

      1.ඉතා වටිනා ලිපියක්.
      2. නියමයි පැරා. කාලීන මාතෘකාවක් ඔස්සේ පාඨකයන් දැනුවත් කිරීම ගැන ස්තුතියි.
      3. ඒ කියන්නේ දැන්වත් අපිට සමාජවාදයට යන්න වෙනවා කියන එක.
      4. ධනවාදය අපිට කරන ලද හානිය ගැන මැනවින් අපිව දැනුවත් කරාට ස්තුතියි.

      -ත.ඇ.ප්‍ර.පැ.පු.ඇ.ස.

      Delete
    6. /කුහක වික්ටෝරියානු සදාචාරයෙන් ලංකාවේ මිනිසුන්ගේ ලිංගිකත්වය වැහුවා වගේ නැති සදාචාරයක් පෙන්නන්න කොමෙන්ට් කපන එකෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද මන්ද !/

      ගොංසොහොන් තොට ආයෙත් මේකේ පොර වෙන්න වෙන්නේ නෑ. හූ හූ.

      Delete
    7. මනුෂ්යයෝ හින්ද තමයි උන් සමාජයට කරදරයක් නැති විධිහට පුනරුත්පාතනය කරන්න කීවේ.
      මානසික රෝගය බෝ නොවෙන්න පුලුවන්. ඒත් සාමුහික චින්තනයට කරන බලපෑමක් නෑ කියන්න පුලුවන්ද ? මෑතක ඉඳල ගමු. අද තියන ආගමික වියරුවට ගංගොඩවිල සෝම මුල් උනේ නැද්ද ? ඒක වසංගතයක් වගේ සමාජය ආක්රඟණය කලේ නැද්ද ? එතකොට ජාතිවාදෙ ආගම්වාදෙ ළමාකාලයේ ඉඳල ඔලුගෙඩිවලට දාපු කොයිතරම් නොමග ගිහින් තියනවද ? උන් නේද අද නානසාර පස්සෙ යන්නෙ. එතකොට දත්දොස්තර, නාථ දෙයියො වාගෙ අන්ත ජාතිවාදියෝ "දැණුම පද්ධති " කියල සමාජයේ පතුරවන දේවල් උන්ගෙ මානසික තත්වය පිළිබිඹු කරන්නෙ නැත්ද ? කොටින්ම නාථ දෙයියන්ගෙ කපුව වැරදියි කියල ඔප්පු කරන්න පුලුවන් උනත්, ඒක තේරුම් ගන්න පුලුවන් මානසික තත්වයකද කපුව ඉන්නෙ ?
      බුද්ධිමත් මිනුසු නැහැ කියල නෙමෙයි කියන්නෙ. උන්ගෙ නිදහස මේ අන්තවාදි මෝඩ රුල හයිජැක් කරල තියෙන්නෙ. පසුගිය අවුරුදු 50-100 තුල නිවැරදි නොකරපු දේවල ප්රථිපල තමයි අද භුක්ති විඳින්නෙ. පාර්ලිමේන්තුවේ ඉන්නෙ වැඩිහරියක් සමාජයට පිළිලයක් උන නුගත් අන්තවාදි බලු රුලක්. ඒ විතරක්ද ? සමාජය හසුරුවන හැම ස්ථරයක්ම එහෙමයි. කොමෙන්ට් කැපුව කියල නැති සදාචාරක් පෙනෙන්නෙ නැ. ඒත් අඩුගානෙ රට සමාජය ගැන හිතන එකෙකුට දෙන්නෙකුට හරි තම තමන්ගෙ අදහස් ප්රකාශ කරගන්ත තියන අයිතිය සුරක්ෂිත වෙනවා.

      Delete
    8. /කොමෙන්ට් කැපුව කියල නැති සදාචාරක් පෙනෙන්නෙ නැ. ඒත් අඩුගානෙ රට සමාජය ගැන හිතන එකෙකුට දෙන්නෙකුට හරි තම තමන්ගෙ අදහස් ප්රකාශ කරගන්ත තියන අයිතිය සුරක්ෂිත වෙනවා./

      අපිට නම් ඔය වැල්වටාරම් තේරෙන්නේ නෑ. බොටම් ලයින් එක මෙච්චරයි. මේක පත්තරයක් වගේ වෙන්න ඕන. ප්‍රශ්න අහල අන්නන්න ඔට්ටු නෑ.

      තමන්ගෙ අදහස් ප්රකාශ කරගන්ත තියන අයිතිය උඹලගේ බ්ලොග් එකක් හදාගෙන සුරක්ෂිත කරගනිං.

      -ත.ඇ.ප්‍ර.පැ.පු.ඇ.ස.

      Delete
    9. @AnonymousAugust 21, 2014 at 8:57 AM
      "If you spend a great deal of your time pretending to be an asshole to get a reaction from people...you aren't pretending. You are an asshole.
      Ed Brayton"

      Delete
    10. @AnonymousAugust 21, 2014 at 9:15 AM
      මානසික රෝගීන්ද මනුෂ්‍යයෝය :)

      Delete
    11. AnonymousAugust 21, 2014 at 8:23 AM
      උඹ දවසට මේකේ කොමෙන්ට් කියක් දානවද බන්, උඹට ඇත්තටම හිතන්නේ නැද්ද උඹට මොකක් හරි ලොකු අවුලක් තියෙනවා කියල ? සිරාවටම උඹ පවු බන්.

      Delete
    12. //මේක පත්තරයක් වගේ වෙන්න ඕන. ප්‍රශ්න අහල අන්නන්න ඔට්ටු නෑ.//

      මෙන් පැරා ඇනිලා යන්න අහපු ප්‍රශ්න

      1.යකෝ සමාජවාදයේ ජයග්‍රහණය පිණිස කැපවෙලා ඉන්න මං කොටියා කෑවාම ලංකාවේ විප්ලවය ජය ගන්නේ උඹේ අම්මගෙ හොර මිනිහද?

      2.උඹේ අම්මගෙ හොර මිනිහ වැලක් බලනවා ද ?

      3.මගේ යාලුවෙක් ගොන් ජෝක් කොටලා මලා ද ?

      4. මගේ යාලුවෙක් එක වෙන්න ගිහින් මළා ද . මම 2 ද ?

      5.එක වෙච්ච මගේ යාළුවා වැලක් බලනවා ද ?

      6.මගේ යාලුවෙක් වැලක් බලල මළා ද?

      7.ඒ කියන්නෙ දැන් පැරාටත් රාජපක්ෂ ආණ්ඩුවෙන් මල්ලක් දුන්නොත් අරගන්නවද?

      8.ඔයා පැරාගෙ පාන අල්ලන එකාද පැරාගෙන් ප්‍රශ්නයක් ඇහුවම් පැනලා උත්තර දෙන්නෙ? පොඩ්ඩක් අයිනට වෙලා ඉන්නවාද කරුණාකරලා?

      9.මල්ල කියන්නෙ පයිය කිව්ව සමන්ත විද්‍යාරත්න වැලක් බලනවා ද ?

      10.සමන්ත විද්‍යාරත්නලා වගේ මේ රටේ දියුණුවට කැපවෙච්චි මහා පුරුෂයෝ වැල බලනකොට අපිත් වැල බැලුවාම මොකද?

      11.මගේ යාලුවෙක් අසහනේ හැදිල මලා ද

      12.තිත් දාන ඇනෝ....කාලෙකට පස්සේ.....කොහොමද?.....

      13.දැන් මේ හින්ට් එක ගැහුවෙ රාජ්ට නේද?

      14.ඔයා සමෘද්ධි සංවර්ධන නිලධාරික් නේද ? දුක යන්න තව කොමෙන්ට් ටිකක් දාගෙන, දාගෙන යමුද ?

      15.අද ඉන්දික උපශාන්ත කොඩිතුවක්කු මහත්මයා ඇවිල්ලා නැද්ද ප්‍රොෆයිල් වේශයෙන් හෝ ඇනෝ වේශයෙන්?

      16.ඔය මූණ වහගෙන එන එකද ඒ උපක්‍රමය? සයිලන්ට් සහන් නම් බය වුණා. අපි නම් බයවෙයි!

      17.ඔය මූණ වහගෙන එන එකද ඒ උපක්‍රමය? සයිලන්ට් සහන් නම් බය වුණා. අපි නම් බයවෙයි!

      18.කමෙන්ට් 40ටම අර ගොං සොහොනගේ අහිංසක කමෙන්ට් එක විතරයි ප්‍රොෆයිල් එකෙන්. කොහොමද වැඩ?

      15.මගේ යාලුවෙක් පොර වෙන්න ගිහින් මළා ද ?

      මොකද්ද මචන් අවුල? දැන්වත් බෙහෙතක් අරගත්තොත් මොකද ?

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා