අලි මදිවට කිඹුල්ලු

අලි මිනිස් ගැටුමට අමතරව දැන් ලංකාවේ කිඹුල් මිනිස් ගැටුමක් ද ඇති වී තිබේ. 


වන ජීවී දෙපාර්තමේන්තුව මේ කිසිවක් වැළැක්වීමේ ලා අසමත් දුර්වල ආයතනයකි. 


දැන් මිනිස්සු කිඹුලන් මරන්නන්ට දඬුවම් කිරීම ගැන රජයේ දිනමිණ පුවත්පතෙන් ම නීතියට අභියෝග කරන තත්වයක් පැන නැඟී ඇත. 


අනේ කාලේ වනේ වාසේ කියන්නේ මෙවැනි කාලවලට මුත් දැන් වනේ මාරාන්තික ය. 


විස්තර මෙතැනින්

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. සේල්........සේල්..........අලින්ට,කිඹුලන්ට....෴මඟමරැවන්ට෴ලාභේට විකුනන අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ඡිවිත,,,,,,,,,

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය.