ජීවිතයේ හා දේශපාල‍නයේ දයාසිරි ලක්ෂණ

Body language
දයාසිරි යනු පොදු මිනිස් ලක්ෂණයකි. ඒ මෙසේ ය:
  • විශේෂ දක්ෂතා නැතත්, තිබෙන දක්ෂතා අදාළ වන්නේ වෙනත් අංශවලට වුණත්, අපි මාර දක්ෂ යයි අපි සිතාගෙන සිටිමු.
  • අපට ඕනෑ දෙය අපට කර ගන්නට බැරි විට අපට එය කිරීමට බැරි කවුරුහරි අපට කැපිල්ල දමන නිසා යයි අපි සිතමු.
  • හැමෝ ම තමන් සමග ඉරිසියා නිසා හැමෝ ම බලන් ඉන්නේ තමන්ගේ ඉදිරි ගමනට අකුල් හෙළන්නට යයි අපි සිතමු. 
  • තමන් මෙතෙක් සිටි සමාජ කණ්ඩායම සමග ගැටලුවක් ඇති වූ විට අපි එම සමාජ කණ්ඩායමේ සතුරා හෝ අනෙකා හෝ සමග මිතුරු වෙමු. 
  • ඉන්පසු අපේ පරම අධිෂ්ඨානය අර සමාජ කණ්ඩායම විනාශ වනු දැකීමයි. 
  • අප නොමැති වීමෙන් අප විසින් කරන ලද කාර්යභාරය අවුල් වී යනු දැක අපි සතුටු වෙමු.
  • අප‍ වෙනුවට පැමිණි අනුප්‍රාප්තිකයා අසාර්ථක වනු බලා සතුටු වෙමු.
  • අනුප්‍රාප්තිකයා අසාර්ථක වේ නම් ඔහු සමග මිතුරු වී ඔහුට උදව් කරන මුවාවෙන් ඔහු ද අපේ සතුරන් සමග බිඳවමු.
  • අනුප්‍රාප්තිකයා සාර්ථක වේ නම් ඔහු අපේ පරම සතුරකු ලෙස සලකා ඔහු අසාර්ථක බව පුන පුනා කියමින් ඔහු අසාර්ථක කිරීම සඳහා හැම දෙයක් ම කරමු. 
  • තමන් කලින් සිටි පිලේ නායකයාට වඩා වත්මන් පිලේ නායකයා තමන්ට සමීප බව පෙන්වීමට ඔහු අසල ඉතා දීන ලෙස හැසිරෙමු.  
  • තමන්ට මෙසේ කරන්නට සිදු වුණේ තමන්ගේ වරදක් නිසා නො ව සමාජයේ හෝ සමාජ ක්‍රමයේ හෝ රටේ හෝ වෙනත් මොකක් හරි එකක හෝ වරද නිසා යයි කියමින් එයින් පළා යාමේ අවශ්‍යතාව ප්‍රකාශ කරමු.
  • තමන් කළ කාර්යය ගැන තමන් තුළ ම තිබෙන කළකිරීම වසා ගන්නට තව තවත් අය එසේ කරන්නන් බවට පත් කර ගැනීමට උත්සාහ කරමු.
දයාසිරි ජයසේකරට කලින් මෙසේ කළ විමල් වීරවංශ, රාජිත සේනාරත්න වැනි ඕනෑම කෙනෙකු තුළින් මේ ලක්ෂණ ප්‍රකාශ වේ. ‍ඔබගේ හෝ ඔබ දන්නා වෙනත් අයගේ පෞද්ගලික ජීවිතවලට ද මෙය ‍‍‍මේ අන්දමින් ම අදාළ වේ. 

අනාගතය ගොඩනඟන මිනිසුන් වන්නට නම් අපි අප තුළ ඇති දයාසිරි ලක්ෂණ පහ කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මට නං මේ කේස් එක තේරෙනවා අඩුයි, දැන් මේ දයාසිරි කියන හාදයා අනිත් පැත්තට ගියාම යූඇම්පී කාරයෝ රොත්තක්ම ඒ පැත්තට ඡන්දේ දෙනවාද?

    නැතිනම් මේ පොර පලාබබා වෙන්න යන්නේ සිරිලංකා ඡන්දවලින් මනාප අරගෙන නේද?

    ReplyDelete
    Replies
    1. දයාසිරිට මීලඟ ඡන්දෙදි ලැබෙන මනාප වලින් යම් ප්‍රතිශතයක් 10%-15% ක් යූඇන්පී චන්ද වෙයි.මමත් හිතන්නේ බහුතර ඡන්ද ශ්‍රිලංකා ඡන්ද ම තමයි.

      Delete
    2. APATA M E CASE THERENAWA ADUI. APATA TERENNE ARA HAMADAMA KIYANA ANEK CASE NE.

      Delete
  2. කඩප්පුලියාJuly 28, 2013 at 8:24 PM

    මහින්ද ලඟ දයාසිරිලා වගේ අය දුසිං ගනන් ඉන්නවා,ඒනිසා දයාසිරි ඩිමාන්ඩ් වෙන්නේ නෑ,විමල් තරං.දයාසිරි කියන තාලේට එයා ගිහිං තියෙන්නේ එයාගේ තිඹිරි ගෙදරට,මිනිහාට හොඳට මතක ඇති ඒකෙන් මිනිහාව ගහලා පන්නපු හැටි.ඒ චන්ද්‍රිකා,හොඳට මතක තියා ගන්න දයාසිරි මේ මහින්ද ගමේ චන්ඩි පිරිමි වින්නඹු මහත්තයෙක් විත්තිය.

    ReplyDelete
  3. ජී එල් ට පුක දීම ඉස්සර හිටන් කරලා පුරුදු නිසා වෙන අයට දෙන එකෙත් ප්‍රශ්නයක් නෑ කියලා පොරට හිතෙන්න ඇති. ජහමනයාගේ හැටියට පාලකයෝ. -හේගල්-

    ReplyDelete
  4. ti0g[0piafslvz'vjivds0ilkvc
    vlkk[pV

    ReplyDelete
  5. The highly servile mood of Dayasiri in the presence of 'raththran' Rohitha minister in s photo session amply shows Dayasiri's inferiority complex. Earlier Dayasiri was a hero and a giant. Mahinda regime is very much capable of castrate strong personalities. Poor Dayasiri he became the victim this time. May he rest in peace.

    ReplyDelete
  6. Ano mama intheruwemma umbath ekka ekangai!

    ReplyDelete
  7. “සක්‍රිය බවට පත් කලලය තුල ජීවී සෛලයන්ගෙන් ජනිත වන ශක්තියේ අත්‍යන්වීක්ෂක ක්ෂේත්‍රයට ඊට සමාන ලෙස දෝලනය වන ලක්ෂනය හමුවන ග්‍රහලෝක හා තාරුකාවන්ගෙන් නිකුත් කෙරෙන විකිරණ සමඟ සමරූපී ආකාරයට ප්‍රතිධ්වනිය හා සම්බන්ධ විය හැක.මෙම සහසම්බන්ධය සිදු වීම වසර දහයකට විස්සකට සියයකට දහසකට හෝ මිලියනයනකට පෙර පවා වෙනස් ග්‍රහ වස්තුවක වුවද මියගිය ජීවියකුගෙන් එහි යෝග්‍යතා,ගුණාත්මකත්වය සහ බුද්ධිය පිළීබඳ අඩුපාඩු අලුතින් නිර්මිත ජීවියාට පවරා දෙමින් ඉතා හොදින් පැමිණිය හැක.“

    ReplyDelete
  8. මේ කතාව නම් ඇත්ත. ගල්කටස් විප්ලවයක් පස්සේ ගිහින් ඉහල අධ්‍යාපනයක් සමාජ තත්වයක් ලබා ගැනීමට නොහැකිව තමන්ට වඩා අඩියක් හෝ ඉහලින් ඉන්න සැම දෙනා කෙරෙහි ඉරිසියාවෙන් ඉන්න අජිත් පැරකුම්ලා වගේ අයටත් මේක අදාලයි

    ReplyDelete
    Replies
    1. මාතලං,ඔහේට මේක අදාල වෙන තැනක් නැද්ද ? කොළ කොටියෙකුට වුනත් මේක අදාල වෙන්න පුලුවන්.

      Delete
  9. ඔව් අපි හැමෝම තුල මේ ලක්ෂණ යම් යම් පමණට තියනවා. හැදියාව තුලින් ඒවා යටපත් කිරීමට උත්සාහ කල යුතුයි.

    ReplyDelete
  10. පැරා තමන්ගේ ගති ලක්ෂණ ලැයිස්තු ගත කර ඉදිරිපත් කර තිබේ.....

    ReplyDelete
  11. මේ බ්ලොග් එක මෑතක සිට ලෝඩ් වීමේ ප්‍රමාදයක් තිබේ. බොහෝවිට ඊට හේතුවිය හැක්කේ මෙම්බර්ස් ගැජට් එක උඩින් එල්ලීම විය හැකියි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා