අනාගතයේ තමන්ගේ මානව හිමිකම් වෙනුවෙන් අද අනුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී ඉන්න

ඔබත් සමූහයක් විසින් හිංසනයට ලක් කර තිබේ ද?
රජයේ අත් අඩංගුවේ සිටියදී 2012 ජුලි මස බලධාරීන් විසින් පහර දී මරා දමන ලද නිමලරූබන්ගේ මානව හිමිකම් සම්බන්ධ නඩු විභාගයකදී 'අග විනිසුරු'වරයා අපූරු ප්‍රකාශයක් කර තිබේ. ඒ වනාහි ත්‍රස්තවාදීන්ට මානව හිමිකම් නැති බවයි. ගනේෂන් නිමලරූබන් යනු ත්‍රස්තවාදී සැකකරුවෙක් මිස දණ්ඩනයට ලක් වූ සිරකරුවෙක් නො වේ. නීතියේ මූලික තර්කනයට අනුව ඔහුට ත්‍රස්තවාදියකු යයි අමතන්නට බැරි ය.

නිමලරූබන් මිය යාමට පෙර වව්නියාව බන්ධනාගාරයේදී ද, අනුරාධපුර බන්ධනාගාරයේදී ද, අසාධ්‍ය තත්වය නිසා රෝහල්ගත කිරීමට රැගෙන ආ මහර බන්ධනාගාරයේදී ද පහර කෑමට ලක් වී ඒ හේතුවෙන් මරණයට පත් වූ බව වාර්තා‍ ‍වේ.

සිරකරුවකුට පහර දී මරා දැමීම කිසි ‍සේත් ම වීරකමක් නො වේ. එසේ ම ශිෂ්ට සමාජයකදී සිදු වන්නක් ද නො වේ. සිරගත වූ මිනිසෙක් යනු අසරණයෙකි. ඔහු ඍජුව ම මහා බලයක දැඩි ආධිපත්‍යයට යටත් කර තිබේ.

එවැනි මිනිසකු පහර දී මරා දැමීම නින්දිත ඝාතනයකි. ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට දඬුවම් කිරීම එවැනි ක්‍රියා නැවත සිදු නො වීම පිණිස අත්‍යවශ්‍ය ය.

අද ඒ ක්‍රියා අගයන මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වුව ඒවා සිදු වීම අවශ්‍ය ය. හේතුව අයුක්තියෙන් බලය අත්පත් කරගෙන සිටින මිනිස්සු ද බල පෙරළියකින් පසු සිරගත වීමේ අවදානමක ජීවත් වන බැවිනි.

ත්‍රස්තවාදීන්ට මානව හිමිකම් නොමැතිය යන තර්කය මත කටයුතු කළ රාජ්‍ය ත්‍රස්තවාදීන් වූ සදාම් හුසේන්, මුවම්මර් ගඩාෆි වැන්නන්ගේ මානව හිමිකම් නො තකා කටයුතු කිරීමට ද උපයෝගී කර ගත්තේ එම තර්කය ම ය.

රාජ්‍ය ත්‍රස්තවාදීන්, අධිකරණ ත්‍රස්තවාදීන් ආදී කොයි කවුරුත් අනාගතයේ තමන්ගේ මානව හිමිකම් වෙනුවෙන් අද සෙසු මිනිසුන්ගේ මානව හිමිකම් ගරු කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ත්‍රස්තවාදියාගෙ මානව හිමිකම් පෙනෙයි අපේ කොල්ලන්ව අලිමන්කඩදි පනපිටින් පුච්චල මරපුව ඇස් දෙකින් දැක්කනම්.

    ReplyDelete
    Replies
    1. ත්‍රස්තවාදීන් මානව අයිතින් සලකන්නෙ නෑ ඒකයි ඔවුන්ට ත්‍රස්තයන් කියල කියන්නෙ සහ ඔවුන්ව විනාශ කල යුත්තෙ.
      නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රජයක හමුදාවක් ක්‍රියාකල යුත්තෙ නීතිය තුලයි.
      ඒ නිසා ඇනෝ ලමයො, අරහෙදි උන් අපේ උන්ව අච්චර මැරුවා, මෙහෙදි උන් අපේ උන්ව මෙච්චර පෙති ගැහුවා කිය කිය හමුදාවෙන් කරපුවා බැලන්ස් කරන්න බෑ

      Delete
    2. තර්කය හරි..නමුත් නීතියෙන් ඔහුට සුදුසු දඩුවාමක් ලබෙනවද (. ඒක අපේ නීතිය වල් වැදිල කියන තැන මමත් ඉන්නවා)කී දෙනෙකුට ලැබුන්ද ?ඔහු සැකකරුවකු මිස නිවැරදිකරු නොවේ.. බයිල ඕන නෑ සින්හලෙන් කියනවනම් කරපුව පඩිසන් දුන්න මහත්තයො.. නඩුවෙ තීන්දුව නම් හරි.. හැබැයි අහපු හැටි තමා අවුල්..

      Delete
    3. ‍ප්‍රාණ ඇපයට ගත්තු ජේලර්ට අයිතිවාසිකම් නෑ ලු.

      Delete
  2. ඇයි බං පැරා උඹයි පවුලේ අයයි බෝම්බෙකට අහු නොවුනේ?????????

    ReplyDelete
  3. හොද ලිපියක්..... ඒත් මේ වගේ ලිපි ලියන්න පැරාට අදහස් ගලන් එන රහස මොකක්ද.....

    මට හිතෙන විදිහට ඩොලර් මිටි වල රබර් පටි ගැලවෙන සද්දෙට..... අළුත් ඩොලර් කොලවල සුවදට..... සුද්දන්ගෙ ඉන්ග්‍රිසි ඇහෙනකොට තමයි මේ විදිහට සානුකම්පිත අදහස් ගලන් එන්නෙ......

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න ඕනැ නැහැ‍නේ. අර 'ඩොලර් මිටි වල රබර් පටි ගැලවෙන සද්දෙට..... අළුත් ඩොලර් කොලවල සුවදට.....' මම නම් හරි ආසයි. කෝ ඒ වුණාට දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මේ බ්ලොග් එක ලියනවා, කවුරුවත් ඩොලර් දෙන්නේ නැහැනේ. පුළුවන් නම් සෙට් කරල දීපල්ලකො.

      Delete
  4. අයිසේ පැරකුම්, තමුසේ මෙතැන ලොකු කතා කිව්වට ගෑනිට ගුටි බැට දෙන්නේ.
    පහුගිය 27 වෙනිදා තමුසෙගෙ ගෑනි ගියේ මහගෙදර අරෝවක් ඇතිවෙලා.
    අහල පහල අපිට හිනා තමුසෙගෙ ඇත්ත ජීවිතෙයි, මෙතැන බ්ලොග් එකේ ලියන එව්වගෙයි තියෙන එව්වයි දැකලා.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.... කෙන්ජියා බීලා බුදි.....

      Delete
    2. අයිසෙ ඇනෝ, තමුසෙ අහල පහල ඉන්න මිනිහා දන්නේ නැද්ද අපේ ගෑනිට මං ගුටි බැට දෙන්න ගියොත් ඒ ගෑනි මාව හක්කෙ තියලා සෙම අරින බව. අන්න එහෙමයි අපේ ගෑනු! මතකද තමුසෙ පාරෙ පොදු නාන ළිඳ ළඟ ඉඳලා අවලං වැ‍ඩක් කරලා වෙච්ච දේග

      Delete
    3. ela reply para.............

      Delete
    4. ado ano ponnaya.....tho muge pawule case gana katha nokara adahasa gana kiyapan.ponnaya umbe mobile no eka mata ewapan.............

      i

      Delete
    5. # AnonymousOctober 21, 2013 at 12:28 AM

      හලෝ පැරා කොහොමද?

      Delete
    6. පැරා කිව්ව එක තමයි අයිසෙ ලමයා කරලා තියෙන්නෙ.....

      අනාගතයේ තමන්ගේ මානව හිමිකම් වෙනුවෙන් අද අනුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී ඉදලා

      Delete
  5. අපේ රටේ හරකෙක් මැරුවාම, එළුවෙක් මැරුවාම කෑගහන මිනිස්සු ඇයි මේ විදියේ මිනිස්සු මරණකොට කතා නොකරන්නේ? ඒ වුනාට සිරියාවේ, ඇමෙරිකාවේ, ලිබියාවේ හා එකී නොකී තැන්වල මැරෙන මිනිස්සු ගැන අයිතිවාසිකම් නම් කතා කරනවා නේද? මට තේරෙන්නේ නෑ එක්කෝ අපිට පිස්සු.

    අපිට ඔළුවට වෙඩි තියලා යන්නෙත් ඔය ක්‍රමයටමයි කියලා හෝ අපි එහෙම වෙනවට කැමතියිද කියලා තම තම්න්ගෙන් ප්‍රශ්න අහන්න ඕනේ කාලයක් මේක.
    සමහරවිට නිමලරූබන් දෙමළ හින්දා අනිත් අයට සතුටු ඇති. ඒත් මනුස්සයෙක් විදියට හෙට දවසේදිවත් අපි නිමලරූබන්ලා ගැන හිතන්න පුළුවන් නම්......!!!!

    ReplyDelete
    Replies
    1. අනේ රංගී,
      මිනිසුන් මියයාම ගැන දුක්වෙන්නේ මිනිසුන් නේ! මිනිස් සිරුරක් තිබුණාට මනුශ්‍යත්වය හැමොටම නෑ.

      Delete
  6. ත්‍රස්තවාදි සිරකරුවන් මැරුවට කමක් නෑ. වැලිවේරියෙදි රාජ්‍ය විරෝධින් මැරුවට කමක් නෑ - දේශ මාමක

    ReplyDelete
  7. මේ රාජ්‍ය ක්‍රමය ඉතාමත් දුර්දාන්ත එකක්. ඔබ සමග 100% ක් එකඟයි පැරකුම්. හුරේ දම දමා මිලිටරි යාන්ත්‍රනය පෝශනය කරපු උන්ට වෙන්නේ රතුපස්වල වගේ ඉරනමක් තමයි. ත්‍රස්තවාදයට පිලිතුර අප වඩාත් අන්ත ත්‍රස්තවාදීන් වීමයි කියා මුන් සිතන්නේ. කවුරු කවුරුත් ත්‍රස්තවාදයමයි පෝශනය කරන්නේ නිර්භයව මෙවන් ලිපියක් ලිවීම පිලිඹද ඔබට ප්‍රනාමය පල කල යුතුමයි. දකුනේ ත්‍රස්තවාදීන් විසින් උතුරේ ත්‍රස්තවාදය පරජය කර තිබේ වඩා බලවත් ත්‍රස්තවාදය ජය ගෙන ඇත. අපටම වින කල ත්‍රත්වාදයට අපම හුරේ දමන්නේමු.

    ReplyDelete
    Replies
    1. උසාවිය කියන්නෙත් පවතින ක්‍රමයේම උපාන්ගයක්. ඒක ගැන කතා කරලා තේරුමක් නැහැ. විශේශයෙන් ඔය ලාමක අගවිනිසුරු බබා ගැන.

      Delete
  8. අයිසෙ පැරා,
    "අයිසෙ" කියන්නෙ නැතිනම් රිප්ලයි කොමෙන්ට් නෑ නේද

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් නැහැ අයිසෙ

      Delete
    2. බොරු කියන්න එපා අයිසෙ

      Delete
  9. ෙම් කැන්ගරුවෙගන මීට වඩා ෙදයක් බලාෙපාෙරාත්තු ෙවන්ඩ බැහැ.

    ඉන්දික

    ReplyDelete
  10. /* අනාගතයේ තමන්ගේ මානව හිමිකම් වෙනුවෙන් අද අනුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී ඉන්න */

    මේක ඉතිං කිව්වේ අපියැ, මාටින් නීමොලර් නේ!
    http://www.w3lanka.com/2010/02/blog-post_1844.html

    !

    ReplyDelete
  11. ලැව් ගින්නෙන් විපතට පත් කකා ඇතුළු නිව් සවුත් වේල්ස් වාසීන්ට සහෝදරත්වයේ දෑත් දිගුකරමු...

    සියළු සිංහල බ්ලොග් රචික රචිකාවෙනි... මේ ඔබේ සහෝදර ශක්තිය අවශ්‍යම මොහොතයි..... ලැව් ගින්නෙන් විපතට පත් සියළු නිව් සවුත් වේල්ස් වාසීන්ට ආධාර උපකාර කිරීමේ මගගු පුන්‍යකර්මයට ඔබත් දායක වෙන්න..... දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවන් සුව ලැබීමට මග පෙන්නන්නා වූ ඒ දානමය පිංකමට ඔබේ නොමසුරු දායකත්වය ලබා දෙන්න....

    විපතට පත්වූවන් වෙනුවෙන් ඔබේ මූල්‍යමය ආධාර පහත සදහන් බැංකු ගිනුම් වලට යොමු කරන්න....

    මෙම මුදල් සෘජුවම ඔස්ට්‍රෙලියානු රජය වෙත දෙදිනක් තුල යොමු කෙරෙන බව කරුණාවෙන් සලකන්න.....

    E.A.A.U.B. Edirisinghe - Sampath Bank - 100653457423 - Kurunegala Branch
    E.A.A.U.B. Edirisinghe - People's Bank - 33518600569 - Nugegoda Branch

    ප. ලි. : ප්‍රවාහන අපහසුතා නිසා ද්‍රව්‍යමය ආධාර භාර නොගන්නා බව දැන්වීමට කමැත්තෙමි..... ලිංගික ආධාර භාර ගනු ලැබේ....

    ReplyDelete
  12. නියමයි පැරා, මේ ලංකාවේ ඉන්න හු...... පුතාලට තෙරෙන්නෙ නෑ ඕක කොච්චර කිව්වත්, මේ ගහන්නෙ අපිටමයි, මේ මරන්නෙ අපිවමයි, නීතියෙ හැම රැකවරණයක්ම මේ පාලකයන්ට විතරයි, වර්තමානයෙදි නම් රාජපක්ෂලාට විතරයි, උන්ගෙ පුකවල් ලෙව කන උන්ට රැකවරණය තියෙන්නෙ ලෙව කනකල් විතරයි ලෙව කෑම නවත්තපු ගමන් පාලකයන්ගෙ අතල් කැඩෙනව, හරියට ලෙව කන්න බැරි උන්ව එලවල හොදට වැඩේ කරන උන්ව ලං කර ගන්නව. හරියට නීතියක් ක්‍රියාත්මක කරන්නෙ නැතුව මිනිස්සුන්ට කෙලිනකොට ඒවට හුරේ දාන උන්ට කියන්නෙ තොපෙ දිවවල් ගෙවෙනකල් ලෙව කාපියව් පුකවල්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා