ජීවිතය / Life

අතු අතරේ
සරුංගලේ
පැටලී ගත්
මේ ගහ යට
අපි දෙන්නා 
අත් අල්ලා 
පිය මැන්නා
පෙම් බස් දෙඩුවා 
මතක ද
ජීවිතයේ 
සැඳෑ සුවය
විඳ ඔබ මේ 
බිම සඟැවිණි
ඉතින් මමත් 
දැන් එහි එමි

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මොකෑ උනේ.....?
    පින්තූරෙට ලිව්වද...? අත්දැකීමක්ද..?

    ReplyDelete
  2. බොහොම අගෙයි...

    W3 ගෙන් වෙනස්ම පෝස්ට් එකක්.

    ජීවිතයේ සමාදානය....මට මතක් උනේ Up කියන ඉංග්‍රීසි චිත්‍රපටය.

    ReplyDelete
  3. ලිව්වෙ පිංතූරෙට

    ReplyDelete
  4. මට මතක් වුනෙත් Up චිත්‍රපටිය. මෙන්න මේ වීඩියෝ එක.

    http://www.youtube.com/watch?v=9yjAFMNkCDo&feature=related

    ReplyDelete
  5. අම්මප ....පරාටත් ඉඳල ඉඳල පහල වෙන සංකල්පනා.....එළ ...එළ....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election