ජනාධිපතිවරයා ඔබාමා සමග පෙනී සිටි ඡායාරූපය අඩංගු ෆ්ලිකර් ගැලරිය

(2010 ඔක්තෝබර් 21, W3Lanka) ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජනපද ජනාධිපතිවරයා සමග ගන්නා ලද ඡායාරූපය ව්‍යාජ හා සකසන ලද එකක් බවට රාවයක් පැතිරී ගියේ ය.


අපි මෙම ඡායාරූපය සෙවීම පිණිස අපගේ පාඨකයන්ගෙන් සහාය ඉල්ලා සිටියෙමු. ඒ අනුව, කිහිප දෙනෙකු ම එම සබදතා පුරුක අප වෙත දන්වා තිබේ. ඒ මෙසේ ය:
http://www.flickr.com/photos/statephotos/5019672974/in/set-72157625047558864/


ඒ සියල්ලන්ට ම ස්තුතිය ප්‍රකාශ කරන අතර, අප බ්ලොග් අඩවියේ අදහස් තීරය යටතේ පාඨකයන් විසින් පළ කරන ලද විවිධ අදහස් අතරින් ඇතැම් ඒවායේ මෙම ඡායාරූපය ව්‍යාජ එකක් බව කියා තිබේ. ඒ පිළිබදව W3Lanka සංස්කාරක වශයෙන් බලවත් කණගාටුව ප්‍රකාශ කරමි.ඡායාරූපය ගත් දිනය 2010 සැප්තැම්බර් 23 දින බව එහි දක්වා තිබේ.


මෙය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ෆ්ලිකර් වෙබ් අඩවියෙහි පෞද්ගලික ඡායාරූපයක් ලෙස ඇතුළත් කර තිබුණු නිසා එය සාමාන්‍ය සෙවිමක් හරහා සොයා ගැනීම දුෂ්කර ය. ෆ්ලිකර් හරහා එවැනි ඡායාරූපයක් ඍජුව සොයා ගත නො හැකි ය.එවැන්නක් අනෙක් අය සමග බෙදා ගැනීම සඳහා ගෙස්ට් පාස් ක්‍රමයක් තිබේ. ජනාධිපති මාධ්‍ය සම්බන්ධිකාරකවරයා විසින් The Island පුවත්පතට කරන ලද ප්‍රකාශයේ අදාළ වෙබ් ලිපිනය සඳහන් වූවා නම් මෙය සොයා ගැනීම දුෂ්කර වන්නේ නැත. එහි සඳහන් වූයේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ මෙම ඡායාරූපය ඇති බවයි. 


Bookmark and Share  
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. පුක නෑ නේද? පීචං නේ ද? ලියන්න කලින් හිතුවොත් නරකද?

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. This photo is private.

    Oops! You don't have permission to view this photo.

    Here's a link back to your home page.

    ReplyDelete
  4. පුක නෑ නේන්නම්. රිලව් වගේ දකින දකින දේවල් වලට ඇඟිලි ගහන්න යනවට හොඳ වැඩේ !

    ReplyDelete
  5. තමන් ඉපදුනු මවුබිමට කෙලවෙනකන් දතකට මැදගෙන බලං ඉන්න හැතිකරේ රෙදි ගැලවුනා.. අපිටනන් අපේ රටේ ජනපති, ඔබාම එක්ක ෆොටෝ ගත්තත් එකයි නැතත් එකයි...

    ReplyDelete
  6. මේ පුරුක දැම්ම නම් ලේසියි නේද?

    http://www.flickr.com/gp/statephotos/59u4d7

    ReplyDelete
  7. පව් පව් එහෙම්ම කියන්න එපා...ලොක්කා සමාව අරන්නේ.....ෂේප්....ෂේප්....

    ReplyDelete
  8. ඇමරිකාවට බැන බැන උන් එක්ක පොටෝ ගන්න එක කොයිතරම් නම්බුවක්ද හැබෑටම..

    ReplyDelete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. /*මෙය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ෆ්ලිකර් වෙබ් අඩවියෙහි පෞද්ගලික ඡායාරූපයක් ලෙස ඇතුළත් කර තිබුණු නිසා එය සාමාන්‍ය සෙවිමක් හරහා සොයා ගැනීම දුෂ්කර ය.........*/

    එහෙමකියලා බෑ ටිකක් මහන්සිවෙලා හොයන්න ඕනා...නැතුව මේ ටිකක් කම්මැලිකමට ඔහේ ටිකක් අතපතගාලා දකින දකින ඒවා බොරු ඒවා කියලා ලියන්න ඉක්මන් උනහම ඔය වගේ චටර් වෙන්න වෙනව තමා.....හත්වලාමෙ ! විලි ලැජ්ජාවේ බැරුවා.....දැන් ඉතින් කමක් නෑ...අයිත් ඔය වගේ අතපසුවීම් කරගන්න එපා...

    ReplyDelete
  11. විලි ලැජ්ජාවෙ තන්තෝසේ බැරුවා!

    ReplyDelete
  12. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  14. දැන් කොමෙන්ටුත් කපනව. ඔන්න මිනිස්සු පහළ වැටෙන තරම!

    ReplyDelete
  15. parayo, para weda karanna epa, samaja wirodiyaa, kalakanniya

    ReplyDelete
  16. "මෙය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ෆ්ලිකර් වෙබ් අඩවියෙහි පෞද්ගලික ඡායාරූපයක් ලෙස ඇතුළත් කර තිබුණු නිසා......"

    බොලේ මහින්ද ගොයියා එක්ක ගත්ත පින්තූරේ පෞද්ගලික එකතුවට දාන්න තරම් ඒක ඔබාමා කොලුවට විශේෂ ෆොටෝ එකක් වෙලා එහෙනන් !.... මහින්ද ගොයියව ජත්‍යන්තරයෙ ගනන් ගන්නෑ කියන ගොබිලො ඒක අර්ථ දක්වන්නේ කොහොමද දන්නෑ දැන් (මොකද උන්දැලැ හිතන් ඉන්නේ ජත්‍යන්තරය කියන්නේ ඔබාම ගොයියයි සහපිරිවරයි කියලනේ..) ....හික්.....හික්....හික්...

    ReplyDelete
  17. සමාජ, දේශපාලනික චිවේචන ලිවීම සඳහා අපට ඇති ප්‍රජාතන්ත්‍රාන්ත්‍රික හිමිකම අප විවේචනය කිරීම සඳහා ඔබට ද තිබේ. කරුණාකර ඒ සඳහා මාධ්‍ය සඳහා යෝග්‍ය භාෂාවක් භාවිතා කිරීමට තරම් විනීත වන්න. මෙහි ඇතැම් කමෙන්ටු ඉවත් කර ඇත්තේ ඒ නිසා මිස අප විවේචනවලට බිය නිසා නො වේ.

    ReplyDelete
  18. this is not political commentary, this is media prostitution....

    ReplyDelete
  19. @Editor
    this is not political commentary, this is media prostitution...
    vilifying ur country and its leaders without any basis ir context doesnt amount for political commentary!

    ReplyDelete
  20. Mun me photo ekata kiyapu katha...hari ho waradi..atta ho boru mun danne nadda (NIDAHAS MADYA KARAYO) mada gahanne rate janadipatita kiyala...gon hatta...owata kiyanne kalakanni satuta kiyala...ara samahara un pare paduwe yana ballantath nikan gala gahanawane...mun puke angilla gahala suwandada kiyala balana pattara karayo....

    ReplyDelete
  21. ithin mun wage ballo, sudu van valin ussana eka weradida, kalakanni awajathakayo..
    yako thamange ratata kelawenakan balagenna inna eka umbata sathutakda?

    ReplyDelete
  22. eeya ban ubala chater una neyda

    ReplyDelete
  23. paw neda W3.. adagena naawa neda :P

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා