සුබ නව වසරක්! Get link Facebook X Pinterest Email Other Apps April 13, 2012 අපි යනවා නිලා පත්තු කරන්න සුබ නව වසරක්! හමු වෙමු නැවතත් අප්‍රේල් 17 මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න Get link Facebook X Pinterest Email Other Apps Comments AnonymousApril 13, 2012 at 9:16 PMසුබම සුබ නව වසරක් ඔබටත්.හමු වෙමු පුරුදු ලෙස හෙට දවසෙත්....ReplyDeleteRepliesReplyකතන්දර KathandaraApril 15, 2012 at 7:26 PMජීවිතයක මිනිස් වටිනාකම දැනෙනමොහඳුර මැකී සත්‍යය හරි හැටි පෙනෙනවිසංවාදයට නිරතුරු ඉඩ ලැබෙනවසරක් උදාවේවා සැනසුම පිරුණReplyDeleteRepliesReplyAnonymousApril 17, 2012 at 8:42 AMබලාගෙන පරිස්සමෙන්.ReplyDeleteRepliesReply3444April 17, 2012 at 4:28 PMHammer Nila da?ReplyDeleteRepliesReplyRaviApril 22, 2012 at 1:57 PMසුබ නව වසරක් පැරකුම් !!!ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.
තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත. April 18, 2015 මේ අපූරු තේරවිලි ටික ඇහුවේ අකුරැස්ස පැත්තේ ගැමි කාන්තාවකගෙන්. පුළුවන් නම් තෝරන්න. (මේ කිසිවක විසඳුම කුණුහරුප වදන් නො වේ. එබැවින් ඒවා සටහන් කිරීමෙන් වළකින්න) ඇට පිට මස්. මස් පිට හම්. හම් පිට ලොම්. කහ මාමගෙ ඇටේ පොලිස්. උල් දෙකයි. හිල් දෙකයි. රෙද්ද අස්සෙමයි රිංගන්නෙ. උඩිනුත් ලොම්. යටිනුත් ලොම්. වටේ සුදයි. මැද කළුයි. ගහනකොට සැපයි. නොගහ ඉන්නකොට අමාරුයි. එක හිලයි. කෙළි හතරයි. කෙළියම ලේ විලයි. පැදුරු එළාගෙන. දන බිම ඇනගෙන. උඩින් එකෙක් ඇත. යටින් එකෙක් ඇත. උඩින් එකාමයි දඟළන්නේ. සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත. බඩ මිරිකාලා, පුක මිරිකාලා, බැරි තැන අතේත් ගහනවා. අංක සමග පිළිතුරු කමෙන්ට් ලෙස සටහන් කරන්න. නිවැරදි පිළිතුරු හෙට. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් ... Read more
පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක් September 08, 2016 මේ මගේ දුව. පංතිය 2 ශ්‍රේණිය. අකැමැති ම දේ පාසල් යාම. හේතුව ගුරුවරියගේ ටියුෂන් පංතියට නො යෑම නිසා සිදු වන වෙනස්කම්. ටිකක් දිග වැඩියි. හෙමිහිට කියවන්න පළමු කතාව ලියනගේ අමරකීර්තිගේ ලංකාදීප කොලමෙන්: පාසැල්වල ඛාදනය ඉතා අනුවේදනීය වූද උත්ප්රාසාත්මක වූද ආඛ්‍යානයකට නගන කෘතියක් මෑතකදී පළ විය. “එය ඉඩක් දෙන්න ඇස් අරින්න” නම් වේ. එය සූරිය පොතකි. යශෝධරා ගුණසේකර එහි කතුවරියයි. ඇය පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ අවසන් වසර ශිෂ්‍යාවකි. ඇගේ පොත අධ්‍යාපන බලධාරීන්ගේත් ගුරුවරුන්ගේත් අවධානයට ලක් විය යුතුය. මේ කෘතිය ළමා කථාවක් සේ රසවිඳින්නටද පුළුවන. ළමා මනසේ ස්වභාවය ගැන ආකර්ෂණීය චිත්‍රයක් එහි මැවේ. එක වසරේ සිට පහේ ශිෂ්‍යත්වය දක්වා පාසැල් දිවිය ගැන ළමා වීර කථාවක් වැනි පොතකි මේ. ශිෂ්‍යත්වය සමත්වූ ආකාරය ගැන ලියවෙන කොටස ගැන පමණක් අවධානයට ගනිමු. පහේ පන්තියේ ගුරුවරිය කතුවරියට මුණ ගැසෙන්නේ ඇය හතරේ පන්තියේ සිටියදීමය. දවසක උදෑසන රැස්වීමේ කතාවක් පවත්වන්නට පහේ පන්තියේ සිසුන් කිසිවෙකු නොවූ නිසා හතරේ පන්තියේ යශෝධරාට ඒ අවස්ථාව ලැබෙයි. ඇයට කතා පැවැත්වීමට දක්ෂය. මේ පොතෙන් කොටසකි: “...මගේ කතාව අවසන් වූ අවසන් වූ... Read more
හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා December 05, 2009 (2009 දෙසැම්බර් 05 - W3Lanka ) තමන්බලයට පත් වුවහොත් බටහිර රටවල් සමග සාකච්ඡා කර සැකයන් දුරලා සබඳතා යථාවත් කර ගනිමින් නො බැඳි පිළිවෙත ඉදිරියට ගෙන යන බව විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා ඉන්දියාවේ අවුට්ලුක් වෙබ් අඩවියෙහි සතරූපා බට්ටාචාර්ය සමග සම්මුඛ සාකච්ඡාවකදී පවසයි. කලාපයේදී අප ඉන්දියාවේ ආරක්ෂක හැඟීම් අවතක්සේරුවට ලක් නො කළ යුතු බව ද අප ඉන්දියාවේ මිතුරකු විය යුතු බව ද ඔහු පවසයි. ශ්‍රී ලංකාව කිසි විටක ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නො වන බව අවබෝධ කළ යුතු බව ද ඔහු පවසයි. චීනය සමග ලංකාව පවත්වා ඇති දීර්ඝ කාලීන සම්බන්ධය මූලෝපායික නො වන සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ එකක් බව ඔ ඔහු පවසයි. ඔක්තෝබර් 15දා සිදු විය හැකි හමුදා කුමන්ත්‍රණයක් පිළිබඳව ඉන්දියාවට දැන්වීම පිළිබඳව විමසූ විට ෆොන්සේකා පවසන්නේ එය බීමතින් කළ දෙයකැයි තමන්ට සිතෙන බවයි. රජයට තම හමුදාව පිළිබඳ විශ්වාසය තැබිය නො හැකි නම් එයට තම කාර්යය කළ නො හැකි බව ද ඔහු පවසයි. බලය බෙදීම පිළිබඳ කාරණයේදී තමන් 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට වැඩි දෙයක් වෙනුවෙන් පෙනී සිටින බව කියන ෆොන්සේකා මේ පිළිබඳව විපක... Read more
සුබම සුබ නව වසරක් ඔබටත්.
ReplyDeleteහමු වෙමු පුරුදු ලෙස හෙට දවසෙත්....
ජීවිතයක මිනිස් වටිනාකම දැනෙන
ReplyDeleteමොහඳුර මැකී සත්‍යය හරි හැටි පෙනෙන
විසංවාදයට නිරතුරු ඉඩ ලැබෙන
වසරක් උදාවේවා සැනසුම පිරුණ
බලාගෙන පරිස්සමෙන්.
ReplyDeleteHammer Nila da?
ReplyDeleteසුබ නව වසරක් පැරකුම් !!!
ReplyDelete