Posts

Showing posts with the label අන්‍යාගමිකකරණය

අද ඉන්නා මුග්ධයන් බඳු පිරිසක් මිහිඳු හිමියන් වැඩි කාලයේ ලංකාවේ සිටියා නම්

අනේ මිහිඳු හිමියනේ, අද ඉන්නා මුග්ධයන් බඳු පිරිසක් දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ කාලයේ ලංකාවේ සිටියා නම් ඔබටත් වන්නේ මෙන්න මේ දෙයයි: ආගම් පැතිරවූ කාන්තාවන් පිරිසක් අත් බැඳ පොලීසියට බාර දෙති October 2, 2013 at 1:47 pm | lanka C news ආගම් ප‍්‍රචාරණයේ යෙදුණු කාන්තාවන් තිදෙනෙකු අතුරුගිරිය ප‍්‍රදේශවාසීන් විසින් දෑත් බැඳ පොලිසියට බාර දී තිබේ. අතුරුගිරිය, ගල්පොත්ත පාර ප‍්‍රදේශයේදී ඔවුන් ගම්වැසියන් විසින් අල්ලාගෙන ඇති අතර මෙම කාන්තාවන් මීට පෙර අවස්ථා කිහිපයකදී අතුරුගිරිය මිලේනියම් සිටි ප‍්‍රදේශයේ අන්‍යාගමිකකරණයේ යෙදී සිටි අය බවද හෙළිව තිබේ. පෙර අවස්ථාවේදී යළි මෙම ප‍්‍රදේශයට නොපැමිණෙන ලෙස ප‍්‍රදේශවාසීන් විසින් ඔවුන්ට අවවාද කර තිබුණද එය නොතකා අද දිනයේත් ඔවුන් පැමිණීමත් සමග ප‍්‍රදේශවාසීන් අල්ලා අත් බැඳ පොලිසියට භාර දී තිබේ. මෙම අවස්තාවට අතුරුගිරිය, ගල්පොත්ත පාර, ශී‍්‍ර ධම්ම විජිතාශ‍්‍රම විහාරවාසී හිමියන්ද සහභාගී වී ඇත. මේ ලිපිත් කියෙව්වද? මොහොමඩ් ෂිහාම් ඝාතනයේ කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයා... පහේ ශිෂ්‍යත්වය නැති කරන්නට බැරි ද? ලෝක ළමා දිනයේ ඇමති බන්දුල ළමුන් අඬවයි ...