දේශප්‍රේමීනි, මෙන්න ආණ්ඩුව බෑන් කී මූන්ට කඩේ යනෝ!
එදා එංගලන්තෙට 'ඇරලා' පැනලා ආපු චණ්ඩියා |
ඇමති ජී.එල්. පීරිස් සමග එක කැබිනට් මණ්ඩලයේ සිටින ලෙමන් පෆ් කකා උපවාස කළ විමල් වීරවංශ ඇමතිතුමා ගැන අපට මාර දුක ය. දැන් ඉතින් එතුමා රෙද්දක් ඇඳගෙන පාරේ යන්නේ කොහොම ද?
ආණ්ඩුව බටහිර අධිරාජ්‍යවාදීන්ගේ සාක්කුවට වැටී ඇත. දේශප්‍රේමී නලින්, ගුණදාස, ගුණවංස ඉතින් කෝ වැඩ? පුවත්පත් නිවේදන විතර ද? කෝ අර ගිය මාසයේ අග හරියේ පවත්වනවා ය කියූ මහා උද්ඝෝෂණය? අනේ ඒක ඉක්මණට පවත්වන්න. කලකින් අපි ඔබේ දේශප්‍රේමී උද්‍යෝගය දුටුවේ නැත. ඒක නැති වුණා ම ඉතින් රට නන්නත්තාර ය.
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න
හෆොයි මෙහෙමත් විනාසයක් හික්ස්
ReplyDeleteඅඩේ කෝ අර අනිත් යු එන් එක..?
ReplyDeleteබැන් කී මූන් ගේ කොමිසම ගැන කතන්දරකාරයා 2010 ජුනි 29 දා ලියපු කතන්දරේ:
ReplyDeletehttp://kathandara.blogspot.com/2010/06/blog-post_29.html
පව් අප්පා
ReplyDeleteමටනම් දුක un case එකේදි ගුටි කාපු නියොජ්ය පොලිස්පතිතුමා ගැන.......
ReplyDelete