අපේ කාලයේ අළුගෝසුවන් නො වන අය

මෙය ලංකාවේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්නට කටයුතු කරමින් සිටින අපේ කාලයේ අළුගෝසු කාන්තාවකගේ ඡායාරූපය නො වේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මිනිසුන් අලුගෝසුවන් වන්නේ ඇයි ?
    http://officialracism-srilanka.info/index.php

    මෙන්න තවත් ලාංකික චන්ද ප්‍රතිපලයක්.

    ReplyDelete
  2. ඔව් ඇත්ත , එහෙමවෙන්නේ දුප්පත් ,අසරණ ,බලය රහිත ,ප්‍රසිද්ධ නැති කාන්තාවක් වුනානම් .

    ReplyDelete
  3. මරණ දඬුවමට ගෙන ඒමට පෙර නීති පද්ධතිය කාර්යක්ෂම සහ සාධාරණ කල යුතුය.

    ReplyDelete
  4. මිනීමැරීමට විසඳුම මරණ දඬුවම නොවුනත්, ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කිසිම නෛතික බාධාවක් නැහැ. එහෙම බාධාවක් තියනවානම් කොහොමද අධිකරණයෙන් මරණ දඬුවම පනවන්නේ? ආයේ දැන් පාර්ලිමෙන්තුවේදී මේ ගැන කතාකරන්න අවශ්‍යතාවක් නැහැ. දැනට වලංගු ක්‍රමයක් තියෙද්දී. මේ කරන්නේ බොරු සෝබනයක්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා