ජනාධිපතිතුමාගෙ නියපොතු කපපු හැටි

ඊයෙ රාවයේ තිස්වන සංවත්සරය බලන්න ගියානේ.

මං ඉතින් යනකොට ටිකක් පරක්කු වෙලා. අපට ඉතින් ඔය බණ්ඩාරනායක මෙව්ව එක ගෙදර වගේ යැ. මං ඉතින් හෙණ ඈත බස් නැවතුමෙන් බැහැලා පයින් කොටලා ප්‍ර‍ධාන ඇතුළුවීම පැත්තෙන් ම රතු පලස මතින් ගිහින්, අහන්න කෙනෙක් නැති නිසා කැන්ටිමේ හාදයකුගෙනුත් අහලා ගියා කෙළින් පාරෙන් ම වහෙන් ඔරෝ නැතුව අදාළ ඉස්තානෙට. 

අප්පට සිරි! සිනා සිසී ඉන්නෙ නැතෑ කළු ඇඳුම් ඇඳපු හාදයො වගයක් මග. 

“මහත්තය දෙන්නකො බෑග් එක" කියලා ඉල්ලගෙන පොඩි සිකුරිටි හාදයෙක් අවුස්සන්න ගත්තා පිස්සගෙ පළා මල්ල. ඒ අතරෙ ලොකු සිකුරිටි බලපි මගෙ සර්වාංගය. සාක්කුවෙ මාරු කාසි වගයක් තිබිලා බීප් බීප් ගාපි!

බෑග් බලන පොඩි සිකුරිටි මං දවල්ට කන්න කෑම ගෙනාපු පෙට්ටියත් ඇරලා බලාපි. ඌට දෙයක් ඉතුරු කළේ නැහැ මං ඒකෙ. 

ඔය අස්සෙ තව හුට්ටප්පරයකුත් වුණා. අපේ දූලගෙන් නියපොතු කපන කටර් එකයි උන්ගෙ නියපොතුයි බේර ගන්න බැරි නිසා මං ඒක දාගෙන තිබුණ මගෙ බෑග් එකේ. කෙළියා තාප්පෙට. 

පොඩි සිකුරුටි මං හිතන්නෙ ඇත්තට ම මේ ආණ්ඩුවට මාර ආදරෙයි. මේ ආණ්ඩුව පොරවෙන්වත් කපන්න බැරි වෙන්න ඉස්සෙල්ලා මං නේල් කටර් එකෙන් කපයි කියලා ඌ හිතන්න ඇති. 

ඌ ඒක එකෙළ මෙකෙළ කරනකල් මං ලොකු සිකුරිටිට තෙලක් බෙදුවා. මේකට ලොකු ලොක්කො එන බව දන්නවා නම් මං එන්නෙත් නැහැ ය කියලා. ඌත් ඉතින් පූසා වගේ හිනා වෙන නිසා මං තවත් පොර වෙලා කිව්වා අපි නම් ඕකුන්ව ගණන් ගන්නෙ නැහැ කියලාත්. ඇත්ත නේ. අපට ඕකුන්ව ගණන් ගන්නවත් කිට්ටු කරන්න පුළුවනෑ.

කොහොමින් කොහොම හරි අදාළ තැනට ගියයි කියමුකෝ. මං නිමල් අබේසිංහට මේ කාරණේ කිව්වා ම “අර පැත්තෙන් ආවා නම් ඉවරයි නේ," කියලා කාර් පාක් එක පැත්ත පෙන්නුවා. මොකෙක්වත් චෙක් කරන්නෙ නැහැ. සිවිඩ්ඩෙන් කොස් ඇටේ පැඩ්ඩෙනවා වගේ සිම්ප්ලි හෝල් එක ඇතුළට යන්න පුළුවන්. 

අනේ මුන්ගෙ අම්මගෙ සිකුරිටි. සුයිසයිඩ් කාරයෙක් වුණත් ප්‍ර‍ධාන දොරටුවෙන් ආවොත් විතරයි මුන් පරීක්ෂා කරන්නෙ. උන්ට ම හරියන සිකුරිටි!

මං යනකොට වික්ටර් අයිවන් සහෝදරයාගේ කතාව අහවරයි. මොර සූරන වැස්සක් බලාපොරොත්තු වුණාට වැටුණෙ පොද වැස්සක් ය කියල ඔහු කියල තියෙනවා. මහ නියඟෙකට ඉතින් පොද වැස්සකින් ඇති වැඩක් තියෙනව යැ. පස්සෙ ජනාධිපතිතුමා කිව්වෙ ඒක මල් වැස්සක් ය කියලා. ඔව් ඉතින් ඒගොල්ලන්ට එහෙම නැතෑ. 

අනුර කුමාර දිසානායක දුන්නා ජනාධිපතියි, අගමැතියි වේදිකාවේ තියාගෙන ඇට්ටි හැළෙන්න. ලැජ්ජාවක් තියෙනවා නම් මූණ රතු වෙන්න ඕනැ කොණ්ඩ කුරුල්ලෙකුගෙ පුක වගේ. ඒ වුණාට ඉතින් අනුරටවත් එහෙම එකක් නැති එකේ මෛත්‍රීපාලට තියෙයි යැ. රනිල්ට නම් නැති බව පහුගිය දවස්වල ඔප්පු කරලා පෙන්නුවනේ. හැබැයි මං හිතන්නෙ සමාජයෙ තියෙන පොදු දෝස්මුර ටික ඔක්කොම අනුර දෙසා වැදෑරුවා.

ප්‍රේක්ෂකයන් අතරෙ හිටිය 2015 ජනවාරි 8 විප්ලවීය දේදුනු වර්ණ හමුදාව ම. රාවය වැදගත් වෙන්නෙ අලෙවිය නිසා නො වන බව දන්නා අනෙකුත් අයත් ඇවිත් හිටියා. 

මං හිතන්නෙ රාවය කළේ මෛත්‍රීටයි, රනිල්ටයි කර ගන්න බැරි වැඩක්. රාවය ඒ බැටෑලියන් එක ආපසු කැඳවා දුන්නා උන්නැහේලගෙ දුක් ගැනවිල්ල අහන්න. මෛත්‍රී හරි රනිල් හරි කැඳෙව්වා නම් නො යන අයත් එතන හිටියා. උදාහරණයක් තමයි මේ මම.

ඉතින් ඒ පිරිස ඉදිරියේ මෛත්‍රීයි, රනිලුයි හොටු පිහදමමින් අනුකම්පාව දිනා ගන්න උත්සාහ කළා. බොරු කියන්න ඕනැයැ. මට නම් පව් කියලා හිතුණා. ඒ හින්දා මාත් ආයෙමත් තීරණය කළා ඔන්න ඔහේ 2020 වෙනකල් සහයෝගය දීලා බලනවා ය කියලා. හැදෙනවා නම් හැදියව්. නැතිනම් මක බෑ වෙයව්. මොක්කු වුණත් ඉතින් අරුන්ට වඩා හොඳයි නේ. අඩු ගානෙ නිදහසේ බනින්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදයක් හරි තියෙනව නේ.

අනුර දිසානායක නම් කියන්නේ ඒගොල්ලන්ට ආණ්ඩුවක් පිහිටුවන්න අලුත් බලවේගයක් හදන්න ඕනැ ය වගේ මෙව්වා එකක්. ඒකෙ අවුල තියෙන්නෙ ඉතින් අපට තියෙන්නෙ බලවේගෙ හදන්න විතරක් වෙන එකයි. දැන් වගේ බනින්නවත් පුළුවන් වෙයි ද දන්නෙ නැහැ.

සම්බන්ධන් ලොක්කා පාසල් සාහිත්‍ය සමිතියක මගේ රට මාතෘකාවෙන් පහේ ළමයෙක් කරන විදියෙ කතාවක් කරද්දි රාවුෆ් හකීම් ලොක්කා කියෙව්වෙ නැතෑ ඔබ්සර්වර් එකට ලකී ලියන කොලෝනියල් කතුවැකිය වගේ එකක්. 

ඔය අස්සෙ රාවය තරුණ විචාරක තරගයේ ජයග්‍රාහකයන්ට සම්මාන වගේකුත් දුන්නා. ජයග්‍රාහී තරුණ විචාරකයො ජනාධිපතිගේ පාද නමස්කාර කර කර ඔය ගත්තෙ සම්මාන. උන්ට දොස් කියල වැඩකුත් නැහැ. සභාවෙ තිබුණෙ ඔක්කොම ශ්‍රී නොම්මර කාලෙ ඩයල්.  

රාවයට සුබපතන්න දෙයක් නැහැ. මං රාවයෙ කොටසක් ද නැද්ද මං දන්නෙ නැහැ. ඒ වුණාට රාවය කියෙව්වෙ නැති වුණා ම අවුල් වගේ ඒකට ලිව්වෙ නැති වුණාමත් ටිකක් අවුල්. හෙට පාන්දර තුනට නැගිටින්න ඕනැ තනියායට ලිපියක් ලියන්න. උඩුවා අද දවසට කෝල් තුනක් ද හතරක් ද දුන්නා. හැදෙන සංස්කාරකවරු දෙපෙත්තෙන් දැනේ කිව්වලු. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. "අනුර දිසානායක නම් කියන්නේ ඒගොල්ලන්ට ආණ්ඩුවක් පිහිටුවන්න අලුත් බලවේගයක් හදන්න ඕනැ ය වගේ මෙව්වා එකක්. ඒකෙ අවුල තියෙන්නෙ ඉතින් අපට තියෙන්නෙ බලවේගෙ හදන්න විතරක් වෙන එකයි. දැන් වගේ බනින්නවත් පුළුවන් වෙයි ද දන්නෙ නැහැ."
    ++++++++

    ReplyDelete
  2. // ඒ හින්දා මාත් ආයෙමත් තීරණය කළා ඔන්න ඔහේ 2020 වෙනකල් සහයෝගය දීලා බලනවා ය කියලා. //

    රනිල් ගේ සහ සොරිසේන ගේ යහපාලන බලලා පැරාතුමා ගේ මල්ලෙන් එලිය පැනීම!

    ReplyDelete
    Replies
    1. සරස...., තමුසෙට මහින්දටයි ගෝතාටයි ගොට්ට අල්ලන්න අයිතියක් තියනවා නම් පැරාටත් යහපාලන ආණ්ඩුවට සහයෝගය දෙන්න අයිතියක් තියනවා. තමුසෙලාගේ ඔය අන් මත නොඉවසන ගතිය නිසා තමයි මහින්දට ජනවාරි 8 වෙනිදා පුකෙන් යන්න සිද්ධ වුණේ.

      Delete
    2. //සරස...., තමුසෙට මහින්දටයි ගෝතාටයි ගොට්ට අල්ලන්න අයිතියක් තියනවා නම් පැරාටත් යහපාලන ආණ්ඩුවට සහයෝගය දෙන්න අයිතියක් තියනවා. තමුසෙලාගේ ඔය අන් මත නොඉවසන ගතිය නිසා තමයි මහින්දට ජනවාරි 8 වෙනිදා පුකෙන් යන්න සිද්ධ වුණේ. //

      පැරා තුමා සහ ඇනෝ තුමා රනිල්තුමා ට ගොට්ට අල්ලන එකට අපි කොපමන සන්තෝසද හිටන්?

      Delete
    3. Sa rasa,
      ඔව්, මොන ප්‍රශ්න ආවත් අපි මේ ආණ්ඩුව 2020 වෙනකම් පවත්වාගෙන යන්න උපරිම සහය දෙනවා. ඒ කියන්නේ සියළුම පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ වලදී ආණ්ඩුවට ඡන්දය දෙනවා. ආයේ නම් මේ රටට රාජපස්ස භීෂණ යුගයක් එපා, එපාමයි!

      Delete
    4. // ඔව්, මොන ප්‍රශ්න ආවත් අපි මේ ආණ්ඩුව 2020 වෙනකම් පවත්වාගෙන යන්න උපරිම සහය දෙනවා. //

      ඔහෙලා විතරක් නොවෙයි... අපිත් සහය දෙනවා හිටන්...

      Delete
    5. ////මොක්කු වුණත් ඉතින් අරුන්ට වඩා හොඳයි නේ. අඩු ගානෙ නිදහසේ බනින්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදයක් හරි තියෙනව නේ.////

      Delete
    6. සාරස - කලින් මරාගේ ඩෝබි දැන් බයගොතෙයාගේ හේනෙ අන්කල්

      උඩ ඇනෝ ලොල්ල සහ ප්‍රදීප් මුත්තා වෙත - හූ ඇන්පී ලොල්ලො හෙවත් සිරිකොත අසූචි වලේ කොකුපණුවන් වන තොපිට රනී හාමුගේ අසූචිත් මානෙල් මල් සුවඳ වෙන්ටෑ?

      Delete
    7. //මොක්කු වුණත් ඉතින් අරුන්ට වඩා හොඳයි නේ, අඩු ගානෙ නිදහසේ බනින්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදයක් හරි තියෙනව නේ//

      පැරාගේ කුණුහබ්බ තමයි. බනින්න නිදහස තියෙන්නේ ලාවට ටොකු ඇණල ඡන්දෙ ලංවෙද්දි රෙදි නැතුව කඩේ යන පැරාලා වගේ ආණ්ඩුවෙම හොරණෑකාරයින්ට විතරයි.

      වත්මන් ආණ්ඩුව මරා කල්ලියට සපෝට් කරපු සිඑස්එන් නාලිකාවේ විකාශන බලපත්‍රය අත්හිටෙව්වා. තවත් නාලිකා දෙකකට බලපත්‍රය අත් හිටුවන බවට තර්ජනය කලා. දෙරණේ මරා කල්ලියට support එක දෙමින් හීනියට ආන්ඩුවට කිණ්ඩිය දැමූ චතුරලාගේ නම් පාර්ලිමේන්තුවේ කියමින් තර්ජන ගර්ජන එල්ල කලා.

      ඊට පස්සෙ සන්ඩේ ටයිම්ස් වගේ මැදහත් පුවත්පත් කතුවරුන්ට සට්ටැඹිරාලලා කියලා අපහාස කරමින් අගමැතිවරයා ප්‍රසිද්ධියේ තර්ජන කලා. මේ විධියට බය කරලා විද්‍යුත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය මර්දනය කරමින් ඉන්නවා. නමුත් කර්තෘලා නැති අයිතිකාරයෝ නැති ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය මර්දනය කරන්න ක්‍රමයක් නෑ. අද ආණ්ඩු විරෝධි රැල්ල වැඩිපුරම දකින්න පුළුවන් ෆේස්බුක් එකෙ. ජනතාව ඒවා භාවිතා කිරීම අදිරිමත් කරන්න තමයි මෙවැනි බදු පනවන්නේ.

      තාමත් ආණ්ඩුව හොඳයි කිය කිය මුන්ටත් ඉස්සර මරාලට වගේ රෙදි නැතුව කඩේ යන නූතන ජැකාලා හඩ්ඩලා දකිනකොටත් මටනම් හිරිකිතයි. නොදකින් කාලකන්නි අවලම්මු.

      Delete
    8. // සාරස - කලින් මරාගේ ඩෝබි දැන් බයගොතෙයාගේ හේනෙ අන්කල් //

      සත්යවාදී සා ර ස තුමාගේ ලොන්ඩරියට ජයවේවා!

      Delete
  3. රි වි රැ ස ලැබ සතන් ඉන් රත්කල වැ ල් ල
    තර ලෙස දවයි යනු බැරි ලෙස දෙපතු ල් ල
    සිතු ලෙස නිරිඳුගෙන් ලැබුනත් සැනසි ල් ල
    කටු රැ ස ලොවින බලුගෙන් නැත ගැලවි ල් ල

    ReplyDelete
    Replies
    1. මෙන්නෝ........ ගෝතාගේ සූප්පු කටු බල්ලා අනිත් අයගේ මස් කටු වලට කෙල හලනවෝ.............

      Delete
    2. // මෙන්නෝ........ ගෝතාගේ සූප්පු කටු බල්ලා අනිත් අයගේ මස් කටු වලට කෙල හලනවෝ............. //

      දැ කු මෙ න් සිතු අපිරි කරයි දැලි කුණු වැකි ඉනේ රෙ ද් ද
      හි ග මි න් බඩ ව‍ඩාගන්ට නෙක රට රටවල ඇවි ද් ද
      තො ප වැ න් නෙකු සිටගෙණ මේ මහතුන්ගේ සබේ මැ ද් ද
      ම හ ප න් ඩිතයෙක් විලසට කේලම් කියනේ කිමෙ ද් ද?

      Delete
  4. ඉතින් ඉතින් ඊට පස්සේ.........රනිලුයි, මෛත්‍රීයි අනුරට අල්ලන් ගැහුවද?

    කෙලින් කියන්නත් බැහැ....කිව්වත් ඒකත් නරකයි. නොකිව්වොත් ඒකත් නරකයි. ඉතින් ඉතින් ඊට පස්සේ...

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ අපි තේ, කෝපි බීලා ගෙදර ගියා.සමහරු බොන්න යන්න ඇති.

      Delete
  5. //ඔය අස්සෙ රාවය තරුණ විචාරක තරගයේ ජයග්‍රාහකයන්ට සම්මාන වගේකුත් දුන්නා. ජයග්‍රාහී තරුණ විචාරකයො ජනාධිපතිගේ පාද නමස්කාර කර කර ඔය ගත්තෙ සම්මාන. උන්ට දොස් කියල වැඩකුත් නැහැ.//

    මේක වැරදි බව සම්පත් සමරකෝන් පෙන්වා දුන්නා. මම හිතන්නේ මේ ඡායාරූපයේ සිටින පළමු ස්ථානය දිනා ගත් සංජුලා ඔෂිනි පීටර්ස්ට කොන්ද පණ තිබුණා, නිවැරදි ආකාරයට ජනාධිපතිගෙන් සම්මානය ගන්න.

    ReplyDelete
  6. /* ...මං ඉතින් හෙණ ඈත බස් නැවතුමෙන් බැහැලා පයින් කොටලා ප්‍ර‍ධාන ඇතුළුවීම පැත්තෙන්... */

    අඩු වශයෙන් පයින් ඇවිදපු එකෙන් ඇඟටවත් වැඩක් වුනා නේ.

    මාත් මේ දවස්වල දවසකට පියවර 10,000 ක් ඇවිදින්න උත්සාහ කරනවා. සති දෙකක් තිස්සේ මැනලතා, එක දවසයි ටාගට් එක කවර් වුනේ!

    ReplyDelete
    Replies
    1. මම නම් පියවර 10,000 මැනලා ම ඇවිදිනවා දිනපතා. ඒ අඩු වෙන කැලරි ගානට හරියන්න කනවා. මහත අඩු වෙන්න දෙන්නෙ නැහැ. මොකද රවුමත් හැඩයක් නිසා.

      Delete
    2. ඇරා රවුමට ඉන්නවට පැරී කැමතිලු
      නෝටිය උම්ම්ම්මාහ්.

      Delete
  7. හමුවෙන්න බැරිවුණා. මම දැක්කත් කතා කරන්න බැරිවුණා.
    මම ඉතින් ආගන්තුක පිටු හදන්නෙකුගෙ පීඩනයෙන් සංවත්සරයට පස්සෙ දවසෙ පැරා අයියගෙන් විදෙස් පිටුව ඉල්ලලා කරදර කරපු එකයි කළේ.
    ඒ පීඩනේ හින්දම බ්ලොගට මොකවත් ලියාගන්නත් බැරිවුණා.
    ඒ පීඩනයෙ

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා. අපි ඉතින් ලාස්ට් මිනිට් වැඩවලදි පිකාසෝලා තමයි. හැබැයි බඩු ෂුවර්.

      Delete
  8. කොහොමත් අපි සපෝටි කලත් නැතත් මෙී ආණ්ඩුව 2020 වෙකමි තියෙන බව ස්ථීරයි මොකද අපි සපෝටී නොකලට දැන් සපෝටි කරන්න සෑහෙන්න පිරිසක් අලුතෙන් එකතුවෙලා තියෙන නිසා.කොහොමත් අර සමුපකාර මහින්ද මන්ත්‍රීතුමා පාර්ලිමෙින්තුවෙ තමන්ගෙන්ම කාපු ගෝලබාලයන්ගේ පවා කෝචොක් එකට ලක්වෙන හැට් දැක්කම ජීවිතේට මෑන් ආයි බලයට එනවා බොරැ.බලයට ඒමෙි යමි ඉඩකඩක් තිබුණත් බැසිල් ඒක ඉවරෙටම ඉවර කරනවා.

    ReplyDelete
  9. රාවයෙත් දැන් කියවන්න දෙයක් නෑ. කියවන්න ලියන්න දෙයක් තියෙන්න එපාය. ලියන්න මක්කා හරි කෙරෙන්න එපාය. දැන් රාවය නෙමෙයි බ්ලොග් පවා එපා වෙලා තියෙන්නේ.. ඒත් ඉතින් ජන්මෙට වඩා පුරුද්ද ලොකු නිසා.. සිකුරාද උදේම රාවය ගන්නවා.. දැන් සති දෙකක් ඉතර කියෙව්වෙම නෑ.. මොකෝ වැදගත් යමක් තියෙනවා නම් ඒක අන්තර්ජාලෙට එනවා නේ.. අර වික්ටර්ගෙයි කීර්තීගෙයි මඩ ගහගන්න එක නම් දැන් ගූ ගහ ගන්න තරමට නැගලා යනවා.. ආයේ මල් පත්තර වගේ දේකට හොඳම කාළය.

    එතකොට රාවය 30 වන සංවත්සරයෙදිත් වික්ටර් අයිවන්මද කතා කරන්නේ ජනරංජන එතකොට මොකක්ද ඕකේ කරන්නේ. මහා ළොකුවට කතා කරාට. මේ කාළකන්නි සමාජයේම පැති කඩක් තමයි රාවයත්. රාවය නම් වික්ටර් අයිවන්. වික්ටර් අයිවන් නම් රාවය.

    ReplyDelete
    Replies
    1. කීර්ති නෙමෙයි හේමන්ත. වර්ණකුලසූරියලා ඔක්කොම කීර්තිලා නෙමෙයි.

      Delete
    2. අන්න එයා... දැන් සංවාදය යන්නේ කක්කා වලින්.. අපි හොඳයි...

      Delete
  10. "අනුර දිසානායක නම් කියන්නේ ඒගොල්ලන්ට ආණ්ඩුවක් පිහිටුවන්න අලුත් බලවේගයක් හදන්න ඕනැ ය වගේ මෙව්වා එකක්. ඒකෙ අවුල තියෙන්නෙ ඉතින් අපට තියෙන්නෙ බලවේගෙ හදන්න විතරක් වෙන එකයි. දැන් වගේ බනින්නවත් පුළුවන් වෙයි ද දන්නෙ නැහැ.

    :)

    mal hathay ................. kathawa

    ReplyDelete
  11. යහපාලනේ හැදුවා අපි මරේ මරු
    සොරිසේනයා ජනපති විය ඉතා ගරු
    බැඳුම්කරෙන් කනවා මේ කම්බා හොරු
    අපි අපිටම හුරේ දාගමු නොකර බොරු!


    ReplyDelete
    Replies
    1. /මොක්කු වුණත් ඉතින් අරුන්ට වඩා හොඳයි නේ. අඩු ගානෙ නිදහසේ බනින්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදයක් හරි තියෙනව නේ.//

      Delete
    2. ගෝතවාදී සාරස බයියෝ,

      අයවැය යෝජනා අතුරෙන් නරකම යෝජනාව තමයි නඩු පැවරීමටත් ගාස්තුවක් අය කිරීම. මේක නම් බොලාගේ මහලොකු රාජපස්ස හැත්තගේ ඒකාබද්ධ මලබද්ද විපක්ෂ කණ්ඩායමට ගේමක් දීම ඉලක්ක කර ගත් යෝජනාවක් වගේ. මොකද ඕකුන් පසුගිය කාලයේ ආණ්ඩුවට එරෙහිව විශාල නඩු ගණනාවක් ගොනු කලා. වැට් බදු පනත පමණක් තුන් වරක් උසාවියේ අභියෝගයට ලක් කළා. එයින් මුදල් ඇමතිතුමා දැඩි පීඩනයකට ලක් වුණා. විද්දේ ඒකාබද්ධ විපක්ෂ හොර හැත්තට වුණත් වැදුනේ මේ රටේ අහිංසක ජනතාවට. කෙනෙකු උසාවියට යන්නේ තමන්ට අසාධාරණයක් වුණාම යුක්තිය ඉටු කර ගන්න. නමුත් මේ ආණ්ඩුව නඩු පැවරීමට විශාල ගාස්තුවක් නියම කරලා යුක්තිය කියන්නේ ඇති හැකි අයට පමණක් භුක්ති විඳිය හැකි සුපිරි භාණ්ඩයක් බවට පත් කරලා.

      වැඩවසම් යුගයේ දී තිබුණෙත් මේ වගේ තත්වයක්. තමන්ට අසාධාරණයක් වුණාම ගම් මුලෑදෑනියාට පැමිණිලි කරලා යුක්තිය ඉටු කර ගන්න ඕනෑ. ඒ වැඩේට ගම්මුලෑදෑනියා මුණ ගැසෙන්න යන විට දැකුම් නමින් තුටු පඬුරු ගෙනි යන්න ඕනෑ. දැකුම් ගෙන යන්න වත්කමක් නැති නම් යුක්තිය අමතක කරලා දාන්න අසරණ ජනතාවට සිදු වෙනවා. නඩු පවරන්න ගාස්තුවක් නියම කරලා මේ රට යලිත් වැඩවසම් යුගයට තල්ලු කරන්න හදන ගොබ්බ රැලක්. මුන්ට කිසි දෙයක ගානක් නෑ. බැන්නට ඇති වැඩේ මොකක්ද? මොකෝ මුන් කියන දෙයක් අහන එකක් යෑ?

      කණගාටුවට කරුන නම් අහින්සක මිනිසුන්ගේ රුහිරු උරාබොන ලේ පිපාසිත ඩ්‍රැකියුලාවන් බඳු වූ සමහර පාහර නීතිඥ ජඩයෝත් ආණ්ඩුවට උඩගෙඩි දෙමින් අමු හෙලුවෙන් කඩේ යාමයි.

      Delete
    3. //නමුත් මේ ආණ්ඩුව නඩු පැවරීමට විශාල ගාස්තුවක් නියම කරලා යුක්තිය කියන්නේ ඇති හැකි අයට පමණක් භුක්ති විඳිය හැකි සුපිරි භාණ්ඩයක් බවට පත් කරලා.
      //

      අන්න ඒ වෙනසට අපි ගරුකොරන්න ඔනේ!!!

      මුදලට යුක්තිය පසැඳලීමට ජයවේවා!!

      Delete
  12. දැනට තියෙන එකම ස්වාධීන යැයි කියහැකි එකම පත්තරේ, රාවය

    ReplyDelete
    Replies
    1. රාවය ස්වාධීනයි? රෙද්ද තමයි. එතකොට රතන හාමුදුරුවෝ අමාරුවෙන් ගෙන ගිය වස විස නැති වගා වැඩපිළිවෙලට එරෙහිව රසායනික සමාගම් වලට සප් එක දෙමින් කඩේ ගියේ සුවාදීන නිසාද? අම්මගේ රෙද්ද තමයි.

      Delete
  13. \\රාවුෆ් හකීම් ලොක්කා කියෙව්වෙ නැතෑ ඔබ්සර්වර් එකට ලකී ලියන කොලෝනියල් කතුවැකිය වගේ එකක්. \\
    කොහොමත් හකීම් ලොක්කගේ කතා නම් සුපිරියී

    ReplyDelete
  14. ඔවු ඔවු උඹලයි රාවයයි සිංහල කොටියි කොටින්ට ඔත්තු දීපු ඇන් ජී ඕ සැට් එකයි එක බෝට්ටුවේනේ. අමතක එවුන්ට ටිකක් මතක් කරල දුන්න එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. උඹලට රාවය, චන්ද්‍රිකාට කඩේ යනකොට හොඳයි

      Delete
    2. චෞර රැජින පොත ලිවුවේ කොලරාවය චන්ද්‍රිකාට කඩේ යන කාලෙද හිටන්?

      Delete
    3. මහත්තයෝ මං කිව්වේ ඊටත් ඉස්සර .. එතකොට ඔබතුමාලට රාවය ෂෝක් !!.
      උබලාගේ මතයෙන් පිට පෙන්න දාට ද්‍රෝහියෝ !!

      Delete
    4. // මහත්තයෝ මං කිව්වේ ඊටත් ඉස්සර .. එතකොට ඔබතුමාලට රාවය ෂෝක් !!.
      උබලාගේ මතයෙන් පිට පෙන්න දාට ද්‍රෝහියෝ !! //

      ආන්න ඔබතුමාට අපිතුමාලගේ දේසපාලනේ හරියටම තේරිලා තියෙනවා හිටන්!

      Delete
  15. === ඒ හින්දා මාත් ආයෙමත් තීරණය කළා ඔන්න ඔහේ 2020 වෙනකල් සහයෝගය දීලා බලනවා ය කියලා. =====

    උඹලගේ ඔන්න ඔහෙ තියරිය තමයි මේ රට කෑවෙ. තවමත් ඒ තියරියෙන් මිදෙන්න බැරි නම් ඩයිනසෝරස් ලට ඉතිහාසයෙ උන දේ ම උඹලටත් වෙයි. එතකං ඔන්න ඔහෙ “උපන්නාට මේ ලොව වැනෙනවා විනා....: ඔන්න ඔහේ හිටපල්ලා.

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු! උඹ මාර චන්ඩියෙක්නේ බං. කොහෙද මෙච්චර කල් හිටියෙ?

      Delete
    2. මූ ඔන්න ඔහේ මරාටම 2022 වෙනකම්වත් ඉන්න බලේ දෙන්න ට්‍රයි කරලා දැන් බණ කියන එකෙක්

      Delete
    3. අරියරතන අල්විස ගුරු මිතුරු තැන
      අලව්ඉසි ලෙසින් පිළිගමු නූඹ මෙදින
      දෙස බස රැස රකින්නට අප හා හැඳින
      ඇරයුම් කරමු නව හෙළ හවුලට එන්න

      පැරකුමු කරයි නන් දෙඩවිලි මෙහි අමන
      සිරිකොත උපදෙසට නිසි ලෙස ගැළපෙන්න
      සාරස මයූරවිල කිවි නිති රස මවන
      කව් පදවලින් පච පැරකුමු වෙයි දමන

      දසක දෙකක ගුරු දිවියක් තිබූ නමුත්
      කළ වැඩ නොමැත පැරකුමු තෙම මේ ‍අදටත්
      නල සේ සුවඳ පතුරන ගුරු සේවාවත්
      මඩ කළ බව ය පවසන්නේ දසත පුවත්

      මව්කිරටත් මව්බසටත් මව්රටටත්
      ගරු කරනා නුඹ වැනි දන රිසි අපටත්
      අල්විස සබඳ හෙළ බස නිසි ලෙසට උගත්
      උකටලි නො වනු පැරකුමු වදනින් අවියත්

      අරියරතන ද අල්විස ගුරු සබඳ, වියුණු ලොවැ හෙළ හවුල ලෙස අපි ඔබතුමා සාදරයෙන් පිළිගනිමු. පැරකුමුවන් එදවසැ දැරූ යහපත් සිතුම් මෙදෙවස නැත. පැරකුමුවෝ මව්බසටත් මව්බිමටත් එරෙහි වැ නව අදිරදවාදය සමඟ සහවාස වැ සිටිති. පැරකුමුවනගේ දුර්මත බිඳුම අප විසින් කරනු ලැබැ යුතු මැ යැ.

      දෙස බස රැස ළැදි
      වියුණු ලොවැ හෙළ හවුල.

      Delete
  16. අමරී ලන්ඩනයට පැරකුම් දණ්ඩනයට …

    විශාඛාව පරයන මහ උපාසිකා
    අමරී වඩියි ලන්ඩනයට වරම් ලබා
    යහපාලනය උතුරා යයි ලොව ම පුරා
    පැරකුමු නුඹට සතුටුතු දැන් වෙනස බලා

    ඥාති සංග්‍රහය වරදක් දැන් නැති ද
    අමරී විජයවඩු පරපුර නො ම වේ ද
    සිංහල වෙලළ මහැදුරු කොහෙ සැඟ වී ද
    රතනප්‍රිය වියන් සමඟින් රමණයෙ ද

    රුපුන් නසා දෑ රැකි රජපස පවර
    එළවන්නට අවකම් කළ දන අවර
    මෙවන් වැඩට කවරෙක් දුන්නේ ද වර
    විළි ලැජ්ජා නැති ද මඳකට හෝ කවර

    ඔවුන් සමඟ දැන් මා නැති බව කියමින්
    ලිව්වත් ‍පල් හෑලි පැරකුම් රස කරමින්
    නුඹ කළ අවැඩ මකනු බැරි ය කිසි ලෙසකින්
    පැනපං ගිහිං ගෙයි පිටු පස කඳු මුඳුනින්

    ලන්ඩනයැ මිතුරු කැල විසිනි.


    සබඳ පැරකුමු, මියැදෙන්නට පෙර කවියකින් මැ පිළිවදන් දෙව.

    සාරස-මයුරවිල සබඳෙනි, එංගලන්තයැ පුරා වැසි හෙළයනගේ ඇඟ කොහොඹ සබන් තැවැරැමේ උතුම් අරමුණින් විකුම්සිහයන් තම ඥාති සොහොයුරිය ලන්ඩනය වෙත එවන්නට තීරණය කර ඇති බැව් දැන ගතිමි. කඳාන ස්වදේශියේ ලන්ඩන ශාඛාව ඉදිරි දිනෙක ලන්ඩනයැ ඇරඹෙන බව ද පැවැසේ! අහෝ යහපාලනය! මුන්ට හතර විළි ලැජ්ජාවක් නැති යැ හැබෑවට මැ?

    ReplyDelete
    Replies
    1. පැරකුමු නුඹට සතුටු ද දැන් වෙනස බලා


      Delete
    2. ඇත්තටම පැරා උඹට වුණ දේ මාර වැඩක් බං. උඹ හැමෝවම තරහ කරන් රනිල්ට කඩේ ගියා. ඒත් රනිල් උඹව ඩම්ප් කළා. දැන් උඹට සිංහල ජාතිකවාදයත් නැහැ, දෙමළ ජාතිකවාදයත් නැහැ, මුස්ලිම් සහෝදරත්වයත් නැහැ. යුරෝපෙත් නැහැ ලංනාවත් නැහැ. UNDP එක හරහා ඇමෙරිකාවටවත් පනින්න බලපං. පව් බං උඹ. දුකම තමා උඹට හැමදාම.

      දිකමිණේ හරි සිළුමිණේ හරි අගසකසු වෙන්න හිටිය එකාට රාවයේ තනියාය පිටුභාගයක් කරන්න වුණා කියනනේ මාර අයිරනි ඔෆ් ෆේට් මචං.


      අපිට සිරාවටම උඹ ගැන දුකයි. පැරා සපෝර් එකක් ඕන ද? සිරාවට අහන්නේ.

      Delete
    3. පැරා තුමා ගේ ලන්ඩනයැ මිතුරුකැල වෙතයැ...

      අප ගුරුන් සමාන මයුරවිලයන්, කුදලාගමයන්, කීරාලයන් ඈ හෙල හවූලු වියැතුන් යන මග යමින් ඔබ ලියූ කවි විලිකුන් ඇපලයක් සේ අප රස වින්දෙමු..

      ඛේදයකි! අගමැති පාවහන් ලොවිනා පැරකුමුවන් හට දැන් පැවරී ඇත්තේ දේපාලනය නොව රනිල් පිනවීම උදෙසා "පොන්සි ඩාන්ස්" දැමීමයැ!


      කු සු මි න් ගවසා නර කෙස් නිම ලේ
      පැරකුම් නටනා කල රඟමඩ ලේ
      එ රැ ගු න් දුටු රනිලුන් රහසින් කොඳුලේ
      දෙ නු ව න් ලත් පල ඒමය තෙප ලේ

      Delete
    4. ගූ රස,
      හුකලාගම,
      හුජ්ජවිල,
      ගොංරාල.


      මරේ මරු සෙට් එක ඕයි!

      Delete
    5. //මරේ මරු සෙට් එක ඕයි! //

      දැන් අපි මේ කොමෙන්ට් එකට හිනා වෙන්නත් ඕනෙද හිටන්?

      Delete
    6. නිපුන හෙවත් ලොවින පොංසිනාඋක
      මැක්ස් නොහොත් පොංස් නොහොත් හුකෑස්???

      ඒවත් මරේ මරු නේ? සිරිකොත අසූචි ලොවින ලොල් සෙට් එක. ලොලේ ලොල්

      Delete
    7. බන්ධුලයෝ, උඹට මැදමුලනේ දංකුඩ හොඳ වැඩියි.
      කාපිය මරාගේ අහවල් එක.

      Delete
    8. ලොල්ලෝ රෑනයි - රෑ හඳ පානයි. දේදුනු පාටින් ලොව බැබලෙනදා සිරිකොත වැසිකිලි උතුරා යනවා. ලොලේ ලොල්.

      Delete
    9. පැරා දැන් මෙතන දැවෙන ප්‍රශ්නයක් තියෙනවා. බන්ධුල කුදලාගමත් රාජපක්ෂවාදියෙක් වගේ පෙනෙන්නේ. එහෙම නම් පැරා මුලින් දුන්න ඉඟි වැරදියි. පැරා අපිව අන්දමන්ද නොකර මේ දැවෙන ප්‍රශ්නේ විසඳන්න.

      Delete
  17. // සාරස-මයුරවිල සබඳෙනි, එංගලන්තයැ පුරා වැසි හෙළයනගේ ඇඟ කොහොඹ සබන් තැවැරැමේ උතුම් අරමුණින් විකුම්සිහයන් තම ඥාති සොහොයුරිය ලන්ඩනය වෙත එවන්නට තීරණය කර ඇති බැව් දැන ගතිමි. //

    පෙ ර ල කේ විසුම සිංහල පොහොසත් තු
    නො ව ලැ කේ ලොවැඩ ගැන වෙහෙ‍සය ගත් තු
    අ ද ල කේ සිටින මහජනයගෙ වස් තු
    බ ලු පු කේ බැන්ද මීයක සිරි ගත් තු

    ReplyDelete
    Replies
    1. සරස ගොයියත් ඉතින් බලු පුකේ බැඳපු මීය වගේ තමයි... කැතේ බැරුවා.

      Delete
    2. Anonymous November 17, 2016 at 9:57 PM

      හහ් හා සිරිකොතට පුඛ දී නහින ලොල්ලො ඉතින් ඔහොම ගොං පාට් එකක් දැම්මොත් තමයි

      Delete
  18. සිරාවටම මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද අංකල් පැරා?? //සභාවෙ තිබුණෙ ඔක්කොම ශ්‍රී නොම්මර කාලෙ ඩයල්.//

    ReplyDelete
  19. මේක ඔබට පමණයි.සමහරවිට මෙය ඔබට ලිපියකට සුදුසු වෙන්නත් පුලුවන්.ඔබගේ මෙම ලිපිය පුරා මා දුටුවේ post-truth අර්ථයයි.ස්තූතියි.

    Word of the Year 2016 is...
    After much discussion, debate, and research, the Oxford Dictionaries Word of the Year 2016 is post-truth – an adjective defined as ‘relating to or denoting circumstances in which objective facts are less influential in shaping public opinion than appeals to emotion and personal belief’.

    https://en.oxforddictionaries.com/word-of-the-year/word-of-the-year-2016


    ReplyDelete
  20. පැරා අංකල් මොකෝ මේ ගැන කියන්නෙ?

    //රජය විසින් මන්ත්‍රීවරුන් 58ට මාසික කුලියකට වාහන ලබාදීම සඳහා වසරකට රුපියල් බිලියන 2.4 (මිලියන 2436)ක මුදලක් ජනතාවට දැරීමට සිදුවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    මේ සම්බන්ධයෙන් වන ටෙන්ඩරයට කැබිනට් අනුමැතිය ලැබීමට පෙර සැපයුම්කරුවන් කැඳවා තිබීම සැකයට හේතුවෙන කාරණයක් බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.

    මාසික කුලිය රුපියල් 590,000 ක් වෙන බවත් එයට වැට් හා ජාතිය ගොඩ නැගීමේ බද්ද එකතු වූ විට අවසානයේදී එක් වාහනයක් සඳහා මාසික කුලිය ලක්ෂ 7 - 8 ක් පමණ වෙනු ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

    මෙම වාහන වසර පහක කාලයකට ගිවිසුම් ගසා කුලී පදනම මත ලබාගැනීමට නියමිත අතර ඉන් අනතුරුව එම වාහන ඒවා කුලියට දුන් පාර්ශ්වයන්ට නැවතත් පැවැරිය යුතුය.

    පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට ලැබෙන වාහන බලපත්‍රයට අමතරව මෙසේ කුලී පදනම මත වාහන ලබාදීම නියමිතය. එසේම දැනට මෙම මන්ත්‍රීවරුන් 58 දෙනාට රුපියල් 200,000ක මාසික ප්‍රවාහන දීමනාවක් ද ගෙවන බව වැඩිදුරටත් අනාවරණය කළේය.//

    මේ ආන්ඩුවට කඩේ යන ලොල්ලන්ටත් ජෙප්පො ඉස්සර මරාලගෙ හොර තක්කඩි කාඩ වැඩ හෙළිකරමින් උන්ට බනින කොට හොඳා, තමුන්ට වදිනකොට ජෙප්පො ඇලජික් නේද මෙයා. ජෙප්පොන්ගෙත් කිල්ලොට වල හුනු අනන්ත තියෙනව තමයි, හැබැයි උන්ගෙ විවේචනයෙනුත් ආණ්ඩු කන්ට්‍රෝල් වෙනව කියන එක පිළිගන්න ඕනෙ.

    ReplyDelete
  21. පැරකුම් ලියනවා සරසන්නට බෝගය
    කවියන් වියනවා පහරන්නට බොලෝගය
    හෙළ කවි හව්ල පැරකුම් කරනා හබය
    ගු ගඳ හමනමුත් පිළිකෙව් නොම වේය
    බද්දේගම- හංසන

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා