අයිස් නෙමෙයි ගූ නාපියව්!

අයිස් බකට් සෙල්ලම පිළිබඳ මගේ මතය ඉතා කෙටියෙන් ෆේස්බුක්හි හා ට්විටර්හි සටහන් කළෙමි. එය නැවත බ්ලොගයෙහි ද සටහන් කරමි. 

ලංකාවේ අය මේ සෙල්ලම කරන්නේ අමු සෝබනයට ය. මේ සෙල්ලම කරන එවුන්ට මේ රටේ ජනයා ගැන නො තිබුණු මානුෂික හැඟීමක් එක පාරටම ලෝක සත්වයා ම ගැන පහළ වී තිබෙන්නේ මේ පසුපස තිබෙන ප්‍රචාරය නිසා ය. 

ඒ නිසා ඔන්න අහගනියව්! 

අයිස් නෙමෙයි ගූ නාපියව්! 

මෙහේ වකුගඩු රෝගීන්ට පිහිට වෙන්න බල්ලෙක්වත් නැහැ. 

සෝබනේට අයිස් නාන්න නං ඉන්නවා හැත්ත. 

මුං නෑවට ඩොලර් දහය දුන්නද දන්නෙ දෙයියො තමයි. 

නොදකින් ඩොලර් දහයට පබ්ලිසිටි අරගන්න දඟලන කැත.

කාලකන්නි!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. original ekanam $100. meheta enakota mun ekath $10 adukaragenada heh

    ReplyDelete
    Replies
    1. අනේ පැරා,

      දීප්ති එක්ක එකතුවෙලා ජංගි කොටයක් ගහන් නාගන්නකෝ. පැරා නාවන්න දිප්තිව. දීප්තිට කියන්න පැරාව නාවන්න කියලා.

      එහෙනං පැරා වීඩියෝ එකක් හදලා දාන්නකෝ. මොකද අපි හරි ආසයි පැරා නානවා බලන්න.

      Delete
  2. Replies
    1. කක්කුස්සිය උතුරලා වගෙ,
      පැරා තවම වහිනවද ?

      Delete
  3. දෙහිඅත්ත කන්ඩියෙ විමලෙAugust 22, 2014 at 5:00 PM

    ගූ බවුසර් පිටින් නාපු, ගූ නැව් පිටින් කාපු අය අයිස් පනිට්ටුවක් නෑවට පැරා මල්ලීයෙ මෙහෙම කුපිත වෙන්න එපා . ඒක සවුක්යට හොද නෑ ඕං

    ReplyDelete
  4. aw para.. lankawe meka karanne publicityata. charity service karanne publicity balagana bahuthare.. oka ithin thitha aththane..oya challenge krana samaharunta hal kilo ekka gana ahuwama danne nahe.. ewage aya thama sobana wada karanne... kotinma mata mudal athin mukuth karanna baha. mokda man thamath uni student kenek nisa.amma thaththagen yapena hinda thamath. parage hithuwilla matath awa me minissunta thamage rate minissu wenuwen deyak karanna barida kiyala.. man dan research ekak karanwa me dawas wala wakugadu prasneta denna puluwan visadumak gana. e minissunge duk dakkam papauwa unu nowana minissunta publicity ganna hadawatha unu wela.. habai ape hith unu wenne ahinsaka minissunge kadulu walata me loke samaharu mawa panawa.. samaharu karanna puluwan haride karanwa.. oka thama wensa. loke pawathmata awshya wenne hariyata wadakarana minissui aththatama hitha unu wena minissunta witharai.

    ReplyDelete
  5. නියම හෙඩිම....

    දැන් ගොඩක් උන්ට පිස්සූ...

    ReplyDelete
  6. MAAMA EKA- DAN KOTI NA BAN ;-)

    ReplyDelete
  7. Comment moderation is a very bad move Para. It's like a stalemate. So boring!

    ReplyDelete
  8. පැරා ඔය අයිස් බකට් වලින් නාන්නෙ දුෂ්ඨ ධනවාදියො නේද? අනේ තව බනින්නකො පැරා. ස්වීට් අනේ ඔයා ධනවාදීන්ට බනින කොට. අල්ලලා ඉඹින්න හිතෙනවා.

    ReplyDelete
  9. Hariyata hari Mr. Parakum, ape inna gon nambiyanta nanna chance ekak hamba welama nadda meeta issella

    ReplyDelete
  10. Jathika hangimak nathi wunama ohoma thamayi, hama ekama amerikawe .. Lewa kanna thamayi hadanne

    ReplyDelete
  11. Cu නිකලස්August 22, 2014 at 9:39 PM

    පැරා , ඔයා මගෙ 'Ice Bucket Challenge' එකට ලැහැස්ති ද ? කියල අහන්න තරං මෝරපු නෑම්බියක් (නාම්බෙක්) මේ සුර්යග්‍රහ මන්ඩලේ නැද්ද ? ෂික්.. අහකට,,,,,,,

    ReplyDelete
  12. This is a democratic country and you have to tolerate this type of activities to some extent. You have right to criticize others behaviors and also other people have right to do whatever they want as long as it doesn't harm to general public. Think out of the box Para. Then socialism will become your life-style.

    ReplyDelete
  13. Pera hari,onna Putin hari Kasthro,hari Chinek hari karanam thami EKA Manawadayawen,karana DEWENTHA PARITHYAGAYAK wenne! Mama GU CHewera.

    ReplyDelete
  14. පැරාගේ සමාජවාදය ගැන පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. අපේ රටේ එවුන්ට මොනවත් නැහැ, ලෝකේ ගැන බොරු අනුකම්පාව කියන පැරාට අමතක වෙලාද මේ උදව් ලබන හැමෝම මිනිස්සු කියලා.... මිනිස්සු ලංකාවෙද, මුළු ලෝකෙමද කියන එක සමාජවාදීන්ට අදාල වෙනවද?

    ReplyDelete
  15. okata Answer eka Oyage comment ekatauda thiyenawa!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා