අද ගැන කවි දෙකක්

ආයුබෝවන් ටෙලිග්‍රෑම්
සමාදානයේ සැතපෙන්!

අසනීපයි නිවාඩු දෙන්න

--------------------------

අද 
ලෝක ළමා දිනය
එතකොට
ඉතිරි දින තුන්සිය හැට හතර?

ළමයින් පට්ට ගහනා
කලිසම් කකුල් ඉරනා
ගවුම් වාටිත් ලිහනා
කොණ්ඩ අල්ලා කපනා

රැවුම් ගෙරවුම් කරනා
දිසාපාමොක් සේනා
අද අයිස්ක්‍රීම් බෙදනා
ළමෝ මල් යයි ගයනා


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

මේ ලිපිත් කියවන්න:
Read in English blog.parakum.com

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election