අද ඉන්නා මුග්ධයන් බඳු පිරිසක් මිහිඳු හිමියන් වැඩි කාලයේ ලංකාවේ සිටියා නම්

අනේ මිහිඳු හිමියනේ, අද ඉන්නා මුග්ධයන් බඳු පිරිසක් දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ කාලයේ ලංකාවේ සිටියා නම් ඔබටත් වන්නේ මෙන්න මේ දෙයයි:


ආගම් ප‍්‍රචාරණයේ යෙදුණු කාන්තාවන් තිදෙනෙකු අතුරුගිරිය ප‍්‍රදේශවාසීන් විසින් දෑත් බැඳ පොලිසියට බාර දී තිබේ.
අතුරුගිරිය, ගල්පොත්ත පාර ප‍්‍රදේශයේදී ඔවුන් ගම්වැසියන් විසින් අල්ලාගෙන ඇති අතර මෙම කාන්තාවන් මීට පෙර අවස්ථා කිහිපයකදී අතුරුගිරිය මිලේනියම් සිටි ප‍්‍රදේශයේ අන්‍යාගමිකකරණයේ යෙදී සිටි අය බවද හෙළිව තිබේ.
පෙර අවස්ථාවේදී යළි මෙම ප‍්‍රදේශයට නොපැමිණෙන ලෙස ප‍්‍රදේශවාසීන් විසින් ඔවුන්ට අවවාද කර තිබුණද එය නොතකා අද දිනයේත් ඔවුන් පැමිණීමත් සමග ප‍්‍රදේශවාසීන් අල්ලා අත් බැඳ පොලිසියට භාර දී තිබේ.
මෙම අවස්තාවට අතුරුගිරිය, ගල්පොත්ත පාර, ශී‍්‍ර ධම්ම විජිතාශ‍්‍රම විහාරවාසී හිමියන්ද සහභාගී වී ඇත.

මේ ලිපිත් කියෙව්වද?

මොහොමඩ් ෂිහාම් ඝාතනයේ කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයා...
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මිහිඳු හිමිට විතරක් ෙනාෙව්, බුදුන් ට, ෙජ්සුස්ට වුණත් ඔද්දර තමයි. කාන්තාවන් බැඳ, අල්ලා ෙදන්නට සහභාගි වුණ(සමහර විට නායකත්වය දුන්න?)ෙබෟද්ධ භික්ෂුව කියනවා මම අහෙගන "තමන්ෙග් පල්ලි අැතුෙල් මිස ෙබෟද්ධෙයා් ඉන්න තැන්වලට අැවිත් ෙම්වා ෙද්ශනා කරන්නයි, ෙපාත් ෙබදන්නයි එන්න එපා" කියලා. බුදුන් වුණත් තමන් අත්දුටු ෙද් කියලා ෙද්ශනා කරන ෙකාට එක ෙබෟද්ධෙයක්වත් හිටිෙය් නෑ ෙන්. ඉතින් ෙම් උන්නනාන්ෙස්ලා වෙග් අයත් එක්ක බුදුන් ට වුණත් ෙවන්ෙන් ඔය සන්තෑසියම තමයි. දැන් ඔය ෙපාලීසියවත් ෙම් භික්ෂුව අැතුළු මැර කල්ලි ගැන නීතිය ක්‍රියාත්මක කරන්න හිතනවා කියලවත් හිතන්න පුළුවන් ද? අාගම වෙග් ම නීතියත් වල් වැදී අැති බව ෙබන්වන, ම්ෙල්ච්ඡත්වය ගැන තවත් එක උදාහරණයක් විතරයි ෙම්ක

    ReplyDelete
  2. ඉස්ලාම් ආගම අදහන රටවල් හුඟක් ඇතුලටත්, කුරුසයක්, බයිබලයක්, කුඩාම වුවත් බුදුපිළිමයක්, පිරිත් පොතක්, පිරිත් වතුර, ශුද්ධ වූ ජලය, යුදෙව්වන් වැද්ද ගන්නේ නෑ. ආගම් ප්‍රචාරය කරන්න හැදුවොත් හෙම ලැබෙන දඬුවම හිතාගන්නවත් බෑ.

    ReplyDelete
    Replies
    1. This is not Bhuddist Republic of Sri Lanka you idiot. Few idiots like you destroy this country and Bhuddism.

      Delete
    2. Then you fucking asshole, is the United States that I live in,a Catholic/Christian state? If not why the fuck have they mentioned 'In God We Trust' on their dollar bills? And why the fuck the the president ends speeches with God Bless America?
      And also why do the Brits ask the God to save the queen?
      Think asshole. Use your fucking head.

      Delete
    3. Well....you're reply explains why you are such an idiot. If you live in the US, you should then understand what religious freedom is. Also, hats off to people in the US for living with idiots like you. Seriously....don't know how they do it. Don't you guys have Bhuddist temples there? Although they say 'In God We Trust'. Lol...what an a...h... you are. I'm glad you bark from outside my beautiful country.

      Delete
    4. ithin apith muslim ratawal karana widiyatama wada karanna onada

      Delete
  3. මේ #### අජිත් පැරකුම්ට හිට්ස් වැදගත් නැත්තං NGO දංකුඩ ටික හම්බ වෙන්නෙ නැනෙ.

    ReplyDelete
  4. කාන්තාවන්ට අතවර කල ඔය ප්‍රදේවාසියො අතඩංගුවට ගන්නෙ නැද්ද? උතුරට පොලිස් බලතල දෙන්න ඕනෙ අනිවා

    ReplyDelete
  5. මේ තියෙන්නේ පැරකුම් සහෝදරයා ඕක ගැන

    http://www.lankaikman.com/2013/10/jehovahs-witnesses-in-athurugiriya.html

    සදුන් ජයසේකර

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා