ෆ්‍රෙඩ්රිකා ජෑම් ගයන සුදු කොඩි සිංදුව

(2010 ඔක්තෝබර් 08, W3Lankaමේ ගීතයේ පැරණි ගායනය එම්. එස්. ප්‍රනාන්දු ය. එහි වූයේ සමරු පොතේ පිටු ගැලවී සුළ‍ඟෙ දුවනවා සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහි වෙනවා ආදී වශයෙනි. 


ඒ තනුවට දැන් මේ ගීය ගයන්නේ ෆ්‍රෙඩ්රිකා ජෑම් විසිනි. සිංදුව සජීවීව අහන්න අලුත්කඩේ රඟහල පැත්තේ යන්න. 






සට(හ)න් පොතේ පිටු ගැලවී සුළ‍ඟෙ දුවනවා
පිටු ගැලවුණ හැටි දන්නේ නැතැයි කියනවා
පිටු ගැලවෙනවා - රට පැටලෙනවා 
රට පැටලෙනවා - පිටු ගැලවෙනවා

ෆොන්සේකා ජම්පර් ඇඳ සිටිනු පේනවා
පාන්දරින් තැටිය අරන් පෝලිමෙ යනවා
විසිල් එකට බාල්දියෙන් නානු පේනවා
නානු පේනවා - සරතා නානු පේනවා//

ෆොන්සේකා මරු ළඟට ම යනව පේනවා
මා එක්කල රාජපක්ෂ හිනා පානවා
මුන් ඔක්කොම එක රොත්තට කෙළව ගන්නවා
කෙළව ගන්නවා - ඔක්කොම කෙළව ගන්නවා//

ජම්පර් එක ඇඳ ගත්තම හැඩට පේනවා
හේග් නුවර යන කට්ටිය රුවට පේනවා 
මොකා කොතන ගියත් මොකද මං සැනසෙනවා 
හොඳට නානවා - කට්ටිය හොඳට නානවා//

ටේප් රෙකෝඩරය යාලුවෙක් අරන් ගිහින් නිසා ගීතය පටිගත කරන්නට බැරි විය. පැරණි ගීතය අහන්න කැමති නම් මෙතනින් බාගත හැකි ය. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. කරන කලට පව් මීරිය මී සේ...
    විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ....
    ( දැන් ඔය එකෙක් පොල් ලෙලි තල තල ගෙවන්නේ...)

    ReplyDelete
  2. ඔව් තොපේ මහ එකාටයි තොපිටයි පොල්ලෙලි නෙවෙයි ඊට එහා දේවල් තලන්න වෙයි.

    ReplyDelete
  3. කේපී කරුණ වගේ කලවැද්දන්ට, කලවැද්ද කියන්න කොන්ද පන ඇති ජනාධිපති කෙනෙක් නැති එක තමයි අද මේ රටට වෙලා තියෙන හෙනේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා