අප්‍රේල් කැරැල්ල සිදු වූ මාසය කුමක් ද? (දිවයිනේ පිළිතුර නොවැම්බර්)

ලංකාවේ පුවත්පත් කර්තෘවරුන් හා මාධ්‍යකරුවන්ට භාෂා දැනුම හා සාමාන්‍ය දැනීම නැතිකම බරපතල ප්‍රශ්නයකි. 


සමාජය මෙම නූගතුන් උගතුන් හා බුද්ධිමතුන් ලෙස සලකන අතර, අනාගත පරම්පරාවල ඥානය පාලනය කිරීමේ හැකියාව ද මොවුන්ට තිබේ.


මෙය අතිශය කණගාටුදායක තත්වයකි. පහත වාර්තාව කියවන්න. 


ඉල්මහ සමරුව අද
අජිත් අලහකෝන් (දිවයින)
ජනතා විමුක්‌ති පෙරමුණේ ඉල්මහ සමරුව අද (05 දා) සවස 3.30 ට විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ.
මෙහිදී රෝහණ විඡේවීර මහතා විසින් කළ දේශන දෙකක්‌ ඇසුරින් සකස්‌ කළ "වියට්‌නාම් විප්ලවය ආරක්‍ෂා කරමි" සහ "රතු ඔක්‌තෝබරයේ පාඩම්" යන පොත් දෙක එළිදැක්‌වීමද සිදුකෙරේ.
ඉල්මහ විරු සමරුව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Sometimes back Arts Faculty students of a University organised a dinner dance and named it "කලා නිශාව - Kala Nishawa".

    There was a fight between two student groups that night.

    A national Sinhala news paper reported this and the event was named correctly as කලා නිශාව with "Colours Night" within brackets.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා