ඇමති පුත්තු ඇවිදිනවා එක හීනෙක
ඇමති පුත්තු ඇවිදිනවා එක හීනෙක මහජනයා ඇවිදින්නේ තව හීනෙක පාවි පාවි අපි හිටියත් වළාකුලක කොයි හීනෙත් එළි වෙනවා යම් දවසක "කුඩා අවදියේදීත් මම නින්දෙන් ඇවිද තිබෙනවා. ගුවන් යානයේ දොර විවෘත කිරීමට ගියේ නින්දෙන් මිසක් බීමතින් නොවේ" යෑයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්‌වැල්ල ඊයේ (3 දා) ජංගම දුරකතනයෙන් "දිවයින"ට කියා සිටියේයග - පුවතක් මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com