ඥාන අසාරයන්ට

අසාරේ සාර මතිනෝ
සාරේ චා සාරදස්සිනෝ
තේ සාරං නාධිගච්චන්ති
මිච්ජාසංකප්පගෝචරා

සිංහල තේරුම :
නිස්සරවත් දේ සාරවත් ලෙසද , සාරවත් දේ නිස්සාර ලෙසද වැරදි ආකාරයට සිතන තැනැත්තාට සත්‍යය (යථාර්තය) අවබෝධ නොවන්නේය. එවන් මිත්‍යා සංකල්පවාදියෙකුට කිසිම ආකාරයකින් සාරයට හෙවත් සත්‍යාවබෝධයට ලඟාවිය නොහැකිය.
-ධම්මපදය, යමක වග්ගය
 
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. පල මූසලුවා යන්න. උබත් කොන කැපුවද?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නය යොමු කර තිබෙන්නේ ධර්මය උපුටා දැක්වූ අජිත් පැරකුම්ටද,ධර්මය දේශනා කල බුදුන්ටද?

      Delete
  2. සැර වැඩිද මන්ද

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා