සයින් ඕ රිසයින් සටන හා දේශපාලක රථගාය

මේ විදියට ගමන් යන අයත් මේ රටේ තවම සිටිති.
අගය කළ යුතු හුදකලා අරගල දෙකක් සිදු වෙමින් තිබේ.

එකක්, පාර්ලිමේන්තු ප්‍ර‍තිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ කරන සයින් ඕ රිසයින් අරගලයයි.

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සභාපතිත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 58දෙනෙකුට කුලී පදනම මත වාහ ලබාගැනීම සඳහා වූ ගිවිසුමට අත්සන් කිරීම ඔහු ප්‍ර‍තික්ෂේප කර තිබේ.

අනෙක් සටන සිවිල් සමාජ ක්‍රියාධරයකු හා මහජන නඩුකර නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු කරන අරගලයයි. වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 85ක් මහජන සේවය පිණිස ඔවුන්ට තීරු බදු රහිතව ආනයනය කර ගන්නට ඉඩ දී තිබූ වාහන අන්සතු කර මහජන මුදලින් අති විශාල අයුතු ලාභයක් ලබා තිබෙන බවට ඔහු පැමිණිලි කර තිබේ. මෙය අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ වරදක් බව ද රජයේ වාර්තා අනුව වසරකට මෙමගින් අහිමි වන බදු මුදල රුපියල් බිලියන 40ක් බව ද ඔහු පෙන්වා දෙයි.

මේ පෙරේත, හිඟන මන්ත්‍රීන් අතර මුදල් ඇමති රවි කරුණානායක ද, රනිල් වික්‍ර‍මසිංහගේ ගජමිතුරු මලික් සමරවික්‍ර‍ම ද සිටිති. එසේම, තමන් මාර ප්‍ර‍භූ පවුලක රිදී හැන්ද කටේ ගහගෙන උපන් බවට පුරසාරම් දොඩන සුජීව සේනසිංහ, මතු බුදු වන අතුරලියේ රතන, පිවිතුරු කයිවාරු උදය ගම්මන්පිල, දිසාපාමොක් ග්‍රේරෝ, චමල් රාජපක්ෂ, විමල් වීරවංශ හා පසුගිය දිනවල වාහන එපා යි මාධ්‍ය සංදර්ශන පෙන්වූ පාලිත තෙවරප්පෙරුම වැනි අය ද සිටිති.

තමන්ට ආනයනය කර ගන්නට දුන් වාහනය විකුණා ගත් මොවුන් ඇතැමෙකු මේ වන විටත් අමාත්‍යාංශ හරහා වාහන ලබාගෙන තිබේ. කුලී පදනම යටතේ වාහන ගන්නට යන අය අතර ද මෙම හිඟන, පෙරේත, හොරු සිටිති.

මහජන මුදලට කෙළවන මේ පෙරේත වැඩේ දැන් කලක සිට සිදු වෙමින් තිබේ. මහින්දානන්ද අලුත්ගමගේ වැනි දූෂණ චෝදනා ලැබූවන් තමන් ආදායම් ඉපයූ ආකාරය පැහැදිලි කරද්දී ද තීරු බදු රහිතව ගෙන්වූ වාහන විකිණූ බව විවෘතව ම කියති.

මේ වැඩේ කරන්නේ දේශපාලකයන් පමණක් නො වේ. නිමල් බෝපගේලා වැනි රජයේ ඉහළ හා මධ්‍යම මට්ටමේ පරිපාලන නිලධාරීහු ද, දොස්තරලා වැනි වෘත්තිකයෝ ද එසේ කරති. මොවුන් මහජන මුදලින් ලබන වැටුප්, දීමනා හා වෙනත් වරප්‍ර‍සාදවලට අමතරව අවුරුදු පහකට වරක් ගෙඩි පිටින් ම මෙසේ බදු වංචාවෙන් ගානක් කපා ගනිති.

මෙමගින් රටේ සංවර්ධනයට යොදවන්නට තිබූ රුපියල් බිලියන ගණනක් අහිමි වූවාට අමතරව, අනවශ්‍ය අන්දමින් වාහන, අමතර කොටස් හා ඉන්ධන ආනයනය කිරීම නිසා මෙරට ඵලදායී වැඩ කරන ජනතාව ඉපැයූ විශාල මුදලක් ද රටට අහිමි විය. 

තීරු බදු රහිත වාහන බලපත්‍ර වරප්‍රසාදය ඉවත් කරන්නට දේශපාලකයන් පැත්තෙන් යෝජනා ඉදිරිපත් වූ විට රජයේ ඉහළ නිලධාරීන් පැත්තෙන් මතු වූ විරෝධය සමග සිදු වූයේ කුමක් ද? තිබුණු තත්වය ඒ ලෙස ම නැවත ස්ථාපිත වීමයි. දැන් නැවත වතාවක් 500කට අඩු දේශපාලකයෝ ද 40,000ක් පමණ රජයේ නිලධාරීහු ද පොදු මහජනතාව ගෙවන බද්ද මගහැර වාහන ආනයනය කර විකුණා ලාභ ලබති. තීරු බදු රහිත වාහන වරප්‍රසාදයට එරෙහිව මෙරට කිසිදු රැඩිකල් සංවිධානයක් සටන් කර තිබේ ද යන්න නැවත සිතා බලන්න. හේතුව ඒවායේ නායක කාරකාදීන් මේ අයුතු ලාභ ලබන මධ්‍යම පංතිකයෝ ය. 

හොර මන්ත්‍රීලාගේ සම්පූර්ණ ලේඛනය මෙසේ ය:

Udaya Gammanpila, Sujeewa Senasinghe, Shehan Semasinghe, Ramesh Pathirana, Kanchana Wijesekara, Annamalai Sivasakthi, Nimal Lansa, Pavithra Wanniarachchi, Priyantha Asoka, D. Sitharthan, Mahinda Samarasinghe, Sathasivam Viyalanderan, Mohan Lal Grero, Suddathcharige Premarathna, Hettiarachchige Wijepala, M.A.K.A.K. Mannapperuma, Indika Anuruddha, Somasundaram Senadhirajah, P.K. Thewarapperuma, Priyal Nishantha de Silva, Imran Maharoof, J. Wakkumbura, Sivagnanam Shritharan, Sisira Jayakody, Don Hector Appuhamy, S.C. Muthukumarana, Chamal Rajapaksa, Rohini Kumari Wijeratne, Sudarshani Fernandopulle, S. Sivamohan, D.V. Chanaka Dinushan, Athuraliye Rathana Thera, Lohan Ratwatte, Wimal Weerawansa, Wimalaweera Dissanayake, A.D. Premadasa, Palitha Rangebandara, A.B.U.D. Pathirana, Ranjith Aluwihare, Priyankara Jayaratne, Janaka Bandara Tennakoon, Nishantha Muthuhettigamage, Gamini Lokuge, Srinal Maxim de Mel, Kanchana Herath, Chandima Wijesiri, Wasantha Senanayake, Ajith P. Perera, M.L.A.M. Hizbullah, Anura Priyadarshana Yapa, Ghanamuthu Srineshan, Sidney Jayaratne, Vijeyakala Maheswaran, Wasantha Aluwihare, Berugoda Arachchige Vijitha, A. Adaikalanathan, Sanath Nishantha Perera, Nuwan Wijewardena, Sumedha G. Jayasena, Bandula Gunawardena, Mahindananda Aluthgamage, Anuradha Jayaratne, Sarath Fonseka, John Amaratunga, Dilum Amunugama, R. Sampanthan, Vadivel Suresh, R.G. Sriyani Wijewickrema, Prasanna Ranaweera, Lakshman Kiriella, D.M. Swaminathan, Malik Samarawickrema, Nalaka Colonne, M.S. Thowfeek, Arundhika Fernando, Ravi Karunanayake, Ali Zahir Maulana, J.C. Alawathawala, Thenuka Widanagamage, Chandrasiri Gajadera, L.P.J. Seneviratne, Harin Fernando, Chandima Weerakkody.

(තොපි හොරු ය. පුළුවන් නම් අපට නඩු දාපියව්)



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මෙදා පොටේ හැමෝටම නත්තල්. පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයා තෑගී දිනන්න. ජයග්‍රහකයන්ට අඟල් 14 කළු සුදු රුපවාහිනීයක් පුරවා පටි ජෝක්කු වසර පුරා...

    (1) සිංහල බ්ලොග් අවකාශයේ මහා පොන්නයා යන විරුදාවලිය ලබා ඇත්තේ?
    (A) වෛද්‍යචර්ය රුවන් එම් ජයතුංග මැතිතුමා
    (B) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා
    (C) රසිකලොජි-කාකා
    (D) මතුගම අජිත් පී ජයසිංහ

    (2) "හතර දෙනාම පොන්නයෝ" යන සුප්‍රකට කියමන බ්ලොග්ගත කරේ?
    (A) හැලපයා
    (B) රාජ්
    (C) මාතලන්
    (D) හිස් අහස

    (3) මාතලන්ගේ සින්ඩියෙන් ඉවත්කිරීම නිසා හිට්ස් නැතුව වේලෙන බ්ලොග් අඩවියකි
    (A) ජෙනරාල් විචාරක මැතිතුමාගේ බ්ලොගය
    (B) අන්සතු දිනපොත බ්ලොගය
    (C) රාජ්ගේ බ්ලොගය
    (D) හැලපකඩේ බ්ලොගය

    (4) පොන්නයෙක් නොවන්නේ
    (A) රාජ්
    (B) රසිකලොජි-කකා
    (C) ඉකොනොමැට්ටා
    (D) කල්‍යාන මිත්‍ර

    (5) සිනුවර තට්ටයා- සමලිංගික පොන්නයා යනු කවුද?
    (A) රාජ්
    (B) හැලප
    (C) රසිකලොජි-කකා
    (D) මාතලන්

    (6) සිංහල බ්ලොග් ලියනා මානසික ලෙඩෙක්/අසහනකාරයෙක් නොවන්නේ
    (A) සාරස
    (B) අන්සතු දිනපොත-අමිල
    (C) රසිකලොජි-කකා
    (D) හැලපයා

    (7) හිටපු ජනාධිපතිතුමා වගේ හරි හුරතල් පේස් කට් එකක් ඇති පොරකි
    (A) මතුගම අජිත් පී ජයසිංහ
    (B) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා
    (C) අටම්පහුර
    (D) හැලපයා

    (8) ඇනෝ කොමෙන්ට් දමා මාට්ටු වී කුජිත වී ඇති අයෙකි
    (A) වෛද්‍යචර්ය රුවන් එම් ජයතුංග මැතිතුමා
    (B) රසිකලොජි-කකා
    (C) හැලපයා
    (D) අන්සතු දිනපොත-අමිල

    (9) මරා යලි බලයට එතැයි කියා හැම තැනම රෙන මානසික ලෙඩෙකි
    (A) කල්‍යාන මිත්‍ර
    (B) සාරස
    (C) මතුගම අජිත් පී ජයසිංහ
    (D) වෛද්‍යචර්ය රුවන් එම් ජයතුංග මැතිතුමා

    (10) සිංහල බ්ලොග් ලියනා අයගේ සහ ඇනෝවරුන්ගේ ඉමහත් ආදරයට පත්ව ඇති බ්ලොග් කරුවෙකි
    (A) කල්‍යාන මිත්‍ර
    (B) හැලපයා
    (C) මතුගම අජිත් පී ජයසිංහ
    (D) අන්සතු දිනපොත-අමිල

    ඔබේ පිළිතරු දැන්ම එවන්න. අවුරුද්දක් පුරා වටිනා පටි ජොක්කු දිනා ගණන වරම්.

    ReplyDelete
    Replies
    1. ඇ ඔයි! එතකොට අර අවුරුද්දකට / ජීවිතේටම දෙන ලෝටස් ලෑන්ඩ් සම්මානය !! එකත් දෙනවද ඒවා නැත්නම් අපිටබැ බැමයි

      Delete
    2. (1) C , (2) C , (3) C , (4) D , (5) C , (6) D , (7) B , (8) B , (9) B , (10) C

      මෙම පිළිතුරු දෙන මම X-man වම් හ.

      Delete
    3. සා,පළමුවැනි උත්තරේ හරි නම් දෙවැනි උත්තරේ වැරදියි නේද?:D

      Delete
    4. // සා,පළමුවැනි උත්තරේ හරි නම් දෙවැනි උත්තරේ වැරදියි නේද?:D //

      බොලේ හැබෑට..
      සරස තුමාට හතලිස් ඇඳිරිය නේ හිටන්...

      "නොවන්නේ" කියන වචනේ දකලා තියෙන්නේ "වන්නේ" කියලා නේ!

      Delete
    5. මගේ පිළිතුරු මේ වගේ.

      (1) සිංහල බ්ලොග් අවකාශයේ මහා පොන්නයා යන විරුදාවලිය ලබා ඇත්තේ?
      (C) රසිකලොජි-කාකා

      (2) "හතර දෙනාම පොන්නයෝ" යන සුප්‍රකට කියමන බ්ලොග්ගත කරේ?
      (C) මාතලන්

      (3) මාතලන්ගේ සින්ඩියෙන් ඉවත්කිරීම නිසා හිට්ස් නැතුව වේලෙන බ්ලොග් අඩවියකි
      (C) රාජ්ගේ බ්ලොගය

      (4) පොන්නයෙක් නොවන්නේ
      (D) කල්‍යාන මිත්‍ර

      (5) සිනුවර තට්ටයා- සමලිංගික පොන්නයා යනු කවුද?
      (C) රසිකලොජි-කකා

      (6) සිංහල බ්ලොග් ලියනා මානසික ලෙඩෙක්/අසහනකාරයෙක් නොවන්නේ
      (D) හැලපයා

      (7) හිටපු ජනාධිපතිතුමා වගේ හරි හුරතල් පේස් කට් එකක් ඇති පොරකි
      (D) හැලපයා

      (8) ඇනෝ කොමෙන්ට් දමා මාට්ටු වී කුජිත වී ඇති අයෙකි
      (B) රසිකලොජි-කකා

      (9) මරා යලි බලයට එතැයි කියා හැම තැනම රෙන මානසික ලෙඩෙකි
      (B) සාරස

      (10) සිංහල බ්ලොග් ලියනා අයගේ සහ ඇනෝවරුන්ගේ ඉමහත් ආදරයට පත්ව ඇති බ්ලොග් කරුවෙකි
      (B) හැලපයා

      Delete
    6. (1) (D)

      මම කැමතියි හේතුවත් මෙතනම ලියන්න.

      තමන් ට කෙල වී ඇත්තේ, තමන් ගේ දුර්වලකම් නිසා නොව, අන් අය තමන් ට කෙලවා ඇති නිසාය / කෙලවන නිසාය යනුවෙන් සිතන අය අතරින් ඉදිරියෙන් ම සිටින්නේ, APJ ය. එයට වඩා පොන්නකමක් තව නොමැති වෙයි.

      Delete
    7. ///තමන් ට කෙල වී ඇත්තේ,....///

      මම හිතන්නේ නෑ අජිත් පැරකුම් ජයසිංහ තමුන්ට කෙල වී ඇතැයි කියා කල්පනා කරන බව. හැබැයි ඔහු එහෙම හිතනවා නම් ඊට හේතුව වී තිබෙන්නේ අවාසනාවන්ත ලෙස ඔහුගේ ජීවිතයට පහත් වුණු අපලයක්. සමහරුන්ට එහෙම වෙනවා. හොඳ පවුල්වල, යහපත් විදියට ජීවත් වන සමහර අයට පුදුම උපදවන සුළු අපල හිටිනවා. එහෙම වුණාම, ඒ අයගේ ජීවිත සාර්ථකත් නෑ, අසාර්ථකත් නෑ.... නිකං මීඩියෝකර්. පහු වෙලා හරි ඉන්න තැනින් ඉහළට යන්නෙත් නැහැ. ඉතින් අජිත් සමහර වෙලාවට ඒ වගේ ජීවිතයක් ගත කරනවා කියලා අපිට හිතුණාට ඒක එහෙමමයි කියලා කියන්නත් බෑ, මොකද එය රඳා පවතින්නේ අජිත්ගේ ජීවිතය පිළිබඳ ආකල්ප මතයි. අජිත් තීරණය කරයි එයාට කෙල වෙලාද නැද්ද කියලා. කොහොම හරි, මට පෙනෙන විදියට අජිත්ගේ ජීවිතයට ගහපු අපලය තමයි හිරිමල් වියේම, එවකට තහනම් ව්‍යාපාරයක් වූ, සටන්කාමී සංවිධානයකට රැවටී ඔවුන් වෙනුවෙන් වැඩ කිරීමට සිත් වීම.

      Delete
    8. මචංලා මට නම් කිසිම කෙළවීමක් සිදු වී ඇතැයි මට සිතෙන්නේ නැත. ජවිපෙත් එක්ක වැඩ කිරීමත්, වධකාගාරවල දුක් විඳීමත් ජීවිත අත්දැකීම් ය. අහිමි වූ දේ ඇතත්, ලැබුණු දේත් බොහෝ ය. ගොඩක් සතුටු වෙන්නට හේතු නැතත්, කණගාටු වන්නට දෙයක් නැත. පනහක් සිටියෙමි. ඒත් මදැයි සිතමි. ඉතිරි ටිකේ සමාජයට වැඩදායක යමක් කරන්නට ක්‍ර‍මයක් සොයමි. බලමු.

      Delete
    9. Patta h... ge puthala.. Mokakda yako para me tharam raththaran wage post ekak Dala thiyeddi eka madata panala ponna dance danne? Me post ekata katha karapiyaw.. Mehema deyak baya nathuwa kiyanna ada inne para witharayi. Ponna pakayo!

      Delete
    10. //(3) මාතලන්ගේ සින්ඩියෙන් ඉවත්කිරීම නිසා හිට්ස් නැතුව වේලෙන බ්ලොග් අඩවියකි
      (C) රාජ්ගේ බ්ලොගය//
      සිංහල හරිහැටි කියවගන්න බැරි ව‍ාහේ කෙනෙක් මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකට රිංගලා!
      හිට්ස් වැඩියෙන්ම තියෙන්නෙ මේ කාලෙ. අන්තිම කාලෙ දාපු ලිපියක් මුල් පහ අතරෙ තියනව දකින්න නැතුවැති මේ මහත්තය. අපට පුකෙන් හිනා! ඒ අතරෙ සින්ඩියක් කරන බුවෙකුත් කියල තිබුන ඔහොම කතාවක්. ගූගල් නිකං දෙන බ්ලොග් අඩවියක් (ඔන්න ලාංකීය වගේ එකක් නං කමක් නෑ) 'සින්ඩියක්' කියල හිතං ඉන්න එවුන්ගෙ කතා තමයි.

      Delete
    11. අලුත් වසරක් ආරම්භ වීමට දින කිහිපයක් පමණක් ඉතිරිව ඇති මේ මොහොතේ අප පැමිණ සිටින්නේ නවතම ප්‍රශ්න උත්තර තරඟයක් සමගිනුයි. ඉතිහාසය නොදැන අනාගතයයේ පලක් නැති නිසා පහත ප්‍රශ්න සාදා ඇත්තේ සිංහල බ්ලොග් ඉතිහාසය තුළිනුයි. උත්තර දෙන්න ජය ගන්න, යට ජංගි දිනා ගන්න. ජයග්‍රහී ඔබට වසරක් පුරා යට ජංගි දිනා ගැනීමට වරම්.

      (1) වීරවිල කඳවුරෙන් නිදහස් වීමෙන් පසු පළමුවෙන්ම කරන්නේ හොද වැසිකිළියකට ගොස් හිතේ හැටියට රීම බව ප්‍රකාශ කෙරු බ්ලොග්කරු කවුද?
      (A) මතුගම අජිත් පී ජයසිංහ
      (B) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා
      (C) කල්‍යාන මිත්‍ර
      (D) මාරයා

      (2) මෙම බ්ලොග්කරු ආරක්ෂක හමුදාවක සේවය කොට නොමැත
      (A) කල්‍යාන මිත්‍ර
      (B) මාරයා
      (C) හැලපයා
      (D) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා

      (3) 'මගේ ලෝකය-රංග' නමැති බ්ලොග්කරුගේ සැබෑ නාමය මෙයය
      (A) ලක්මාල් කන්දේවිදාන
      (B) අසේල ඉන්දික
      (C) චතුෂ කුමාර
      (D) අභීත එදිරිසිංහ

      (4) කුරුළු හමුදා ලොක්කාට අතවර කිරීමට ගොස් හිරේ ගිය බ්ලොග්කරුවෙකි
      (A) හිරකරුවා බ්ලොගයේ රචකයා
      (B) අටම්පහුර රචකයා
      (C) සිනුවර තට්ටයා
      (D) කල්‍යාන මිත්‍ර බ්ලොග්කරු

      (5) 'ටිකක් හිනා වෙන්න එන්න' කියාගෙන පැමිණ මුදල් වලට පොල්ල තැබූ මෙම බ්ලොග්කරු මීමුරේ මාමා, මීමුරේ කැහැටු වඳුරා,හොරා,අබේපාල මාමා වැනි අන්වර්ථ නම් වලින්ද හැදින්වේ
      (A) හැලපයා
      (B) අභීත එදිරිසිංහ
      (C) ජෙනරාල් විචාරක ගුණසිංහ
      (D) මාතලන්-(හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්)

      (6) ඉහත 5 ප්‍රශ්නයේ සදහන් බ්ලොග්කරුගේ මුදල් වංචාකිරීම් වලට හසුව හිතේ අමාරුවෙන් අකාලයේ මිය ගිය හිත හොද බ්ලොග්කරු මෙතුමාය
      (A) ඉන්දික උපශාන්ත(උපසේන)
      (B) රාජ්පාල් මාමා
      (C) ඔබා මාමා
      (D) මාරයා

      (7) මෙම බ්ලොග්කරු විටක හාමුදුරුකෙනෙකි, විටක බස් පළුවෙකි, තවත් විටක කුරුළුහමුදා සාමාජිකයෙකි,මුරකරුවෙකි,කේන්දරකරුවෙකි ඒ මදිවාට හිතුනු විටක ගොසින් කුලී වැඩට කරයි. එසේම මෙම බ්ලොග්කරුට නොම්බරය 40 ශ්‍රී රිවස් එක හොදටම වැඩ ලොරියක්ද අයිතිය. මොහුගේ පුකට කුඩා කල හෙනද වැදී ඇත. මේ කවුද?
      (A) මාරයා
      (B) රසිකලොජි-කකා
      (C) මාතලන්
      (D) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා

      (8) රසික සූරියආරච්චි-කකා විසින් රචිත බ්ලොග්අඩවියක් නොවේ
      (A) ඇනොමනිස් ආතල් බ්ලොගය
      (B) කතාන්දරකාරයා බ්ලොගය
      (C) රසිකලොජි බ්ලොගය
      (D) මගේ ලෝකය බ්ලොගය

      (9) වෘත්තීයෙන් ගුරුවරයෙක් වුවත් බ්ලූ බැලීමට රුසියෙකි, විදෙස් රටක සේවය කරයි.
      (A) රසිකලොජි-කකා
      (B) ඩුඩ්
      (C) හැලපයා
      (D) ඉන්දික උපශාන්ත(උපසේන)

      (10) මෙම කුප්‍රකට බ්ලොග්කරු ඔසී රටේ මළපවාහන පද්දතියේ සේවය කරයි. ඔසී යාමට අවශ්‍ය නිසා තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවක් සමග විවාහයක්ද කරගත්තේය. ආනන්දෙට පැරෂුට් එකෙන් ආ බවද කියවේ.
      (A) මාරයා
      (B) හැලපයා
      (C) සාරස
      (D) රසිකලොජි-කකා

      දැන්ම උත්තර සපයන්න. වසරක් පුරාවට හිතේ හැටියට යට ජංගි දිනා ගන්න. ගොනා හරි පාරට දාගන්න.

      Delete
    12. // රාජ්December 24, 2016 at 8:48 AM
      //(3) මාතලන්ගේ සින්ඩියෙන් ඉවත්කිරීම නිසා හිට්ස් නැතුව වේලෙන බ්ලොග් අඩවියකි
      (C) රාජ්ගේ බ්ලොගය//
      සිංහල හරිහැටි කියවගන්න බැරි ව‍ාහේ කෙනෙක් මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකට රිංගලා!
      හිට්ස් වැඩියෙන්ම තියෙන්නෙ මේ කාලෙ. අන්තිම කාලෙ දාපු ලිපියක් මුල් පහ අතරෙ තියනව දකින්න නැතුවැති මේ මහත්තය. අපට පුකෙන් හිනා! ඒ අතරෙ සින්ඩියක් කරන බුවෙකුත් කියල තිබුන ඔහොම කතාවක්. ගූගල් නිකං දෙන බ්ලොග් අඩවියක් (ඔන්න ලාංකීය වගේ එකක් නං කමක් නෑ) 'සින්ඩියක්' කියල හිතං ඉන්න එවුන්ගෙ කතා තමයි. //


      මල පැනපු රාජ් තුමාටත්, ඔහුට මල පන්නපු ඇනෝ තුමන්ලාටත්, බ්ලොගේ අයිති පැරාතුමාටත් සුබ නත්තලක් වේවා!

      මීට සරස තුමා

      Delete
  2. ජේවීපී කාරයෝ මේ වැඩේ කරන්නෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. බදු සහනය මත ඔවුන්ගේ පාවිච්චියට වාහන ගෙන්වා ඇතිබව සැලයි. මෙය සනමාන කලහැක්කේ පාර්ලිමේන්තුවේ සහන මිලට දෙන සුඛෝපභෝගී ආහාරවේල වැළඳීමට නමාන අවස්ථාවක් ලෙසිනි !

      Delete
  3. අංජනම් බලා ඇනෝ කමෙන්ට්ස් අල්ලන බ්ලොග් ලොව අංජනම් දේවිය තවම නැතිද? නාකි සුද්දෙක් අල්ලාගෙන තලනවා ඇති.

    ReplyDelete
    Replies
    1. @ Anonymous December 23, 2016 at 9:25 AM --- අන්න හරි අයියේ.... ඔහොම තමයි ඔය වගේ චාරයක් නැති කුණුහරුප කියන එවුන්ට දෙන්න ඕන. විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් වත් නැති එවුන් බ්ලොග් ලියනවා. තුඃ නොදකින්.

      Delete
  4. The above post is 'Adala nene', Clearly 'Ponnaya' is the one who written the above post in entirely different discussion. No sure why Para is not deleting this idiotic comment.

    ReplyDelete
  5. 1.) නිමල් බෝපගේ පත්වීම ගත්තු දවසෙම මාධ්‍ය ආයතන වලට "ඒකාබද්ධ විපක්‍ෂය" කියලා වාර්තා කරන්න එපා කියලා සවුත්තු වුනා.

    2.) CSN තහනමට දුන්න හේතු හරි මදි.(CSN එක තහනම් කරන්න ඊටත් වඩා ගොඩක් හොඳ හේතු දෙන්න තිබ්බා.ලිපිනය වෙනස් කරපුවා දැනුම් දුන්නේ නැහැ,අදායම් වාර්තා පෙන්නුවේ නැහැ වගේ එව්වා නොකියා.)

    3.) දෙරණට යවපු ලිපිය නිසාත් නිමල් බෝපගේ සවුත්තු වුනා.

    නමුත් මේ මොහොතේ නිමල් බෝපගේ කරන මේ හුදකලා සටන අපි අගයන්න ඕන.බෝපගේ කියන කතාවේ පැහැදිලි ඇත්තක් තියෙනවා.දැනටමත් මේ පාර්ලිමේන්තුවට අවුරුදු දෙකක් විතර වෙන්න ඇවිත්.ඉතින් මොකටද මාස හැටක බදු ගිවිසුමකට යන්නේ. ඔය මන්ත්‍රීවරුන් 58 බහුතරය ඊගාව පාර්ලිමේන්තුවට යන එකකුත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔය වාහන කුලියට ගන්න කතාවේ වෙන පැත්තක් තියෙනවා. මන්ත්‍රීලට විතරක් නෙවෙයි රජයේ ලොක්කන්ටත් තීරු බදු රහිත වාහන බලපත් ලැබෙනවා. ඒවා විකුණුවා හරි වාහන ගත්තා හරි, ඒක තමන්ගේ පුද්ගලික පාවිච්චියට තමා ගන්නේ.රාජකාරි වැඩවලට රාජකාරි වාහන ගන්නවා. එතකොට ඇයි කුලියට ගන්නේ සල්ලිවලට නොගෙන? හේතුව තමයි සල්ලිවලට ගත්තම ඩ්‍රයිවර්ට පඩි නඩි, ඕටී, බටා එතකොට තෙල් වියදම,නඩත්තු, අලුත්වැඩියා මේ හැම එකක්ම දරන්න ඕන. අනික මේවා සම්බන්ධව වෙන අක්‍රමිකතා. කුලියට වාහනයක් ගත්තම අද පැච් එකක් ගියත් හෙට අලුත් වාහනයක් ලැබෙනවා. අමතර වැයක් නැතිව.

      Delete
  6. Sri Lanka, Please Decrease Car Import Taxes. We Want To Drive Safer Cars.

    ෆේස්බුක් සමූහයට යන්න මෙතැනින්:

    https://www.facebook.com/SriLankan.CarTax/?fref=ts

    ReplyDelete
  7. අපි හැම එකාම බලේ ලැබුනොත් ඔහොම තමයි මේ දෙතුන් සීයක් බලන බ්ලොග් කට්ටක් ලියල පොරවල් වැඩ කරන හැටියට ලක්ෂ ගණන් චන්ද ගන්න උන් ඔහොම වැඩ කරන එක පුදුමයක්ද? බලනවකො දැන් අර මාර්ගෝපදේශක බේබද්දා තමුන්ගෙ බ්ලොග් එක පාවිච්චි කරල කොච්චර අයුතු ප්‍රයෝජන ගන්නවද?

    ReplyDelete
    Replies
    1. mona ayuthu prayojanada yako... ekak kiyapiya balanna.. u paaduwe mokak hari liyan innawata thope irisiyawa.. nodakin..

      Delete
  8. නාගානන්ද කොඩිතුවක්කු අවංකවම මේ වැඩේට බැහැලා ඇතැයි කියා හිතනවා. පෞද්ගලිකවම ඔහු ඇසුරුකර ඇති නිසා ඒ පිලිබඳ විශ්වාසයක් තියෙනවා.

    පැරාගේ පෝස්ට්ස්වලට වෙන අකටයුත්ත නම් මාරම මාරයි.

    ReplyDelete
    Replies
    1. Ow aruna, para methana ithama watina post ekak dala thiyenne.. Paksha wipaksha kisima deshapalakayek me karana gana katha karanawata kamathi na. Meka yhamayi purawasiya wisin thamange supremacy eka athi kara ganima sandaha wada wada kala yuthu sanwadaya. Methana inna ponna ralak meka sellam pitiyak karagena un dana ganna oni wadagath de gana honda sanwadayak hadala ratata geniyanna. Para meka ala wunoth nawathath hari Megana post ekak danna, oba witharayi konda kelin me gana katha karanne!!

      Delete
    2. අනේ මන්දා ඇනෝ මේවට මොනවා කියන්නද කියලා. ඒත් ඉතින් කම්පියුටර් පාවිච්චි කරන්නේ අත දරුවෝ නෙමෙයිනේ. ඒ නිසා මේක වැඩිහිටියන්ගේ ප්‍රශ්නයක්. මේවා මෙහෙම ගියොත් ඉදිරි කාලෙක පරපුර හිතයි, බ්ලොග්ස් කියන්නේ ෆේස්බුක් වගේම දෙයක් කියලා. ඒක අපරාධයක්. අතීතෙත් මෙහෙම දේවල් වුනා.

      Delete
    3. අරුණ අංකල්,

      ඕවා නෙවෙයි මේවා බලපන්,

      https://www.theguardian.com/business/2016/dec/23/uk-gdp-growth-brexit-industrial-services-construction-wages

      එංගලන්තයේ ඉන්න සම-හරක් තප්පුලෑවා නේද බ්‍රෙක්සිට් එකෙන් පස්සෙ එංගලන්තෙට කෙළවෙයි කියල, දැන් බලපිය වෙලා තියෙන දේ?

      UK GDP growth better than expected in Brexit aftermath !

      Industrial sector, services and construction perform better than expected, and wages at highest growth rate since 2013. The UK’s financial sector helped GDP grow by more than expected in the third quarter.

      The UK’s financial sector helped GDP grow by more than expected in the third quarter. Britain’s economy grew faster than previously thought in the three months after the Brexit referendum, rising by 0.6% compared with initial estimates of 0.5%.

      The unexpected upgrade to GDP came as the Office for National Statistics made surprise revisions across all sectors of the economy. The services sector – which covers around 80% of economic activity – the industrial sector and construction were all revised upwards.

      The services sector was the main driver of growth led by transport & communications, which expanded by 2.6% and the finance sector, which saw growth of 0.8% quarter on quarter.

      Delete
    4. මම බ්‍රෙක්සිට් සම්බන්දව දාපු කමෙන්ට්ස් ටිකක් හොයලා දාපන් බුදු පුතේ. එතකොට අපිට හොයාගන්න පුලුවන් මම කියපු දේ.

      Delete
  9. Largest scam of educated and uneducated sri lankans talk about this things may get some fun for our gready managemnt

    ReplyDelete
  10. Sir, my name is Azad Ibrahim. If possible, grateful to you for letting me as to know as where this "place" is. Or, if you give me the details of this photographer, I would like to contact him for details. Thank you very much for your help. Azad

    ReplyDelete
    Replies
    1. Sir, thank you very much for your prompt reply. This might sound crazy to you: but I would like to know if the situation has improved in this village since the photo was taken. If not, could I try to at least formulate a plan to help this village. I am not sure, sir, but I would like to try as I have always wanted to help people in distress (apart from contributing to charities, I have not used my time or knowledge with projects that would help people). So, if you could kindly email me (azad.tutor@gmail.com) your brother's number, I would get more details from him and start contacting people who have the means to intervene in situations such as this. Again, thank you so much for your help. Azad

      Delete
    2. " රවිරාජ් ඝාතනයට රිමාන්ඞ් කර සිටි හමුදා නිලධාරීන් නිදොස් කොට නිදහස් කෙරේ.. මැදියම් රැය වන තුරු නඩුව ඇසේ…

      දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කලේ යයි සැක පිට පොලිස් අපරාධ විමර්ෂණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන නඩු පවර තිබූ නාවික හමුදා නිලධාරීන් තිදෙනා ඇතුළු සැකකරුවන් පස් දෙනා මහාධිකරණය විසින් නිදොස් කර තිදහස් කර ඇත.

      ජූරියේ ඒකමතික තීරණයට අනුව මෙම තීන්දුව අධිකරණය විසින් ලබා දුන්නේ මධ්‍යම රාත‍්‍රියත් පසුවී අද අලූයම 12.15ටයි."

      - Lanka C News

      දැන් මොකද අජිත් කියන්නෙ. Blog වලින් නඩු අහන්න ගියාම අන්තිමට රෙදි ගැලවෙනව නේද?

      - මොණරවිල

      Delete
    3. නඩුව අහපු නඩු කාරයෝ ශුවර් එකට මහින්ද පත් කරපු එවුන් වෙන්න ඇති. ජුරියේ හිටපු එවුන් ඔක්කොම මරාවාදී ජඩ බයියෝ වෙන්න ඇති.
      අධිකරණය වහා බයියන්ගෙන් නිදහස් කර ගනු !!

      Delete
    4. අනික අර පැරා කිව්වා වගේ මේ කට්ටිය, අච්චර වටිනා තොරතුරු හෙලිදරව් කරමින් ඉඳලා තියෙන්නේ. මැදියම් රැයේ නිදහස් කරපු එකෙන්ම තේරෙනවා මේක කුමන්ත්‍රනයක් කියලා. හා නැද්ද ?

      Delete
    5. "ඝාතකයා රැගෙන යතුරුපැදිය පැද ගිය අපරාධ සහායක බුද්ධි අංශ සෙබළෙක් දැන් සාක්ෂි දෙයි.

      ඝාතකයින් හමුදා බුද්ධි අංශවලට හා කරුණා පාර්ශ්වයට සම්බන්ධ ය. එය මෙහෙයවා තිබෙන්නේ බුද්ධි අංශවල ඉහළ නිලධාරියෝ ය. ඒ සම්බන්ධව ද සාක්ෂිවල කියැවේ. ප්‍රධාන සාක්ෂියක් වූ යතුරුපැදිය මුහුදට විසි කිරීම සඳහා කෑලි කපමින් තිබුණු ආකාරය ද මෙම සෙබළා දැක තිබේ.

      මරන්නට යන්නේ රවිරාජ් බව දන්නේ නම් තමන් එයට සම්බන්ධ නො වන බව ඔහු පවසයි. රවිරාජ් සිංහල ජනයා අතර ජනප්‍රිය චරිතයක් විය.

      ඒ අහිංසකයා මරා දමන්නට අණ ලැබුණේ ඉහළින් බව සාක්ෂිවලින් කියැවේ. අණ දුන්නේ කවුරු ද? මෙවැනි ඝාතනවලට අණ දුන් අය පැහැදිලිව ම මානසික ලෙඩ්ඩු ය. ලස්සන මිනිසකු වූ විජය කුමාරතුංග මරා දැමීමට අණ දුන් ජවිපෙ නායක රෝහණ විජේවීරට තිබුණු ගැටලු ලෙස වික්ටර් අයිවන් පෙන්වා දී තිබෙන කාරණා ම මේ අණ දෙන්නාට ද තිබෙන්නට ඇත.

      එවකට සිටි හමුදාපතිවරු හා ආරක්ෂක ලේකම් මේවා අනිවාර්යයෙන් ම දැනගෙන සිටිය යුතු ය. මේ කිසිවක් පාලනයකින් තොරව ඉබාගාතේ සිදු වුණේ නැත."

      - අජිත් පැරකුම් ජයසිංහ

      අම්මප අජිත් අර අපරාධ සහායක බුද්ධි අංශ සෙබළා ගේ ඇහින් දැක්ක සාක්ෂියට මොකද වුනේ?

      -මොණරවිල

      Delete
    6. // අම්මප අජිත් අර අපරාධ සහායක බුද්ධි අංශ සෙබළා ගේ ඇහින් දැක්ක සාක්ෂියට මොකද වුනේ? //

      APJ
      Director,
      Fake News Media
      Mathugama

      Delete
    7. //APJ
      Director,
      Fake News Media
      Mathugama//

      හරක් තප්පුලනවා දැකලා තියනවා, ඒත් සරස වගේ හරකෙක් තප්පුලනවා මීට කලින්දැ කලා නෑ හිටන්...!

      Delete
    8. දැන් ඒ පුද්ගලයා දුන් සාක්කිය බොරුවක් ය කියා ඔප්පු වී තිබෙනවා නම් ඔබ හෝ අධිකරණය හෝ ඔහුට එරෙහිව පියවර ගෙන තිබෙනවා ද?

      එතකොට රවිරාජ්ව මැරුවේ නැද්ද?

      කෝ එයා?

      Delete
  11. ඉතින් පැරා මේකනෙ වෙන්නෙ. දැන් ඔය පින්තූරෙ ඉන්න තාත්තාම හෙට අනිද්දා සිය කැමැත්තෙන්ම මරා කල්ලියගෙ මළ පොට්ටු සන්ධානෙට ඡන්දය දෙනවා. කවුරුත් බල කරලා හෙම නෙවෙයි, අනේ අපේ දෙවියෙක් වගේ ඉන්න මහින්ද මහත්තයා කියලා දෙන්නේ. අඩු ගානෙ මේ මනුස්සයා ජේ. වී. පී. එකට ඡන්දය දෙනවා නම් ඒක තේරුම් ගත හැකියි. (මම ප්‍රතිපත්තිමය වශයෙන් ජවිපෙ සමඟ එකඟ නැහැ. ඒත් උන් මේ මනුස්සයා ගැන කතා කරනවා.) දැන් මේ මිනිස්සුම හැමදාම බෙදා ගැනීමේ හැන්ද රාජපක්ෂ කල්ලියටම දෙනකොට වෙන කාටවත් මේ ගැන මොකද්ද කරන්න පුළුවන්? අඩුම ගානෙ එක පළාත් සභාවක් යූ එන් පී එකට තව එකක් ජේ වී පී එකට ගියොත් එතැන බල තුලනය නිසා මිනිස්සුන්ට යමක් ලැබෙනවා. අර අපරාදෙ නිකම් මේලි වේලි වෙලා ඉන්න ෆීල්ඩ් මාශල් ෆොන්සේක මහත්මයාට හරි කමක් නැහැ. හැමදාම මාරුවෙන් මාරුවට එකම පක්ෂයක් බලයට පත් කරන කොට හරි දැන් වගේ උන් දෙගොල්ල එකගෙයි කනකොට සාමාන්‍ය මිනිහාට ලැබෙන කෙංගෙඩියක් නැහැ. 1970 ගණන් වලට ඉස්සර මිනිස්සු ලස්සනට මේ බල තුලනය භාවිතා කළා තමන්ගේ ඉල්ලීම් ලබා ගන්න. අද ඉන්න _ත්තලාට ඒක ඕනැ නැත්නම් අපි මොනවා කරන්නද? ඔහොමම එල්ලිලා ගියාවෙ. ඕකත් තොපිට හොඳ වැඩියි. ගඟේ පීනලා යන්න දෙන්න තිබුණෙ. මරාට ඡන්දේ දීපු ජඩයින්ට ඔහොම වෙලා මදි.

    ReplyDelete
    Replies
    1. /**අඩුම ගානෙ එක පළාත් සභාවක් යූ එන් පී එකට තව එකක් ජේ වී පී එකට ගියොත් එතැන බල තුලනය නිසා මිනිස්සුන්ට යමක් ලැබෙනවා. අර අපරාදෙ නිකම් මේලි වේලි වෙලා ඉන්න ෆීල්ඩ් මාශල් ෆොන්සේක මහත්මයාට හරි කමක් නැහැ. **/

      හා හා නැගිටින්න ඇනෝ.. දැන් 2016ත් ඉවර වේගෙන එන්නේ. පලාත්සභා වල බල තුලනය උපරිමේට තියෙනවා. ෆීල්ඩ් මාෂල් තුමා දැන් ඇමති කෙනෙක්. ඔය ඈත පලාත් වල පාලම් හදන ඒවා අයිති එතුමගේ අමාත්‍යාංශෙට.

      Delete
  12. Para has very bravely disclosed the bitter truth with the names of the daylight robbers.
    Pathetically it has eclipsed by bullshit materials. Here the names of the robbers do not confined to a certain political party. All goons are there. So why not the readers raise their concern without making irrelevant comments.
    Para, I think from 2017 you need to moderate the comments and allow only relevant ones, both pros & cons.
    We visit this site to have an insight and have a dialogue.
    Trust you got the point.
    Thanks

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා