අග විනිසුරු ඉල්ලා අස් විය යුතු ය

අග විනිසුරු ඉල්ලා අස් විය යුතු ය. 

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසු ඔහුට තව දුරටත් තනතුරේ රැඳී සිටින්නට සදාචාරමය අයිතික් නැත. ඔහු බලයට පත් වූ සදාචාරමය නො වන දේශපාලන ක්‍රමය තීරණාත්මක ලෙස පරාජය කර තිබේ. 

මහින්ද රාජපක්ෂගේ අසාර්ථක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට ද අග විනිසුරු සම්බන්ධ බවට වාර්තා පළ වී තිබේ. මහින්ද රාජපක්ෂ බලයෙන් ඉවත් වීම සඳහා සම්මුතියක් ඇති කර ගැනීම පිණිස රනිල් වික්‍රමසිංහ අරලිය ගහ මන්දිරයට යන විට එහි අග විනිසුරුවරයා සිටිනු දැක ඔහු පුදුම වූ බව වාර්තාවල කියැවිණි. මහින්ද රාජපක්ෂ කටයුතු කළ ආකාරය අනුව එය අපට නම් පුදුමයට කරුණක් නො වේ. 

අග විනිසුරු මොහාන් පීරිස් නම්බු පිටින් ඉල්ලා අස් නො වන්නේ නම් ඔහු ඉවත් කිරීමට නිතිමය ක්‍රියාමාර්ග හා මහජන උද්ඝෝෂණ ක්‍රියාමාර්ග ගත යුතු ය. 

දේශපාලන බැලයන්ට අධිකරණ තනතුරු පිරිනැමීමේ අසාධාරණ ක්‍රමය වෙනස් කිරීමට විනිසුරුවරු ද පෙරමුණ ගත යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කොහෙ තියෙන නීතියක්ද බොල ජනාධිපති පැරදුනාම අග විනිසුරු ඉල්ලා අස් වෙන්න ඔනෙ කියන්නෙ? හමුදා කුමන්ත්‍රනයක් උනානම් අග විනිසුරු ඊට සම්බන්ධ උනානම් නීතියෙ හැටියට ක්‍රියා කරනු! දොශාභියොගයකින් ඔහුව අයින් කරනු!

    බටහිර රටවලට ඔනෙ ෆෙඩරල් ශිරානී ආයෙත් පත් කරගෙන පොලිස්, ඉඩම් බලතල උසාවිය හරහා උතුරු නැගෙනහිරට දීමටයි. ඒ සදහා නීතී සන්ගමය යොදා ගැනීම නින්දිතයි. ප්‍රබල එජාප ආධාරකරුවකු වෙන උපුල් ජයසූරිය නීති සන්ගමයෙ සභාපති උනා විතරයි USAID එකෙන් නීති සන්ගමයට කොටියක ආධාර ලැබුනා. සල්ලි හම්බ වෙනවනම් අම්ම තාත්තා උනත් පාව දෙන නිවට සමාජයක ඉපදුනු කරුමෙ අපි මෙ ගෙවන්නෙ. රටෙ ඒකීයභාවය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවනි අපිට සමාවෙයල්ලා කියන්න වෙන දවස වැඩි ඈතක නොවන බවනම් පෙනවා.

    ReplyDelete
    Replies
    1. කොහෙ තියෙන ව්‍යවහාරයක් ද බොල අධිකරණයට මේ විධියට දේශපාලන පත්වීම් කරන එක? රටක අධිකරණයේ ස්වාධිනත්වය වෙනුවෙන් අග විනිසුරු ඉල්ලා අස් වන එක නම්බුකාර නැද්ද?

      ශිරානි බංඩාරනායක ෆෙඩරල් නම්, අධිකරණයේ ඉන්න ජ්‍යේෂ්ඨතම විනිසුරුවරයා පත් කර ගත යුතුයි.

      රණ විරුවෝ දිවි පිදුවේ නීතියක් නැති සමාජයක් හදන්න නොවෙයි.

      Delete
    2. නැඟිටින් ඇනෝ..ඕ...ගූ ගඳ ගෙට එනවා!

      Delete
    3. රටෙ ව්යවස්ථාවට අනූව අග විනිසුරු පත් කරන්නෙ රටෙ ජනාධිපති. අයින් කරන්නත් පුලුවන් ජනාධිපතිට හො පාර්ලිමෙන්තුවට (දොශාභියොගයක් හරහා). උබ නොදන්නවා උනාට ශිරානිව අධිකරනයට ගෙනාවෙත් උබලගෙ යහපාලන චන්ද්‍රිකා.

      රටෙ ක්‍රමයක් තියෙනවා අගවිනිසුරු ඉවත් කරන්න. යහපාලනය ඇත්තටම විශ්වාස කරනවනම් ඒ ක්‍රියාදාමයට අනූව ඔහුව අයින් කරනු! USAID එකෙන් සල්ලි ගත්තු යූන්පී උපුල් ජයසූරියගෙ ගොලයො දාලා රටෙ අග විනිසුරු බලෙන් පහ කිරීම අන්තිම නරක ආදර්ශයක්.

      උබ අපිට කිව්වට වැඩක් නෑ ශිරානී නැතුව වෙන මිනිහෙක් දාගන්න කියලා. ජනාධිපතිකමෙ ඉන්නෙ උබල කඩෙ ගිය නායකයා. ෆෙඩරල් ශිරානී එපා කියලා කියන්න ඔනෙ ඔහුව පාලනය කරන පිරිසටයි.

      නීතියක් තියෙන සාමජයකෙ කොහොද බොල නීති සන්ගමයට ඔනෙ විදියට අග විනිසුරුවරු පත් කරන්නෙ.

      Delete
    4. ව්‍යවස්ථාවට අනුව කටයුතු කෙරෙයි. ලජ්ජා භය බිඳක් හරි තිබෙනවා නම් ඊට පෙර අස් වෙයි. විලි ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ‍ලොකුයි. පුළුවන් නම් ඇනෝ නෙමෙයි, නම කියන්න. අපි කතා කරන්නෙ නමින්.

      Delete
    5. අපේ මාරයියා අපිව බුකියෙන් එළවලා මෙතැන ඇවිත් ඇනෝ කමෙන්ට් දානවා. මාරයියාට ගාණක් හම්බවුණා මහින්දගේ කැම්පේන් එක රන් කරන්න. විවිධ ෆේක් ප්‍රොෆයිල් වලින් එයා ඒක කළා. අපි දන්නවා.

      Delete
    6. / නම කියන්න. අපි කතා කරන්නෙ නමින්. /

      w3 පටන් ගත්ත දවසේ ඉඳල පැරා නමින්ද ලිව්වේ? පොඩි පටලැවිල්ලක් තියෙන හින්ද අහන්නේ. අඥාතව ලියමින් ඉන්නකොට පොඩි එකෙක් රෙද්ද ඉස්සුවා කියල කතාවක් ගියා වගේ මතකයි. සාක්කි ඉල්ලන්න එපා. මගේ ළඟ කොහෙද යකෝ සාක්කි. ඒවා හොයන්න තමයි උඹලව පත් කරේ.

      Delete
    7. ඒකීය සිංහල හරකෙක් ජාතිවාදී ලේ පිපාසෙන් තපුල්ලනවා ඇහුනා.

      Delete
    8. බුදු දහම විනාශකල මචං ඥානසාරලා ආන්ඩුවට සෙට් වෙන්න ට්‍රයිලූ.
      එහෙම උනොත් අපි උන්ට විරුද්ධව ලෙමන් පෆ් උපවාසයක් කරනවා තුං මුල්ලේ.

      Delete
  2. හෙට මේ රටේ යුක්ති ගරුක මිනිසුන් මොහාන් පීරිස් අග විනිසිරු පුටුවෙන් ඔසවා පාරට විසි කරනු ඇත. නොසන්ඩාලයන් උඩු බිරුවද එය වැලක් විය නොහැක. ඔහුට හිරබත් කැවීම ආණ්ඩුවේ වගකීමයි.

    ReplyDelete
  3. ඉල්ලා අස්වීම කෙසේ වෙතත්, ආන්.. පාප් වහන්සේ පිලි ගන්න තැනත් ඉස්සරහින්ම උන්නා..

    මේක යහපාළණේ නෙමෙයි "යහනෙ පාචනේ"

    ReplyDelete
    Replies
    1. ආ ඇට තලන්. ඌ ඇන් පි ආණ්ඩුවක් ගේන්න දර දිය ඇද්දට හොඳ ගානක් හම්බ උනා කියල මේ තැන් තැන්වල නොසන්ඩාල එවුං කියන ඒවා ඇත්තද ?

      Delete
    2. ඔව් බං සහතික ඇත්ත. මේවා පබ්ලිෂ් නොකර ඊයක් විදහන් එකවුන්ට් නොම්මරෙත් එක්ක. කීයක් විතර ඕනෙද උඹට. මාර ඉරිසියයි නේ උඹලට. මේල් එකක් දාහන්. මේල් එකක් දාහන්.. හරි හරි මම කාටවත් කියන්නෙ නෑ..

      Delete
  4. දිනමිණ කතෘ තනතුරේ ඉන්න එකාවත් එලවන්න ඕන. නැත්නම් කොහොමද පැරා එතැනට යන්නේ.

    මේ ඒක නෙවෙයි පැරා බැසිල්ව උසාවි ගේන්න කියල මෙහෙම කෑගහන්නේ නැත්තේ ඇයි? රවීට බැසිල්ට වඩා හොඳට වැඩේ කරන්න චාන්ස් එක දෙන්නද?

    යහපාලනය පටන් ගන්න හොරු කියල හැමෝම දන්න සජින්ලා බැසිල්ලා උසාවි ගෙනත් පටන් ගත්තොත් මහින්දට චන්දෙ දීපු මිනිස්සුත් ඒකට සහයෝගය දෙයි නේද? මහින්දව ඇට දෙකෙන් එල්ලන්න, මොහාන් පීරිස් ගෙදර යවන්න වගේ ඒවාට එච්චර ලොකු තල්ලුවක් සමාජයෙන් එන්නේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. කට්ටියගේ යහ පාලනේ බලන්නකෝ....
      https://www.youtube.com/watch?v=CAnvMUH14L0

      Delete
  5. මොහාන් පීරිස් ඉල්ලා අස්වෙන්න එකඟ වෙලා. එකම ඉල්ලීමක් කරලා තියෙනවා පාප් වහන්සේ ඇවිත් යනකල් ධුරයේ ඉන්න දෙන්න කියලා. (ඔහු කතෝලිකයෙක් නිසා) ගියපු හැටියේ ඉල්ලා අස්වීමෙ ලියුම දෙයි.

    හැබැයි මේ කතා කියන්න ඔට්ටු නෑ හොඳේ. ඉල්ලා අස්වීම දුන්නයින් පස්සෙ කියන්න ඕනැ පැරා බ්ලොග් පෝස්ට් එකක් ලියපු නිසයි පණ බයටයි ගියේ කියලා. හරිය?

    ReplyDelete
  6. http://www.lankadeepa.lk/index.php/articles/289568

    යහපාලනය වෙනුවෙන් රෙදි උස්සල ඇට පෙන්නලා කඩේ ගිය පැරාලා මග අරින දේ වෙනුවෙන් මේ මිනිස්සු කරන කැපවීම අගය කල යුතුයි.

    ReplyDelete
  7. ඔහුට අස්වෙන්න කියා බලපෑම් කරන එක නීතියද? ඔහු වැරදි නම් නීතියානුකුලව ඉවත් කරන්න.

    මෙන්න රසික සුරියආරච්චිගේ නිරුවත

    ReplyDelete
    Replies
    1. ජාතිවාදී ලේ මාපිලා. ආ නෑ පරයා. පලයන් යන්න තොගේ නැට්ට ත් අරගෙන

      Delete
    2. මකාසි.................

      ඒ විදිහට අයින් කරන්නේ හිටපු නායකයන් තමයි... බොරුවට වැරදි හොයලා ෆයිල් හදලා හරි තමන්ට විරුද්ධ ඒකාව ඒලවනවා... කොහොමත් ශිරානි බණ්ඩාරනායක පිළිබද ද්වේශ සහගත විදිහට ඒලෙව්වා කියලා රටම දන්නවා... ඒහෙනම් අැත්තට ම ඒ තනතුර අහෝසි නැහැ.. ඒහෙනම් අලුත් තනතුර දුන්න වෙලාවෙම ඒක නීත්‍යානුකූල ඒකක් නෙමෙයි.. ඉතින් මෙයා දැන් කොහොමත් වලංගු නැහැ....

      හරිනම් අැය යළිත් අගවිනිසුරුවරිය විය යුතුයි.......

      Delete
    3. අනේ කලුවො උබේ හෙලුව නම් දැන් දැකලම ඇතිවෙලා.

      Delete
    4. පුක කළු ජාතිවාදී ලේ මාපිලා

      Delete
    5. මකසි = මානසිකව කචල් සිහළයා

      Delete
    6. පුක කලුවෝ, දැන් ඉතින් උඹේ කාලෙ ඉවරයිනෙ. අපට පව් නොදී රිටයර් වෙනවද ඉක්මණට වැඩක් කරන එකෙකුට කරන්න දීලා?

      Delete
    7. මුගේ පුක කළු වුණේ මරාටම පුක දීලා

      Delete
    8. කළුවො ඔයාලගේ මහින්ද Chapter is Closed !!!

      Delete
  8. wadagath minissunam illa aswenawa.munta kela molen aninnama ona therenna, Muta witharak newei thawa innawa,Gahala elawana kamma yannena,Unta my3 Karana ewun modayo.(ranjan)

    ReplyDelete
  9. උපාසක මහත්මයෙක්January 13, 2015 at 4:07 PM

    හිටපු අ.වි සරත් ඇන් ද සිල්වා මහත්මයා දැන් ඉන්න අ.වි මොහාන් පීරිස් මහත්මයාට වඩා අභිධර්මයේ ගැඹුරුම කොටස් හොඳට අතගාල තියෙනවා. ඒක මට අහුවෙලා තියෙන්නේ
    මම බෞද්ධයා ටීීවීචැනල් එක බලන නිසා .
    පිංවත් පැරකුම් මහත්මයෝ අඩුම‍ ගානේ දැන් ITN වත් බලන්න.

    ReplyDelete
    Replies
    1. ITN දැන් හොදාාාඊ :p

      Delete
  10. මෝහන් පීරිස්ගේ පත්වීම නිත්‍යානුකුල කෙසේ වෙතත් සදාචාරත්මක නැහැ.අනිවර්යෙන්ම නීතියේ ආධිපත්‍ය සුරකින්න නම් නිත්‍යානුකුල නොවන සදාචාරත්මක නොවන පත්වීම් ලැබූ සියලු දෙනා ඉවත්කල යුතුමයි.

    ReplyDelete
    Replies
    1. ඉවත් කරන්න ඔනෙ නීත්යානුකූල විදියට. එහෙම නැත්නම් මෙක පරණ විදියම තමයි.

      Delete
  11. Mohan and Ranil have studied at same school. Probably Ranil will save Mohan....

    ReplyDelete
    Replies
    1. අහේතු කාලෙට කජ්ජේ එන පුහුලන්!, .......
      රනිල්ගෙන්, චන්ද්‍රිකාගෙන්, චම්පිකගෙන්, රාජිතගෙන් යහපාලනය සිඟා යන රැවුල් ඇති වම්මුන්!.....,
      පවු ඕයි මුන්!!.......,
      වැඩක් නැත්නම් බලමුද අර කලින් කියපු වැලවත් .........!!!!!!

      Delete
  12. CJ 44- It's a matter of time "he goes where he belongs to- into the dustbin of history".

    ReplyDelete
  13. ප්‍රජාතන්ත්රවදිනම් ඉල්ලා අස්වීම වැදගත් :)

    ReplyDelete
  14. කුමාරතුංග මුනිදාසයන්ටද විවේචකයන්ගෙන් කීසිදු හිඟයක් නොවීය. කුමාරතුංගයන් පිළිබඳ විවේචකයන්ගෙන් ස්වල්පයක් කුමාරතුංගයන් හා සමාන උගත්තු වූහ. නමුත් බොහෝ " හුදු විවේචකයෝ" කුමාරතුංගයන්ට අලගු තැබීමටවත් සැබවින්ම අසමත් වූහ. ඔවුහු කුමාරතුංගයන් හා හැප්පුනේ "හුදු පොරක් වීමේ " ආශාවෙනි. ආර්. පල්ල්වෙල ගේ නොගිය මග බලන්න".

    අගවිනිසුරු මොහාන් පීරිස් ගැන මටද බොහෝ විවේචන ඇත. නමුත් අගවිනිසුරු ඉවත් කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයටම පමණි. එම ප්‍රතිපාදනද බොහෝ අඩුපාඩු වලින් යුක්තය. හොඳම උදාහරණය ශිරාණි බණ්ඩාරනායක ඉවත් කළ අත්තොනෝමතික ආකාරයයි. ඇය පත් කළ ආකාරයද එලෙසින්ම අත්තනෝමතිකය. එසේම ඇයගෙන්ද සමන්විත විනිසුරු මඩුල්ල පාර්ලිමෙන්තුවට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කිරීමද එලෙසින්ම අත්තනෝමතිකය. එම නියෝගය ලබා ගැනීමට පක්ෂව චන්ද්‍රිකා වෙනුවෙන් තර්ක කළ විජේදාස අද අධිකරණ ඇමතිය.

    අතිශයින්ම අවපාලන කෙටුම්පතක් වූ ආගම වෙනස් කීරීමට එරෙහිවූ පණත් කෙටුම්පතට එරෙහිව එකල අධිකරණය ඉදිරියේ පෙනීසිටි නීතිඥයකු වූයේ ඔය මොහාන්මය. එම කෙටුම්පතේ නිර්මාතෘවරුන් අද යහපාලනයක් උදෙසාය. එදා සිංහල බෞද්ධ බහුතරය (ඕල්කොට් /ගාලු පාරේ හෝ ඩොනොමෝර් බෞද්ධ බහුතරය) අවපාලන කෙටුම්පතක් වූ ආගම වෙනස් කීරීමට එරෙහිවූ පණත් කෙටුම්පතට මරාගෙන මැරෙන්නට විරුද්ධ විය. ඔවුහු මහා ජන ගඟ රැස්කළහ උද්ඝෝෂණය කළහ. අද ඔවුන් යහ පාලනයටය.

    උද්ඝෝෂණයන් නරක නැත. නමුත් ස්වාධීන අධිකරණයක් සඳහා වන උද්ඝෝෂකයන්ගේ දර්ශණය නීතිය පිළිබඳව පරිණත දැනුමෙන් , පුද්ගලික විනයෙන් සහ තමන් අදහන දර්ශනය වෙනුවෙන් අභීතව පෙනීසිටින පුද්ගලයන් වෙතින් පෝෂණය වියයුතුමය. ඒ සඳහා සුදුසුම පුද්ගලයන්වූ, විසංවාදී ගුණසේකරලා දෙදෙනාම අප අතර නැත. පළමු ගුණසේකර R . K .W ය . දෙවන ගුණසේකර S .L .ය . නමුත් තවත් ගුණසේකර කෙනෙකුවන DEW ගුණසේකර සහ රුවන්වැලිසෑය ප්‍රතිසංස්කරණයට ( එය පුරාවිද්‍යා මාරකයකි) මුල්වූ රන්සිරිනෙල් පෙරේරා අප්පුහාමිගෙන් (මාගේ විශ්වාසය පරදි ) පැවත එන වික්ටර් අයිවන්ද නරකම නැත .

    Nikolai Gogol (ලෝකල්)


    ReplyDelete
  15. Nikolai Gogol (ලෝකල්)

    ReplyDelete
    Replies
    1. rest of the article is coming soon

      Delete
  16. Nikolai Gogol (ලෝකල්)

    ReplyDelete
    Replies
    1. rest of the article is coming soon

      Delete
    2. rest of the article is coming soon

      Delete
  17. පැරා, කව්ද බම් මූ ? හැබැයි මූ කවද හරි බ්ලොග් commando snipper වෙනව . මම තාම මුගේ දෙකයි කියෙව්වේ. මචං මූ මාරගේ නියම මැකියාවෙලි. මූ බ්ලොග් මරුවෙක් . එත් නම කියන්නෑ.
    TRULY Innocent

    ReplyDelete
    Replies
    1. අඩෝ උඹ ලියන්නේ පුකේ ඉංගිරිසිනේ. පැරාගෙන් හොඳ ඉංගිරිසි ඉගෙන ගනින්. snipper කියන්නේ උඹේ පුකේ ඉන්න උකුණෝ ජාතියක්ද?

      Delete
  18. කන්ඩ නැතත් දැන් අපි හිතේ සහනෙන් ඉන්නවා.මෛත්‍රි ජනාදිපතිට දෙවි පිහිටයි.

    ReplyDelete
  19. ජීවිතේ කිසිම වරදක් මං කරලා නෑ.. මේ චෝදනා සාමය ගෙනා ජනපතිගේ පුතා වීම නිසා..
    – නාමල් රාජපක්ෂ (නිල් බලකාය)


    සංසාරේ භවේ දුකා...
    සිරි සෑසි දෙසූ ලෙසේ...
    දුක සැප දෙක නිති පෙරලේ
    රිය සක ලෙස ලෝ කුහරේ..

    ගායනය-මයිකල් පීරිස්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා