W3Lanka English: We defeated Mahinda but Maithree pissed Somarathna...

We defeated Mahinda. 'We' means social media here. It was one of the major factors of his defeat although none of the present government has identified it and thanked us. It was hard work, lots of bytes and biting.

There are so many other 'we's in almost all the households of the island who can claim for Maithree's victory. So many people took the pain of converting people and keeping up their morale. It was not easy.  (Read more>>)

Comments

  1. (9) වෙනිදා උදෑසන තම පිලේ ජයග්‍රහණය සැක හැර දැනගත් හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතා , ආරක්ෂක හමුදාවේ තම මිතුරු බ්‍රිගේඩියර් වරයෙකු ගේ සහය ලබාගෙන දියත් කිරීමට සැලසුම් කල කුමන්ත්‍රණය ව්‍යර්ථ වූ ආකාරය දැන් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයන්ගෙන් පිටවී තිබේ .

    තමන්හට කල අඩත්තේට්ටම් වලට පලිගැනීම උදෙසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා (9) වෙනිදා උදෑසන 7 වන විට පැහැරගෙන යාමට හෝ ඝාතනය කිරීමට සැලසුම් කල මේ කුමන්ත්‍රණය උදෑසන 4 ට පමණ දැනගත් රනිල් වික්‍රම සිංහ මහතා වහා ඒ ගැන දුරකථනයෙන් ජනපති දැනුවත් කරන විටත් බුද්ධි අංශ මාර්ගයෙන් ඒ පිළිබඳව දැනුවත්ව සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවශ්‍ය ආරක්ෂා ක්‍රියාමාර්ග සලසා තබා ගෙන ඇත.

    ඉන්පසු වහා ජනපති හමුවූ රනිල් වික්‍රමසිංහ මහතා , ඇතිව ඇති තත්වය හමුවේ ජනදිපතිගේ ආරක්ෂාව තහවුරු කිරීමට තමන්ට හෝ අන් කිසිවෙකුට හැකියාවක් නොමැති තත්වයක් යටතේ ස්වකිය ආරක්ෂාව පතා අරලියගහ මන්දිරයෙන් පිටව යනලෙස දැනුම්දු පසු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වහා එයින් නික්ම පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙත හිමිදිරි උදෑසනම පිටව ගිය බව වාර්තා වේ

    ReplyDelete
  2. පැරා,
    පොඩ්ඩක් ඉවසලා ඉන්නා. තවම වැඩ ඇරඹුවා විතරයි නෙ. තවම ලේක් හවුසියට නව පත්වීම කලේ නැහැනෙ.ඇල්ටෝ කාර් වල බදු වැඩිකර පරණ කාර් එකේ වෙළඳ පල අගය වැඩි කරන්න , බදු නැතිව ඉන්ධන ගන්න ,රුපියල් 10000කින් පඩිය වැඩි කර ගන්න ,,හෙදියන් වෘතිය සදුසුකම් තියෙනවා කියල කියා රුපියල් 15000 කින් දීමනාවක් බඩුමිල අඩු කරගන්න මෙන්ම අතුරු අය වැයක් ගෙනෙන 26 දා වෙන කල් ඉවසන්න ඔබට පුලුවන්නෙ. දැනට කරලා තියන්නෙ ආනයන හාල් මිල වෙනුවෙන් අය කල අඩු තීරු බද්ද නැවත වැඩි කල එක විතරයි. පොඩ්ඩක් ඉවසන්න පුරුදු වෙන්නකො.

    සමරසේකර

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා