ෆෙන්ෂුයි, හක්ගෙඩි, කේන්දර අරවා මේවා

ඔය ෆෙන්ෂුයි, හක්ගෙඩි අරව මේවා සීන් කෝන් ගැන මගේ දැනුම නිල්.

මොකවත් කියන්න විදියක් නැහැ. ඕවා බලන්න වෙලාවක් නැහැ.

ඒ නිසා මේක දැම්මා.

නැතිනම් හිතයි මට උනුත් සල්ලි දෙනවා කියලා. 



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මාධ්‍ය ගණිකාවන් දෙයියන් දකිනවා සත්තයි.....

    ReplyDelete
    Replies
    1. තමුසේ හරි සුදනා නේ!

      Delete
  2. මුන් මොක්කුද අපේ පරලෝ ගිය මාම හිටිය නම් ..අන්න බඩු .මාත් ටිකක් වැඩ්ඩ .කොටින්ම සුද්දොන්ගෙ ග්‍රහයොත් මාරු කරනව මම.

    ReplyDelete
    Replies
    1. සුද්දන්ගේ ඔයිල් මාරු කරන්නත් උඹ දස්සය බව ප්‍රසිද්දයි

      Delete
    2. ඉ. උ. ට මේ සා ඇති අරියසය කීම?

      Delete
  3. රනිල්තුමා ට සබන් ගාලා හෝදන රාජකාරිය අහවර වුනැයි?

    ReplyDelete
    Replies
    1. වැඩන් නෑ , හෝදලා අහවර උන හැටියේ ආයි ගූ නාගන්නවා
      - මිට පැරකුම්

      Delete
    2. හැබෑව නේන්නම්, ටොපික් එක මොකක් උනත් සරස ට තියෙන්නේ එකම ජාතියේ කොමෙන්ට් ම නේ.

      Delete
    3. @ AnonymousNovember 1, 2016 at 10:21 PM

      ////හැබෑව නේන්නම්, ටොපික් එක මොකක් උනත් සරස ට තියෙන්නේ එකම ජාතියේ කොමෙන්ට් ම නේ.////

      ස ර ස තුමාගේ ඔය ගති ලක්ෂණය විවේචනය කරපුවාම පැරා තුමා ඒවා ගිලිනවනේ. ස ර ස තුමා කියැන්නැහෙ පැරා තුමා රෝයලිස්ට්ලට හෙන ලෝයල් වගේ....

      Delete
  4. Para mokada me anan manan kiyawanne, rate dawena pradhana prashna amathaka karala dala?

    ReplyDelete
  5. පැරකුම් ජයසිංහ මහත්තයෝ,

    මං තමුන්නැහෙට කියන්න ඕන ගුප්ත ශාස්ත්‍රය කියන්නේ බොහොම පැරණි විෂයක්. ඒ ගැන කතා කරන එක බොහොම හොඳ දෙයක්. ඒත් ඕන ම දෙයකට නිසි වෙලාවක් තියෙනව නෙ ජයසිංහ මහත්තයෝ. තමුන්නැහෙ මේ පාඨක ප්‍රජාවට පොරොන්දුවක් දීල තියෙනවා උතුරෙන් ස්වාධීන ව දකුණේ රාජ්‍ය ප්‍රතිසංස්කරණය කර දකුණේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නඟන විධිය ගැන සාරගර්භ ලිපියක් ලියන බව. පාඨක ප්‍රජාව බලාන ඉන්නව ජයසිංහ මහත්තයෝ. අනංමනං නැති ව තමුන්නැහෙ ඒ ගැන උනන්දු වුණානං විටිනව නේ ද?

    තමුන්නැහෙට අප ස්තුතිවන්ත වෙනව කෝප් ගැන ඇති කළ සංවාදයට. ඒක එක වාදවලට එළඹෙන්නේ නැති ව සංවාදයට යොමු වුණා ම බොහො ම අගෙ යි. මේ සාමකාමී වටපිටාව දිගට ම පවතීවා යනු අපගේ පැතුම යි.

    පැරකුම් ජයසිංහ මහත්තයෝ, තමුන්නාන්සේ පාඨකයා ආකර්ෂණය කර ගත්තේ මෙතනින්. ඒක නිසා මෙතන යාවත් වෙන්න ඕන වෙන කොහේ නැති වුණත්. මෙතන යාවත් කළ පසු තමුන්නැහෙ ඕන තැනක කියන්න කියන්න කළාට කමක් නැහැ. තේරුණැ යි අපේ ජයසිංහ මහත්තයෝ?

    මීට,
    ඩබ්ලිව් තුන ලංකා සමාරම්භක පාඨකයෙක්

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් ජයසිංහ මහත්තයෝ, මේක ඔයාගේ බ්ලොග් එක උනාට, ඔයා ලියන්න ඕනෑ අපිට ඕනෑ විදිහටයි. නැතුව ඔයාට ඕනෑ විදිහට නොවෙයි!

      Delete
    2. ඔයාලා දෙන්නට ම වැරදිලා මගෙ හිතේ. පැරා සර් ලියන්නේ ඇහරට කනට පෙනෙන පිටරට ඉන්න ලස්සන නංගිලා ප්‍රොම්ට් කරන මාතෘකා. පහු ගිය දවසක ඇමෙරිකාවෙ ඉඳං bright house කියලා නඟා කෙනෙක් කිව්වා "පැරා අයියණ්ඩි, ෆෙන් ෂුයි" කියලා. පැරා සර් දැන් ඒ ගැන බැහැල අධ්‍යයනය කරනවා. මොකද නංගි bright house නිසා. නංගි‍ ටොයිලට් ට්‍රේනිං පැරා සර්ට උගන්වන්නං කියලා. මොකද නංගි ඒ ගැන විශේෂඥවරියක්.

      Delete
  6. ලෙනින් රත්නායකNovember 1, 2016 at 10:59 PM

    ෆෙන්ෂුයි, හක්ගෙඩි අරව මේවා සීන්කෝන් ආදි මාර ප්‍ර‍ශ්ණනෙ ලංකාවේ ඊනියා වාමාංසිකයන්ට තියෙනනෙ.

    ReplyDelete
  7. "මාගේ මන්ත්‍රිවරයාගේ දේශපාලන බලය කොතෙක්ද යන්න ඔබට යම් අවස්ථාවකදි පෙන්වා දිමට අප සැලසුම් කරමින් සිටින බව මින් දැනුම් දෙමි"

    ReplyDelete
  8. මගේ යාළුවෙක් ඉස්සර වාලම්පුරි බිස්නස් එකක් කලා.
    දවසක් එයා මට කියලා වාලම්පුරි කිහිපයක පින්තූර ගාල්ලේ හෝටලයකට ඊමේල් කරගනිමින් ඉන්නකොට මම ඇහුවා.
    මේක මොකක්ද කියලා.
    එයා කිව්වා නම කියන්න බෑ වස්වදිනවා කියලා.
    මම පින්තූර අප්ලෝඩ් වෙන අතරේ අන්තර්ජාලයෙන් හොයලා බලලා
    ඕක ටයිටන් නේද ඇහුවා
    එතකොටම අන්තර්ජාල සම්භන්ධය නැතිවුනා.
    යාළුවා කිව්වා දැක්කද වස් වැදුනා. කියලා.

    ReplyDelete
  9. පැරා අර පාන් ගෙඩියේ කෙම කරන්න ද යන්නේ?

    ReplyDelete
  10. පැරා... ඔබ ලිංගික අප්‍රාණික බවින් පීඩා විඳිනවාද?..... දිග සහ මහත ඔබට ප්‍රශ්නයක් ද? ..... අප සතු නොවරදින ගුරුකම් අත් හදා බලන්න..... හරිගියපසු බ්ලොග් එකේ දමන්න.....

    ReplyDelete
  11. පැරා... බොහෝ විට උඹ මිථුන ලග්න කාරයෙක් වෙන්න ඕනා. උඹේ බුද ප්‍රබලයි නමුත් ඉන්නෙ කුජගේ පාප දෘෂ්ටියට ලක්වෙන තැනක. නමුත් උඹේ කුජත් බලවත්. නමුත් ඔය තැන් දෙකම ගුරු ගේ ප්‍රබල දෘෂ්ටියකට ලක්වෙන්නේ නෑ.

    ඒ වගේම උඹ බොහෝ විට කාලසර්ප යෝගයෙන් යන්තම් මිදුණු කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට අහුවෙලා තියෙන්නත් පුළුවන්. ඒ වගේම උඹට රාහු සහ කේතු නරකට බලපානව විශේෂයෙන් රාහු. ඒ වගේම උඹේ ලග්නස්ථානය බොහෝ විට සෙනසුරුගේ පාප දෘෂ්ටියට අහුවෙන නිසා බොහොම හොඳ දේවල් ලැබෙන්නේ පහුවෙලා. නමුත් රවීගේ බලපෑම නිසා කවදාවත් ඒ දේවල් නොලැබෙන්නේ නැහැ.

    කාන්තාරෙක අතරමං කළත් උඹ ආපහු එනවාමයි. අතේ සතේ නැතුව අද රෑ සිගරට් එක්ක බොන්න සල්ලි නැති උනත් උඹට හෙට උදේට කොහෙන් හරි ගානක් එනවාමයි. ප්‍රබල හඳහනක් . දුර්වලකම් අඳුනාගෙන ටිකක් අමාරුවෙන් 2019 අග වෙනකම් ඇදපන්. 2020 දී උඹ ඉන්න තැන උඹ හීනෙන්වත් හිතල නෑ.

    ReplyDelete
    Replies
    1. මම මිථුන ලග්නකාරයකු නො වන නිසා ඉහත කිසිවක් අදාළ නැත. හැබැයි මා ඉපදී තිබෙන්නේ නම් ගලේ ගැහුවාත් මරන්න බැරි නැකතක ය.

      Delete
  12. අයිසෙ පැරා, ඊයෙ පෝස්ට් එකක්වත් දාල නෑනෙ.
    කාගෙන් අහලද තමුසෙ නිවාඩු ගත්තෙ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා