ධර්ම චක්‍රය යනු නැව් සුක්කානම ද? රෝදය ද?


කොයි එක ද?
කඩයක විකුණන්නට තිබූ සපත්තුවල ධර්මචක්‍ර හෝ නැව් සුක්කානම් රූපයක් මුද්‍රණය කර තිබීම, රටේ අලුත් ම පොලිසිය වන සිවුරු පොලිසිය එම කඩයට පැන එහි සේවකයන්ට අඩන්තේට්ටම් කිරීම හා ඉන්පසු එම වීඩියෝව ෆේස්බුක් හරහා ප්‍රචාරය කිරීම නිසා පැරණි සංවාදයක් අලුත් වී තිබේ.

ලංකාවට භාණ්ඩ ආනයනය කරන ව්‍යාපාරිකයන් ලංකාවේ මිනිසුන්ට වැදගත් සලකුණු පිළිබඳ සංවේදී විය යුතු ය. හේතුව, ඔවුන් කරන්නේ ව්‍යාපාරයක් නිසා ය. වෙළෙන්දන්ට වැදගත් ලාභය මිස පටලැවිලි ඇති කර ගැනීම නො වේ.

ලංකාවේ බෞද්ධ ජනයා ධර්ම චක්‍රය ලෙස සලකන, වෙනත් රටවල ජනයා නැව් සුක්කානම ලෙස සලකන සලකුණ සහිත පාවහන් අලෙවි කිරීම නිසා ගැටලු ඇති වූ පළමු අවස්ථාව මෙය නො වේ.

2011දී ද නුගේගොඩ බෙවර්ලි හිල්ස් සාප්පුවේ තිබුණු මෙවැනි සපත්තු කිහිපයක් සිහල රාවය සංවිධානයේ මැදිහත් වීමෙන් පොලිසිය අත්අඩංගුවට ගත්තේ ය.


මෙම රූපයේ දක්වා ඇති පච්චයෙන් අදහස් වන්නේ නැව් සුක්කානමක් සේ මා නිසි මග ගෙන යන්න. එහෙත්, නැංගුරමක් සේ මා එක තැන නො රඳවන්න යන්නයි.

මෙවැනි පච්චයක් කොටා ගත් අයෙකු ගුවන් තොටුපළේදී ම ආපසු හරවා යවන්නට තරම් මුග්ධත්වයක් ලංකාවේ තිබේ.

එහෙත්, බෞද්ධයන් විසින් කළ යුතුව තිබෙන්නේ තමන්ගේ ධර්ම චක්‍රය නැව් සුක්කානමෙන් වෙන් කර ගැනීමයි.

ධර්ම චක්‍රය ගැන අදහස් දෙකක් ඇති බව අපගේ අධ්‍යයනවවලින් දැන ගැනීමට ලැබිණි. ධර්මචක්‍රය ආර්යාෂ්ටාංගික මාර්ගය නිරූපණය කරන ගරාදි අටකින් යුක්ත යයි ඇතැමෙක් තර්ක කරති.

ඒ අතර තවත් ඇතැමෙකු පවසන්නේ එය පහත කරුණු නිරූපණය වන පරිදි ගරාදි 24කින් යුක්ත විය යුතු බවයි.
  • දුක්ඛ ආර්ය සත්‍යය -12
  • දුක්ඛ සමුදය ආර්ය සත්‍යය -3
  • දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය -1
  • දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය (ආර්ය අෂ්ඨාංගික මාර්ගය) -8

අශෝක අධිරාජයා සිය සංකේතය ලෙස භාවිතා කළේ දෙවෙනියට සඳහන් කළ ධර්ම චක්‍රය වන අතර ඉන්දීය ජාතික කොඩියේ ඇත්තේ එයයි.  

ගරාදි ගණන කෙසේ වෙතත්, අශෝක ධර්ම චක්‍රයේ නැව් සුක්කානමේ මෙන් නෙරුම් නැත. 

එහෙත්, ලංකාවේ රාජ්‍ය ලාංඡනයේ ඇති ධර්ම චක්‍රයේ නෙරුම් ඇත. 

ධර්මචක්‍රයට පාදක වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය අනුව චක්ක යනු රෝදය බව ද, පවත්තන යනු ප්‍රවර්තනය හෙවත් පෙරළවීම බව ද මඩිහේ පඤ්ඤාසීහ හිමි 1978දී පෙන්වා දී තිබේ. (මූලාශ්‍රය මෙතැනින්)

එම ලිිපියෙහි ඉංග්‍රීසි පරිවර්තනයක් මෙහි තිබේ. 

2011දී මේ පිළිබඳව ලිපියක් ලියමින් තිරිකුණාමලේ ආනන්ද හිමියෝ මෙසේ පැවසූ හ. 

ඉන්දියාවෙහි හා ලංකාවෙහි විවිධ ප්‍රදේශවලින් සොයාගත් ධර්මචක්‍රවල ගරාදි සංඛ්‍යාවෙහි වෙනස්‌කම් ඇතත් චක්‍රයක ආකෘතිය කොහිවත් වෙනස්‌ කැර නැත. ධර්මචක්‍රයෙහි ප්‍රවර්තනාර්ථය (ඉදිරියට කරකවා යෑවීම) මූලිකව ගම්‍ය කොට ඇති හෙයින් චක්‍රාකෘතියට විරුද්ධව රාමුවෙහි කොන් පෙන්වා දැක්‌වීම ඉතා සදොස්‌ ය. එයින් වන්නේ ධර්මචක්‍රය ප්‍රවර්තනය කිරීමක්‌ නොව නිවර්තනය වීමකි." (මූලාශ්‍රය මෙතැනින්)

දීර්ඝ කාලයක සිට නො විසඳී පවතින මෙම ගැටලුව විසඳාගැනීම බෞද්ධාගමික නායකයන්ගේ වගකීමකි. එය ඉටු නො කර, අන්තවාදීන්ට ප්‍රචාරය සඳහා භාවිතා කිරීමට මේවා ඉතිරි කර තැබීමෙන් සිදු වන්නේ ගැටුම් ඇවිලීම පමණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඉංදියා කොඩියේ තියෙන්නේ ගාන්ධි ජී ගේ කපුකටින මැෂිමේ රෝදේ කියලායි එහේ සමහරු කියන්නේ,

    ඔයි චක්‍රය කරකවන කෙනාට කියන්නේ චක්‍රවර්තීන් කියායි, අශෝක තමයි හිටපු අන්තිමයා. බලයට එන හැමෝම ඔය චක්‍රය කරකවන්නයි උත්සහ කරන්නේ.

    ReplyDelete
    Replies
    1. අවුරුද්දට කොකිස් කන එකත් තහනං කරයිද දන්නෑ, මොකද කොකිසත් නිකං ධර්ම චක්කරෙ වගෙනි

      Delete
  2. උඩ කොයිකද රූපේ දෙවැනියට තියෙන්නේ පංසල් බිත්තවල හුලංකවුළු වලට හයිකරන එකක් නේ.

    ReplyDelete
  3. කෙනෙකුට ආගමික සන්කේතෙකට අපහාස කරන්න බැහැ... !!!


    හැබැ‍යි ඕනෙම කෙනෙකුට ඕනෙම ආගමික සන්කේතෙකට අපාහාස කරන්න උත්සාහ කොරන්න පුලුවන්... ඒ වගේම එම අපහාස කිරීමට උත්සාහ කිරීමට කිසිදු බාදාවක් හෝ නීති පැණවීමක් සිදු නොකල යුතුයි!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. සාරස හෙවත්, මා දන්නා තරමින්, 'කුමාර කළුආරච්චි නමැති දත් දොස්තර වනචරයා' සෑම අඩවියකටම පැමිණ මරිමෝඩ ගොං පුස් අන්දරේ කෙනෙකු මෙන් හැසිරෙයි. මොහු දේශපාලන ලිපිවලට දමන කමෙන්ට් වල පවා අර උදය මංගොංපිල වැනි දේශපාලන මී හරකුන් දක්වන මෝඩ ජෝකර් ලක්ෂණ විනා, ගැඹුරක් හෝ හරයක් නැත. තාත්වික සහ තර්කානුකූල බවක් නැත. මා සබැඳි කමෙන්ට් බොහොමයකදී, මොහු තම නිර්ලජ්ජී බව ප්‍රකාශ කරන 'ගොං ජෝක් කෑලි' එකතුකිරීමට වඩා යමක් කර නැති නිසා නුඹව නිකම්ම නිකම් පුස්සකු ලෙස නම් කරමි.

      දේශපාලනය ගැන මහා කොමෙන්ට් කරුවකු වුනාට, ජනරළ පත්තරය ගැන වත්, සාරස නොදනී. දේශපාලන කමෙන්ට් දැමීමට නම්, රටේ දේශපාලන ඉතිහාසය කියවා, ප්‍රාමාණික අවබෝධයක් ලබා සිටිය යුතු බව නොසිතන සාරසලා, වැදුවන් ඉදිරියේ කොලොම්බු ලන්නා සේ කතාකිරීම, දෙකොනින් හිනායන විහිළුවකි. කිසිදු දර්ශනයක් නැතිව මේසේ විහිළු කෑලි ලිවීමෙන්ම තමුන්ගේ උපන් ගෙයි මරිමෝඩ පුහුබව පෙනෙයි.

      මේ සියල්ල අධ්‍යක්ෂණය කරන්නේ, මේ සාරස ලෙස පෙනීසිටින අමු ගොබ්බ හොර උපාසක තක්කඩියා බව, මට ලැබුණු දුරකථන ඇමතුම් හතලිස් පහකින් කියවුණා. මේ ධාතු සුනඛයන්ට උත්තර නොදී නිකම් ඉන්න එපා කියා මට දැන්වූ සියලු දෙනාට ස්තුතියි.

      සාරස රට හරකෝ, මේක මතක තියාගනින්. මට හොඳ විශ්‍රාම වැටුපක් ලැබෙනවා. මට වෙනත් ආදායම් මාර්ග තියනවා, මටම අයිති ව්‍යාපාර, නිවාස කිහිපයක්, ප්‍රාඩෝ වර්ගයේ ජීප් එකක් සහ කාර් දෙකක් තියනවා, මගේ බිරිඳටත් ඉතා ඉහළ හොඳ මට්ටමේ විශ්‍රාම වැටුපක් ලැබෙනවා, මගේ දරුවෝ ඉතා උසස් හොඳ රැකියාවල ඉන්නවා. ඒ නිසා මට වෙනත් රැකියා අවශ්‍ය නැහැ. උඹ වගේ හිඟන්නෙක් නෙවෙයි මම.

      මගේ අඩවියේ ඇනෝ කමෙන්ට් වලට ඉඩ නැතිවීමේ දුකෙන් පෙළෙන අනිත් කාලකන්නි හැත්තත් එකක් මතක තියාගනිල්ලා. මගේ අඩවියේ කමෙන්ට් අනුමත කිරීම හෝ කපා දැමීම මගේ අභිමතය අනුවයි සිදුවෙන්නේ. මේ වගේ කබ්බෝ මට මොක්කුද? මුන්ට පුළුවන්ද අපිත් එක්ක හැරෙන්නවත්. කලාතුරකින් තමා මුන්ගේ කිරිජ්ජපල්ලට අනින්න ඕනේ. නැත්නම් මට තියන වැඩ රාජකාරි වල හැටියට මේ වගේ කාණු පනුවෝ එක්ක මට මොන කතාද?

      Delete
    3. ඔහේ ඔයි සාරසයා ගැන කියන සියලු දේට මාත් එකඟයි හිටන්!

      Delete
    4. 'සාරස හෙවත්, මා දන්නා තරමින්, 'කුමාර කළුආරච්චි නමැති දත් දොස්තර වනචරයා''

      මේ සාරස කියන්නේ දන්ත වෛද්‍යවරයෙක්ද? ඔහු සේවය කරන්නේ කොහෙද කියලා දන්නා කෙනෙක් දාන්න. මොකද මට නං පේන විදියට ඒ මනුස්සයට මානසික ලෙඩක් තියෙනවා. බෙහෙත් ගන්න යන මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනි. නැත්තං රෝගියාගේ දේශපාලනය සාරසගේ දේශපාලනයට විරුද්ධ නං රෝගියාව මරලා දාන්නත් බැරි නෑ. ඒ වගේ පිස්සුවක් ඔහුට තියෙන්නේ.

      Delete
    5. Sa rasa

      //මට හොඳ විශ්‍රාම වැටුපක් ලැබෙනවා.//

      - හිරිකොතෙන් දැන් විශ්‍රාම වැටුප් පවා දෙනවද?

      //මට වෙනත් ආදායම් මාර්ග තියනවා//

      - ගුද මාර්ගය පොනිල්ට විකීනීම වගේ එකක්ද ?

      //මටම අයිති ව්‍යාපාර//

      කඩේ යැවීම මිසක් කඩේ යාම ව්‍යාපාර්යක් නොවේ

      //ප්‍රාඩෝ වර්ගයේ ජීප් එකක් සහ කාර් දෙකක් තියනවා//

      - ප්‍රාඩෝ දැන් කාලේ පොශ් වාහන විදිහට සලකන්නෙ නැහැ මෙයා. ඔයා තාම ඉන්නෙ කෝපි කාලෙ මෝඩ ෆැන්ටසි වල. 2013 දී බිකිනියක් වත් දැකල හිටපු නැති දහම් කොලුවත් දන් යන්නෙ BMW අයි එයිට් එකක.

      //මගේ බිරිඳටත් ඉතා ඉහළ හොඳ මට්ටමේ විශ්‍රාම වැටුපක් ලැබෙනවා//

      - එයා හිරන්ති ලොකු නෝන ගාව සිරිලිය හොරගුහාවෙ හරි ඩේසි අත්තම්ම ළඟද වැඩ කලේ ?

      කවුද බං මේ හිඟන්නෙක් නෙවෙයි කියන පුලන්නා? Hint please ?

      මූත් නිකන් අර මට රැස්පොට් එකක් දීපන් කියල අඬා වැටෙන ගොන්ජන් රාමනායක වගේනේ. කට මූනේ මොලේ පුකේ

      Delete
    6. මෙන්න සාරසගේ අනිත් profile එක ----

      මෙයා "මහසොහොන් පිල්ලිය" කියන නමිනුත් කොමෙන්ට් දානවා.

      මහසොහොන් පිල්ලිය

      සාරස, මහසොහොන් පිල්ලිය නමින් පැරාගේ බ්ලොග් පෝස්ටුවකට දැමූ කොමෙන්ටුවක් මෙන්න ---


      මහසොහොන් පිල්ලිය March 2, 2015 at 1:25 PM

      “I am often accused of interfering in the private lives of citizens. Yes, if I did not, had I not done that, we wouldn't be here today. And I say without the slightest remorse, that we wouldn't be here, we would not have made economic progress, if we had not intervened on very personal matters - who your neighbour is, how you live, the noise you make, how you spit, or what language you use. We decide what is right. Never mind what the people think.”
      ― Lee Kuan Yew

      මහින්දට වඩා ලක්ෂ ගුණයකින් දුෂ්ට යකෙක් නේ මේක
      Lee Kuan Yew භංග වේවා.
      කන්න නැතත් , බොන්න නැතත් රෙන්න පුකේ ගූ නැතත්
      අපේ සිරිලංකා ප්‍රජතන්තරවාදේ අපිට හොඳා.
      අපිට ඕන් නැති ආර්ථික දිවුනුව ක් නෑ.
      අපි කැමති ප්‍රජතන්තරවාදේ තොරොම්බල් කර කර ඉන්න
      තොපේ සිංගප්පුරු ක්‍රමේ රෝල් කරලා ගහ ගහගනිල්ලා අහවල් තැන :)

      Delete
    7. අනිවා !

      කාලෙකින්
      කොහොමද බ්‍රෝස් ලා. ගූ පාලනය සැපද ??
      තව බෝනස් ලැබෙයි.
      බලාගෙන හිටපල්ලා

      Delete
    8. //AnonymousDecember 16, 2016 at 11:42 AM
      'සාරස හෙවත්, මා දන්නා තරමින්, 'කුමාර කළුආරච්චි නමැති දත් දොස්තර වනචරයා'' //

      සදා සොත්ති නේද හිටන්?

      මේ වගත් ඒසේම,

      සරස තුමා හෙවත්'කුමාර කළුආරච්චි නමැති දත් දොස්තර වනචරයා''

      Delete
    9. හරි ද පුතා...!!!! සාරසගේ කමෙන්ට් එකට උත්තර දුන්නාම පොරට ඊමේල් එකක් එනවා උත්තරයක් ලැබුණයි කියලා. මගේ උත්තරේ කියවපු සාරස දැන් මහසොහොන් පිල්ලිය profile එකෙන් ඇවිලා මට උත්තර දෙනා. ඔහොම යං පුතා, ඔහොම යං...

      කොයි තරම් අඩුපාඩු තිබුණත් මරාගේ වනචර, ජඩ පාලනයට වඩා දැන් තියන පාලනය ලක්ෂ ගුණයක් සැපයි. දැනටමත් අපිට හොඳ ප්‍රතිලාභ ලැබිලා තියෙන්නේ. ඔව්, ඉස්සරහටත් හොඳ බෝනස් ලැබෙනවා. හූල්ල හූල්ල හිටපන්... නැත්නම් ලංකාව දාලා පලයන්.

      Delete
    10. // AnonymousDecember 16, 2016 at 12:13 PM
      මෙන්න සාරසගේ අනිත් profile එක ----

      මෙයා "මහසොහොන් පිල්ලිය" කියන නමිනුත් කොමෙන්ට් දානවා. //

      එකට කාලා, දෙකට ෆොටෝ හගලා මගේ අනෙක් හැඬල් එක පාවලා දීම කැතයි නේද ඇනෝ තුමෝ?

      මීට මහසොහොන් පිල්ලිය AKA සරස තුමා!

      Delete
    11. සාරස = මහසොහොන් පිල්ලිය

      Delete
    12. // මහසොහොන් පිල්ලියDecember 16, 2016 at 1:10 PM
      අනිවා !

      කාලෙකින්
      කොහොමද බ්‍රෝස් ලා //

      ඔහේ මම ද හිටන්?

      බයි ද වේ.... මහින්ද මහත්තයගේ සින්හල බ්ලොග් විරුද්දකාරයෝ අන්දකයිප්පු කාපු උගුඩුවෝ ලෙසට පත් වෙලා නේද?

      Delete
    13. // AnonymousDecember 16, 2016 at 1:57 PM
      හරි ද පුතා...!!!! සාරසගේ කමෙන්ට් එකට උත්තර දුන්නාම පොරට ඊමේල් එකක් එනවා උත්තරයක් ලැබුණයි කියලා. මගේ උත්තරේ කියවපු සාරස දැන් මහසොහොන් පිල්ලිය profile එකෙන් ඇවිලා මට උත්තර දෙනා. ඔහොම යං පුතා, ඔහොම යං... //


      මෙම රහස් පරීක්ශනය රහසේම කර ඇනෝ ඇවිත් කොමෙන්ට් දැමූ සිනුවර තට්ට ශරුලොක් හෝම්ස් ට ජය වේවා හිටන්!

      Delete
    14. ///මහින්ද මහත්තයගේ සින්හල බ්ලොග් විරුද්දකාරයෝ අන්දකයිප්පු කාපු උගුඩුවෝ ලෙසට පත් වෙලා නේද?///

      අන්දකයිප්පු කාපු උගුඩුවෝ කවුද කියලා පෙනෙයි කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා බැලුවහම.

      Delete
    15. // අන්දකයිප්පු කාපු උගුඩුවෝ කවුද කියලා පෙනෙයි කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා බැලුවහම.

      //

      කැප් එක දාලද බලන්නේ, ගලවලද බලන්නෙ හිටන්?

      Delete
    16. ඔහේගේ කන්නාඩිය ගලවලා මේක කියවනවා ---

      MR’s comeback only wishful thinking

      Delete
    17. //මෙම රහස් පරීක්ශනය රහසේම කර ඇනෝ ඇවිත් කොමෙන්ට් දැමූ සිනුවර තට්ට ශරුලොක් හෝම්ස් ට ජය වේවා හිටන්!//
      මම නෙවෙයි හුXX, ඔය වෙනින් කවුරු හරි.
      -මීට සීනුවර තට්ටයා

      Delete
    18. // මම නෙවෙයි හුXX, ඔය වෙනින් කවුරු හරි.
      -මීට සීනුවර තට්ටයා //

      ඇත්තද?
      එහෙමනම් සොලි වෙන්ඩෝනෙ හිටන්!

      Delete
    19. ජ්‍යොතිෂය තවමත් විශ්වාස කරන සාරස හෙවත් මහසොහොන් පිල්ලිය වැනි මෝඩ බයි වහල්ලුන් මෙන්ම කිසිදු ස්ථිර ප්‍රතිපත්තියක් නැති ඇතැම් ගයිඩ් පුලන්නන් ඇතුළු පාදඩයින්ට මෙන්න සිතන්නට පොඩි නිමිත්තක්,

      තම නීත්‍යානුකූල සේවා කාලය නිම වෙන්නට තව වසර දෙකක් ම තිබිය දී පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ ජඩයා හදිසි ජනාධිපති ඡන්දයක් ජනවාරි අටවෙනි දින පැවැත්වූයේ ඇයි ද කියා තොපි දන්නවා නොවේද?

      ඒ, පසුගිය 2014 දෙසැම්බර් මාසය සහ 2015 ජනවාරි මාසයේ අටවෙනිදා දක්වා කාලය ජ්‍යෝතිශ්‍යානුකූලව පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ ගේ ජීවිතයේ උච්ඡතම අවස්ථාව නිසා ය.

      ඡන්දයක් දිනනවා නම්, ජ්‍යෝතිෂ්‍යයට අනුව, දිනන්න තිබුණේ ඒ කාලයේ දී ය.

      එතැනින් ඔබ්බට ඇත්තේ පල්ලම් බැසීමේ කාලයයි !

      රාජපක්‍ෂ කල්ලිය ගෝටා ද මොකෙක් ද කියන අධම මිනීමරු නාකි අංකලයාද සමග නැවත ඡන්දයකට ඉදිරිපත් වුවහොත්, දැනට හඳුණාගෙන ඇති නග්න ජඩ ජාතිවාදීන් පිරිසට අමතරව තවත් පාදඩයින් කීප දෙනෙක් ද හෙළිදරව් වෙන්නට ඉඩ ඇති බව පෙනේ.

      මා පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ ඇතුළු ජඩයින් නැවත කරලියට කෙලින්ම එනවා නම් අවංකවම ඒ ගැන කැමති වෙන්නේ මූලිකව ම අන්න ඒ ආත්මාර්ථකාමී හේතුව නිසා ය.

      Delete
    20. @ Anonymous December 16, 2016 at 2:23 PM

      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    21. // මා පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ ඇතුළු ජඩයින් නැවත කරලියට කෙලින්ම එනවා නම් අවංකවම ඒ ගැන කැමති වෙන්නේ මූලිකව ම අන්න ඒ ආත්මාර්ථකාමී හේතුව නිසා ය. //

      කැප් එක නැතුව රෑට එලිපහලියට යන්න එපා..තට්ටෙට පිනිබායි හිටන්!

      Delete
    22. උඹ විතරක් නෙවෙයි අපත් පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ නැවත බලයට ඒමට අකමැති වීමට ආත්මාර්ථකාමී හේතුවක් ඇත. මේ වික්‍රම සිංහ නපුංසක පාලනය තවත් වසර 10 ක් පවතීවා යනු අපගේ එකම ප්‍රාර්ථනයයි. කලගුණ නොදත් පාදඩ මිලේච්ච ලාංකික මිනිසුන්ට ලබා දිය හැකි එකම සහ හොඳම දඬුවම එයයි.

      Delete
    23. ///කලගුණ නොදත් පාදඩ මිලේච්ච ලාංකික මිනිසුන්ට ලබා දිය හැකි එකම සහ හොඳම දඬුවම එයයි.///

      මචං සරස, උඹ හිතනවා නම් ලංකික මිනිස්සු ම්ලේච්ඡයි කියලා මොකටද බං උන් වෙනුවෙන් ඔච්චර දත කන්නේ? උඹ හිටපු මෙල්බර්න් වලටම ආපහු පලයංකෝ.... ගිහිල්ලා උඹේ වැඩක් බලාගෙන හිටපං. පුළුවන් නම් මරා ඕස්ට්‍රේලියවේ ප්‍රාන්තයක මහ ඇමති හරි ඔය මොකක් හරි ඇමති කරවා ගන්න බලපං.

      ඔව් මචං සරස, මේ වික්‍රමසිංහ ආණ්ඩුව අවුරුදු 10 ක් තිබුණොත් රටේ දොස්තරවරුන්ගේ ප්‍රමාණයත් වැඩි වෙනවා. මොකද ඉදිරියේදී තව විශ්ව විද්‍යාල බිහි වෙන්න නියමිතයි. එතකොට උඹලාගේ මොනොපොලි එකටත් අනිච්චේ දුක්ඛේ තමයි. ඕස්ට්‍රෙලියාවේ වගේ මෙහෙත් එක දොස්තර කෙනෙකුට ලෙඩ්ඩු 300 ක්, 500 ක් විතර වගේ ඉඳීවි, දැන් වගේ 3000 ක්, 4000 ක් නැතිව.

      Delete
    24. මේ සටහන ලියන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය හෙවත් GMOA ය විසින් කර තිබුණු ප්‍රකාශයක් පිළිබඳවයි.

      මාතෘකාවට යොදා ගෙන ඇති පදයේ වචන කීපයක් මා උපුටා ගත්තේ සුනිල් ආරියරත්න ලියා නන්දා නැන්දා ගයන "සුකිරි බටිල්ලන් ගේ සින්දුවක්" වූ "යනවා නම් අනේ මං අරං, යන තැනකට යන්න රත්තරං!" නම් ගීතයෙනි.

      නන්දා නැන්දා සහ විට්ටර් අංකල් දෙන්නගේ ප්‍රසංගයක් තිබූ අතර ඔවුන් දෙදෙනා පසුගිය ජනාධිපතිවරණය අරභයා නළාකරුවන් පිරිසක් විසින් පළකරන ලද පුවත්පත් දැන්වීමට සම්මාදම් වී නැති බව නිසැකව වටහා ගත් පසු එය නැරඹීමට ලැබුණු ඉල්ලීමක් මා පිළිගෙන තිබීම ඒ ගී පදය මට සිහිවෙන්නට ආසන්න ම හේතුවයි.

      ඒ කෙසේ වෙතත්, නැවතත් ප්‍රස්තූතයට එනවා නම්, ජීඑම්ඕඒය විසින් කියා තිබුණේ, ඔවුන් ගේ සාමාජිකයින් වන රජයේ වෛද්‍ය නිලධාරීන් රට හැර යාමට සූදානම් බවයි.
      යනවා නම් (යන දීපංකරේක / තොලොංජි වෙලා / මකබෑවිලා) යන්න රත්තරං යනුවෙන් මට කියවුණේ ඒ පුවතේ හෙඩිම දුටු විට ය.

      මගේ අදහස නම්, රටෙන් පිටව යන උන්, යන්නට හැකියාවක් ඇති උන් සහ අවශ්‍යතාවක් ඇති උන් ඔය ආකාරයට අනේ අපි යනෝ, අපිව බේරා ගන්ටෝ යනුවෙන් කිය කියා ඉන්නේ නැති බවයි. උන් යන්නට යති. ඇත්තටම කියනවා නම් අමුතුවෙන් යන්නට ඕනෑත් නැත. ඒ රටවල ඉන්නට හැකියාවක්, අවශ්‍යතාවක් තිබේ නම් පුහුණුවට ගිය අවස්ථාවේ දී ම ආපසු නොඇවිත් එහේ ම පැලපදියං වෙති.

      නමුත් සත්‍යය නම්, ඔය අපේ සාමාජිකයින් රටෙන් පිටවී යන්න යනවා යැයි කීම වනාහී, ජීඑම්ඕඒ කම්කරු සංගමය විසින් තම හාම්පුතා වන ආණ්ඩුව සමග කරන තමන් ගේ සාමාජිකයින් ගේ වරප්‍රසාද වැඩි කර ගැනීමේ වෘත්තීය සමිති ක්‍රියාදාමයේ කේවල් කිරීමේ අදියර සඳහා උපයෝගී කරගන්නා තුරුම්පුවක් පමණි. මෙය ඇත්තටම තුරුම්පු ආසියා නොව කොලේ වසා යටින් ගහන කැට කොළයක් පමණි. ඔවුන් කරන්නේ හුදෙක් ම කයිවාරුවක් ගැසීමක් පමණක් බව ඔවුන් ම දනිති.

      මේ පිළිබඳව, ඔහු ද වෛද්‍ය උපාධිධාරියෙකු වන, මා මිත්‍ර ප්‍රියන්ජිත් පෙරේරා, මෙසේ කියා ඇත.

      This is another GMOA 'hoax'.

      This is another lie they want the public to believe so that they can 'black mail' them and the government for more demands.

      When they say that doctors would leave the country if their demands, fair or unfair, are not met it implies that a Sri Lankan doctor remains in the country only for 'altruistic' reasons or to serve the public.

      It also implies that whenever, they feel they can fly to any destination in the world as the countries in the world are waiting for them with open arms. (I do not understand the childish immaturity of these people. Definitely there is something wrong with how they have been trained in their medical schools.) This claim cannot be any further from the truth.

      It is not easy to get a job in the Western world for a Sri Lankan doctor. For instance, In the UK they should sit for IELTS and get 7.5 out of 9. Then sit for PLAB 1 and 11 to get GMC registration. Then you should apply for jobs whenever there is a vacancy. Whether you get a job or not depends not only your passing IELTS and PLAB but also on your experience back in SL.

      In Australia the situation is the same if not worse. Lately they are run out of vacancies due to influx of British trained doctors. Now the demand for doctors seems to have dried out.

      In Canada the situation is the same. There are so many Sri Lankan migrant doctors without jobs as they haven't got the registration there.

      In Singapore and Malaysia their Medical Council register only the graduates from University of Colombo.

      In the case of the Specialists (or consultants in Sri Lanka), even if they manage to get jobs in UK they won't get Consultants' jobs or even associate specialist level jobs. Only a few specialities get sponsored GMC registration in UK. Others have to go through usual channel or some other complicated procedures.

      I am sorry to see doctors have gone down to this level in order to get their petty demands by deceiving the public and government in this way. Do they think that this arrogant, pompous and conceited attitude make them more friends among the public? And they say, when the public is angry, that public is 'jealous' with doctors. What a joke!

      Delete
    25. කාලවේලා මදිකම නිසා මම ප්‍රියන්ජිත් පෙරේරා ගේ ප්‍රකාශයේ අවසාන වැකිය පමණක් පරිවර්තනය කරමි.

      "මොන විහිළුවක් ද?

      ආමිකාරයින්, නඩුකාරයින්, රජයේ ඉහළ නිලධාරීන් වැන්නන් සඳහා පවතින ආණ්ඩු රටේ පොදු වැසියන් ගේ සම්පත් අපහරණය කරමින් අසාධාරණ වරප්‍රසාද ලබා දී ඇති බව සත්‍යයකි. රජයේ පාසල් පද්ධතිය ද එසේ අපහරණයට ලක් වූ එක් පොදු වස්තුවකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ට ද තම වෘත්තිය අයිතිවාසිකම් සහ පොදු වස්තුවෙන් ලොකු කුට්ටියක් කඩා ගැනීමේ කැක්කුමක් ඇති බව ද සත්‍යයකි.

      එසේ නමුත්, ඔය ජීඑම්ඕඒය කියන කියන විදියට ඔවුන් ගේ සාමාජිකයින් ට ලංකාවෙන් පිටත්ව වෙනත් රටකට ගොඩ බා ක්‍ෂණයකින් සේවය අරඹන්නට හැකියාවක් ඇතැයි කීම නම් විහිළුවක් පමණි.

      සැබෑ ප්‍රශ්නය එය නොව, මේ සියලු වෘත්තීය සංගම් කම්කරු ක්‍රියාකාරකම් සටන් සඳහා පලිහක් ලෙස පාවිච්චි වෙන්නේ විවිධාකාරයේ බදු ගෙවමින් රජයේ වෛද්‍ය සේවය පවත්වා ගැනීමට කඹුරන රටේ පොදු ජනතාව ම වීම ය.''

      ඉතින්, ජීඑම්ඕඒයට සහ එහි සාමාජිකයන්ට මගේ පණිවිඩය මෙයයි.

      යනවා නම් (යන දීපංකරේක / තොලොංජි වෙලා / මකබෑවිලා) යන්න රත්තරං...!

      Delete
    26. ක්‍රෑම දාල යාන්තම් කණාවට කැම්පස් තේරිලා පේරාදෙණියේ දී හිමිජ්ජ වගේ කිච වෙලා හිටපු ගැරඬි කබ්බන් අමාරුවෙන් ඔස්ට්‍රේලියාවට රිංගගෙන යාන්තම් ජීවත් වෙන්න පුලුවන් තරමෙ පඩියක් ලැබෙන මොකක් හරි අයිස් ගහන ජොබකට සෙට් වෙල දොස්තර ගෑනිගේ පඩියෙන් පවුල රැකගෙන ඉන්න ගමන් තමුන් මහලොකු ඉන්ජිනේරුවන් කියාගෙන අමුම ගොං විදිහට පොර ටෝක් ඉශුඑ කර කර ලංකාවෙ ඉන්න අසරණයෝ රවට්ටන්න පුලුවන්නම් ඔය කියන දොස්තරලට යන්න බැරි ඇයි?

      Delete
    27. ලොකු ඇණෝවරුනි, පොඩි ඇණෝවරුනි, සැම ඇණෝවරුනි....

      ත්‍රෙඩ් එක වේලේ...

      වහාම සරසතුමා නොහොත් මහසොහොනා ට විරුද්දව කොමෙන්ට් කොටන්න පටන්ගන්න හිටන්!

      Delete
    28. සරස,

      හැම පේරා ඉන්ජිනියර් කෙනෙක්ම කබ්බො නෙමෙයි. හැබැයි ගොඩක් අය ගත්තහම ලොවෙත් නැහැ ඒ වගේ මැටිමෝල් පට්ට ගෝත්‍රික මෝඩයෝ සහ කුහකයෝ. ඔය ඔසී ඉන්න මනපහත් අධම කුහක බැරි කල්ලා තමයි හොඳම උදාහරණය. හැබැයි ඉතින් හොඳ පේරා ඉන්ජිනියර්ස්ලා සුළු පිරිස කමත්වා.

      Delete
  4. තවත් කොමිසමක්...

    ReplyDelete
  5. /*මෙම රූපයේ දක්වා ඇති පච්චයෙන් අදහස් වන්නේ නැව් සුක්කානමක් සේ මා නිසි මග ගෙන යන්න. එහෙත්, නැංගුරමක් සේ මා එක තැන නො රඳවන්න යන්නයි. */
    බොරු කතා කියල මිනිස්සු නොමග යවන්න එපා පැරා. පච්චේ එතනම ගහල තියෙන්නේ මුදේ ඒ පච්චේ තියෙන හරියේ නැව් ගියාට, ඇන්කර් බස්සුවාට පාර හිටින්නේ නැහැ කියලයි.

    ReplyDelete
  6. ඔය සංකේත සහ ඒ ගැන කරන සටන් මධ්‍යතන යුගයටත් එහා නොදියුණු වැඩ.

    ReplyDelete
  7. http://www.prodirectselect.com/productimages/V3_1_Main/87420.jpg

    Menna baudda kadayaka wikunnata thiyena sapaththuwak

    ReplyDelete
  8. 1/2

    අජිත් පැරා,

    අපට කෙළින් කථා කර විසඳ ගන්නට කාරණයක් තිබේ. අජිත් පැරා යනු ජාතියක් හා ආගමක් නැති අඵතයකු බව අජිත් පැරා ම පවසන්නේ නම් ජාතිය හා ආගම ගැන ජාතිය හා ආගම පිළිගන්නා අපේ අපේ ප්‍රශ්නවලට අජිත් පැරා මැදිහත් වන්නේ ඇයි? එම මැදිහත් වීම තුළ ඇති සැඟවුණු අරමුණු කවරාකාර ද?

    ධර්ම චක්‍රයේ සම්මත ව්‍යුහාකාරය ගැන සුපැහැදිලි කතිකාවක් ඇති වූයේ අද ඊයේ නො වේ. සංස්කෘත භාෂාවේ චක්‍ර ලෙස ද පාලි භාෂාවේ චක්ක ලෙස ද හැඳින්වෙන වදන සිංහලයේ රෝදය අර්ථ දෙන්නකි. ගරාදි පිටතට නෙරා ගිය රිය සක මතුගම පැත්තේ රියවල පවතින්නේ ද යන්න අපි නො දනිමු. එහෙත් අප මහා බුදුරජාණන් වහන්සේ තම ජීවිතයේ වැඩි කලක් වැඩ වාසය කළ බුද්ධකාලීන භාරතයේ මගධ දේශයේ ද ඉන් පසු බෞද්ධාගමික ප්‍රබෝධය යළි ඇති වූ මෞර්ය දේශයේ ද (මගධය ව්‍යාප්ත ව සැදිණි) රිය සකවල ගරාදි පිටතට නෙරා ගිය බව නිගමනය කළ නො හැකි ය. පාලි ත්‍රිපිටකයේ බොහෝ තැන්වල චක්ක යෙදෙන්නේ රිය සක උපහැරණ ලෙස ගැනීමෙන් ය. මෙකී කරුණු පිළිබඳ අජිත් පැරා වැනි බකපණ්ඩිතයකු සමඟ ශාස්ත්‍රීය සාකච්ඡා කිරීම කාලය අපතේ යැවීමක් නිසා අපි එසේ නො කරන්නෙමු. සරල යන්න සරළ නො ව සරල ලෙස ම ලිවිය යුතු බව බන්‍ධුල කුදලාගම විසින් කරුණු සහිත ව පෙන්වා දෙනු ලැබ තිබිය දී ද අජිත් පැරා තවමත් සරළ යන කුණහරුපයක් ම ලියයි.

    ධර්ම චක්‍රය ව්‍යුහාකාරයෙන් කෙසේ විය යුතු ද යන්න වාග් විද්‍යාත්මකවත් ධර්ම ශාස්ත්‍රානුකූලවත් ඵෙතිහාසිකවත් නිර්ණය කර ගැනීමට මහ බැංකු ගනුදෙනුවේ සුලමුල සොයන්නට පත් කර ගත් කමිටුව වැනි විසුළු කමිටු අවශ්‍ය නැත. සැබැවින් ව එය අතීතයේ දී සිදු ව ඇති කාර්යභාරයකි. ඒ ගැන දැනුම නැති මාධ්‍යකාරයන් ද බ්ලොග්කාරයන් ද සංඝයා ද සිටී ම දැනුම්වත්බව ගැන ගැටලුවකි. යම් විෂයක් ගැන යම් අයකුගේ නොදැනුම්වත් බව එම පුද්ගලයාගේ ගැටලුවක් මිස එකී විෂයේ ගැටලුවක් නො වේ. ඊරියගොල්ලයන්ගේ සම්මත සිංහල වාර්තාව එක් පෑන් පහරෙන් කපා දැමූ අය දෙවරක් එම කාර්යයට ම නව කමිටු පිහිටුවමින් කළ කාලය අපතේ හැරීම අපි හොඳින් දනිමු. අවසානයේ දී තිබූ සම්මතයත් නැති විණ.

    එනිසා දීර්ඝ නින්දකින් අවධි වූවකු සේ ජාතියක් හා ආගමක් නැති අශික්‍ෂිත අජිත් පැරා එක වර ම,

    "දීර්ඝ කාලයක සිට නො විසඳී පවතින මෙම ගැටලුව විසඳාගැනීම බෞද්ධාගමික නායකයන්ගේ වගකීමකි. එය ඉටු නො කර, අන්තවාදීන්ට ප්‍රචාරය සඳහා භාවිතා කිරීමට මේවා ඉතිරි කර තැබීමෙන් සිදු වන්නේ ගැටුම් ඇවිලීම පමණි."

    වැනි හිතෝපදේශ ජාතියක් හා ආගමක් ඇති ශික්‍ෂිත මිනිසුන්ට දීම විසුළුවකි. එම හිතෝපදේශ අජිත් පැරා විසින් පැවසෙනුයේ ද සද්භාවකින් නො වන බව අජිත් පැරාගේ අතීත ක්‍රියාකාරීත්වය අනුව නිගමනය කළ හැකි ය. අජිත් පැරාට සිංහලයෙන් හෝ ඉංගිරිසියෙන් හෝ ඔදවත් තෙදවත් එකදු වැකියක් හෝ ලියා ගන්නට නො හැකි වීමේ ගැටලුවට විසඳුම අජිත් පැරා විසින් එම භාෂා නිවැරදි ව ඉගෙන ගැනීම මිස එම භාෂා ගැන විද්වතුන් එක් ව කමිටු පිහිටු වීම නො වේ.

    වර්තමානයේ සංඝයා වහන්සේ ධර්ම-විනය හෝ පාලි භාෂාව හෝ අවම වශයෙන් ශාසනාවතරණයේ අරමුණ හෝ නො දැන සිටීම "දීර්ඝ කාලයක සිට නො විසඳී පවතින" ගැටලුවක් විය හැකි ය. එහෙත් එමඟින් ගම්‍ය වන්නේ ධර්ම-විනයේ හෝ පාලි භාෂාවේ හෝ ව්‍යාකූලත්වයක් ඇති බව නො වේ. අජිත් පැරාට school යන වචනය නිවැරදි ව උච්චාරණය කර ගන්නට නො හැකි වූ විට අප කමිටු පිහිටුවා school යන්න Ischool ලෙස උච්චාරණය ද නිවැරදි ය යි තීරණය කළ යුතු ද? අජිත් පැරා කළ යුතු ව තිබුණේ school යන්න ischool ලෙස උච්චාරණය ද නිවැරදි ය යි ලියමින් ජාතික පුවත්පතක පිටු පිරවීම නො ව වචනවල මාත්‍රාවධාරණය කළ යුතු ආකාරය නිවැරදි ව ඉගෙන ගැනීම ය. එලෙස ම ධර්ම චක්‍රයේ ව්‍යුහාකාරය ගැන ගැටලු ඇති අය ඒ ගැන කෙරී ඇති ශාස්ත්‍රීය සම්ප්‍රදානය හැදෑරිය යුතු ය. කෙටූ පිටි යළිදු කොටන්නට (පිෂ්ට පේෂණයට) බකපණ්ඩිත උපදෙස් දෙන අජිත් පැරා සිතා සිටින්නේ භාරතීය හා ලාංකීය බෞද්ධ කලා ශිල්ප ගැන නූතන ආනන්ද කෙන්ටීශ් කුමාරස්වාමී තමා බව ය. අජිත් පැරා බෞද්ධ විහාර සිතුවම් ගැන ද තමා ඇල්. ටී. පී. මංජු ශ්‍රීට ද වඩා පර්යේෂණ කර ඇති පඬිවරයකු බව වරක් ලියූ සැටි අපට මතක ය.


    Cont …

    ReplyDelete
    Replies
    1. /* සරල යන්න සරළ නො ව සරල ලෙස ම ලිවිය යුතු බව බන්‍ධුල කුදලාගම විසින් කරුණු සහිත ව පෙන්වා දෙනු ලැබ */

      ඔබ සඳහන් කර ඇති "සරල ද සරළ ද යන පැහැදිලි කිරීම" ඉතා වැදගත් ලේඛනයක් සේ මට හැඟුණු නිසා මා එය මගේ බ්ලොගයේ ද නැවත පළ කළා.

      නමුත් එය W3Lanka හි කමෙන්ටුවක් ලෙස ලියා තිබුණේ බන්ධුල කුදලාගම නොව ඇනෝනිමසයෙකු විසිනි!

      Delete
    2. සමාවෙන්න. මා විවිධ නම්වලින් ආලෝචන කරන බැවින් නම පැටලී ඇත.

      මෙයට, සෑගිරියේ කීරාල

      Delete
    3. //අපට කෙළින් කථා කර විසඳ ගන්නට කාරණයක් තිබේ. අජිත් පැරා යනු ජාතියක් හා ආගමක් නැති අඵතයකු බව අජිත් පැරා ම පවසන්නේ නම් ජාතිය හා ආගම ගැන ජාතිය හා ආගම පිළිගන්නා අපේ අපේ ප්‍රශ්නවලට අජිත් පැරා මැදිහත් වන්නේ ඇයි? එම මැදිහත් වීම තුළ ඇති සැඟවුණු අරමුණු කවරාකාර ද?//

      ගණගෙඩියො කඩවල්වලට පැනල යකානැටීම "අපේ අපේ ප්‍රශ්න" නෙවේ "අපේ ඔහේලගෙ සහ රටේ" ප්‍රශ්නයක්.

      Delete
  9. 2/2

    සිංහල-බෞද්ධ සංස්කෘතිය නසන්නට දිවා රෑ නො බලා කටයුතු කරන අජිත් පැරා ධර්ම චක්‍රයේ ව්‍යුහාකාරය නිර්ණය කිරීමට පිෂ්ට පේෂණීය කමිටු පිහිටුවන්නට බෞද්ධාගමික නායකයන්ට උපදෙස් දෙන්නේ ඇයි? සරල ව පවසතොත් බෞද්ධාගමික නායකයන්ගේ අවධානය මූලික ප්‍රශ්නවලින් ඉවතට යොමු කරවා පණ අදිමින් සිටින යහපාලනයට සැනසීමක් ලබා දීමට ය. තරුණ භික්‍ෂු පිරිසක් යහපත් අරමුණක් වෙනුවෙන් වුව ක්‍රියාත්මක වූ ආකාරයේ අපරිණත බවක් ඇති බව අපි පිළිගනිමු. එහෙත් එම අපරිණත හැසිරීම දඩමීමා කර‍ ගෙන ජාතික හා ආගමික ප්‍රබෝධයට පහර දී එම ප්‍ර‍බෝධය යටපත් කිරීමටත්, ජාතිය හා ආගම පිළිගන්නා සද්දනන් අතර අනවශ්‍ය ප්‍රශ්න ඇති කිරීමටත්, නැඟී එන ජාතික හා ආගමික ප්‍රබෝධයේ නායකත්වයට පහර දී යටපත් කර යහපාලනයට මුක්කු ගැසීමටත් අජිත් පැරා දරන නින්දිත වෑයම අපි හෙළා දකිමු.

    ජාතිය හා ආගම පිළිගන්නා අපේ අපේ ප්‍රශ්න අපේකම දන්නා අපේ නායකයකු සමඟ අපට විසඳ ගන්නට ඉඩ දී ජාතියක් හා ආගමක් නැති අජිත් පැරා ජාතියක් හා ආගමක් නැති තම නායකයන් සමඟ පිටකෝට්ටේට වී ඕනෑ මඟුලක් කර ගත්තාට අපට කම් නැත.

    ජාතිමාමක,
    උඩදුම්බර වෝල්ටර මඩුගල්ලේ විසිනි.


    End.

    ReplyDelete
    Replies
    1. තෝ රංජන් මඩුගල්ලගේ මහ එකාද ?

      Delete
  10. The actions of Buddhist monks in Myanmar and Sri Lanka will hasten the downfall of Buddhism. In 100 years' time, it will be limited to only to the countries Thailand, Laos and Cambodia. Sri Lanka is poised to become Hindu country. The majority of the adherents will be Skandaits.

    ReplyDelete
    Replies
    1. Already the patron God of Sri Lanka is Skandha.

      Delete
  11. සිවුරුකාරයින්ට බැටන් පොල්ලයි පිස්තෝලයයි පළඳින්න කිව්වොත් නම් සමාජයේ ගොඩාක් ප්‍රශ්න ක්ෂණයකින් විසඳන්න පුළුවන් වෙයි හිටන්!

    ReplyDelete
  12. මිස්ටර් වෝල්ටර්,

    "තරුණ භික්‍ෂු පිරිසක් යහපත් අරමුණක් වෙනුවෙන් වුව ක්‍රියාත්මක වූ ආකාරයේ අපරිණත බවක් ඇති බව අපි පිළිගනිමු. "
    මොකක්ද බං යහපත් අරමුණ? ඔය සිවුරු කාරයෝ හැසිරෙන්නේ අර සව්දි අරාබියේ ඉන්න මුස්ලිම් අන්තවාදී 'මුතව්' ආමි එක වගේම නේද? උඹ ඔය කියන ආගමික ප්‍රබෝධයත් අයිසිස්, තලිබාන් අන්තවාදය වගේ එකක්ද? බෞද්ධ ආගමික ප්‍රබෝධයක් ඇත්නම් විය යුත්තේ මිනිසුන් ආගමානුකුල වීම හැර නැව් සුක්කානමක් පින්තාරු කළ සපත්තු විකුණන තැනකට බලෙන් කඩා වැදී ගෑනුන්ට පාට් දැමීමද? බුදු රුවක් පච්ච කොටාගත් විදේශිකයෙක් රටින් පිටුවහල් කිරීමද? බුද්ධාගමේ ලයිසන් දීලා තියෙන්නේ ලංකාවේ ඉන්න ඔය සිවුරු කාරයෝ ටිකටයි, උන්ට වඳින තොපි වගේ ලිං ගෙම්බන්ටයිද?

    ReplyDelete
  13. නැව් සුක්කානම නෙවේ, ඇත්තම ධර්ම චක්‍රයේ සලකුණ වුනත් සපත්තුවකට භාවිතා කිරීමේ වරදක් නෑ. මොකද ‍කරත්ත රෝදය හොයාගත්ත අයගේ පේටන්‍ට් අයිතිය නැතුව තමයි බුදුහාමුදුරුවොත් ඕක ගත්තෙ.

    මෙන්න මගේ අදහස. http://raj1st.blogspot.com/2016/12/blog-post_15.html

    ReplyDelete
    Replies
    1. Raj,

      ++++++++++++++++++++++++++++++++

      Delete
    2. මාතලන්ගේ සින්ඩියෙන් අයින් කරපු නිසා දැන් රාජ්ගේ බ්ලොග් එක කියවන්න ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. ඒ නිසා රාජ් අලුතින් ලිපියක් දැම්ම මේ වගේ අනික් සයිට් වල ලින්ක් එක දාලා කියන්න එක.

      Delete
    3. AnonymousDecember 16, 2016 at 11:38 AM
      ඊමේල් එකට ගෙන්නගන්න පුළුවන්. නැත්තං ෆේස්බුකියෙන් පුළුවන්. එහෙමත් නැත්තං දැනට වැඩිය පිරිසක් පරිශීලනය කරන ලාංකීය සින්ඩියෙනුත් පුළුවන්.ඒකත් බැරි නං බ්ලොග් රෝල්වලිනුත් පුළුවන්.

      Delete
  14. දැන් ධර්මචක්‍රය යයි කියාගන්නා නැව් වීල් ඒක නැව්වලට භාවිතයට තියෙන්නේ 17වන සියවසේ, ඒ කාලය වන කොට සිංහල රාජධානි කඳුකරයට පහුබැහැල තිබූ නිසා දොලාවෙන් ගිය ප්‍රභූන්ට කරත්ත රෝදය සහ නැව් වීල් එකේ වෙනස ගැන වැටහීමක් තියෙන්න නැතිව ඇති, ඒත් සුද්දෝ සහ දෙමල මිනිස්සු කරත්ත භාවිත කරානේ.

    ReplyDelete
  15. මේ ධර්මචක්‍ර පිස්සුවෙන් දඟලන හොර ගණයින්ට නිට්ටවට සනීපවෙන බෙහෙත් අපිලඟ තියෙනවා. 88-89 කාලේ දුන් දර්ම-චක්‍ර පොසිශන් එකේ තිබ්බ නම් සාර්ථක ප්‍රතිඵල නෙලාගත හැකියි. රටක සිවිල් පරිපාලනය බිඳවැටුණු පසු නැවත එය ගොඩනගන තුරු ත්‍රිවිධ හමුදාව එයට උදව් කරන්නේ කෙසේද යන්න, විශේෂ පාඨමාලාවක් මගින් මා හදාරා තිබෙනවා.

    මේ සිවුරුකාර ගණගෙඩි දෙව්දත්තරයින්ට නිසි පිළිතුරු දීමට නම් වරායේ මිනීමරු නැව් කොල්ලකාරයින්ට ඇඳිවතේ පහරන්නම දුන් ගරු කටයූතු නා.හ. පති වයිස් අද්මිරාල් තුමා දුන් පිළිතුරු වලින් ආදර්ශ ලබා නීතිය ක්‍රියාත්මක කල යුතුයි. මේ හොර ගණ හැත්ත බුරුත්ත පිටින් වෙඩිතබා අත් අඩංගුවට ගත යුතුයි.

    මෙම ත්‍රස්තයින් මර්දනය කිරීමට හමුදව යෙදවීමේදී සාමාන්‍ය මහජනතාවට කවදාවත් විස්තර කරලා අවබෝධ කරලා දෙන්න අමාරු කරුණු තියනවා. ඒ තමයි මේ වගේ අවස්තාවකදී ආරක්‍ෂක හමුදා විසින් ක්‍ෂණික තීරණ ගැනීම සහ එහි අතුරු ප්‍රතිඵල. තුන් දෙනෙකුගේ ජීවිත බේරාගැනීම සඳහා මාධ්‍ය වාර්තාකරුවන් ඇතුලු කඩාකප්පල්කාර කුක්කන්/ කික්කියන් එකෙකු මරන්න මා නම් පසුබට වෙන්නේ නැහැ. මගේ අත්දැකීම් කිව්වොත් 1988 - 89 කාලයේදී මා යුධ හමුදා ලාන්ස් කෝප්‍රල් වරයෙකුව සිටියදී මෙවැනි අවස්ථා රාශියකට මුහුණදී, රාජ්‍ය ආරක්ෂාව සහ සිවිල් පරිපාලනය රැකීමට වාර්තාකරුවන්ට ලේ පෙරෙන්න පහරදී/ අනවශ්‍ය අය මරා දමම්මින්, කැරලිකරුවන්ට ප්‍රහාරක රයිපල් වලින් මෙන්ම බර අවි ප්‍රහාර ද එල්ල කොට වෙඩිතබා ඔවුන් විනාශ කොට තත්වය සමථයකට පත්කලා. එතකොට 88-89 කාලේ කොලඹට කිරි-අපිට කැකිරි කියල පාසල් ගේට්ටුවෙන් ඇතුලෙ හිඳිමින් වර්ජනය කරපු ත්‍රස්තවාදීන්ගේ ලමා සොල්දාදුවන් වූ පාසල් ලමුන්ට වෙඩිතියල මරලා, තුවාල වෙල ඉස්පිරිතාලෙ හිටපු ළමා ත්‍රස්තයින්ව ඉස්පිරිතාලෙට පැනල සේලයින් බෝතලේ පිටින් උස්සන් ගිහින් ඔවුන්ට නිසි පිළිතුරු අපි ලබා දුන්නා.

    වරායේදිත් නාවික හමුදාවට ප්‍රහාරයක් එල්ලවුණේ නැතත් ඔවුන්ව ප්‍රකෝප කරවන දේ කියවුනා. 'අපි තමයි යකෝ යුද්දෙදි තොපිට ලේ දුන්නේ' වැනි කියමන්. නාවික හමුදාවට වරායේ ජාතියට ගොඩබහින්න දුන්නේ නැහැ. බාධාකලා. ඒ කණ්ඩායම අස්සේ කමරා කාරයෙක් රිංගලා හිටියා. පැහැදිළිවම ඔහුට අර පිරිසේ ආවරණය ලැබුණා. තවත් මොනවද කථා?

    පැරකුම් කියන ඔය පුරවැසි මාධ්‍යකරණය කියන්නේ ඒ විදිහට මිනීමරු ත්‍රස්තවාදී කැරලිකරුවන්ගේ ආරක්‍ෂාව ලබන්නකු ලෙස වීඩියෝ කිරීමද? පුරවැසි මාධ්‍යකරණය කියන අලුත් වචනයක් අටවාගත්තේ හැම රෙද්ද ඇසෙම රිංගන්න යුතු බලයක් හදාගන්නයි.

    එදා දහනායක නමැති මෝඩ දේශපාලන පුඟුල අමුඩයෙන් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ, කාර් එකෙන් බහිනකොටම පින්තූරයක් ගත්තා. (මට මතක හැටියට අපේ මහා නළු ටෝනි රණසිංහගේ සොයුරු රැලෙක්ස් රණසිංහ) එතකොට ඒවා පුරවැසි මාධ්‍යකරණය නෙවෙයිද? පුරවැසියන්ට ජංගම දුරකථන ලැබීමේ ප්‍රතිඵලය තමයි මහා ලොකුවට අපිම සටන් කරන මානව හිමිකම් උල්ලංඝනය කරන ආකාරයට, කෙනෙකුගේ පෞද්ගලික නිදහස විනාශ කරන ආකාරයට ඕනේ එකයි එපා එකයි ඔක්කොම ෆේස් බුක් ඒකෙ, යූ ටියුබ් ඒකෙ පළකරමින් තමන්ගේ කතා පහත නින්දිත ආසාවන් සපුරා ගැනීම. ඩයනා ජංගි ඇඳීම වෙනස් කලේ මේ මහා 'පුරවැසි මාධ්‍යකරණය' නිසා නේද?

    නිදහස වෙනයි වල්බූරු නිදහස වෙනයි. අපේ රටේ ඉන්න මාධ්‍යවේදීන් කියාගන්නා එක්තරා වල් බූරුවන් පිරිසක් වත්මන් යහපාලන රජයෙන් බලාපොරොත්තු වෙනවා, ඕනෙම තැනකට රිංගලා ඕනෙම දෙයක් ගැන විවිධ කුනුකතා ලියන්න, පින්තූරගන්න, මාධ්‍යවේදී හැඳුනුම්පත් ලයිසන් එකක් කියලා. අන්න ඒ පොර මානසිකත්වය මුලින්ම විනාශ කරන්න ඕනේ.

    වරායේ නාවික හමුදාපතිවරයා මෙන්ම මෙම ගණගෙඩියන් මර්ධනය කිරීමේ මහ දැවැන්ත යුධ මෙහෙයුම්වලට නායකත්වය දෙන රණවිරුවනුත් තමන්ගේ ක්‍රියාකලාපය වෙනුවෙන් වගකිව යුතුයි. නමුත් එසේ වගකිවයුත්තේ මේ තුට්ටු දෙකේ මාජ්ජ කාරයන්ට නොව, රටේ සේනාධිනායක අතිගරු මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් අදාල විශය භාර ඇමතිවරුන්ටත් පමණයි.

    -හිටපු හමුදා ජෙනරල් වරයෙක්

    ReplyDelete
    Replies
    1. Wicha umbe mole koloppan welada methana awith ano kotanne? Ayi namin enna bayada?

      Delete
    2. පරණ කියමනක් තියනවා වළඳ කලුයි කියලා කේතලේ කියනවලු. ඒ වගේ ඔබ කියනවා විචාරක ඇනෝ ඇවිත් පහර දෙනවලු. එහෙම කියන ඔබ ඇවිත් ඉන්නේ ප්‍රොෆයිල් එකෙන්ද?

      ඔබ කොහොමද මොන සාක්ෂි උඩද කියන්නේ විචාරක මැතිතුමාගේ මොළේ කොලොප්පන් වෙලා මෙතන ඇවිත් ඇනෝ කොටන බවක්? ඔබම උපකල්පන ගොඩ නගාගෙන ඔබම තීරණ දෙනවා. මෙවැනි චෝදනා නගන්න ඔබ ලජ්ජා වියයුතුයි. ඔබ කර තිබෙන්නේ බලවත් අපහාසයක්, විචාරකගෙ මානව හිමිකම් කැඩීමක්. ඔබව හරිනනම් වෙඩි තබා අත් අඩංගුවට ගෙන යුද්ධාධිකරණයට ඉදිරිපත් කර උපරිම දඬුවම් කළ යුතුයි.

      Delete
  16. මචං පැරා, උඹ ලා හරි ම වැරදි යි. උඹ ලා සන්නගෙන් උපරි ම වැඩ ගත්තා පහුගිය කාලේ ඡන්දවල දී. උඹ ලා උගේ මනාප ටිකත් කොල්ල කා ලා අන්තිමට ඌව ඩම්ප් කලා. අද ඌ පිස්සෙක් වගේ වෙලා. ආයේ බොනවා. චේන් ස්මෝකින්. උඹ බොරුවට සන්නා නිහඬ විය යුතු නැහැ වගේ කතා කිය ලා වැඩක් නැහැ. මැදිහත් වෙයන් (මැදිහත් වෙනවා කියන්නේ inference නෙවේ මචං. උඹ ඕවා උගන්න ලා මතුගමීස් ලා සිංහලෙන් මැදිහත් වෙ ලා ඉංග්‍රීසියෙන් infer කර ගන්නවා ලු!). සන්නා හාර්ට් පේශන්ට් කෙනෙක්. ඌ ආයේ ලෙඩ වෙයි. උඹ ලා සන්නව නැති කළා.

    ReplyDelete
    Replies
    1. සුරතල් නංගියේ අපෙ සන්නා
      යහපාලනයක ‍ගුණ පෙන්නා
      මැතිවරණෙදි කැහැ කැහැ උන් හින්දා
      සන්න ට මම වැන්දා

      අය්යා කීවා මට හරි නෑ
      ජැක්සන් සන්නට වැඩිය අගෙයි
      නිතරම රජා ට අන්දපු හින්දා
      ජැකියට මම වැන්දා

      නංගී ඒ හිතුවොත් වැරදියි
      එතකොට නංගිට පව් සිදුවෙයි
      රෙජිමයෙ බලයට එරෙහිව ඉදලා
      සන්නා දුක් වින්දා

      ජැක්සන් මරු ටොපි දුන්නේය
      දුන්නම අය්යත් ගිල්ලේය
      රස කර කර ටොපි ගිල්ලෙත් අය්යයි
      බැන්නෙත් අද අය්යයි

      ටොපිය නෙමෙයි මොන ලණු දුන්නත්
      ජැක්සන් කොච්චර උඩ පැන්නත්
      සන්නා ජැකාට වැඩිය හොදයි මට
      නංගියේ ඔබ බැන්නත්

      වරාය බලන්න එදා ගොහින්
      මිනිස්සු වට වී හිටිය නිසා
      මහ තිරයක් දා පෙන්නුවෙ අය්යේ
      ජැක්සන් නොවෙද අපේ

      නංගිගේ ජැකියා සට කපටයි
      අපේ සන්නා නම් සුදුයි කොටයි
      එබැවින් සන්නා ජැකාට වැඩියෙන්
      සුදු පාටින් ඉහළයි

      අය්යේ සුදු නම් ලස්සනද
      කුඩු දුමියත් හරි සුදු නේද
      එහෙනම් අය්යට සැමටම වැඩියෙන්
      ලස්සන කුඩු දුමියයි

      අපි දැන් මෙය බේරාගනිමු
      මැදමුලනේ ගෙන් වත් අහමු
      සන්නද ජැකියද හොද කියලා
      එතකොට මුලනෙ කියයි

      ඔව් ඔව් මම ඒකට කැමති
      මැද මුලනේ මේවා දනිති
      යමු යමු අය්යේ යමු යමු අය්යේ
      මැදමුලනේ ළගටා

      මැද මුලනේ කරුණක් අසමි
      සන්න ද ජැකිය ද වැඩිය අගේ
      කරුණාගෙන් අහලාවත් අප හට
      බේරා දෙනවාදෝ

      සන්නා හොදයි කීවත් වැරදියි...හූ...
      ජැකියා හොදයි කීවත් වැරදියි... හී...
      එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි
      නාමල් හොදය කියා.....

      Delete
    2. සබඳ,

      අගයමි. විරිත හෝ තනුව හෝ කුමක් ද? යන්න ද පවසන්නේ නම් රස විඳුමට තවත් රුකුලකි.

      බන්‍ධුල කුදලාගම.
      සදම්ටනය.

      Delete
    3. “සුරතල් නංගියේ අපේ අම්මා... සිරි අයියා

      Delete
    4. (පස) මිතුරු කුදලාගමයෙනි (මරාවාදී බැවින්),

      මෙය කරුණාරත්න අබේසෙකරයන් විසින් රචිත "හුරතල් නංගියෙ අපෙ අම්මා" නම් ඉතා පැරැණි ගීයක පද වැලෙක් අනුසාරයෙන් තැනූනක් බව පැවසුමට රිසියෙමි.

      ඇගැයුමට ඔබටැ තුති.

      Delete
    5. හිත මිතුරු සුබැසි කුදලාගමයෙනි,

      එකල්හි හැම සිකුරාදා දිනයකම හවස් වරුවේ “ළමා පිටිය” මෙහෙයවනු ලැබුවේ යූ.ඒ.එස්.පෙරේරා හෙවත් සිරි අයියා නමැති ගුරුතුමෙකි. අපේ අයියාට ද ඔහු මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයේ දී ඉගැන්නුවේය. අපේ අයියා මිනුවන්ගොඩ නාලන්දා විදුහලේ ඉගෙනුම ලබමින් සිටියදී අපේ පුංචි මාමා ද එහි තරමක් ඉහළ පන්තියක ඉගෙනුම ලැබුවේය. ඔවුන් දෙදෙනාටම ‘සිරි අයියා’ ඉගැන්වූ බව මා දැනගත්තේ ඔවුන්ගේ කතාබහෙනි. සිරි අයියා පිළිබඳ ඔවුන් මෙනෙහි කළේ දැඩි සෙනෙහසිනි.

      ප්‍රවීණ ගුරුවරයකු වශයෙන් පමණක් නොව සිරි අයියා, පුරෝගාමී ගුවන්විදුලි ළමා වැඩසටහන් මෙහෙයවන්නකු හා කවියකු වශයෙන් ද කීර්තියක් ඉසුළුවේය. ඔහු විසින් රචනා කරන ලද “සුරතල් නංගියේ අපේ අම්මා” ගීතය ද මහගෙදර ග්‍රැමපෝන් තැටි අතර විය. අයියා කෙ‍නකු හා නැඟණියක අතර ඇතිවන මේ ගීතමය සංවාදය කෙළවර වන්නේ සිරි අයියාගේ ද මියුරු හඬිනි.

      “අම්මා හොඳයි කීවත් වැරදී
      තාත්තා හොඳයි කීවත් වැරදී
      එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි
      දෙන්නම හොඳයි කියා”

      ගුවන්විදුලි මාධ්‍යයේ පුරෝගාමියකු වූ සිරි අයියා පිළිබඳ මෙතෙක් අපදානයක් නොලියැවී ඇතැයි මම සිතමි. ඔහු ගුවන්විදුලි මාධ්‍යයට හඳුන්වා දුන් සන්නිවේදකයන් අතරින් ප්‍රමුඛත්වය ලැබෙන්නේ කරුණාරත්න අබේසේකරයන්ටය.

      මෙන්න නිමල් මෙන්ඩිස් නම් වූ මියැසි මැවිසුරාණන් සුරතින් තැනී මහ මියැසි පඬි අමරදෙව් සූරීන්ගේ හඬින් ගැයුනු රසවත් ගීයක් ඇසුරින් තැනුනු තවත් රසාලිප්ත නිමැවුමක්.

      මජර කටින් මට උපතින් ලැබුණ
      හැකි උනත් යන යන තැන බොරුවට කහින්න
      මෛත්‍රි සර් අගමැති කම දෙනවාදෝ
      අනේ සර් මට උනු දේ නොපෙනේ දෝ

      මට මතක් වෙනව ටෙම්පල් ට්‍රීස් හිටි හැටි
      බොලා කතා කරේ මං ගාවදි දණින් වැටී
      මෛත්‍රී සර් අගමැති කම මට දෙන්න
      අනේ සර් පලිගන්නෑ පිලිගන්න

      රට ඇතුළේ ජාති වාදේ ඇවිස්සී
      ගොඩ එන්නට මඟ පෑදෙයි දෝ
      අනේ සර් මං අගමැති වෙයිදෝ
      එදා බොටත් පාර ලැබීවිදෝ

      මෙම අපූරු පදවැලෙහි නිමැවුම්කරුවා මුහුණු පොතෙහි සුරු කව් ගී පද බැඳි රුවන් නෙලූ නම් තරුණා ය.

      Delete
    6. බන්‍ධුල කුදලාගමයෙනි,

      ජනේරු අට දා මළ අපුච්චාට සෙනෙහෙන්...
      -------------------------------------------------

      දොරට බසිමි නැත කිසි­වකු මඟ අසන
      මඟට බතක්, බේතක් විමසා බලන
      අතට පයට නොදැනී දෙව­සර ගෙවිණ
      රැයට දවා­ලට මට තනි­කම පමණ

      නැ‍ඟෙන්නේ වෙසඟ සඳ - පින්බර මුහුණ
      ඉතින් නුඹ දකි­න්නට යන්නට සිතිණ
      කයින් ඉතිරි කළ පස් මිට ගත් සොහොන
      නිස­න්සලේ අඳුරේ එහෙම ම තිබිණ

      වෙසක් දාක රෑ අප ගෙපි­ලට පැමිණ
      පහන් ඇවිල වූ හැටි මා සිත ඇඳිණ
      බකට් පහන ඇවි­ලෙන විට සැඬ නලින
      සුළං මුවා­වට අද නුඹෙ අත නොවිණ

      ඈතින් ඇසෙයි හඬ ගණ කළු­වර බුරන
      මූදෙන් නැ‍ඟෙයි රළ හඬ වැළ­පුම් සරින
      මූණෙන් නුඹේ අව­සන් සින­හව පෙනිණ
      දෑතින් කෙසේ මම රැක­ගන්න ද පහන

      Delete
    7. අජිත පැරකුමුවෙනි,

      //(පස) මිතුරු කුදලාගමයෙනි (මරාවාදී බැවින්),//

      පැරකුමුවෙනි, ඉහත වැකිය කියවන ඔබට කවර නම් මනෝභාවයක් ඇති වේ ද?

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
  17. සබඳ,

    රසාකර ය. අරුණ පෙරේරාණනට පිළිවඳන් ලෙස ලිපියක් ලියමින් සිටියෙමි. ඔබ ද එක් කර ගෙන ම ලිපිය ලියා අවසන් කරමි. සිරි අයියා හෙවත් මීතොටමුල්ලේ යූ.ඒ.එස්. පෙරේරාණන් ගැන අප්‍රකට කරුණු කීපයක් මම ලියුවෙමි. එමෙන් ම මා විසින් පෙර දිනෙක අරුණ පෙරේරාණන්ගේ වියුණුව සඳහා ලියවුණු අමරබන්දු රෑපසිංහ, තිලක සුධර්මන් සහ ප්‍රේම් තිදෙනා (මාස්ටර් තුන් කට්ටුව) ගැන සඳහන් ආලෝචනයක තිබූ කරුණු ද එම ලිපියට එක් කළෙමි. මා අරුණ පෙරේරාණන්ගේ වියුණුවට එක් කළ ආලෝචනය පළ නො විණි. මා එහි පිටපතක් හෝ තබා නො ගත් නිසා කරුණු හානි විණි. එනිසා එම කරුණ යළි ලියුවෙමි.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete
    Replies
    1. අයියෝ බන්දුල....කෝ ඒක. මම ඔබ ලියන දේවල් ඉතා උනන්දුවෙන් කියවනවා. ඒ කමෙන්ට් එක කොහෙවත් නෑනේ. කියවන්න ආසාවෙන් ඉන්නවා. මොකක් හරි කරලා දාන්න.

      Delete
    2. සබඳ අරුණ පෙරේරාණෙනි,

      එම ආලෝචනය අස්තංගත වීම ගැන ම තමා මා ද පුදුම වූයේ. වන්නාට. යළි ලියමින් සිටිමි. මම ඔබගේ ලිපි පෙළ පසු ගිය කාලයේ දී කියවීමි. මාහැඟි ය. ඔබ මැද මාස්ටර් ඇසුරේ ගංගොඩවිල පැත්තේ ගෙවූ අසිරිමත් කාලය ගැන කිය වූ මා මතකය අමරබන්‍ධු ඔස්සේ බණ්ඩාරේ දක්වා ඇදී ගියේ ය. මා පසු ගිය දා ලියූ "නම් වෙනස් වීම්" ගැන පළමු ලිපියේ දී මම බණ්ඩාරේ ගැන සඳහන් කර ඇත්තෙමි.

      මා පසු ගිය සමයේ ලියූ ලිපි පොදු කියවීමක් සඳහා සකසා තව දෙසතියකින් පසු ජනගත වීමට නියමිත වෙබ් අඩවියක් සඳහා ලබා දී ඇත. අරුණ පෙරේරාණනට රිසි නම් ජනවාරියේ දී එම ලිපි බන්‍ධුල කුදලාගම කාණ්ඩය යටතේ කියවිය හැකි ය. එම වෙබි අඩවිය පවත්වා ගෙන යනු ලබන්නේ තරුණ පිරිසක් විසිනි. මම භාෂාසාහිත්‍යකලා ගැන සමාරම්භක සම්පත් දායකයෙක් වීමි. එය ජනවාරියේ ජනගත වනු ඇත. එයට විවිධ මත දරන අය ලියති; ලියන්නට නියමිත ය. එහි පාඨකයනට ද තමන්ගේ ලිපි එහි පළ කිරීම සඳහා සැපයිය හැකි ය. අරුණ පෙරේරාණන් සිහි කර මා ලියූ ලිපියක් ( පෝටාව ගැන ) එහි පළ වන්නට නියමිත ය. පෙරේරාණන්ගේ ලිපියට මා පෙරේරාණන්ගේ වියුණුව සම්බන්‍ධ කර ඇති නිසා එම ලිපිය ජනගත වූ සැණ පෙරේරාණනට නිවේදනයය වනු ඇත.

      මම කිසිවකු හෝ පසමිතුරු ලෙස නො සලකමි. මා විසින් වැඩිපුර ම විවේචනය කරනු ලැබූ පැරකුමුවන් ගැන වුව මගේ තුන්හිතකවත් රොසක්-පරොසක් නැත. පැරකුමුවන් තුළ සිටින සොඳුරු සංවාදශීලී මිනිසා ගැන මගේ අපරිමිත ගෞරවාදරයක් ඇත. මා ඒ ගැන ලියූ දෑ බොහෝ ය. පැරකුමුවෝ මා රෝ. භා. අබවඩුවන්ගේ කණ්ඩායමට දමා විගඩමක් කර ගත්හ. අතීතයේ එක් අඳුරු යුගයක ජ.වී.පෙ. කවුරුන් ද? ප්‍රා කවුරුන් ද? ආණ්ඩුව කවුරුන් ද? යන්න සොයා ගත නොහැකි වූ ආකාරයේ අවුලක් දැන් දැන් නිර්මාණය වෙමින් පවතී.

      සරසතුමෝ සහ මයුරවිලයෝ මගේ සන් මිතුරෝ ය. ඔවුන් තුළ ජීවත් වන සංවාදශීලී මිනිසුනට මම ළැදි ය. එය පාසල්වාදයක් හෝ සරසවිවාදයක් හෝ වෘත්තීයවාදයක් හෝ නාගරිකවාදයක් හෝ දේශපාලනවාදයක් හෝ නො වේ. සරසයන් නම් මගේ දශක හතරකට වැඩි කාලයෙක හිතවතියකගේ ශිෂ්‍යරත්නය ය. එහෙත් ඒ බව මා දැන ගත්තේ පසු කලෙක ය. සරසයන් ද මයුරවිලයන් ද මා ද එකට බැඳ තබනු ලබන්නේ භාෂාසාහිත්‍යකලාකාමය විසිනි. දිය යටින් ගිනි ගෙන යන කුහක නාසිස්මික චරිතවලට වඩා සරසයෝ ද මයුරවිලයෝ ද මා සිත් බැඳ ගනිති. නාසිස්මික චරිත වඩා කැමති සංවාදශීලී වීමට නො ව දර්පණයකින් පෙනෙන තම ප්‍රතිබිම්බයට ම ලාලසා පෑමට ය. අපෙන් බාධා නැත.

      ප්‍රිය අරුණයෙනි, පෙර කී මාධ්‍යකාර පරපුරට අදාළ ආලෝචනය සන්‍ධ්‍යා මානයේ ඔබේ අඩවියට එක් කරන්නෙමි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      (මෙම නම පළ කරන්නේ සංවාදයේ දී ආමන්ත්‍රණ පිණිස මිස මා විසින් ලියවුණු ලිපිවල ප්‍රතිරූපණ හිමිකම රැක ගැනීමට නො වේ. සරත් කලකට පෙර ලියූ ලෙස එවැනි "හද තුළ ආශා" මේ නහිනදෙහින වයසේ අපට නැත.)

      Delete
    3. // සිරි අයියා හෙවත් මීතොටමුල්ලේ යූ.ඒ.එස්. පෙරේරාණන් ගැන අප්‍රකට කරුණු කීපයක් මම ලියුවෙමි. //

      ගරු බන්ධුල කුදලාගම වියත් මැතිඳුනි,

      අප කුඩා කාලේ කොලොන්නාවේ තෙල් පිරිපහදුව ඉදිරියෙන් ඇති පාරේ ගෙයක එතුමාගේ සේවකයන් දෙදෙනෙකුද සමග සිරි අයියා ජීවත් වුනා. පසු කලෙක එම නිවෙස හෝඅ ආසන්න නිවෙසක විද්යා සිල්ප සමාගම පටන් ගැනුනා!

      Delete
    4. ඉතාමත් සතුටුයි බන්ධුල. ජනගත වීමට නියමිත වෙබ් අඩවියට හදවතින්ම සුබ පැතුම්. මේ ගැන බ්ලොග්කරුවන් දැණුවත් කරන්න. භාෂාව පිලිබඳ මා සතු අල්ප දැණුම පාවිච්චි කරමින් මම ලියන සටහන් ඔබ කියවීම පිලිබඳ මම සතුටට පත්වෙමි.

      Delete
    5. //ඔවුන් තුළ ජීවත් වන සංවාදශීලී මිනිසුනට මම ළැදි ය.//
      මරාට රෙදි නැතිව කඩේ යන එවුන්ට මොන සන්වාදද බන්.ඔය මොකක් හරි ගොන් ජෝක් එකක් දාගෙන හිටපන්.

      Delete
    6. සිරි අයියා සහ මගේ බිරිඳගේ පියා මිතුරන්ය. දෙදෙනාම කොලොන්නාවේය. දෙදෙනාම ආදී නාලන්දයින්ය. දෙදෙනාම ඉන්දියාවේ තිබු අප මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කලෝය. දෙදෙනාම දැන් අප අතර නැත.

      සිරි පෙරේරා මහතා මහ කොමසාරිස් තනතුර හෙබවූ බවක් මගේ මාමන්ඩිය කියා තිබේ.

      ඔය ගීතය ගායනා කර ඇති කුඩා දැරිවිය ට්‍රිලිශියා ගුණවර්ධන බව අසා තිබේ. ගායකයා නොදනිමි. අවසාන කොටස ගයන්නේ සිරි අයියාය.

      Delete
    7. අම්මට සිරි ,සරසයා සන්වාද ශීලී පොරක්ලු.දන්නැති හින්දා අහන්නේ ඌ කරන්නේ මොනවගේ සන්වාදද.

      Delete
    8. Anonymous December 16, 2016 at 7:45 PM

      සාරසයා පඩ ගූ හුජ්ජ ගැන කියවමින් තට්ටය කැප් තොප්පියකින් වසා සිටින අමු කුහක බක පඬි කල්ලතෝනි බල්ලෙක් සමග සංවා(ස)දයේ යෙදෙනු නම් දැක තිබේ.

      Delete
    9. අනේ සාරස වදින්නම් සන්වාද නම් කරන්න එන්න එපා.නොදන්න මල මගුල් නොකර ඔය දන්න ගොන් ජෝක් එක කරගෙන හිටපන් බන්.ඔය ගොන් ජෝක් කිරිල්ලට වඩා වැඩි දෙයක් අපි උබෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ .ඊටවඩා වැඩි දෙයක් උඹට බැහැත්නේ බන්.

      Delete
    10. සාරසයට සන්වා[ස]ද නම් බැහැ කියලා ඕනැ එකෙකුට තේරෙනවානේ බන්.ඕක පුලුවන්නම් ඕකා හැම තිස්සෙම බ්ලොග් අස්සේ රින්ගාගෙන ඉන්නේ නැහැනේ බන්.

      Delete
    11. සා රස යාගේ සන්වාද කිහිපයක් පහත සදහන් කරමි
      1.මරා යනු දෙවියෙකි.
      2.මම අස්ස විද්යාලයක උගන්වා ඇති බැවින් නොදන්නා දෙයක් නැත.
      3.මට ලෝකයේ උසස්ම අස්ස විද්යාලයකින් ලැබුනු පශ්චාද් භාග උපාදියක් තිබේ.
      4.ආනන්දේ හිටපු විදුහල්පති ලාත් බෙහෙත් ගන්නේ මගෙනි.ෆොටෝ පලකල හැකිය.

      Delete
  18. ප්‍රිය සරසතුමනි,

    ඔබතුමා විසින් පැවසෙන මාර්ගය මීතොටමුල්ල පාර විය යුතු ය. මම ගූගල් සිතියමෙන් ඡායාරූප ඔස්සේ ඔබතුමා පවසන තැන නිරීක්ෂණය කළෙමි. මට නම් එම පෙදෙස හඳුනා ගන්නට නොහැකි තරමට වෙනස් ව ඇත. ඔබතුමා ද නිරීක්ෂණය කර බලනු මැනවි. වටිනා තොරතුරකි ඔබතුමා පැවසූයේ. ඔබතුමාගේ සංවාදශීලීබව මම හොඳින් දනිමි. සරසතුමා සමඟ පේරාදෙණියට ගිය ගමන කිය වූ අයකු ඔබතුමාගේ සංවාදශීලිබව ගැන සැකසංකා තබා ගන්නේ නැත. සාහසික කලල්පතනයන්ගෙන් ක්ලිෂ්ට නො වන තඪාගයේ පිපි සුධවල අරවින්දයකි සරසතුමා.

    අරුණ පෙරේරාණෙනි, එම ගීය ට්‍රිලීශියා සහ සිරි අයියා සමඟ ගායනා කළේ ඩබ්ලිව්. ඒ. විජේපාල බව කුදලාගම මැතිනිය පවසන්නී ය. විමසා බලනු මැනවි.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා