බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙනු! Who let the dogs out

ජාතිවාදය ශ්‍රී ලංකාවේ ප්‍රගතියට හා ප්‍රතිසංධාන ක්‍රියාවලියට හානි කරන හෙයින් පුවත්පත්, රූපවාහිනී නාලිකා හා ගුවන් විදුලි නාලිකා තුළින් කිසිදු ලෙසකින් හෝ ජාතිවාදයට ඉඩ නොතබන ලෙස ජනාධිපතිතුමා ඉල්ලා ඇත.


මෙය එක අතකින් වන සුනඛයන්ගෙන් අසූචි බුද්න්නට එපා යයි ඉල්ලා සිටියා වැනි ය.


අනෙක් පැත්තෙන් කකුළුවා හරහට යමින් පැටවුන්ට කෙළින් යන්නැයි කී කියමන ද සිහිපත් වේ.


මේ රටේ බොහෝ පාලකයන්ට ජාතිවාදය කැත බව මතක් වුණේ අආර්ථික අර්බුදය උත්සන්න වී, ජාත්‍යන්තර බලපෑම් උග්‍ර වී, ඉන්දියාව ලංකාවට අත පොවන්නට ඔන්න මෙන්න වන විට ය.


එවැනි අවස්ථාවලදී ස්වෝත්තමවාදී හැඟීම් හැර දමා විපක්ෂය සමග සාකච්ඡා කිරීම, හිරේ විලංගුවේ දැමූ දේශපාලන සතුරන් නිදහස් කිරීම වැනි ප්‍රගතිශීලී කල්පනා පවා පහළ වීමට ඉඩ තිබේ.


කොහොමත් දැන්, දැන් එන පොට හොඳ නැති බව දන්නා‍ නිසා යන්න ගේට්ටුවක් ඇර තබා ගැනීම හොඳ බව කට්ටිය තේරුම් ගත යුතු ය. කළ වැරදිවලට දඬුවම් නො දෙන බවට අනාගත පාලකයන් සමග දැන් ම සම්මුතිගත විය යුතු ය. තමන්ගේ මතු පරම්පරාවට 'උරුමය' ලබා දිය හැකි විද්‍යාත්මක ක්‍රමය එයයි.


එහෙත්, ලිහා දැමූ බල්ලන් ආපසු බැඳ දැමීම පහසු නැත. දැන් පා ලෙව කමින් සිටින ඔවුන් හෙට පළා යන ඔබ එලවාගෙන ගොස් පශ්චාත් ප්‍රදේශය හපා කන්නට ඉඩ ඇත. බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙනු!


Who let the dogs out
(woof, woof, woof, woof)
(woof, woof, woof, woof)
(woof, woof, woof, woof)
(woof, woof, woof, woof)
Who let the dogs out (woof, woof, woof, woof)
Who let the dogs out (woof, woof, woof, woof)
(woof, woof, woof, woof)
When the party was nice, the party was jumpin' (Hey, Yippie, Yi, Yo)
And everybody havin' a ball (Hah, ho, Yippie Yi Yo)
I tell the fellas "start the name callin'" (Yippie Yi Yo)
And the girls report to the call
The poor dog show down
Who let the dogs out (woof, woof, woof, woof)
Who let the dogs out (woof, woof, woof, woof)
Who let the dogs out (woof, woof, woof, woof)
Who let the dogs out (woof, woof, woof, woof)
I see ya' little speed boat head up our coast
She really want to skip town
Get back off me, beast off me
Get back you flea infested monger
Who let the dogs out (woof, woof, woof, woof)
Who let the dogs out (woof, woof, woof, woof)
Who let the dogs out (woof, woof, woof, woof)
Who let the dogs out (woof, woof, woof, woof)
I'm gonna tell {Hey, Yippie, Yi, Yo}
To any girls calling them canine {Yippie, Yi, Yo}
Tell the dummy "Hey Man, It's part of the Party!" {Yippie Yi, Yo}
You fetch a women in front and her mans behind {Yippie, Yi, Yo}
Her bone runs out now
Who let the dogs out (woof, woof, woof, woof)
Who let the dogs out (woof, woof, woof, woof)
Who let the dogs out (woof, woof, woof, woof)
Who let the dogs out (woof, woof, woof, woof)
Say, A doggy is nuttin' if he don't have a bone All dogy hold ya' bone, all doggy hold it
A doggy is nuttin' if he don't have a bone All dogy hold ya' bone, all doggy hold it
Wait for y'all my dogs, the party is on
I gotta get my girl I got my myind on
Do you see the rays comin' from my eye
What could you be friend
That Benji man that's breakin' them down?
Me and My white short shorts
And I can't seek a lot, any canine will do
I'm figurin' that's why they call me faithful
'Cause I'm the man of the land
When they see me they doah-ooooo(howl)
Who let the dogs out (woof, woof, woof, woof)
Who let the dogs out (woof, woof, woof, woof)
Who let the dogs out (woof, woof, woof, woof)
Who let the dogs out (woof, woof, woof, woof)

source: http://www.lyricsondemand.com/

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න


Comments

  1. සහතික ඇත්ත.අලුතින් එකතු කිරීමට දෙයක් නැත.

    ReplyDelete
  2. රටේ ඉන්න තොත්ත බබාලාට සුරඟන සිහින පෙන්නුවාට ඇත්ත ඕකය.ගෙදරට පරකාසේය ලෝකෙට මරගාතේය.විමලේ ලා චම්පක උපසකතුමාලා සිංහලෙන් ගිරිය පිප්පුවාට ඉන්දියාව ඇමෙරිකාව සහ යුරෝපා රටවල් සමග යහපත් සම්බන්දතාවකින් තොරව අපට පැවැත්ම අසීරුය.අවසානයේ චන්ඩි පාට් ගොන් පාට් බවට පත්වී බලු වී ඇත.ෆොන්සේකා නිදහස් කර, හිලරි ළඟ වැඳ වැටී, ඉන්දියානු අය්යාට අපි බයයි කියා ඔයාල කියන දෙයක් අපි කරන්නම් කියන ගානට වැටී ඇත.පෙට්ටි කඩයක් කරන විදිහට රටක් කරන්න බැරි දැන්වත් වටහා ගත යුතුව ඇත.

    ReplyDelete
  3. බල්ලෝ අද පිස්සු බල්ලෝ වී සිටිති. අපේ ගෙදර එකෙක් තාම හපා කෑවේ නැතැයි සිතමින් අපි සතුටු වෙමු.අසල්වැසියාට පසුව උන් අප සොයා නොයෙතැයි කිව හැකිද.පිස්සු බල්ල්ලන් බැඳ තබා නවත්වන්නට දැන් පමා වැඩිය.

    ReplyDelete
  4. http://www.divaina.com/2012/05/17/provin06.html
    අවුරුදු 30 ක් තිස්සෙ ජාතිචවාදෙ අවුස්සපු, දැනටත් කුණු ජාති සහ ආගම් වාදට අවුස්සමින් සිටින, නලින්ද සිල්වගෙ කක්කුස්සිය වුන "දිවයිනේ", රාජපක්ෂලගෙ පුක දිවෙන් හෝදන ගාමිණි අමනසේකරගෙ කතු වැකිය බලාපල්ල !
    මට තියන ප්‍රශ්ණෙ මුන් වාගෙ මිනිසු ඉන්න රටක ඉපදෙන්ට මම කරල තියන පව මොකක්ද කියන එක !

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න