බාල මහින්දගෙන් වැඩිමල් මහින්දට

විසැස්‌ කමලාව රස පහස නොවිඳමා
දසිස්‌ දුනි පොරණ ඇසු දුටු පමණමා
වෙසෙස්‌ ඔබගෙ අමයුරු පහස ලත් මෙමා
මහිස්‌ එකක්‌ දුනි නම් ඔබ නමට කිමා


(දස්කොන් හිස ගැසුමට යන අතර ප්‍රමිලා බිසවට ඇසෙන්නට කියූ කවක් බව ජන සාහිත්‍යයේ සඳහන් වේ.)


මේ කවිය කියැවුණේ ප්‍රමිලා බිසව කී මේ කවියට පිළිතුරු ලෙස බව කියැවේ.


සක්‌මන් කරන මළුවේදී බැඳි හාද
සිත් සන්තොසින් දුන් මුව මී බීවාද
ඉක්‌මන් ගමන් අහො අද ඔබ යනවාද
දස්‌කොන් මගෙ නමට ජීවිතෙ දෙනවාද



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. what's the point?

    ReplyDelete
  2. lol. ඔය comment එක කියෙව්වට පස්සේ හිතෙනවා ලොකුම point එක ලංකාවේ ඉන්න මෝඩ හැත්තට point එක තේරුම් ගන්න බැරි එක කියල.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා