රට මුහුණ දී තිබෙන බව කියන ආර්ථික අර්බුදයට හේතු

වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ලක්දාස් පනාගොඩ පසුගියදා වැදගත් හෙළිදරව්වක් කළේ ය. ඔහු පවසන පරිදි හම්බන්තොට වරාය ඉදිකිරීම වෙනුවෙන් ගත් ණය පමණක් ආපසු ගෙවීම සඳහා මේ වසරේ රුපියල් බිලියන හතක් ගෙවිය යුතු ය. 

එයින් බිලියන තුනක් පසුගිය ජනවාරියේ ගෙවන ලද අතර හතරක් ජුනි මාසයේ ගෙවිය යුතු ය. 

හම්බන්තොට වරාය උපයා තිබෙන්නේ මේ ගෙවන මුදලින් අංශු මාත්‍රයක් පමණි. 

ඔහු විසින් හෙළිදරව් කරන ලද තවත් කාරණයක් වන්නේ මෙම ඉදිකිරීම වෙනුවෙන් ලබා ගත් ඩොලර් මිලියන 500 වෙනුවෙන් ගෙවීමට නියමිතව තිබූ 2%ක් පමණ වන පොළිය ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් මත 6% දක්වා වැඩි කරගෙන ඇති බවයි. 

ණයගැතියා ණය හිමියා ලවා පොළිය වැඩි කරවා ගත් මේ අභිරහස කුමක්දැයි මහින්ද රාජපක්ෂ, ප්‍රියත් බන්දු වික්‍රම වැනි අය හෙළිදරව් කළ යුතු ය.

මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව ඔය සිරිලිය ගිනුම වැනි පුණ්‍යාධාර ගිනුම්වලට මේ ආයතන විසින් පිං තකා මුදල් බැර කරනවා විය හැකි ය. ඒවා රාජ්‍ය නො වන සංවිධාන බවත්, ඒවායේ ඇති මුදල් රාජ්‍ය මුදල් නො වන බවත් ඉන් පසු තර්ක කළ හැකි ය. 

සන්ඩේ ටයිම්ස් වාර්තාව මෙතනින්

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. නිකන් පලයන් පැරෝ බයිල ගහන් නැතුව. දැන් ඔය තැටිය ගෙවිල ගෙවිල හම ගිහින් තියෙන්නෙ. හැම රෙද්දටම පහුගිය ආණ්ඩුව පටලල ඇඟ බේරගන්න එක මටනම් අහන්නත් අප්පිරියයි. යකෝ ලංකාවෙ අලුත් ආණ්ඩුවෙ ඉන්නෙ තොත්ත බබ්බුද?

    මේ සියලුම ආර්ථික අර්බුද වලට හේතුව වත්මන් රජයේ දේශපාලන අස්ථාවරත්වය, දුර්වල ආර්ථික කළමණාකරණය සහ යල්පැනගිය ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති බව මගේ අදහසයි. පසුගිය රාජපක්ෂ රජයද (රෙජීමය) පාදඩ කලු සල්ලි සහ විවිධාකාර සෙප්පඩ විජ්ජා වලින් ආර්ථිකය සමග සෙල්ලම් දැමුවද මෙතරම් අස්ථාවර දුර්වල තත්වයකට නොවැටී තබාගැනීමට සමත් විය. දැන් එම පැරණි තක්කඩි ක්‍රමයට තිත තබා ආර්ථිකය නව ප්‍රතිපත්ති මත ගොඩනැගීමට කාලයයි.

    ඉක්මනින්ම 20 වැනි සංශෝධනය කෙසේ හෝ සම්මත කරගෙන වහ වහා මහ මැතිවරණයකට යා යුතුයි. පාර්ලිමේන්තුවට දක්ෂ තරුණ පිරිසක් පත්කරගෙන දෙස් විදෙස් විද්වත් උපදෙස් මත හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කරගතයුතුයි. රවී කරුණානායක/ මහේන්ද්‍රන් ප්‍රමුඛ කණ්ඩායම සිය දුබලතාව ක්‍රියාවෙන් ඔප්පු කර හමාරයි. ඒ වෙනුවට දක්ෂ දේශීය විද්වතුන්ගෙන් යුත් කණ්ඩායමක් සොයාගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. නිකන් ගොන් කථා නොකිය හිටහන් බන්.. රාජපක්ෂල අවු. 10 මාෆියා ක්‍රමයට ගෙනිච්ච ආර්ථිකේ මාස් 4කින් හදන්න පුලුවන්ද?

      Delete
    2. හරියට හරි. මෙම රජයට ආර්ථිකය ගොඩගනු තබා අවම වශයෙන් පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක්වත් නැතිබව පෙනෙනවා. 2001 දී මෙරට දැඩි ආර්ථික අර්බුදයක සිටිද්දී එජාපය "යලි පුබුදමු ශ්‍රී ලංකා" වැනි වැඩසටහන් ඉතාම ආඅකර්ශනීය ලෙස ඉදිරිපත් කරමින් මැතිවරණයක් ජයලබා ජනතා විශ්වාසය ලබාගත්තා. අඩුපාඩු තිබුනත් එම කාලයේ ලෝක ආර්ථික/ දේශපාලන ප්‍රවණතා අනුව එය සෑහෙන සාර්ථක වුණා. වත්මන් එජාපය එදාට සාපේක්ෂව සෑහෙන බංකොලොත් බවයි පෙනෙන්නට තිබෙන්නේ.

      Delete
  2. ක්‍රිෂ්ණාJune 4, 2015 at 6:10 PM


    වාසුදේව ගෙඩියා
    අවුරුදු 76යි වයස - භාෂාවෙන් කියන්න බෑ වාසුදේව නානායක්කාර යනු හිටපු ජාතික භාෂා ඇමතිවරයා ය. ඔහු පාර්ලිමේන්තුවේදී පකයා යන වදන හැන්සාඩ්ගත ක...





























    ඕකට හොඳ පිලිතුර දැනගැනිමට නං හමුවිය යුත්තේ ජැක්සන් ඇන්තනි ඇතුලු මහින්දට කඩේ ගිය නලා කරුවන් පිරිසයි,කුරුණෑගල දයාසිරියාවයි. කියවයි එකසිය ගනට.







    ReplyDelete
  3. දැන් මෙතනට දුවගෙන එන Sa rasa වැනි රාජපක්ශවාදීන් මෙසේ කියනු ඇත.

    1. බොරුවට චෝදනා එල්ල කරන්න එපා. කෝ ඔප්පු කලා?
    2. ඔය වගේ දූශන යූඇන්පී ආන්ඩු කාලෙත් උනා.

    මම කලින් පෝස්ටුවකට ප්‍රමාද වී දාපු කොමෙන්ටුවක් මෙතන ආපහු දාන්නම් ඉන් ඇඩ්වාන්ස්වම.

    1. බොරුවට චෝදනා එල්ල කරන්න එපා. කෝ ඔප්පු කලා?
    මෙහෙම හිතමු... ඔන්න හොරෙක් සරස ගේ පොකට් එකට ගහනවා පාලු පාරකදි. ස රස තනියම එලෝගෙන ගිහින් හොරාව අල්ලගන්න කොට ඌ පොකට් එක පාලමෙන් පල්ලෙහා ගඟට විසි කරලා. හොරාව පොලිසියට බාර දෙනවා, ඊට පස්සෙ නඩු දානවා. විනිසුරු හොරාව නිදොස් කොට නිදහස් කරනවා සාක්කි නෑ අරක මේක කියලා.

    සරස බොරුවට හොරාව හොරකමකට අල්ලන්න හැදුව කියල හොරාගේ සහචරයො කියනවා!

    සරස එතකොට හිතන්න ගන්නවා... "අනේ පව් නේද හොරා.. එයා හොරකමක් කලේ නැහැනේ.. හොරකමක් කලා නම් ඔප්පු වෙන්න එපෑ" කියලා!! සරසට දුක හිතිලා පපුව පැලිලා මැරෙන්න පවා ඉඩ තියෙනවා එයා අදහන ආගම අනුව!!!

    2. ඔය වගේ දූශන යූඇන්පී ආන්ඩු කාලෙත් උනා.
    මෙහෙම හිතමු... සරසගේ ගෙදරට හොරු පනිනවා 91 දී වගේ. හොරා ගෙදර තියෙන සල්ලි, රත්තරන් බඩු, ටීවී, කැසට් ඔක්කොම හොරකම් කරනවා. සරසල ෆුල් ට්‍රයි කරලා පොලිසියත් එක එක විදියට උනන්දු කරවලා හොරාව අල්ලගන්නවා. සල්ලි, බඩු ටික ආපහු ගන්නවා. හොරාටත් පුලුවන්නම් දෙක තුනක් අනිනවා.

    සරසගේ ගෙදරට ආයෙත් හොරෙක් පනිනවා 2010 දී. හොරා ගෙදර තියෙන සල්ලි රත්තරන් බඩු, එල්සීඩී ටීවී, ස්මාට් ෆෝන්, ලැප්ටොප් ඔක්කොම හොරකම් කරනවා.

    සරස එතකොට.. "අනේ ඉතින් මේ හොර කම උනේ දේශප්‍රේමී ආන්ඩුව යටතේනේ.. යූඇම්පී ආන්ඩුව යටතෙත් අපේ ගෙදර හොරු බින්දනේ.." කියලා හිත හදාගන්නවා..!!!

    - Dimithri

    ReplyDelete
  4. රටක ආර්ථිකයක් දැන් පවතින ක්‍රමයට පත්වෙන්න ඒ කිව්වෙ ආර්ථිකයේ වර්ථමාන තත්වය කියන දේ අතීතයේ යම් යම් දේවල් මත රදා පවතින්න පුලුවනි. නමුත් අපි නැවත ඒ අතීතයේ සිද්දි සමතයට පත් කර පලියට ආර්තිකය නැවත යථා තත්වය ට පත්වෙන්නෙ නෑ..උදාහරණ විදියට සිරිලිය ගිනුම ්සහ හම්බන්තොට වරාය නැවත නියම ට්‍රැක් එකකට ගත්තා කියලා ආර්තිකයට ඒකේන ලොුක ලාබයක් ලැබෙන්නෙ නැහැ....

    ආනාගත ආර්තිකය දියුනු කරන්න නම් අතීතයේ කුනු ඇදීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ සදහා ආර්තිකය දියුනු කරන්න විශාල පරාසයක වැඩපිලිවෙලක් අවශ්‍යයි. ඒ වගේ වැසටහනක් දකින්න නෑ... කුනු අවුස්සලා කන අර පාරෙ හිගාකන පිස්සු හිගන්නා වගේ ටයිප් ආන්ඩුවකින් පුලුවන්ද සාර්ථක ආර්ථිකයක් බලාපොරොත්තු වෙන්න?

    ReplyDelete
    Replies
    1. උබ වගේ රාජපක්ෂ ගැත්තෙක්...
      උබට මේ බිලියන ගනනක වංචා ගැන හෙවීම පේන්නෙ කුනු ඇදීමක් වගේද?
      මේව මූල්‍ය අපරාධ.. මේව ගැන හොයල වගකිවයුත්තො හිරේ යවන්න ඔනෙ..
      මේව ගැන හොයන එක උබට අමාරු වීමෙන්ව පේන්නෙ උබ ශිරන්තියෙයි මරාගෙයි සෙරෙප්පු සුප් බොන එකෙක් කියල...

      දැන් කවුරුහරි උබේ ගෙට පැනල ගෑනිට අහවල් එක කරල ගියොත් පහුකාලෙක දූශකයව අල්ලගත්තහමත් කියනවද " පැරනි කුනු අදින්න එපා ව්නේ" කියල...
      නොදෝකින් උබල වගේ ප*යෝ...

      Delete
  5. කියවනවා වැඩියි, කොරනවා අඩුයි.

    ඒ ණය සහ පොලිය නැවත සාකච්ඡා කර ප්‍රතිව්‍යුහගත කර නොගන්නේ ඇයි?

    ReplyDelete
  6. ප්‍රියත් බන්දු FCID එකට ගෙනල්ල ප්‍රශ්ණ කලාවගේ මතකයි . තවම කිසිම Action එකක් අරං නැහැ. ප්‍රියත් බංදු පසුගියකාලේ මෙතරම් දේපල ධාරියෙක් වුනේ කෙසේද ? .කෝ මේවට උත්තර ?

    ReplyDelete
  7. රාජපක්ෂල හොරකමි කල බව ඔින පොඩි දරැවෙක් උනත් දන්න සාමාන්‍ය දෙයක්නේ.එය පිළිනොගන්නේ රාජපක්ෂ බැතිමතුන් පමණයි.නමුත් පුුශ්නෙ මෙීකයි.කෝ හොරැැ අල්ලලා දඩුවමිදෙනවා.නීතිය සාධරණ බව කෝ?අලිහොරැැ යහතින් ගෙදර යනවා.දැන් ආණ්ඩුවට වෙලා තියෙන්නෙ ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී තත්ත්වයයි.මෛතුුී බලය උදෙසා පල් හොරැැ ඔඩොක්කුවෙී දමාගෙන මුක පූටිටුවෙල ඉන්නෙ.අන්තිමට තමන් බලයට පත්කල ජනතාවගේ බෙල්ල කකා බදු ගගහ ආණ්ඩුව එදාවෙිල දුවනවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා