W3Lankaට මොකද වුණේ?

දෙවසරක් තිස්සේ මෙම බ්ලොග් අඩවිය සමග ජීවත් වූ ලැප්ටොප් පරිගණකය අසාධ්‍ය තත්වයෙන් ගිලන් වී දැනට දැඩි සත්කාර ඒකකයේ පසුවෙයි. සුව වූ පසු අලුත් පණකින් හමු වෙමු.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඉක්මන් සුවය පතමි!
    - Dimithri

    ReplyDelete
  2. ආවෙ නැත්තං වඩා හොඳයි.මොකද ලියන එව්වත් මෙලෝ රහක් නෑනෙ.අලුත් ලැපක් ගන්ඩ.ඒ වුනාට හුදී ජනයාගෙ යහපත උදෙසා නොලියා ඉන්ඩ...

    ReplyDelete
  3. බකමූණාJuly 12, 2011 at 6:44 PM

    යකෝ... අර උඹට හම්බවෙනවයි කියල මෙහෙ උන් කතාවෙන ඩොලර් වලට උඹ මක්කෙයි කොරන්නෙ?

    ReplyDelete
  4. Appreciate your effort, even though I dont fully agree with some of your views.

    ReplyDelete
  5. උබ අනිත් මිනිස්සුන්ට අන්තර්ජාලයෙන් ගහන මඩ හිර වෙලා වෙන්න ඇති.

    ReplyDelete
  6. ah ! wondering what happen to this site.

    ReplyDelete
  7. ආපහු A/L ලියලා කැම්පස් සිලෙක්ට් වෙයන්...අපේ S.B ඇමතිතුමාගෙන් උඹට නිකං ලැප්ටොප් එකක් ලැබෙයි...

    ReplyDelete
  8. ඉක්මණට සනීප වෙන්ඩ වෙයි. දවස පටන් ගන්න කොටම කියවන්න දෙයක් තියෙන්න එපැයි.

    ReplyDelete
  9. අසනීප නො​වෙන් 'සද': මරු,මරු දේවල් වෙන්නේ දැන්;දැන්ද /ඉදිරියේය. පොර! අසනීප වුවොත් 'ලෝදුරුස්' අපිට කියන්නේ කවුද? "කවුද මේවාට වගකියන්න ඹ්නේ!"

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා