ජානකී සූරියආරච්චි නම් ස්ත්‍රීවාදිනිය

ඇය දක්ෂ චිත්‍ර ශිල්පිනියකි. ලේඛිකාවකි. ව්‍යවසායිකාවකි.

ඇගේ මුල් කාලීන ළමා පොත්බොළඳ කතාවලින් පිරී තිබිණි. එහෙත් පසුකාලීනව ඇය විසින් කරන ලද ඇතැම් නිර්මාන ළමයින්ගේ හද බැඳගත්, ළමයින්ට පමණක් නොව වැඩිහිටියන්ට ද රස විඳිය හැකි අපූරු ඒවා ය.

විශේෂයෙන් ම ඇගේ 'දොයි අම්මා' නම් පැදි පෙළ හා ඒ සමග බැඳුණු චිත්‍ර පෙළ සහිත පොත හා වීඩි‍යෝව සුවිශේෂ ප්‍රතිභාවක් පළ කරන අනගි කෘතියකැයි මට සිතේ.

එහි දරුවකු අම්මා දෙස හෙළන ආදරණීය බැල්ම ගෘහස්ථ ශ්‍රමිකාවක් ලෙස ඇගේ භූමිකාව දෙස අලුත් ඇසකින් බලන්නට සමාජය පොළඹවයි. ඒ සමග බැඳුණු චිත්‍ර පෙළ ප්‍රකාශනශීලිත්වයෙන් අනූන ය.

ජානකී සූරියආරච්චි කිසි දිනෙක තමන් ස්ත්‍රීවාදිනියක ලෙස හඳුන්වා ඇති බවක් මම නො දනිමි. එහෙත්, තමන් ස්ත්‍රීවාදීන් යයි කියන බොහෝ අය වෙතින් පළ නො වන නිර්මානශීලිත්වයක් ඇගේ මෙම කෘතිය තුළින් මතු වේ. එසේ වීමට මූලික හේතුව වන්නේ මෙම නිර්මානය තුළ ඇති අව්‍යාජත්වයයි.

අද වන විට ලංකාවේ ළමයින් සඳහා වූ කලාව කෲර වෙළඳපොළක් වී තිබේ. ළමා නො වන චිත්‍රපට ළමා චිත්‍රපට යයි ළමයින් රවටා පෙන්වා මුදල් ගසා කෑම අද වන විට ජාතික සිනමාව වී තිබේ. රූපවාහිනී චැනල් ළමයින්ට පෙන්වන්නේ බොරු වීරයන් ගැන කාටුන්, ඇනිමේෂන් හා සුජාත දියණි, අභීත දියණි වැනි බොළඳ කතා ය. ළමා සාහිත්‍යය යයි දක්නට ලැබෙන්නේ තොරන් වැනි චිත්‍ර සහිත වචන ගොඩවල් ය. 'සකල බුජං - කොට කලිසම් තමයි අඳින්නේ වැනි' ළමා අපචාර සිද්ධි ළමා ගී ලෙස හඳුන්වා දෙන ළමා ගීත කලාව තුළ වැඩිපුර තිබෙන්නේ ළමයින් වැඩිහිටියන් ලෙස ගී ගැයීමේ සුපිරි තරු මේනියාවකි.

ජානකී සූරියආරච්චි ළමයින් සඳහා යෝග්‍ය චිත්‍ර කලාවක් ද කතා හා කවි කලාවක් ද ‍ගොඩනඟා ගන්නට සමත් වීම අනාගතය ගැන බලාපොරොත්තු ඇති කරන තත්වයකි. ඇය දක්ෂ ව්‍යවසායිකාවක් වීම තුළ ද වටිනාකමක් තිබේ.




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ජානකී ගේ පැණි මූණ ඇරුනාම මොන හත්තිලව්වක්ද හලෝ අහිංසක. ඉස්කෝල වල ළමයින්ගේ ඇඟේ බලෙන් පොත් ගහන්නේ එව්වායේ සප්ලයි මැනේජර් ලා අල්ල ගෙන. හිස්ටීරියාව උතුරන පිස්සු ගෑණු ව්‍යවසායිකාවෝ වුනාම ශුම්පිටර් වගේ ව්‍යවසායකයා අර්ථදක්වපු අය වලවල් වල පෙරළෙනවා ඇති. පැරා ඔයා වෙලාවකට සූරියප්පෙරුම වගෙ නෙ හැම මගුලම ගැණ කතා ලියන්න යනවා.

    ReplyDelete
    Replies
    1. Schumpeter (1965) defined entrepreneurs as individuals who exploit market opportunity through technical and/or organizational innovation.

      නිකම් යන්න දීප්ති පැටියෝ බොරු ලොකු වචන දාන්නේ නැතිව. ඔව ඉන්ටනෙට් එන්න කලින් ඔයාලා අර අලියෝස් ෆ්‍රාන්සේස් ‍එකේ පොත්වල පිංතූර බල බලා හිටපු කාලේ නම් මැජික් වෙන්න ඇති.

      ලස්සන හරි දක්ෂ හරි ගෑනියෙක් දැක්කා ම තමන්ගේ ගෑනි මතක් වෙලා තමන්ගේ ජීවිතය ගැන ලිංගිකව කලකිරිලා අර ගෑනිට හිස්ටීරියාකාරියෙක් ය කියා බනින එක හඳුන්වන්න අපට නම් එච්චර බර වචන ඕනැ නැහැ. අපි ඒකට කියන්නේ ලිංගික ඉරිසියාව කියලා.

      Delete
    2. පැරාගේත් ඉතිං ගැනියෙක් දැක්කම ඉස්සරහා නැට්ට තෙත් වෙලා එකට කිරි උනලා ඕනි එකයි එපා දේයි හැම ලබ්බම ලියනවා. පැරා පව්. මාළු ඔළු ටිකක් කන්න.මොලේ පෑදෙන්න පැරා.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. //අපි වැම්පයර් ලා ට ආසයි කියලා හිතුවද? //
      ++++++++++
      අනේ ඔව්.... කවුරු හරි මේ ඇත්තිට බල මාළු ටිකක් අරන් දෙන්න.... පැරාට ඔළු ටික දෙන්න.....

      Delete
    5. අනේ මේ දීප්ති පැටියෝ ඔය පරන යල් පැනපු බයිල කියවන්නෙ නැතුව සමාජ වෙනසක් සදහා අවංකව කරන්න පුඵවන් දෙයක් කරන්න බලන්න. අපි එදත් අදත් දීප්තිලගෙ ඔය වගේ බයිල තගවලට බයවුනේ නැත්තෙ සහ ගණන් ගන්නෙ නැත්තෙ,අපි විශ්වාස කරපු දේශපාලනයක් එක්ක පැවති රාජ්‍යට අභිමුඛ වුන සීරියස් දේශපාලනයක නියඵන නිසා. මෙම දේශපාලන අභිමුඛ වීම හමුවේ අපිට පැරණි එක්ස් කණ්ඩායමේ “මතවාදීමය“ තග සෙල්ලම් බෝනික්කන්ගෙ වැඩක් වගේ තමයි පෙනුනෙ. අන්තර්ජාලේ ව්‍යාප්තියත් එක්ක මේ කණ්ඩායම් වලට කලින් තිබුනු “සමාජ ඒජන්තයා“ගේ භූමිකාව දැන් දියවෙලා ගිහිල්ල ඉවරයි. මේකට හොදම උදාහරණය තමයි කුමුදු කුසුම් කුමාරට “ත්‍රිමාන“ වෙබ් එකෙන් පුද්ගලික මඩ ප්‍රහාරයක් එල්ල කරනකොට කුමුදුලට පුඵවන් වෙනව “කථිකා“ බ්ලොග් එක හරහා පැරණි එක්ස් කණ්ඩායම න්‍යායිකව ප්‍රශ්න කරපු සංවාදය නැවත මතුකරන්න. මෙම මතුකිරීම් සදහා කිසිම න්‍යායික විදිමත් ප්‍රතිචාරයක් නැහැ. මේ නිසයි අපි කියන්නෙ අන්තර්ජාලයේ ව්‍යාප්තියත් එක්ක පැවති “සමාජ ඒජන්තයාගේ“ භූමිකාව විප්ලවීය වෙනසකට භාජනය වෙමින් පවතිනව කියල.අන්තර්ජාලයේ ව්‍යාප්තියත් සමග ඕනැම පුද්ගලයෙකුට දැන් බ්ලොග් පිටුවක් හරහා තමන්ගේ අදහස් පලකිරිමෙන් “සමාජ ඒජන්තයෙකු“ බවට පත්වෙන්න පුඵවන්වෙලා තියෙනව. මේ අනූව “සමාජ ඒජන්තයා“ගේ භූමිකාව ප්‍රජාතන්ත්‍රීය කරණයකට ලක්වෙලා තියෙනව. නමුත් මේ ශේෂවෙලා තියෙන සෙල්ලම් බොනික්කු දේශපාලනයට ආකර්ශනය වන සුඵ පිරිසක් සමාජය තුල තවමත් පැවතීම පවතින දේශපාලන අර්බුදයේම ප්‍රකාශනයක් විදියටයි තේරැම් ගන්න වෙන්නෙ.

      Delete
    6. කිසියම් අධ්‍යයනයක් කරන්නට මිනිසා විසින් හදන ලද කොන්දේසි මෙන්ම ස්වභාවික ලෝකය ද ප්‍රවෛගික (dynamic) වූවකි. මිනිසා මෙන් ම පරිසරය ද වෙනස්කම් වලට භාජනය වෙමින් පවතින්නකි. එක කාලයක දී එකතු කරන ලද තොරතුරු තවත් කාලයක දී තව දුරටත් සත්‍යය දැයි සොයා නොබැලීම දැඩි අඩුපාඩුවකි. මෙසේ කියද්දී මිනිස් ස්වභාවය සහ ලෝක ස්වභාවය ගැන සත්‍ය යැයි ඔප්පු කරන ලද වෙනස් නොවන සිද්ධාන්ත ගැන සැක පළ කිරීම බහුතරයාගේ සාමාන්‍ය සිරිතයි. එහෙත් ඔවුන් සැක පහළ කරගත යුතු වූව නොහොත් මිනිස් ස්වභාවයේ සහ ලෝක ස්වභාවයේ නිතර පවතින විවිධ වෙනස්කම් මොනවා දැයි විමසීමට අමතක කර දැමීම ද සාමාන්‍ය සිරිතයි.

      පෙන්සිල්වේනියාවේ ගොවිපොලක හැදී වැඩෙන රේචල් කාසන් මුහුදු ජීවවිද්‍යාඥවරියක් (marine biologist) ලෙසින් 1936 දී සිට සේවය කළේ ධීවර බියුරෝවේය. එයට පූර්ව කාලීනව බඳවා ගත් දෙවැනි කාන්තාව ඇයයි. ඇයගේ ප්‍රධාන කර්තව්‍යයන් වූයේ මාළු ජනගහණය ගැන ක්ෂේත්‍ර වාර්තා විශ්ලේෂණයෙන් මහජනතාව වෙනුවෙන් ලිපි සම්පාදනයයි. පුවත්පත් වලට ලිපි ලියන ඇය වසර ගණනාවක් යද්දී අතිශය ජනප්‍රිය වූ වැඩියෙන් ම අලෙවි වූ ලැයිස්තුවට පත්වෙන මුහුදු පොත් ත්‍රිත්වයක් ලියන්නට සමත් වූවාය.

      තතු සොයාගන්නට විද්‍යාත්මක ක්‍රමවේද ලොව තිබිය දී තවමත් imaginary අවදානම් පස්සේ හඹා යන අයට සමාවක් දිය හැකි ද?

      Delete
    7. Mama mehema liyanne me boru kathawa thawath balan inna barima nisa. Janakiwa mama danne avurudu 10tath wadiya kal indan. Mage bank eke math ekka wada kale. eya mage hondama yaluwo kipa denagen kenek.. E nisa me "anonymous" ta wadiya mama eyawa ithaama hondata andunanawa. Janakiwa hariyata danne nathnam danna kenekugen ahaganna nikam boru katha nokiya.

      Mama anonymous" ta challenge karanawa JS balen iskola wata poth denawa kiyanwa nam ehema poth aran giya ekama eka iskolayak kiyanna kiyala. (Iskole nama kiyanna) Mama e kiyana onema iskoleka principalge phone number akak illala daannam attada kiyala kaatath ahaganna. Iskola gaane poth aran gihin wikunana lekakayo one tharam innawa. eth JS kawadawath iskolekin illuwath geniyanne naha.. naha. Adu tharamin eya karana workshop ekakatawath iskolekin salli aran naha. Anith onema lekakayek salli gannawa worshop walata. eth janaki Ehema aran thiyena ekama eka iskolayaka nama kiyanna kiyala mama challenge karanawwa.

      Mage jiwitheta JS tharam hitha honda gehanu dakala thiyenne bohoma tikai. Eyage onema yaluwekgen ahala balanna.. Danne nathi dewal liyanna epa dannawa wage..

      Eya entreprenuour kenek kale api thamai.. (Eyage bankuwe padiya okkoma wiyadam kale poth walata. Anthimata bankuwen asa wenakota eyage bank account eke thibune Rs. 97/-.) Eya poth noliya bankuwe hitiyanam ada mita wadiya godak hondin Bank manager kenek wela innawa. Eyata "succesful entreprenuour" kiyapu kena moanwada janaki gena danne. Eyage aluthma cartoon eka karanna salli madiwela eyage car eka lease ekak aran dunneth mama. Eya godak amaruwen mewa karanne.. Ehema kenekuta mehema liyana ayata kiyanna wachana mata naha. Eyage tikiri company eka approve kale ape senior manage mr. dharmawardhena. Mamai thawa yaluwekui thamai eyage company accounts haduwe, eka kipa sarayakma bankrupt wenna giya, JS nitharama free copies dena nisa. (eyage langama inna ayagen ahala balanna e gena) Anthimata dan free copies dena eka nawattala thiyenne. Eyage poth Arpico ekata, keells, introduce kale ape yaluwo kattiya. Api hamoma eyata aadare eya lassana nisa nemei. e tharam honda kenek ape jeewitheta hambawenne kalathurakin nisa. mehema kiyanne avurudu gananak eyawa danna nisai.. JS ta me wage naraka widiyata kiyanna puluwan wenne, thamange poth tika vikinenne nathuwa duk windina aya thamai.. eyage poth lamai me tharam aasawen illana eka daraaganna bari aya witarai.. JS ge bookstall eke punchi lamai porakana heti balan inna bari aya. Puluwan nama Janaki poth dipu ekama eka supply manager kenekuge namak kiyanna puluwanda??? Lokuma loku udawwak... Eka namak kiwwath athi... Boru nokiya.. Me lipiya liyapu kathuwarayath mita wadiya wagakimen liwwa nam hondai.. thaman liyana de aththak da nedda kiyala tikak hoyala balanna thibuna.. ahinsakainta me wage mada gahanne nathuwa.. Puluwan nam Janaki poth dipu ekama eka iskolayak hoyala kiyanna mama ethakota e kiyana iskole number eka hoyala dennam hamotama ahala balanna.. ehema nathuwa hithu hithu widiyata boru liyanna epa..

      Delete
    8. අනේ පලයන් බන් යන්න.... ලැජ්ජ නැතුව ඇනෝ එන්නෙ ඔයාම නේද ජානකී....

      Delete
    9. dan ithin ehemawath kiyamu.. uttara nethi nisa.

      Delete
    10. ජානකී ව හොඳට දන්න කෙනෙක් හැටියට, එයත් එක්ක බැංකුවේ අවුරුදු ගණනක් එකට වැඩකරපු කෙනෙක් හැටියටයි මේ ලියන්නෙ. මේක පරණ බ්ලොග් එකක් උනත් මම දැක්කෙ අදයි වෙන බ්ලොග් එකක පැටලිලා තිබිලා. ජානකී කවදාවත් සල්ලි පස්සෙ යන කෙනෙක් නෙවෙයි. ඒවා බොරු කතා. එයාගෙ පොත් ඉස්කෝල වලට බලෙන් දානව නම් ඒ ඉස්කෝලෙ නම කියන්න. එහෙම නැතුව 'ජානකී ඇතැම් පාසල් වලට තමන්ගේ පොත් බලෙන් දමන බව නිරීක්ෂකයෝ පවසති' වගේ ගොබ්බ කතා නම් ලියන්න එපා ඉතින්.
      Y.S.

      Delete
  2. මොකක් නැතත් දක්ෂ ව්‍යවසායිකාවක් කියන එක නම් පිළිගන්නම වෙනවා.... නැත්තන් ලෝකෙ කොහේවත් නැති සමාජවාදයක් කරේ තියන් ඉන්න මේ ගල් ආදාව කඩේ යවන්න පුලුවන් වෙයිද ලේසි පාසු කෙනෙක්ට........

    දැන් NGO ඩොලර් නැති නිසා පැරා ලෝකල් රුපියල් වලටත් විකිනෙණවා වගේ.... පව්...

    ReplyDelete
    Replies
    1. ආ, දැන් ඩොලර් නැද්ද?

      සමහරු නම් කියන්නේ මා ගාව ඒවා උතුරනවා කියලානේ.

      කොහොම වුණත්, මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ධනවාදය කියන්නේ යථාර්ථයක්. ඒක ඇතුළේ මාකටිං තිබෙනවා. බොබ් මාලේත් මාකටිං තමයි කළේ. මාකටිං නැතිව කොහොමච නිර්මානයක් ජනතාව අතරට ගෙන යන්නේ?

      අනෙක කවුරුද කියන්නේ වෙළඳපොළ ධනවාදයේ නිර්මානයක් ය කියලා? වෙළඳපොළ ධනවාදයට බොහෝ කලින් සිට තිබුණ මිනිසාගේ උසස් නිර්මානයක්. ධනවාදය විසින් කර තිබෙන්නේ එහි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නැති කර දැමීමයි.

      මෙහි ඇති වීඩියෝව බලන්න. යම් නිර්මානයක් සුන්දර නම් ඒ ගැන කතා කරනවා මිසක් ඒ චිත්‍ර ඇන්ද පින්සල හදන්න මයිල් ගත්ත සතා මරපු හැටි ගැන කතා කරලා වැඩක් නැහැ.

      මම මේ නිර්මානය අගය කරනවා. මම ඒකට කැමති වෙන්න කලින් අපේ පොඩි එවුන් ඒකට කැමති වී තිබුණා. මම කියන්නේ එහි දේශපාලන අරුතකුත් තිබෙනවා කියලායි. අපි ඒ ගැන කතා කරමු.

      ජානකීගේ මාකටිං ගැන මට නම් ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඒක ප්‍රශ්නයක් ද?

      Delete
    2. හරියටම හරියන්න... වෙළද පොල ජය ගන්න...
      නාමෙ ලොව බබළන්න.... ඔබත් පැරකුම් ඇඩ් ගන්න......

      ඔබගේ අලුත ලියු හෝ පැරණි, නවකථාව... කෙටි කථාව..... ළමා කථාව.... නව ක්‍රමයකට නව වෙළද පොළක් කරා දිශානුගත කරන්න.... " නිව් පැරකුම් ඇඩ්" මතුගම....

      Delete
    3. තමන්ට වදින පෝස්ට් මකන්න පැරා. මම කරුණු 5කින් පැරට උත්තර දුන්නා මෙන්න බොලේ කමෙන්ට් එක නෑ. උඩින්ම කමෙන්ට් එක දාපු ඇනෝ මම.

      Delete
    4. මෙලොකෙ වැඩක් නැති පොතක ඇඩ් එකක් දාලා පැරා අහගත්ත කුණු කතා ටිකක්.... මම ඉන්නෙ ජානකීට අල්ලපු ලේන් එකේ..... පැරා ඒ පැත්තෙ එනවනම් අපේ ගෙදරත් තේ එකක් බීලා යන්නවත් එන්න....

      කොහොමත් පොත් විකුනපු සල්ලි දෙන්න මාසෙ අන්තිමට එනව නේද?

      Delete
    5. Boru liyanna epa. Janaki inne lane ekaka nemei. Ekenma boruwa eliwenawa.

      Janakige poth naraka nam, naraka poth liyanne janaki witarada? ayi anith hamaoma liyanne honda pothda? ayi janakitama apahasa karanne? janakige poth me tharam janapriya nisa. Me wenakota lankawe wedima janapriya poth nisa. Danne nathnam ahanna sarasavi, gunasena walin. Podi lamainta balen poth denna katawath baha. Lamai poth kiyawanne asa nam witarai. Matath lamai dennek innawa. Lamai asa wena poth liyana eka e tharam lesi naha. Ithin ehema liyana kenekuta me tharam baninna tharam waradak nemeine.. Janaki miniyak marala nahane? Janakige poth kiyawala lamai narak wenawa kiyamuko. Ehenam lamai narakwenne janakige poth kiyawala witarada?? Ayi me tharam tharahak janakige poth gena?? Mokadda attama hethuwa???.. Katawath waradak nokara thamange paduwe mahansiyen weda karana minissunta ohoma karanna epa..

      Delete
    6. අනේ පලයන් බන් යන්න.... ලැජ්ජ නැතුව ඇනෝ එන්නෙ ඔයාම නේද ජානකී....

      Delete
    7. dan ithin ehemawath kiyamu.. uttara nethi nisa.

      Delete
    8. ජානකී ව හොඳට දන්න කෙනෙක් හැටියට, එයත් එක්ක බැංකුවේ අවුරුදු ගණනක් එකට වැඩකරපු කෙනෙක් හැටියටයි මේ ලියන්නෙ. මේක පරණ බ්ලොග් එකක් උනත් මම දැක්කෙ අදයි වෙන බ්ලොග් එකක පැටලිලා තිබිලා. ජානකී කවදාවත් සල්ලි පස්සෙ යන කෙනෙක් නෙවෙයි. ඒවා බොරු කතා. එයාගෙ පොත් ඉස්කෝල වලට බලෙන් දානව නම් ඒ ඉස්කෝලෙ නම කියන්න. එහෙම නැතුව 'ජානකී ඇතැම් පාසල් වලට තමන්ගේ පොත් බලෙන් දමන බව නිරීක්ෂකයෝ පවසති' වගේ ගොබ්බ කතා නම් ලියන්න එපා ඉතින්.
      Y.S.

      Delete
  3. දැන් ඉස්කෝලවල යන අළුත්ම සෙල්ලම තමා . මොකෙක් හරි එකෙක් ටීචර්ලව අල්ලගන ළමයින්ට පොත් දීලා හෙට එනකොට සල්ලි අරගන එන්න කියලා කියන එක.

    දරුවන්ට පොත පත දෙන්න ඕන , එක අනිවා කරන්න එන වැඩක් , ළමයි විෂය බාහිර පොත් පත් වලින් ඇත්වීම හන්දා තමයි අපිට පස්සේ පරම්පරාව , සහතිකපත් උගත්කමින් සහ ධනයෙන් පොහොසත් උනාට ආකල්ප වලින් සහ මනුස්සකමින් දුප්පත් උනේ

    ඒ උනාට මේ බලහත්කාර පොත් වෙළදාම නං අනුමත කරන්න බැ

    ReplyDelete
    Replies
    1. ඒක හරි පැරාත් ගුරෙක් නේද? පැරාත් බිස්නස් එකට හවුල්ද?

      Delete
    2. මගේ දරුවාගේ ඇඟේ මේ පිස්සු ස්ත්‍රිය විසින් ලියන ලද පොත් බලෙන් ගැසීමට එරෙහිව මම විදුහල්පති වරියක් සමග කරුණු පහදා දී එය නැවැත්තුවා. ඕනෙ එකියක් ඕන පුකක් මාකට් කළාට කමක් නෑ ඇඟේ බලෙන් ගහන්න දෙන්න බෑ. අපිට පිස්සු නෑ.

      Delete
    3. දැන් මෙතන කරන්නෙත් ඒකනෙ බන්.... මූ සමාජවාදෙ... සමානාත්මතාව ගැන බණ දෙසන ගමන්.... දෙකයි පණහෙ පොත් සීයට දෙසීයට මාකට් කරලා...

      මූ කැළේ ඉස්කෝලෙ ඉන්න ලමයින්ටත් පොත් ගන්න කියලා බල කරනවා ඇති..... ගමේ එකා ගස් බඩගාලා සල්ලි හම්බකරලා ලමයි කොන් වෙනවට බයේ පොත්ගන්න සල්ලි දෙනවා....මූ 10% කොමිශන් එක අරගෙන ලමයි එක්ක කාර් එකේ යනවා.... පව්....

      Delete
    4. Iskole nama kiyanna. Oya kohomada kiyanne janaki lamainta wikunanna poth ewwa kiyala.?? Janaki kawadawath ehema dewal karanna tharam pahath mattamakata yana kenek nemei.. Oyata loku waradimak. Eyage poth ehema katawath balen denna one na. Balen illagena iskolawalin gedaratama enawa. Poth ganna iskolawalin hema niwadu kaalema enawa eyage gedarata lankawe hema theninma. Ehema apu iskolekin ahanna janaki adu tharamin geyin eliyatawath awada kiyala. Thamange paaduwe weda karagena inna minissuntath inna amarui me widiyata nam.

      Lamainta poth balne age gahanne malpiyali, wasana, godage publishers. Eth ehema karana aya gena liyanne na. Ehema nokarana aya gena boru liyanna one tharam aya innawa. Kavuru unath atta hoyala balala liyanna, facts and figures ekka.

      Hariyata danne nathuwa ohoma kiyana eka waradi. oya kiyana principalge nama kiyanna. iskole kiyanna. Hoyala balanna principalge wedakda janakige wedakda kiyala. Martin wicremasinghege poth ganna kiyala lamainta principal kiwwoth ekata martin wicremasinghe palida?
      Ahamu principalgen. Nama kiyanna iskole. Mama kohoma hari phone number eka hoyala post karannam, ethakota me hemotama ahanna puluwan Janaki poth dunnada nedda kiyala. Ethakota harine.?

      Delete
    5. අනේ පලයන් බන් යන්න.... ලැජ්ජ නැතුව ඇනෝ එන්නෙ ඔයාම නේද ජානකී....

      Delete
    6. dan ithin ehemawath kiyamu.. uttara nethi nisa.

      Delete

  4. ඇයි මේ පෝස්ට් එකේ තියෙන එක වචනයක් ගැන විතරක් කොමෙන්ට් කරන්නේ. මට නම් පේන්නේ ළමා ගීතයක් හැටියට මේක ඉතාම ඉහල තත්වයක තියෙනවා කියලයි. පැරා කියපු විදියටම වැදගත් පණිවුඩයක් ළමයින්ට කාවදින විදියට ඉදිරිපත් කරලා තියෙනවා. ඇයි අපට මේක අගය කරන්න බැරි කියන එක මට නම් ප්‍රශ්නයක්.
    මේ වගේ නිර්මාණ ඇසුරු කරන්න ළමයි පුරුදුවුනොත් ඒ අය අපට වඩා හොඳ මිනිස්සු වෙයි පස්සේ කාලෙක.

    ReplyDelete
  5. මා ජානකී ගේ පොත් නම් කියවා නෑ. පොත් පිටකවර නම් ඉතා සුන්දර චිත්‍රවලින් සමන්විත බන දැක තියෙනවා.

    අපේ ළමා කාලයේ ළමා පොත් තිබුණේම නැති තරම්. ඒ අතින් නම් අද ළමයි කොච්චර වාසනාවන්නතද?

    හැබැයි එක ලේඛකයෙකුගේ පොත් ගොඩක් කියවනවාට වඩා වැදගත් විවිධ ලේඛකයින් ගේ පොත් කියවීමයි.

    කොතරම් ළමා පොත් තිබුණත්, මාකට් කලත්, වැඩිපුර විකිණෙන්නේ නම් උපකාරක පොත් නේද? ගිහින් බලන්න ගොඩගේ වැනි තැනකට.

    ReplyDelete
    Replies
    1. අනේ උඹ කියවන කතා පොත්. ඒ කාලේ කුණුහරුප පොත් බල බලා ඉදලා අපිට එනවා මේ බන කියන්න. වනචර තට්ටයා.

      පැරා හොදයි මේ මිනිහා එක්ක බලද්දී.

      Delete
    2. කකා ගේ පොඩි කාලේ විනොදාන්ශේ මිනිස්සු චු කරන හැටි හොරෙන් බලාගෙන ඉන්න එක

      Delete
    3. NIYAMI ANOLA, MAMATH OYA KATHA ANUMATHA KARANAWA, SHAA, MARE MARU, WARE WAA. CHOO PADA, PUKA GENA LIYANA KAKKA.

      Delete
    4. ආනේ, ඇනෝ බලලා ටික මෙතනටත් ඇවිත්...!!!

      මෙන්න ඔයාලාට මගෙන් කතන්දරයක්.
      http://kathandara.blogspot.com/2013/06/go-ahead-make-my-day.html

      Delete
  6. 3.69 min වල ඉන්න හබි වගේ ඉන්නේ නැතුව පැරත්, කතන්දර තුමත් අනෙකුත් සියලුම හබිලත් තමුන්ගේ වයිෆ් ට උදවු වෙන්න ඕනේ කියන එකයි මේකේ ගන්න ඕනේ ආදර්ශය!

    ReplyDelete
    Replies
    1. උදවු වෙන්න ගෑනියෙක් ගැණියෙක් වෙන්න එපැයි. මේ ලිංග රහිත අමුතු සත්ත්ව විශේෂයක් නේ ව්‍යවසායක ස්ත්‍රීවාදිනිය කියන්නේ. අර ගම්පහ පැත්තේ භූගත ජලයට වහ දාපු හේලීස් ලා ව්‍යවසායකයිනේ, ඇයි ඉනොවේශන් කරලා, ලංකාවෙ මිනිස්සු දාස් ගනකට රස්සා දුන්නා නේ. අඩේ එතකොට වහ දැම්මේ කවුද? අපිද?

      Delete
    2. හැබැවටම පැරාගේත් මගේත් රැවුල් කට් එක නං ඒ වගේ තමයි.

      ඔතන හබීලාව ස්ටීරියෝටයිපිං කරලායි තියෙන්නේ.

      මෙන්න හබියෙක් විදියට මං හාමිනේට උදව් කරන හැටි විස්තරාත්මකව.

      1උදේම ඇඳ ලඟට තේ කෝප්පයක් ගෙනිහින් දීම

      2. ඉඳල හිටල දවසක කොට්න් බ්ලවුස් එකක් මැදල දීම
      3. ඉඳලා හිටලා දවසක කන්න මස්, බෝංචි, පරිප්පු වගේ දේවල් සරල විදියට උයලා දීම

      4. කවියක් ලියලා, ඒක සින්දුවක් විදියට ගායනා කරන්න උත්සාහ කිරීම

      5. හදිසියේ මං මළොත් හෙම මාව මතක්වෙන්න කියලා අර ගෝස්ට් ෆිල්ම් එකේ වගේ මෙව්ව එකක් තෑග්ගකට අරං දීම

      6. ඉගෙනීමේ කටයුතුවලට අවවාදාත්මක උදව් දීම

      7. බැංකුවලින් ණය ගැනීම ගැන පාඩම් කියලා දීම

      8. ණයට දීමේ ආදිනව ගැන කියලා දීම


      !!!

      Delete
  7. ජපානේ, රුසියාවේ, නැත්නම් ප්‍රංශය වගේ රටවල් වල, එහෙමත් නැත්නම් ඇමරිකාවේ ඩිස්නි වල තියෙන ළමා කතා බලනකොට අපේ ඒවා නිකං විකාර වගේ.

    හා පැටියෙක් හිටියා, එයාට අම්මා කියනවා තනියම කැලේ දුවන්න එපා කියලා. ඒත් මෙයා කියන දේ අහන්නේ නැතුව දවසක් අතරමං වුනා. තනිවෙලා අඬ අඬ ඉන්නකොට අම්මා හොයාගෙන ඇවිල්ලා බේර ගත්තා. මගේ බබා මේවා කියනකොට හිනා වෙලා අහනවා.... ඇයි එයා පාර මතක තියා ගත්තේ නැත්තේ කියලා...

    ඔන්න ඔහොම කතා තමයි අපිට තියෙන්නේ. හොඳ දෙයක් කියලා තියෙන්නේ සිබිල් වෙත්තසිංහගෙයි, ජී බී සේනානායකගෙයි පොත් විතරයි.

    ReplyDelete
    Replies
    1. ඔබ හා වෙන තැනකදී පැටලුනත් මෙතනදී 100% එකඟයි.

      Delete
    2. ;ප්‍රශ්නේ තියෙන්නේ අපේ මිනිස්සුන්ගේ නිර්මන්ත්මක හැකියාවක් නැති කම .. ෆිල්ම් බලන්නකෝ එදිනෙද රටේ ලෝකේ වෙන් දේවල් එහෙම පිටින්ම පෙන්නනවා .. ඔව්ව බලන්න ටිකට් අරගන යන්න අපිට පිස්සු ද

      Delete
  8. ළමා පොත් වලට ප්‍රමිතියක් තිබෙන්න ඕන ළමා මනසට අන්තවාදයන් ඇතුළු කරන එක නම් මහම අපරාධයක්.ඒ වගේම ළමා පොත් ලිවීමේදී දුෂ්ට චේතනා පෙරදැරිකර නොගත යුතුයි.ජානකී ඒ වගෙ කෙනෙක් නම් ඇය කරන කියන දේ ගැන හැමෝම අවදියෙන් ඉන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ළමා කතා ලියන්න කෙනෙක් දාර්ශනිකව පොළා පැනීමක් කරන්න ඕන. හැන්ස් ඇන්ඩර්සන්, ඒ ඒ මිල්නි ඒ පිම්ම පැනපු අය. විශෙෂයෙන් මිල්නි. තමන්ගෙ පුද්ගලික ජීවිතේ පාලනය කර ගන්න බැරි අය අපේ ළමයින්ට සදාචාරේ කියලා දෙන්න එන එක පට්ට ජෝක් එකක්.

      Delete
    2. ඇයි බං මේ කරලා තියෙන්නෙ ඒකමනෙ.....

      දාර්ශනික සමාජවාදියෙක් මතට පොලා පැනීමක්....

      Delete
  9. ජානකීගෙ මාකටිං මෙතඩ් එක ගැන නං දන්නෙ නෑ. ඒත් නිර්මාන ටික අති සාර්තකයි කියන්න පුලුවන්. පොඩි දරුවෙක්ට ආසාවෙන් බලන්න පුලුවන් කතා පොත්, ආසාවෙන් බලා ඉන්න සහ සවන් දෙන්න පුලුවන් ගීත නිර්මාන සංස්කෘතියක් ජානකී විසින් බිහිකලායැයි මම විස්වාස කරනව.

    මගේ ලමා වියේදි අහන්න තිබ්බ ලමා ගීත වලින් වැඩි හරියක් (කලුම කලූ, සකලබුජං, වැනි)අර කීවත් වගේ ළමයින් ගායනා කල නිසාවෙන් පමනක්ම ළමා ගීත වෙච්ච "ළමා අපචාර" ගීත වීම නිසා මගේ දරුවාට සුදුසු ගීත තෝරාගැනීමේදී අවසානයේ මට ඉතුරුවෙන එකම තේරීම (ඔප්ශන් එක) තමා ජානකීගෙ නිර්මාන.

    දීගොඩ කුමාරත් (මගෙ ප්‍රියතම චිත්‍රකතා කරුවෙක්) යම් තරමක ළමා නිර්මාන බිහිකලත් නිර්මානකරනය අතින් ජානකී සෑහෙන්න ඉදිරියෙන් ඉන්නව.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ බබා ට දෙයියන්ගේම පිහිටයි.

      Delete
    2. @ඇනෝ
      එයාට තවම අවුරුදු දෙකයි:) කොහොමත් ජානකීගෙ පොත් බලන වයස තව ටික කාලෙකින් ඉවරයි :D ඊට පස්සෙ සිබිල් නැන්දා සරණ තමයි

      ජානකීගෙ පුද්ගලික පැත්තක් නොබල පොත් විතරක් බැලුවාම මට ඇති. මගේ දරුවට දෙන්නෙ මොන පොත්ද කියල මම හොදට දන්නව. මමත්, මගෙ බිරිදත් එකතු වෙලා කියවලා තමයි අපි එයාට පොත් දෙන්නෙ (අපි විසින් පොත් මිලදීගන්න තාක් කල්). එතනදි පොතේ කන්ටෙන්ට් එක එයාට ඔරොත්තු දෙනවද නැද්ද කියන එක විතරයි අපිට වැදගත්.
      දරුවට දෙයියංගෙ පිහිටද නැද්ද කියල බලන්න තව කල් තියනව. ඒත් ස්තුතියි දැනුවත් කිරීමට

      Delete
    3. @ඕනමැන්ටල්

      මචෝ ඕන පොතක් කියවන්න දුන්නට කමක් නැහැ... උඹේ බ්ලොග් එකනම් කියවන්න දෙන්න එපා හොඳද?

      Delete
    4. හෙහ් හෙහ්
      කීයටවත් නෑ

      Delete
    5. මම බලාගෙන හිටියෙ කවුද නිලේ අල්ලන්නෙ කියල :D
      හැබැයි මෙච්චර මගෙ ගැන දන්න, මම වටේ ගහල කියනදේ තේරෙන කකාට මම ඇනෝට දීල තියන උත්තරේ තේරුංගන්න බැරිවෙච්ච එක තමා දුක :p

      Delete
  10. අපි සිංහල බෞද්ධයන්ට පහර ගහන්ඩ මෙවැනි ස්ත්‍රී වාදීන් ගොඩක් පෝම් කරන්ඩ ඕනේ. අපේ රටට කෙලවිලා තියෙන්නේ සිංහල බෞද්ධ කම නිසයි. ඒ සදහා දෙමල ජාතිවාදයේ ඉදන් මුස්ලිම් අන්තවාදය ස්ත්‍රීවාදය මනාව යොදා ගතයුතුයි........

    ඇයි අවුල්ද​?

    ReplyDelete
  11. හාඃ හඃ හඃ...... දැන් පැරා ස්ත්‍රී වාදින්ට රෙදි නැතිව කඩේ යන්ඩ පටන් ගෙන වගේ. එක පැත්තකින් දෙමල ජාතිවාදින්ට අනෙක් පැත්තෙන් මුස්ලිම් අන්තවාදින්ට කඩේ යන ගමන් දැන් මුග්ද ස්ත්‍රීවාදීන්ටත් ෆුල් සප් එක දෙනවා වගේ. එහෙම නැතිව කොහොමද නේද සිංහල බෞද්ධයන්ට කෙලවන්නේ? එතකොට උබලගේ සමාජවදේද මොකද්ද ඇතුලේ ස්ත්‍රියට හිමි තැන මොකද්ද බන්? අනෙක් හැම තැනකදිම සිස්ටම් එකේ වැරද්ද දකින උබට ඇයි මෙතන වෙලා තියෙන අවුල නොතේරෙන්නේ. ලංකාවේ බහුතර කාන්තාවන් (මම දන්න විදිහට​) රස්සාවල් නොකරන ගෘහනියන්. රස්සාවල කරන කාන්තාවන්ද ඉන්න බව ඇත්ත​. ඔවුන්ට රස්සාවල් කරන්ඩ වෙලා තියෙන්නේ මේ ධනවාදී සිස්ටම් එකේ වැර්ද්ද නිසයි. මමත් පිලි ගන්නවා ගෘහස්තව කාන්තාවන් පීඩනයට පත්වන බව​. නමුත් ඒවා විසදීම සදහා ස්ත්‍රීවාදින්ගේ පුක ලෙව කෑමට යාම තරම් අපේ පිරිම් කරගන්නා පොන්න කමක් තවත් නැති බවයි මම කියන්නේ. ස්ත්‍රී වාදයම යනු අති දුෂ්ඨ අරමුණක්. පැරාගේ ගෑණි ගමේ ගොඩේ කෙනෙක් නිසා බේරිලා ඉන්නවා ඇති. බැරි වෙලා වත් ඒයා මේ කියන ජානකී උනා නම් පැරාට එලියට බහින්ඩ වෙන්නේ ලන්කට් එක පිටින් තමයි. අපි නොදන්න ස්ත්‍රී වාදීන්.......

    ReplyDelete
    Replies
    1. ස්ත්‍රීවාදය කියන්නෙම පුරුෂ විරෝධය.ඇත්තෙනම් පැරාගෙ ගෑනි ස්ත්‍රීවාදිනියක් නම් පැරාට එළියට බහින්න ලැබෙන්නෙ නෑ තමයි.ලංකාවෙ නම් ස්ත්‍රීවාදය මතවාදීහිඟන්නන්ගෙ ආදායම්න් මාර්ගයක්.නමුත් බටහිර නම් ඇත්ත ස්ත්‍රීවාදීන් ඉන්නවා.උන් විවිධ මානසික හේතු නිසා පිරිමින්ට වෛර කරන අය.අපේ වගෙ රටවල පොන්නයන්ට උන් ගෙවනවා උන්ගෙ පු.... ලෙවකනවට

      ධනවාදය කියා වියුක්තව ගන්න එපා.එය අන්ධයා කිරිවල හැටි කීවා වගේ.විවිධ හැඩතල ගන්න එපා.ධනපති ක්‍රමය කියා එකක් නෑ.ඒක මාක්ස් කියන අපතයගෙ විකාර කතාවක් ඒ.මම ඒකට අපතය කියන්නෙ තමන්ගෙ පවුලට යුතුකම් නොකර එන්ගල්ස් කියන පිම්පිය මත යැපුන නිසා.ඔය අව්ගෙ සරල දේවල් කුලහීන ජේ වී පී කරයන්ගෙ රොඩී මොළවලට කියාපු පදම

      Delete
    2. Stree wadiniyan aduvenma inne muslim samajaye..less divorce....anyway finally we are individuals. we visualize, interprete. desires as individuals. Take the best and leave the worst behind.Anyway have to say Ajith Perakum Jayasinha is a man with backborn n with principals. I had a chance to asociate him closely 2y everyday..ehema eka ekata kade yana ekek nevei man.

      Delete
  12. මෙයා මෙහෙම ගිහින් චන්දෙ ඉල්ලයිද?

    ReplyDelete
  13. http://www.youtube.com/watch?v=ra1GUDLVNBQ

    "නියම මාකටින් පාර නංගි. ඔහොමම පලයන් හොදට හම්බ කරගන්ඩ පුලුවන් ඔය ව්‍යජ පාට් එක දිගටම රග පෑවොත්. මේ වැඩ සටහන මෙහෙයවන​ ඇම්ඩාගේ ලන්කට් එක ගලවලා දානවා ඌටවත් නොදැනෙන්ඩ​. මෙවැනි ස්ත්‍රීවාදී යක්‍ෂනියන් ගෙන් ප්‍රවේසම් වන්ඩ​. ඇත්ත ලෝකෙදි මෙයාව හැබෑවටම මුණ ගැහුනොත් මේ වි 35.46 ඉන්න ව්‍යාජ ලොසින්ජරේ වෙනුවට 30000V වදිනු ඇත. අත්දුටුවයි සත්තයි. මෙයාත් එක්ක වෙලද ගනු දෙනු කරන මාකටින් ඇම්ඩලාගෙන් මෙයාගේ ඇත්ත දැන් ගන්ඩ​. ඊනියා සුරන්ගනා විය තුල සිටිනා යක්‍ෂනිය ඔවුන් කියනු ඇත​".....

    මෙයා නියම ව්‍යවසායිකාවක් වෙන්ඩ ඕනෙ අනිවාරියෙන්ම. සමාජවාදී පැරාගේ ලන්කට් එක නොදැනෙන්ඩ ගැලෙවුවා කියන්නේ ඉතින් පට්ට ගේම් කාරියක් වෙන්ඩ ඕනෙ...

    ReplyDelete
  14. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඒ නිසාද දීප්තිට ගෑණු රාක්ෂයෙක් වගේ පේන්නේ.......

      Delete
    2. දීප්ති නෙමේ බන් මේ ගෑණිගේ නම ජානකී. උබට කියවන්ඩවත් බැරිද බන්.
      ඇයි අවුල්ද​?

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. ඇගේ 'දොයි අම්මා' නිර්මාණයට මම ඉතා කැමතියි..

    ReplyDelete
    Replies
    1. අපිට කැමති නැද්ද නංගි?

      ඇයි අවුල්ද​?

      Delete
  17. වෙල්ගමJuly 31, 2013 at 3:03 PM

    මචං පැරකුම්, වමේ අවුල අරව මෙව්ව ගැන ලිය ලියා ඉන්නැතුව දැන්වත් ටිකක් මහන්සි වෙලා ටිකක් ඉගෙන ගන්න බලපං. පොතක් කියන්නෙ කඩදාසි ගොඩකට විතරක් නෙමෙයි. කතෘ - පොත - ලමයා මෙන්න මේ තුනටම තමයි බං පොතක් කියන්නෙ. ටිකක් ඔය ජානකීත් එක්ක පුද්ගලිකව කතා කරල බලපං මුලින්ම. අනර්කලීයි පබයි දේශපාලනේ කරන එකේ අවුල හොඳට තේරෙන උඹට මේ වගේ ගොන් ගහක් ගැන තේරෙන්නැති එක පුදුමයක් නෙමෙයි බං. මං නං උඹ ඔය ජානකී ගැන කිව්ව දේවල් එක්ක පැටලෙන්නෙ නෑ. මං උඹට සමාව දෙනව. මොකද දැං උඹට ඔහොම දේවල් හිතෙන වයසෙ උඹ ඉන්නෙ. මොනව උනත් ඉතිං පබා අනර්කලී වගේම ජානකිත් හරි හුරතල්. අන්න ඒකට මං කැමතියි

    ReplyDelete
  18. Replies
    1. මර්වින් ගේ පුතා ගුටි කන අස්සේ කඩල විකුණන්නේ නැතුව යනවා ඔයි යන්න.

      Delete
    2. හිට්ස් ලාබායි.... හිට්ස් ලාබායි....

      Delete
    3. කතන්දර කාරයාට තියෙන හිට් පිස්සුව අනුව අර ex alien වගේ සින්දුවක් කිව්වත් පුදුම වෙන්න දෙයක් නෑ

      Delete
  19. රෝලන්ඩ් බාත්ස්ගේ කතුවරයාගේ මරණය (Death of the Author) නම් සංකල්පය අධ්‍යයනය කරන්න.

    ජානකී සූරියආරච්චි අපට වැඩක් නැහැ. ඇගේ නිර්මාන ගැන කතා කරමු.

    ඇගේ දොයි අම්මා නමැති නිර්මානය තුළ ඇති දේශපාලනය කතා කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔයා ලියලා තියෙන්නේ දොයි අම්මා ගැන නෙවෙයි නේ, ජානකි ගැන නේ. ප්‍රස්තුතය ගැන මිසක් එහි ව්‍යතිරේකය ගැන ලියන්න අපිට පිස්සු නැනේ. බාර්ත ට මුවා වීම තක්කඩි කමක් නේ. මළා තමයි බාර්ත මොන පොතේද ජානකී ගැන ලියලා තියෙන්නේ?

      Delete
    2. ඒ වීඩියෝවේ සැමියා නිරූපනය කරලා තියෙන්නේ අන්තවාදී විදියට බවයි මට හිතෙන්නේ.

      සැමියා පමණක් රැකියාව කරන පවුලක බිරිඳ නිවසේ සහ දරුවන් ගේ සියළු වැඩ කටයුතු කිරීම සාමාන්‍යයෙන් සිදුවුනත් බිරිඳ රැකියාවක් කරන විට මේ තත්වය සෑහෙන්න වෙනස් වෙනවා.

      ප්‍රචාරකවාදී උපක්‍රමයක් ලෙස එසේ එක් අන්තයක් නිරූපනය කිරීම කෙසේ වෙතත් ළමා වීඩියෝවක එසේ කිරීම හොඳ නෑති බවයි මගේ අදහස නම්.

      Delete
    3. බාත්ට ලැජ්ජ කරන්න එපා බං.. උඹ ඒක පිලිගන්නවනං ඔය විදිහට ජානකීව උඩ දායිද.. කතෘ වැදගත් නැත්තං උඹ ඇයි උඹේනම ලිපි වලට පාවිච්චි කරන්නෙ.. ඒ මදිවට ෆොටෝ එහෙකුත් දාල. බාත්ගෙ සංකල්පය තියෙන්නෙ ඕන හොරෙකුට මොකක් හරි බුලක් කෙලල ඔන්න මගේ වැඩේ ඉවරයි දැන් ඉතිං මේකට දහසක් කියවීම කරපියව් දහසක් අර්ථ හදපියව් අහිංසක මාව අල්ලගන්නෙ නැතුව කියන එකට නෙමෙයි බං.. බාගෙට තියරි අහුල ගත්තම වෙන්නෙ ඉතිං තියරි ගණිකා සේවයට බහින්න තමයි ඉතිං.. මං ආදරේට කියන්නෙ මචං එක විෂයක් ටිකක් ගැඹුරින් හදාරපං.. සල්ලිත් හොයපං.. මෙහෙම කිව්වට මං උඹට සල්ලි දෙන්නෙ නෑනෙ.. හරි අපි නිකං කියමුකො ජානකීගේ දොයි අම්ම හොඳයි කියල.. එතකොට ඒ ලස්සන සුදු මූණ මෙච්චර කල් ලියපු ගොන් කතා ගැන විවේචනය නොකරන්න උඹ පරිස්සම් උනේ ඇයි.. මමත් ඔය වගේ ගෑණියෙක් ගාවදි සලිත වෙනව මචං.. සිරාවටමනං මට ඔය වගේ මූණක් දැක්කම දැක්කෙ නැති තැං පවා මැවිල පේනව.. හැබැයි මං ඒක පිලිගන්නව මිසක් එයාව සෞන්දර්යකරනය කරන්නෙ නෑ.. මං දන්නව උමත් මං වගේමයි.. උඹ නමින්ම ඉන්න නිසා උඹට මේව කෙලින් කියන්න බෑ.. ගුරැවරයෙකුත්නෙ.. ඔන්න ඕක තමයි බං කියන්නෙ කතෘ වැදගත් වෙනව කියල

      Delete
  20. පැරා ගේ ඉදිරි බ්ලොග්:
    අනර්කලී නම් ස්ත්‍රී වාදී දේශපාලිකාව,
    ඩිල්කා සමන්මලී ගේ පෙරටුගාමී ව්‍යවසායක ජනමාද්‍යවේදය,
    ගණිකා වෘත්තිය අමතර ආදායම් මාර්ගයක් ලෙස, නිළියන්ට අත්වැලක්; ළමාශ්‍රමිකයින් ලවා කාපට් වියවීම:පාකිස්තානු ව්‍යවසායේ යහපත් පැති,
    මහරජා ළමයින් ඉඹිම: පියෙකුගේ ආදරයේ දේශපාලන සමාජ් ප්‍රාග්ධනය..

    ReplyDelete
    Replies
    1. රුපියල් සත..... අජිත් පැරකුම් සහ... ඩොලර් තිත්තයි...

      Delete
  21. "ස්ත්‍රීවාදිනියක" කියන්නෙ මොනවගෙ ගති ගුණ වලටද? තැන් දෙක තුනකම මේ වචනය දැක්ක නමුත් හරි තේරුමක් ආවෙ නෑ

    සහෝදරියගෙ පොඩි එකාට පොත් ගන්න කාලයක් මම බුක් ශොප් ගානෙ රින්ගුවා, මමනම් දැක්කෙ ඔක්කොම පොත් "සෝමරත්න දිසානායක" ටයිප් එකේ එව්ව. කොහෙන් හරි රූප ටිකක් හොයා ගන්නවා, වාක්‍ය දෙක තුනක හොයාගෙන දානවා. පොත පිරෙන්නෙ නැත්නම්, තව ටිකක් අකුරු ලොකු කරනවා. උම්මග්ග ජාතකේ උනත් රූප පහයි පිටු හයයි, වාක්‍ය තුනයි, ඉවරයි. මේක අර කිව්ව වගෙ කූඨ ව්‍යාපාරයක්, ලමයෙග්ගෙ මනසට ගෝචර වෙන කතාවක් හොයා ගන්න එක විහිලුවක්. අකුරු ප්‍රින්ට් කරනවා රූප උඩින්.
    මට හරියටම වචන ටික මතක නැති උනත් එක පොතක ඇත්තටම තිබ්බෙ වාක්‍ය 4ක් විතරයි,

    හා බබයි වඳුරු බබයි ගමනක් ගියා,
    වඳුරු බබාගෙ කකුල හා බබාට පැගිලි රිදුනා
    හා බබ සමාවෙන්න කිව්ව
    ඊට පස්සෙ ඒ දෙන්න හැමදාම යාලුවෝ වෙලා හිටිය.

    ඔන්න අපේ ලමා සාහිත්‍යය. ජානකී එකෙන් වෙනස්ද කියල නම් දන්නෙ නෑ.

    -ප.ගෝ.

    ReplyDelete
    Replies
    1. ඔය වර්ගේ පොතුත් ඕනේ වෙනවා බන් පොඩිම උන්ට කතන්දර කියලා දෙන්න.(අවුරුදු 1-3 වගේ අකුරු දන්නෙම නැති, දිග කතා අහන්නෙත් නැති අයට)

      Delete
  22. ජානකි ගේ පොත් පොඩි එකාට පුංචි කාලේ අරගෙන දුන්නා. මම ඒවා එයාට කියවලා තියෙනවා. ජානකි ලියු දේ ගැන මට සැහෙන අවබෝධයක් තියෙනවා. පහත තියෙන්නේ මගේ මතය.

    1. ජානකි අතිශයින් දක්ෂ චිත්‍ර ශිල්පිනියක්. ඒ වගේම චිත්‍ර කලාවේ නව මුහුණුවරවල් ඉක්මනින් අල්ල ගන්න කෙනෙක්. එයා ඇනිමේෂන් හැටියට කල නිර්මාණ සාපේක්ෂව ලංකාවේ කල කාටුන් වලට වඩා සැහෙන්න තාක්ෂණිකව ඉස්සරහින් ඉන්නවා [අනිත් එව්වයේ මිනිස්සු ඉද්මෙනවා හැකිලෙනවා යන එන කොට]. මේක සැහෙන්න අගය කල යුතු දෙයක්.

    2. ජානකිගේ පොත් මහා ගොඩෙන් හොඳ කතා තියෙන්නේ එහෙමත් එකක්. හුඟක් කතා වල පුංචි ළමයෙකුට ගන්න දෙයක් නැහැ. තියෙන්නේ බය වෙන්න අඬන්න තනි වෙන්න, ගුලිවෙන්න වගේ දේවල් ටිකක් පමණයි.

    3. හැබැයි පසුකාලීනව තරමක් අර්ථවත් දේවල් ලියවුනු බව ඇත්ත. දොයි අම්මා එහෙම එකක්.

    4. දොයි අම්මා එක්ක ම ආපු වහු පැටියාගේ ගීතය "දුවන්නේපා දුර කන්දේ ලන්දේ බඩවැටියේ" ඉතාමත් පසුගාමී [මේ ඔයාලගේ අර පොසිල මතවාදය තුල තියෙන පසුගාමී ලේබලය නොවේ] චින්තනයක්. සිම්ප්ලි අම්මගේ රෙද්ද අස්සෙම ගුලි වෙලා හිටපන් පොඩි එකෝ කියන එක තමා කියවෙන්නේ. ගීය පුරාම අම්මා අඬන හැටි රන් දෙපැය ස්ටයිල් ඒකට පෙන්නනවා.

    5. ජානකි ගේ දොයි අම්මා ගත්තත්, එහි මේ අඬවැඩියාව නොඅඩුව දකින්න පුළුවන්. අඬන්නේ නැතුව හිනාවෙලා සාමාන්‍ය ආකාරයට මේවා කතා කරන්න බැරිද? හැම එකටම අඬන කෙනෙක් තුල ඇත්තේ කිසියම් ව්‍යාකූල මානසිකත්වයක් නොවේද? ඒවගේ චින්තනයක් දරුවන්ට දීමෙන් තවත් බරපතල මට්ටමක සාමාජිය හිස්ටීරියා කාරයින් පිරිසක් හැදෙන්නේ නැද්ද? සුයිසයිඩ් රේට්‌ වලට මේවා බල පාන එකක් නැද්ද?

    6. කෙසේ වෙතත් දොයි අම්මා හොඳ අදහසක් දෙනවා. මගේ දුවත් අම්මට උදව් වෙන්න ඕනේ කියා තේරුම් ගත්තේ ඒ ගීතයෙන්. ඒ වගේම බිරියට වැඩ පවරා ටී වී බලන ටිපිකල් ලංකාවේ සැමියා මොඩලයට පහරක් වදිනවා. පැරා ඔය කාන්තාවාදිනියක් කිව්වේ ඔය චූටි සීන් එකටනේ. ඒත් මට තේරෙන හැටියට නම් එක සාමාන්‍ය තත්වය ගැන කල විස්තරයක් විනා අමුතු කාන්තාවාදී දෘෂ්ටි කෝණයක් නොවේ. බොහෝ විට ඒ ටික පුද්ගලික අත්දැකීමක් වෙන්න ඇති.

    7. නිර්මාණ කාරියක් ලෙස ඇතැම් අඩුපාඩු තිබ්බත් ඇය සැහෙන දක්ෂතා ඇති කෙනෙක්. එහෙත් අඩුපාඩු නම් මාර බරපතලයි. ජානකි කතා බහ කරන හැටි දැක්කම ඒවා එයාට කවදාවත් තේරෙයි කියා හිතෙන්නේ නැහැ. කෙසේ වෙතත් දීගොඩ කුමාරගේ බූත කතා [වියරණ අවුල්, ඉංග්‍රීසි මඥ්ඥන්] වලට වඩා ජානකී තත්වයක ඉන්නව. එහෙත් සිබිල් හෝ අපේ ළමා වියේ උන්නු කතා කරුවන් එක්ක සංසන්දනය කරන්න වත් බැහැ. මිහිරට ඉස්සර "පුංචි හිතට ලොකු අදහස්' ලියු අයත් එක්ක ජානකි ලා ලියන්නේ ටෝටල් ඔපොසිට් ඒවා.

    8. ව්‍යාපාරිකාවක් ලෙස ඇය සැහෙන දෙයක් කල බව ඇත්ත. එහෙත් පාසල් වලට බලෙන් මාකටින් කරන බවට එන චෝදනාව [මම මේක හරියට දන්නේ නැහැ] සීරියස් එකක්.

    9. මෙතන කොමෙන්ට් කරන මාක්ස්වාදීන්, ජානකි මාක්ස්වාදයට පටහැනි නිසා එයා ගැන කතා කරන්න එපා කියන එකනම් පට්ට විහිළුවක්. දැන් ඔය මිනිස්සුන්ට ජීවිතේ හම්බුවෙන කොයි දේද ඒ කට්ටියගේ මාක්ස්වාදයට එකඟ වෙන්නේ. එහෙම කියා නොකා නොබී රස්සාවක් නොකර ඉන්නේ නැහැනේ. යල්පැනගිය තියරියක් අල්ල ගෙන ඒකෙ ෆැන්ටසියේ ගංජා ආතල් එකක් ගන්න එකේ අවුලක් නැහැ. හැබැයි හුස්ම ගන්න වෙන්නේ මේ භෞතික ලෝකේ. විසි එක්වැනි සියවසේ. ඒකට අකමැති නිසා හුස්ම නොගෙන ඉන්නවානම් තවත් පිස්සෙකුගේ මරණයක් පමණයි සිද්ධ වෙන්නේ. ඔය කොමිටල් දාලා සෙසු ලෝකය ඉස්සරහට ගිහින්.

    10. අජිත් පැරකුම් ගේ දෙපිට කාට්ටු සමාජ චින්තනය හෙවත් "මම වමේ" කියාගෙන මේ සියවසේ ජීවත් වෙන්න හදන එකේ විහිළුව තමා ඔය එන්නේ. ඔබතුමාට ස්නායු තිබීම ගැන සතුටු වෙනවා. ඒත් පොඩි කාලේ තරුණ කාලේ අල්ල ගත්තු වම කියන විගඩම අතහැර ගන්න බැරි වීම ගැන කනගාටුයි.

    ReplyDelete

  23. දැන් වෙනකොට කොමෙන්ට් 54 ක් තියෙනවා. ඒත් clip එක බලල ඒ ගැන කතාකරපු ඒවා දැක්කේ එකයි, දෙකයි. අසහනය පිටකරගැනීමේ උත්සාහයන් තමයි මෙතන කැපී පේන්නේ. මේක අපේ (උගත් සහ තරමක් උගත් ) සමාජයේ හරස් කඩක් පෙන්වන ප්‍රතිචාර මාලාවක් ලෙසට ගන්න පුළුවන්.

    ReplyDelete
  24. සුජීව කොකාවලගෙ කොමෙන්ට් එකට පැරකුම් එක වචනයක් කියන්නෙ නැත්තෙ ඇයි කියල විතරක් හිතන්න.. එහෙම කියන්න බෑ.. මමත්වය කියන්නෙ ඕකට.. තමන්ගෙ අවුල පිලිගන්න ලැජ්ජයි.. ගුරැ පඩියෙන් පවුලක් ජීවත් කරවන්න බෑ කියල අපි දන්නව පැරකුම්ගග සුභ ගමන්!!

    ReplyDelete
  25. අර මැක්කගෙ කතාව වගෙ මොනව කළත් අන්තිමට සිංහල බෞද්ධයන්ට පහර දෙන එක පැරාගෙ හැම ලිපියකම තිබෙනව.එහෙම කරන එක අවශ්‍ය ඇති විවිධ හේතු මත.ඒ ගැන දොස් කියන්න බෑ.කවුරුත් තමන්ගෙ පැවැත්ම සදහා අරගලයක්නෙ කරන්නෙ .අනික අපට උදවු කරන්න කියල පැරා කෙළින්මත් ඉල්ලනවනෙ.බන්ඩාරනායකගෙ මී මුත්ත හෝ ජයවර්ධනගෙ මී මුත්ත සුද්දන් එක්ක එකතුවෙලා රට පාවා දීල අදටත් උන්ගෙ පවුල් වැජඹෙනවා.හැබැයි මට කියන්න බෑ මගෙ මී මුත්ත බන්ඩගෙ හෝ ජේ ආර් ගෙ මුත්තට වඩා ප්‍රතිපත්තිගරුකයි හෝ දේශප්‍රේමීයි කියල.ඇත්ටහ් කතාව මගෙ මුත්ත සිස්ටම් එක දැනගෙන නෑ.මොකක්ද බන්ඩගෙ නැත්නම් තම්බි මුදියන්සෙගෙ සාර්ථකත්වයෙ රහස කියල බලන්න සුද්දගෙ ගෙදර ගේට්ටුව ලඟ කැරකෙන කොට එළව ගත්තද දන්නෙත් නෑ.ඒ නිසා පැරා ගෙ ජීවන අරගලය ගැන අපි දොස් කියන්නෙ නෑ.ඔහුත් සැප විදින්න ආසකෙනෙක් අනික් අය වගේම.ස්ත්‍රීවාදීන්ට මාක්ස්වාදීන්ට හා ලිබරල්වාදීන්ට එකට එකතුවීමේ ඉඩැ වැඩි බව ඔප්පු කරන්බ පැරා න්‍යායාත්මකව අපට ඔහුගෙ හෙළුව පෙන්වල උදවු කරනවා.කාන්තා සංවිධාන ක්ෂේත්‍රය තමයි වැඩිම මුදල් සංසරණයක් වෙන්නෙ.ඔළුව තිබෙන අය සල්ලි වලට ඉව අල්ලනව.කලින් ආචාරියෙක් හිටිය.ඌත් දිවයිනේ ලිපි පළ කරමින් කාන්තා සංවිධාන කාර්යාල වල රස්තියාදු වුනා.ඌව ගනන් ගත්තෙ නෑ කවුරුත්. බටහිර සංස්කෘතියේම අර්බුද වලින් ඒක කඩා වැටෙන කොට උන්ට ඔත්තුකාරයන්ට ගෙවන්න සල්ලි නැතිවෙනවා.

    ReplyDelete
  26. ෂික් විතරක්.... චීත්තෙකට කඩේ යන්න ගිහින් වැදගත් මිනිහෙක් අහලා තියන කතන්දර ටිකක්..... ආයෙ ආත්මයක් තියනවා නම් ගෙදර ගෑනිට ඇරෙන්න පිට එවුන්ට කඩේ යන්න එපා....

    ReplyDelete
  27. Methana sanwaada karana “ nimiththa” sampurrnen weradi kiyala mata hithenne. PARA JS gena podi satahanak liwwata ekata “ feminism” entrepreneurship patalawanawa.. Anthimata PARAth kiyanawa Janakige poth gena kathaa karamu kiyala. Mama me tika liyanne meke comments balana ayata janakige poth kihipayk aragena balanna kiyala yojanaa karagenama.

    Mulinma kiyanna oone PARA ekka patalenne, Deepthige histeeriyawa potha withrak kiywala in obbbata kisiwak nokiyawaaa “ histerika geheunu” kiyana wachane withrak paadam kara gatta, Deepthigen “ feminism” igena gaththa set ekak. Issara deepthi thamanta wirudda hemotama thaga daanawa wage methanath thaga comment withrak daanawa. Janakii gena aththa liwwa kenagen ahanawa “ oya janaki neda kiyala” ( thamannma artcle eka 3mana ekata liyala thamannma comment danne deepthi witharai)

    Methana thaga part danne nethuwa feminism gena , thawa tikak kiyawala aawoth hondai wage. Sibil nendage poth podi kale kiyawala passé deepthige iskoleta giya godak denaa karanne thamange oliwa thule naliyana lingika prashna sundara geheniyak issraraha me widiyata wamana daana eka.

    ReplyDelete
  28. අනේ පෑරා ඔය ලියාපුවා නෑතිව මෙයාගෙ හොද photos ටිකක් දෑම්මනම් හොදයි.

    ReplyDelete
  29. මගේ බබා නම් හොදටම හැදුනා මේ මිස්ගෙ සින්දු අහල.ඊ වගේම මම දන්න තරමින් ලමා මනෝ විද්‍යාවේ සදහන් ලමා මනසට ගූචර කලාව කියන එක හරිම තියරියට තියෙන පොත් තියෙන්නෙ බොහොම අතලොස්සයි ලන්කාවෙ.ඒ අතලොස්සෙත් උඩම ඉන්නෙ මෙයා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා