සුන්දර ඉංගිරිසි: වයස් පරාසය අනුව අපට නැති වචන

 A quinquagenarian - පනස්වියෙක්
Teenage කියන වයසට සිංහලෙන් කියන ගැටවර විය කියන වචනය ටිකක් අවුල් නිසා අපි යෝජනා කළා අලුත් වචනයක්. ඒ තමයි දහවිය. 

ඒක යෝජනා කරන්නට සිදු වුණේ එක් පරිවර්තනයක් වෙනුවෙන් එය අවශ්‍ය වුණ නිසායි.

සිද්ධිය පිළිබඳ විස්තරයක් මෙතන තියෙනවා. කියවා බලන්න. 

Teenagerට දහවියා කියලාත් එහි ස්ත්‍රී ලිංගික පදය දහවි කියලාත් යොදන්න පුළුවන්. 

වයස් කාණ්ඩයන්ට සිංහල වචන නැත්තේ දහවියේදී පමණක් නෙමෙයි. 

පහත සඳහන් වචන ඉංග්‍රීසියෙන් යෙදෙන්නේ ඒ ඒ වයස් කාණ්ඩයේ සිටින අය වෙනුවෙනුයි.  

Vicenarian: someone between 20 and 29 years of age
Tricenarian: someone between 30 and 39 years of age
Quadragenarian: someone between 40 and 49 years of age
Quinquagenarian: someone between 50 and 59 years of age
Sexagenarian: someone between 60 and 69 years of age
Septuagenarian: someone between 70 and 79 years of age
Octogenarian: someone between 80 and 89 years of age
Nonagenarian: someone between 90 and 99 years of age
Centenarian: someone between 100 and 109 years of age
Supercentenarian: someone over 110 years of age

මේ එකකටවත් සිංහල වචන නැහැ. 

සරල සිංහලෙන් විසිවියා, තිස්වියා, සාළිස්වියා, පනස්වියා ආදී වශයෙන් සියක්වියා වගේ යොදන්නට පුළුවන්. නැතිනම්, සංස්කෘත මුසු කරලා බර වචන හදන්නටත් පුළුවන්. 

ඉංග්‍රීසියේ තිබුණු පළියට සිංහලෙත් තියෙන්න ඕනෑ ය කියලා එකක් නැහැ. ඒ වුණාට ඉතින් මේවාට වචන හදාගන්නට උත්සාහ කළා ය කියලා භාෂාවට පාඩුවක් වෙන්නේ නැහැ. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා කොණ්ඩෙ කලු කරන ඩයි එකක් පාවිච්චි කලොත් නරකද?

    ReplyDelete
    Replies
    1. අජිත පැරකුමුවෙනි,

      දඹදෙණි යුගයෙහි දී ධර්මසේන හිමියන් විසින් රචිත සද්ධර්මරත්නාවලියෙහි නාගසේන මහ තෙරුන් වහන්සේගේ කථාවෙහි මෙසේ සඳහන් වේ:

      “හිස කේ සිටුවන්නාහු මුර නො වරදවා සේධු ව මැනව, පැන් නො සිටුවා හිණිගැන්වු ව මැනව. බඳනට පෙරාතු හිස කේ තැනුව මැනව. තෙල් ගා පන්ති කළ මැනව. හිස සෝධා පී කලට මල් සෙව්ව මැනව. මිල දි වුවත් සුවඳ සෙව්ව මැනව. සුවඳ ගැල්වුව මැනව. පණා ගැසුව මැනව. අවුල් කඩා පීරුව මැනව. උකුණන් හැරවුව මැනව. නර පෙනෙන කලට කරුප්පු ලුව මැනව. හිස කේ වැගිරෙන් නියාව දුටු කල මුසුප්පු වුව මැනව.

      සබඳ පැරකුමුවෙනි, ධර්මසේන හිමියෝ “නර පෙනෙන කලට කරුප්පු ලුව මැනව.” යි පවසන්නාහු. ඔබගේ පාදපරිචාරිකාව සමඟ මන්ත්‍රණය කර නිසි කරුප්පු වර්ගයක් භාවිතයට ගැනුමට කල් එළඹ ඇති සෙයකි.

      නැත හොත් නර කෙසින් බුහුමන් ලැබුම ද නරක ම නැත. මා හිස කෙස් නම් දැන් පතනය වන්නට පටන් ගෙන ඇත.

      “නර පෙනෙන කලට කරුප්පු ලුව මැනව.” යන්න ලකාන් හෝ ජිජැක් හෝ විසින් පවසන ලද දෙයක් නො ව ධර්මසේන හිමියන් විසින් පැවසන ලද දෙයක් බව අවධාරණය කරමි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    2. අඩු වයසින් කෙස් ඉදීම මගේ ජානගත ලක්ෂණයක් යයි සිතමි.

      කරුප්පු ලන එක මහා කරදරකාර වැඩක් බව අද්දැකීමෙන් දනිමි.

      ඒ නිසා මෙහෙම හොඳ ය යන තැනට ආවෙමි.

      Delete
    3. බන්‍ධුල කුදලාගම මැතිතුමනි,

      ආදි පේරාදෙනි විද්යාර්තියෝ ලබන 25 නත්තල් දා පේරාදෙනි මවු තුරුලට නැවත රැස්වෙති....

      ප්‍රතම ආදි ශිශ්ය විවුර්ත දිනය එදින උදෑසන සිට රෑ කල දක්වා..... ''ලියාපදින්චිය වූස් වලේ දී...

      කාජ්ජ බෝජ්ජ අන්න පාන නොමිලේ සැපයෙන බව සැළයි!

      ඔබගේ පහන් සුවය සඳහාම ලියුවෙමි!

      Delete
    4. සාරස වස්තුව ඔයා විස්ස විද්යාලෙටත් ගිහින් තියෙනවා ද වස්තුව.පැටියො එදා හරියට වැස්ස වෙන්න ඇති නේද.ඔයාගේ ගොන් පාට් වලට කට්ටිය කැමති වුනාද රත්තරන්

      Delete
    5. සරස තුමෝ, පේරාදෙණි විද්‍යාර්ථියෙක් වන තට්ට මං තුමාත් එදාට සිනුවර සිට එතනට එනවා එනවාමයි.

      Delete
    6. ඕට්ටේලියාවට ගිහින් හරිහමන් රස්සවක් හොයාගන්නට නොහැකිවීමෙන් ආපහු ලන්කාවට එන්නට සිදුවූ දත් දොස්තරලාගේ සුහද හමුවක් ක්‍රිස්මස් දිවයිනේදී වැඩි විස්තර පසුවට

      Delete
    7. @බන්ධුල & මයුරවිල.
      නරකද බ්ලොග් එකක් ලිව්වොත්?

      Delete
    8. ///@බන්ධුල & මයුරවිල.
      නරකද බ්ලොග් එකක් ලිව්වොත්?///

      මොකටද? මරාව අප් කරන්නද?

      Delete
    9. මා ළගත් සන් සඛී සරසතුමනි,

      ඔබතුමන්ගේ දැනුම්දීමට තුති පුදනු රිසියෙමි. අප බොහෝ විට ආදිවිද්‍යාර්ථින්ගේ සමුළු පවත්වනුයේ අධ්‍යයන කාණ්ඩ වශයෙනි. එහි ඇති යම් ලුහුඬුකමක් නම් සමනන්තර සමයෙහි ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ දෙටු සහ කනිටු සඟයන් මඟ හැරීම ය. ගරු සරසතුමන් විසින් පැවසෙන විවෘත ආදිවිද්‍යාර්ථින්ගේ දිනය නව අත්දැකීමක් වනු ඇත. දුරු රට වසන බැවින් ගතින් පැමිණිය නොහැකි වුව මනසින් අපි ඔබතුමගේ ඵෙතිහාසික සමුළුවට සහභාගී වන්නෙමු. මෙම සමුළුව පිළිබඳ චෙඩ් අඩවියක හෝ මුහුණුපොත් පිටුවක හෝ වියුණුවක සඳහන් ව ඇති ද? මම මේ පිළිබඳ තුප්පහි, ශ්‍යාමන් සහ තිස්ස ද දැනුම්වත් කරන්නම්. අපගේ හෘදයංගම සුභපැතුම්. පසු ගිය දිනෙක ඔබතුමාගේ වියුණුවෙහි පැවති ඔබතුමා විසින් මුලසුන දරන ලද පේරාදෙණි ආදිවිද්‍යාර්ථින් විද්වත් සංවාද මණ්ඩපයක දී මා විසින් සිහි කෙරුණු සරසවි දේවස්ථානයෙහි දී දේව මෙහෙයක් ද පැවැත්වෙනු ඇති බව මම විශ්වාස කරමි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
  2. මොකද අනේ අර පින්තූරේ නිකම් රවලා වගේ බලාගෙන ඉන්නේ. ඒ මදිවට ගහගන්න වගේ සූදානමෙන් අත්දෙක බැඳගෙන ඉන්නේ.

    ඇත්තටම මෙවැනි වචන තවත් මහා ගොඩක් ඇති. ඒ ඔක්කොම සම්පිණ්ඩනය කරලා පොඩි පොතක් හැදුවොත් නරකද?

    ReplyDelete
    Replies
    1. ඔය පිංතූරෙ මගේ නව හැවිරිදි දුවයි ගත්තෙ. එයාට මාව පෙනෙන විදිය වෙන්න ඇති.

      ළඟදි මං දැක්කා මාංශ පේශි 72ක් වැය වෙනවලු රවන්න. ඒ නිසා සෞඛ්‍යය වෙනුවෙන් රවන්න.

      හිනා වෙන්න වැය වෙන්නෙ මාංශ පේශි 13යිලු. ඒකනෙ හිනා වෙන අය තර වෙන්නෙ.

      Delete
  3. Onama viyak athara ena viya "madaaviya".

    ReplyDelete
  4. බස් වඩුවෙක් වෙලා හිටන්!

    ජෝන් කෙරී කියලා තිබුනා ඩොලර් මිලියන ගානාක් ලන්කාවේ රෙජීම් චේන්ජ් එකට දන් දුන්නය කියලා... දැන් ඔබාමා කාරයා කියනවා පිටරටක් ඇමෙරිකාවෙ චන්දෙට බලපෑම් කොරලය කියලා...

    කර්ම ඉස් ඒ බිච් හිටන්!

    ReplyDelete
    Replies
    1. සා රස යාගේ සන්වාද කිහිපයක් පහත සදහන් කරමි

      1.මරා යනු දෙවියෙකි.
      2.මම අස්ස විද්යාලයක උගන්වා ඇති බැවින් නොදන්නා දෙයක් නැත.
      3.මට ලෝකයේ උසස්ම අස්ස විද්යාලයකින් ලැබුනු පශ්චාද් භාග උපාදියක් තිබේ.
      4.ආනන්දේ හිටපු විදුහල්පති ලාත් බෙහෙත් ගන්නේ මගෙනි.ෆොටෝ පලකල හැකිය.
      5. මට ඕට්ටේලියාවේ ජොස්තර කෙනෙක් හැටියට ප්ලග් වෙන්න බැරි වුණු නිසා බටහිර රටවල් සමග මාර ඇරියස් එකක් ඇත.

      Delete
    2. ///ජෝන් කෙරී කියලා තිබුනා ඩොලර් මිලියන ගානාක් ලන්කාවේ රෙජීම් චේන්ජ් එකට දන් දුන්නය කියලා///

      ඩොලර් මිලියන ගාණක් නෙවෙයි, බිලියන ගාණක් හරි දීලා මරා දුෂ්ටයාව පන්නපු එකේ වටිනාකම නම් කියලා නිම කරන්න බෑ හිටන්!

      වෙල් ඩන්, මිස්ටර් කෙරී, තැන්ක් යූ සෝ මච්!!!!

      Delete
    3. ගූ රසයා කවද්ද දන්නෙ නැහැ පොයින්ට් එකට කතාකරන්න ඉගෙන ගන්නෙ. ලිපිය මොකක් උනත් උගේ තුට්ටු දෙකේ කෑල්ලක් තමයි කොමෙන්ට් එක!

      Delete
    4. @AnonymousDecember 16, 2016 at 10:41 PM

      ඔහේ අර මැක්කාගේ කතාව අහල නැතෙයි?

      Delete
    5. මං හිතන්නෙ ඒ රට ලංකාව වෙන්න ඇති. ලංකාවෙ ජාතිවාදී සෙට් එකට තමයි ට්‍රම්ප් දිනවන්න ලොකුම උවමනාව තිබුණෙ.

      ඇමරිකාව හිටගෙන කරන ඒව ලංකාවට දුව දුව කරන්න.

      Delete
    6. අනේ එහෙම කියන්න එමා ඇනෝ කස්ටිය...

      ඔයි සරසතුමා ඇවිල්ලා බොහොම හොඳ ලමයෙක්... දැණ් බලන්න එයා නේ පැරා තුමා ගේ බ්ලොගේට වැඩිම කොමෙන්ට්ස් ගානක් අරන් එන්නේ???

      UNDP එකෙන් ගනන් බේරනකොට ඔවුවා සොයා බලලානේ හිටන් සුදු මහත්තුරු ඩොලර් යුරෝ ගනන් බේරන්නෙ හිටන්!

      Delete
    7. ///UNDP එකෙන් ගනන් බේරනකොට ඔවුවා සොයා බලලානේ හිටන් සුදු මහත්තුරු ඩොලර් යුරෝ ගනන් බේරන්නෙ හිටන්!///

      ඒ වගේම තමයි මරා විරෝධී බ්ලොග්වලට ගිහින් බෙට්ට හලන තරමට තමයි සරස තුමාට බැසිල් මහත්තයාගෙන් කුට්ටිය ලැබෙන්නේ. හැබැයි ඩොලර් යූරෝ වගේ නෙවෙයි, රාජපක්ෂලා දෙන සල්ලි නම් මහජනයාගෙන් හොරකම් කරපුවා හිටන්.

      Delete
    8. ඔන්න ඔහොම එන්න සාරස,වෙන මොකුත් කරන්නේ නැතිව ගොන් ජෝක් විතරක් කරන්න.නැතුව අර සන්වාදද මොකද්ද එක කරනවා නම් කුදලාගම කාරයා එක්ක විතරක් කරපන්.

      Delete
    9. // ඒ වගේම තමයි මරා විරෝධී බ්ලොග්වලට ගිහින් බෙට්ට හලන තරමට තමයි සරස තුමාට බැසිල් මහත්තයාගෙන් කුට්ටිය ලැබෙන්නේ. හැබැයි ඩොලර් යූරෝ වගේ නෙවෙයි, රාජපක්ෂලා දෙන සල්ලි නම් මහජනයාගෙන් හොරකම් කරපුවා හිටන්. //

      හොරකම් කොරලා හම්බකොරපු සල්ලි බවු බවු ගානවද හිටන්? බල්ලො මරා හරි සල්ලි හොයා අපි.......


      // ඔන්න ඔහොම එන්න සාරස,වෙන මොකුත් කරන්නේ නැතිව ගොන් ජෝක් විතරක් කරන්න. //

      ඔහෙලා වගේ ගොන්වහන්සේලා එක්ක ගොන් ජෝක් මිසක විද්වත් කතිකාවතක් කොරන්න කියලයැ හිටන්???

      Delete
    10. හරියට හරි මචන් අපි වගේ ගොන් වන්සේලා එක්ක කතා කරන්න එන්නේ උඹලා වගේ මීහරක් වහන්සේලා තමයි.

      Delete
    11. සාරස හොරගෙඩියා,පැටියො ඔයා ඔය විද්වත් කතිකා කියකිය නොදන්නා දෙවල් කතා කරන්න එපා වස්තුව.ඔය දන්න ගොන් ජෝක් විතරක් කරන්න.ඔයාගේ ගොන්ජෝක් වලට මම හරි කැමහියි කුක්කු පැටියෝ

      Delete
    12. පැරා ගේ බ්ලොගේ අපි ඔක්කොම එකතු වෙලා මීහරක් ලගින මඩවලක් කොලා නේද හිටන්?

      සොලි පැරා තුමෝ!!

      Delete
    13. නැහැ මචන් උඹලා අපි වගේ ගොන්නු මේවාට කියන්නේ විද්වත් සන්වාද කියලා. බොරුනම් අහපන් කුදලාගෙන්.ඌ මේවා නියමෙට දන්නවා

      Delete
  5. මේ වචන ටික දැක්කම මට මතක් වුනේ "ඇස්ටරික්ස්" ලා ගේ නම් ටික....

    ඉංගිරිස් උන් කොහොමත් හැමදෙයක් ගැනම අපිට වැඩිය හිතනවා නේද ?

    ReplyDelete
  6. සාරස හෙවත් මහසොහොන් පිල්ලිය පනස් විය එළිපත්තේ තමයි ඉන්නේ.

    ReplyDelete
  7. Para's big self-image, someone rightly mentioned it in the comment of previous post- looking and smiling in the mirror :-)

    ReplyDelete
    Replies
    1. Yes, yes. I put it here for you people to worry.

      Delete
  8. කොලු/කෙලි, ගැටයා/ගැටිස්සි, මදාවියා/ලමිස්සි, තිරිහන්, තලතුනා, නාකි.

    ReplyDelete
  9. මේ වචන ඉංග්‍රීසි වල තිබුනට ප්‍රයෝගිකකව බාවිතා වෙන්නේ නැති තරම්. (Teenage කියන වචන හැර)

    ReplyDelete
  10. දහනේජ් හොඳ නැද්ද....

    පැරා මරු ෆොටෝ එක. මගේ නම් මුළු කොන්ඩෙම රිදී පාටයි. බොම්බයි මුටයි වගේ. ඒකත් මාර ගති පැරා.

    ReplyDelete
    Replies
    1. තොපිලට රිදීපාට වෙන්න හරි කොන්ඩයක් තියෙනවනෙ බොලව. මට ඒකත් නෑ.
      තට්ටෙත් මාර ගති පැරා.

      Delete
    2. මගෙ නම් කළුවට තියෙනව
      ..හැබැයි අරූ ගෙ වගේ රිදී පාටට කැමතියි..........

      Delete
  11. ජීවිතයේ දෙවෙනි දශකයේ, තෙවෙනි දශකයේ, සිව්වෙනි දශකයේ ආදී වශයෙන් කිව්වා නම් හරි නේ.

    ....තම ජීවිතයේ සවැනි දශකයේ කල් ගෙවන අජිත පැරකුමු ජයසීහයෝ.....

    ReplyDelete
    Replies
    1. රසික ඉපදුණේ 1962 දී. එතකොට දැන් වයස කීයද?

      Delete
    2. අක්කා, ඔයා ඕ-ලෙවල් මැත්ස් ෆේල් ද?

      ෆේල් නැත්තම් විතරක් මෙන්න මගේ වයස හොයා ගන්නා ක්‍රමය.

      මගේ වයස = [ඔබ වයස - (ඔබ උපන් වසර - මා උපන් වසර)]


      Delete
    3. රසික, ඔයාගේ වයස අවුරුදු 54 යි.

      Delete
    4. ගොන් ඕලමොට්ටලයෙක් වන රසිකයා උගේ ජීවිතයේ අවසාන භාගය ගත කරයි.

      Delete
  12. මේ දහවිය කතාව රීසයිකල් එකක් නේද?

    ReplyDelete
    Replies
    1. Not recycling. This is repetition.

      Delete
    2. නොදකින් ගොන් ඔසියා recycling කියන එකෙයි repetition කියන එකෙයි වෙනස දන්නේ නෑ. මූ කයිය ගහන්නේ ඕස්ට්‍රේලියන් එවුන්ටත් ඉංග්‍රීසි උගන්නනවා වගේ.

      Delete
  13. පැරාගෙ ඇස් දෙක සෙක්සි.

    ReplyDelete
    Replies
    1. //නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
      දයාව වෑහෙනවා ..//

      Delete
    2. ඊට වඩා සෙක්සි ඇස් දෙකක් සාරසට තියෙනවා කියලා සාරස කියනවාලු.හරියටම දැනගන්න පුලුවන් කුදලාගම කාරයාගෙන් ඇහුවානම්.කුද්ලාගම කාරයා සාරසයාගේ හැම එකක් ගැනම දන්නවාලු

      Delete
    3. මීන නුවන් වගේද ?

      මට පේන්නේ පැරා, තුම්මුල්ලෙ විමලෙගෙ අයිය වගේ! (රූපෙ විතරයි!)

      Delete
  14. දහවිය කිව්වම 10 ඉඳන් 19 වෙනකම්ම අහුවෙනවනෙ. 10 - 12 ලමයින්ට ටීනේජ් කියන් නෑ. හරියන වචනයක් යෝජනා කරන්න​. සාමාජීය හා ශාරීරිකවත් 12න් පහල සහ ඉහල වෙනස් කියන එක සැලකිලිමත් විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ටීනේජ් කියන වචනයට ටී කියන කොටස එන්නෙ තර්ටීන් සිට නයින්ටීන් දක්වා වචනය අග තියෙන කොටසින්.

      ඒ වගේ සිංහලේත් දහතුනේ සිට දහනමය දක්වා (පහළොවේ හැර) දහ කියන කොටස තිබෙනවා.

      Delete
    2. ටී කියන කොටස නෙවෙයි ටීන් කියන කොටස.. ටීන් ඒජ් කියනෙක සන්දි වෙලානේ ටීනේජ් කියන්නේ ..

      Delete
    3. දහය කියනකොට දහ නැද්ද​

      Delete
  15. ඒකට හින්ගල වචනෙත් ටීනේජර්ම තමයි...

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. ඔකේ හරි වචනේ හනරහසතටය!

    11 එකොලහ
    12 දොලහ
    13 දහතුන
    14 දාහතර
    15 පාලහ
    16 දාසය
    17 දාහත
    18 දහ අට
    19 දහ නවය

    හැම වචනෙම අන්තිම අකුර ගන්න..

    හනරහසතටය සෑදේ!

    ReplyDelete
    Replies
    1. සාරස කුක්කු පැටියා, නෝටියා මෙතනත් කොමෙන්ට් එකක් දාලා.ඔයාගේ කොමෙන්ට් වලට මම හරි කැමතියි වස්තුව.

      Delete
    2. තට්ටෙට දෙන්න හිතෙනවා උම්මා එකක් හිටන්!

      :D

      Delete
    3. ඔන්න ඔහොම එන්න වස්තුව. නැතුව නොදන්න විද්වත් සන්වාද කරන්නේ නැතුව.ඔයාගේ ගොන්පාට් වලට මම හරිකැමතියි කුක්කු පැටියො

      Delete
  18. යෙහෙව්වාගේ සාක්ෂිකාරයෝ නම් teenager ට සිංහලෙන් කියන්නේ නහඹරයා කියලා

    ReplyDelete
  19. පැරා ගේ සුන්දර ඉංග්ලිෂ් ලිපි පෙල නිසා මාත් ලිපි දෙකක් ම ලිව්වා "අසුන්දර ඉංග්ලිෂ්" ගැන.

    1. අසුන්දර ඉංග්ලිෂ් හෙවත් අයි සස්පෙක්ට් - I suspect I can blog well?

    2. අසුන්දර ඉංගිලිසි - I dont know "melo-deyak"

    මේ මගේ ඔස්ටේ‍ර්ලියානු අසුන්දර ඉංග්ලිෂ් අත්දැකීමක්

    3. "හව් ඊස් ඉට් ගොයිං?" සහ "හව් ආයා ගොයිං?" මගේ ඕස්ට්‍රේලියානු අත්දැකීමක් - A page from my diary

    ReplyDelete
    Replies
    1. තමා ඉංගිලිසි නොදැන මැවිසුරෙක් වූයේ කෙසේද?

      Delete
    2. තමා ගැන නම් නොදනිමි.

      Delete
    3. ‍තට්ට පො__න වේ_ගේ පු_ ඇවිත් ඔන්න ආයිත් පො_න කතාවක් කිව්වා. පො_න වේ_ගේ පු_ තෝ තොගේ ප_ ලින්ක් දාන එක නවත්තගනින්. තෝ තෝගේ සීනුවර ගොබිබ වචනේ ලොකු ප_ක් කරන් හිටියට ඔසීවල ඉන්න එවුන් ඒ වචනෙට පුකෙන් හිනාවෙනවා. තෝව ලගදිම කැලි ටිකවත් ඉතුරු නොවෙන්න ඇඹරිලා යයි තෝ කරලා තියෙන පවුකාරකම් වලට. ප්‍රවේශමෙන් වාහන එලවපිය.

      Delete
    4. ///තමා ගැන නම් නොදනිමි.///

      මෙම පිළිතුරෙන් ඔබ පෙන්වනුයේ ඔබේ පුකත්වය යි.

      Delete
  20. සාන්තුවරයෙක්ගේ රෙදි ගැලවීයාම.
    http://54.86.146.54/news/4988/si

    ReplyDelete
    Replies
    1. මෙම ලින්න් එක මෙතනත් අනික් බ්ලොග්වලත් දමමින් යන ගෝරිලි මිගාර නැමැත්තාට සිතුමිණි රත්නමලල සමග තියෙන වෛරය නියමට එලිවෙනවා. ගොරිලි මිගාරයෝ උඹව දැක්කම කෙල්ලෝ අන්න ගොරිලි අයිය එනවා කියන එකට උඹ සිතුමිණි එක්ක වෛර බැඳගන්න එපා. උඹ වගේ එකෙක් හදපු එක ගැන රිස්වි සර්ලා රුචිකලා අද පසු තැවෙනවා ඇති. බලපන් ඒකට ‍ශෝර්ට් නොට් හැරිසා කොච්චර වැදගත්ද කියලා. ලැජ්ජයි මිගාර උඹ ගැන. ලැජ්ජයි.

      Delete
    2. රතනමලලයාම මෙහි විත් උහු සමග අමනාපව පසුවන්නගේ කොළය ඉඅරනු විනා මෙහි අනෙකෙක් නැත්තේමයැ.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා