ඇමති පුත්තු ඇවිදිනවා එක හීනෙක

ඇමති පුත්තු ඇවිදිනවා එක හීනෙක
මහජනයා ඇවිදින්නේ තව හීනෙක
පාවි පාවි අපි හි‍‍ටියත් වළාකුලක 
කොයි හීනෙත් එළි වෙනවා යම් දවසක

"කුඩා අවදියේදීත් මම නින්දෙන් ඇවිද තිබෙනවා. ගුවන් යානයේ දොර විවෘත කිරීමට ගියේ නින්දෙන් මිසක්‌ බීමතින් නොවේ" යෑයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩක රමිත් රඹුක්‌වැල්ල ඊයේ (3 දා) ජංගම දුරකතනයෙන් "දිවයින"ට කියා සිටියේයග - පුවතක්

 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ඕක වෙන කෙනෙක් අතින් සිද්ධ වුනා නම් බොහොම සරල සිද්ධියක්. ඒත් අඩුම තරමින් එහෙම දෙයක් වුනා කියලා පිලිගන්න තරම් නිහතමානීත්වයක් තියෙන්න ඕනේ

    ReplyDelete
  2. ඒක නෙමේ පැරා,
    ලසිත් මාලිංග අර එක පාරක් කිව්ව වචනේ අල්ලං මාලිංගව පට්ට ගහපු ලංකාවේ ජනමාධ්‍ය මේ සිද්දියේදී, රජාගේ පුතා රගර් විනිසුරුට ගහපු සිද්දියේදී කිසි කතාවක් නැත්තේ ඇයි?

    අනේ හුකේ, ලංකාවේ පොන්න ජනමාධ්‍ය.

    ReplyDelete
    Replies
    1. ඒ අතින් බැලුවම පැරා මේක ගැන කතා කරන එකත් ලොකු දෙයක්......සෑහෙන කාලෙකට පස්සෙ පැරා එක්ක එකඟ වෙන්න පුලුවන්.....

      Delete
  3. නමුත් ඇමතිතුමා තව තැනක කියල තිබුණනෙ වැසිකිලි දොර සහ කැබින් දොර එක ලඟ තිබුණු නිසා පුතාට පැටලුණා විතරයි කියල.

    ReplyDelete
  4. Ane kenekuge ledath ogollanta vihiluvak vela. Lankavanam hadannama naha oya vage blog kaarayo inna nisa.

    ReplyDelete
  5. මේක වෙන කෙනෙක් අතින් උනා නම් බලන්න තිබ්බා රඟේ...

    ReplyDelete
  6. මෙන්න සම්පූර්න විස්තරේ...

    http://www.dailymail.co.uk/news/article-2353156/Drunken-Sri-Lankan-cricket-star-tried-open-aircraft-cabin-door-35-000ft-looked-toilet.html

    - Dimithri

    ReplyDelete
  7. ඇත්තටම මේක ලොකු සිද්ධියක් නෙවේ...
    Chaan

    ReplyDelete
  8. තාත්තා පුතාට පැරැදී ද

    ReplyDelete
  9. තාත්තා පුතාට පැරැදී ද

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා