වසරේ ඡායාරූපය: එක වල්ලෙ පොල්



එකසිය තිහක් 
නිව්යෝක් පොල්
කෝටි දාහතරක්
ගනිති ආතල්


එක වල්ලෙ පොල්
එක වගේ පොල්
අප දකින පොල්
වේ එලොව පොල්

මේ හුඟක් පොල්
උඩින් වැනි ඇපල්
යටින් උන් පැපොල්
ගහපියව් පොල්




(වේදනාවට කැටපත් පවුරකි 
ඔබටත් කවියක් ලියා යන්නට)
Bookmark and Share
Bookmark, remember easily and come again 

Comments

  1. ඔච්චර ශේෂ්ඨ ඇමතිවරු ඉද්දි නා කුමාරයයි එයාගේ යාලුවොයි ඇයි සමුළුවට ඇමරිකා ගියේ...I don't know why......

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. කොණ්ඩෙ පීරලා කොණ්ඩෙ පීරලා ...
    මෙම තුන් දෙනාම එක විදියට කොණ්ඩෙ පීරලා
    ඉරානෙ මං හිතං හිටියෙ වීරයෙක් කියා
    කෙහෙවලු කඩා ගත්ත අය දැන් - එක විදියට කොණ්ඩෙ පීරලා

    ජන්දෙ කාලෙ මෙයාල බැන අඩගහගත්තා
    එහෙම නමුත් දැං ඇවිදින් එක පතෙ කන්නා
    යුද්දෙ කාලෙ හැම රටක්ම පටලව ගත්තා
    එහේ දේශපාලනේම තමයි - මෙහෙ ආවත් අපි රුවටෙන්නා


    -හිතුවක්කාරයා

    ReplyDelete
  5. kawiye padha dekkak gethuwa..
    habiyi thunweni padheta mathak wennema

    "Ammba Kunuharapa"

    ReplyDelete
  6. "දුරට ඇපල් ළගට පැපොල්"

    ReplyDelete
  7. ශ්‍රී රංගා හෙළුවෙන්...!

    ReplyDelete
  8. බළ ලෝබී ඒකාධිපති සමාජය........

    ReplyDelete
  9. From Left to right...One produced by SIRASA (Sorry HUMBASA...they don't have a head), two made by SOMAWANSA & PRAPHAKRAN and the last by the US. Glabally all are outcasts... Api Gee Kiyamu...Natamu...Wena mokada karanne...

    ReplyDelete
  10. ජී ඇල් කොලුව පිටිපස්සට වෙලා ඉරාන කෙල්ලත් එක්ක මොනවද කොරන්නෙ හැබැටම

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා