ෆ්‍රෙඩ්රිකා ජෑම් ගයන සුදු කොඩි සිංදුව
( 2010 ඔක්තෝබර් 08, W3Lanka ) මේ ගීතයේ පැරණි ගායනය එම්. එස්. ප්‍රනාන්දු ය. එහි වූයේ සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහි වෙනවා ආදී වශයෙනි. ඒ තනුවට දැන් මේ ගීය ගයන්නේ ෆ්‍රෙඩ්රිකා ජෑම් විසිනි. සිංදුව සජීවීව අහන්න අලුත්කඩේ රඟහල පැත්තේ යන්න. සට(හ)න් පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා පිටු ගැලවුණ හැටි දන්නේ නැතැයි කියනවා පිටු ගැලවෙනවා - රට පැටලෙනවා රට පැටලෙනවා - පිටු ගැලවෙනවා ෆොන්සේකා ජම්පර් ඇඳ සිටිනු පේනවා පාන්දරින් තැටිය අරන් පෝලිමෙ යනවා විසිල් එකට බාල්දියෙන් නානු පේනවා නානු පේනවා - සරතා නානු පේනවා// ෆොන්සේකා මරු ළඟට ම යනව පේනවා මා එක්කල රාජපක්ෂ හිනා පානවා මුන් ඔක්කොම එක රොත්තට කෙළව ගන්නවා කෙළව ගන්නවා - ඔක්කොම කෙළව ගන්නවා// ජම්පර් එක ඇඳ ගත්තම හැඩට පේනවා හේග් නුවර යන කට්ටිය රුවට පේනවා මොකා කොතන ගියත් මොකද මං සැනසෙනවා හොඳට නානවා - කට්ටිය හොඳට නානවා// ටේප් රෙකෝඩරය යාලුවෙක් අරන් ගිහින් නිසා ගීතය පටිගත කරන්නට බැරි විය. පැරණි ගීතය අහන්න කැමති නම් මෙතනින් බාගත හැකි ය. Bookmark, remember easily and co...