සත්‍යය හා නාට්‍ය පෝස්ටර් පටලවා ගන්නා පොලිසිය

(2010 දෙසැම්බර් 11, W3Lankaසුදත් මහදිවුල්වැවගේ 'සහතික නොකළ මරණයක්' නාට්‍යයේ ප්‍රචාරක පෝසටර් අලවමින් සිටි සිව්දෙනෙකු පොලිසිය විසින් 10දා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන දෙදෙනෙකු 11දා උදේ නිදහස් කර තවත් දෙදෙනෙකු තවදුරටත් රඳවාගෙන ඇති බව වාර්තා වේ. 


පොලිසිය මෙම පිරිසට පහර දී ඇති බව ද දැන ගන්නට ඇත. 


මෙන්න අදාළ පෝස්ටර්. 


මහ එවුන් ‍හිටගෙන හුජ්ජ කරන විට පොඩි එව්වෝ දුව දුව හුජ්ජ කරනවා ය කියන්නේ මේවාට ය. 


නාට්‍යයක් තියා විහිළුවක්වත් කරන්නේ කොහොම ද? ලෝකේ හැම ජෝක් එකක් ම මේකේ ඇත්ත වෙනකොට!





Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. අල්ලගත්තෙ සහතික කරන්ඩ වෙන්ඩ ඇති.

    ReplyDelete
  2. අපි කලාකාරයින්ට මෙච්චර ආදරෙ කරන්නෙ, අන්තිමට උන්තමයි අපිට ඉන්න වටිනාම උන් සෙට් එක. මෙක නම් මැක්සා වැඩක් යකො.

    ReplyDelete
  3. සංවේදි කමට කරන වැඩ.කියන්නකෝ ජැක්සන්ට.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා