මෛත්‍රී - මහින්ද සම්මුතිය මොකක් ද?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ අතර නිර්මානය වී තිබෙන සම්මුතිය ගැන තවමත් පැහැදිලිව හෙළිදරව් වී නො මැත. 

එහෙත්, ලැබී තිබෙන වාර්තා අධ්‍යයනය කිරීමේදී අනුමාන කළ හැකි කාරණයක් වන්නේ දෙපාර්ශ්වය ම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමේ සම්මුතියක් නිර්මානය වී තිබෙන බවයි. 

අගමැති අපේක්ෂකයකු නම් නො කරන අතර, මහින්ද සිය අපේක්ෂකයන් වෙනුවෙන් ද මෛත්‍රී තමන්ගේ පාර්ශ්වය වෙනුවෙන් ද ප්‍රචාරණයේ යෙදෙන්නට ඉඩ තිබේ. මේ වෙනුවෙන් මහින්ද ජාතික ලැයිස්තුවෙන් තරග කිරීමට ඉඩ තිබේ. 

කෙසේ වෙතත්, මෙවැනි සම්මුතියක් ඇති වී තිබේ නම් ජනාධිපති මෛත්‍රීපාලට එරෙහිව ඔහුගේ පාර්ශ්වයෙන් පවා දැවැන්ත විරෝධයක් එල්ල වන්නට ඉඩ තිබෙන බව ද වාර්තා වේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. I feel sorry for the silly fidiots who were promoting Sillysena ......

    ReplyDelete
  2. පැරා, දැන් හරිය....?

    ReplyDelete
  3. අසල්වැසි ඉන්දියාවට රටට ආදරය කරන දුෂණ වංචාවන්ගෙන් තොර දේශපාලන නායකයන් නැතත් යම්කිසි වැඩපිළිවෙලක් දර්ශනයක් සහිත දේශපාලකයන් පිරිසක් වෙති.මොන වංචා දුෂණ මගඩි මැද්දේ වුව ඉන්දියාව දියුණු වන්නේ ඒ නිසාය.අපිට අඩු ගානේ එහෙම උන් ටිකක් වත් නැත.මේ වන විට එය හොඳින් ඔප්පු වී හමාරය.සිරාගේ සිට මහින්ද දක්වාත් රනිල් ගේ සිට අනුර කුමාර දක්වාත් එම සතාමය.විමල්ලා චම්පික රාජිතලා ගැන තව කවර කතාද ?මුං ඔක්කොම දේශපාලන ඩීල් මගින් තම බඩගෝස්තරය ගැට ගසා ගැනීම හැර වෙන කිසිදු සැලසුමක් නැති දේශපාලන හිකනළුන්ය.ඉදිරි චන්දය යනු මුංගේ තවත් එක 'යටිං ඩීල් උඩිං බණ' සංදර්ශනයක් පමණි.සැරසෙන්න තවත් ආතල් ගැනුමකට.වියදම ඔබේ පොකට්ටුවෙන්!

    ReplyDelete
  4. " කනව කනව රනිල් ජුබිලි පාටිය."

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා