අරන්තලා භික්ෂු ඝාතනයට 24 වසරයි

(2011 ජුනි 02, W3Lanka)අරන්තලා භික්ෂු ඝාතනය සිදු වූයේ අදින් 24 වසරකට පෙර 1987 ජුනි 02දා ය.


බෞද්ධ ජනතාවගේ ශෝකයට, විරෝධයට හා පිළිකුලට තුඩු දුන්, කොටි සංවිධානය විසින් මෙහෙයවන ලද මෙම සමූහ ඝාකනයේදී හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නායක හිමියන් ඇතුළු භික්‍ෂූන් වහන්සේලා තිස්‌ එක්‌ (31) නමක්‌ අපවත් වූහ.


මෙම ඝාතනයට වගකිව යුත්තන්ට තවමත් දඬුවම් ලැබී නැත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මේක කරපු එකා අද මහින්ද උඩ ති​යාගෙන නේ ඉන්නේ. ඉතින් කොහේද වැරදි කාරයින්ව අහුවෙන්නේ. අනික තමයි අර පොළිසියේ 600 පමණ මරපු එක. හැබැයි එක නිර්භිත මනුස්සයේක් හිටියා මේකා ව මරලා දාන්න නමුත් ඊට කලින් ඒ මනුස්සයා නැති වුනා.

    ReplyDelete
  2. "මෙම ඝාතනයට වගකිව යුත්තන්ට තවමත් දඬුවම් ලැබී නැත"

    එතකොට නන්දිකඩාල් උණේ අහවල් එකා ද?

    ReplyDelete
  3. වගකිවයුතු අයගෙන් සැලකිය යුතු පිරිසකට දඩුවම් ලැබුණා 2009 මැයි 19 වෙනිදා.ඇත්ත තවමත් දඩුවම් නොලද අයත් ඉන්නවා.

    ReplyDelete
  4. What about JVPers? Did all of them got punished for their crimes committed in 1971 and 1989? Weren't some of them became ministers after joining the main stream politics?

    ReplyDelete
  5. ජයශ්‍රී ,මේ ඉන්නේ වග කිව යුතු අය..නෙත්නම් අමතක වෙයි

    http://www.gossip9.com/2011/06/blog-post_01.html

    ReplyDelete
  6. Who is responsible for this? Aren't they LTTE?

    ReplyDelete
  7. මේ පරණ කෝන්තර දැන් මොකටද? අරන්තලාවෙ මොකද වුනේ, අතන මොකද වුනේ, මෙතන මොකද වුනේ කිය කිය හොයනවානම් හොයන්න දේවල් ලැයිස්තුවක්ම දෙන්න මට පුළුවන් හොයන කෙනාට වෙන වැඩක් කරන්න වෙලාවක් නැතිවෙලාම යන්න. ඒත් ඒවායින් දැන් වැඩක් තියෙනවාද? අපිට ඕනෙ අතීතයේ කුනුකන්දල් අවුස්ස අවුස්ස ඉන්නද නැතිනම් අනාගතය දිහා බලන්නද? පරණ තුවාල පාර පාර ඉන්න කැමති අයට පාරන්න තුවාල ඕනෙම සමාජයක අතීතය තුල ගබඩා වෙලා තියෙනවා. ඒත් අපිට ඕනෙ ඒ තුවාල අමතක කරලා ඉස්සරහට යන්න කැමති මිනිස්සුයි. නැතුව තුවාල හොය හොය පාර පාර ඉන්න අය නෙමෙයි. අතීතකාමයෙන් මිදෙන්න ගොඩක් අයට අමාරුයි. අතීතය කියන්නෙ කොච්චර බර දෙයක්ද කියලා කියනවානම් අතීතය කරේ තියා ගත්තායින් පසු ඉදිරියට යාම බොරු. අතීතය බිමින් තියමු. පරණ කථා අමතක කරමු. අනාගතය දෙස සුබවාදීව බලමු.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා