ලංකාවේ ආණ්ඩුව ජාතීන්ගේ ප්‍රශ්නය විසඳන හැටි

ලංකාවේ ආණ්ඩුව ජාතීන්ගේ ප්‍රශ්නය හා අදාළව ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කරන්නටය කියා උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂමක් පත් කළේ ය. 


දැන් ඒ කොමිෂ‍මේ නිර්දේශ ගැන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ නායකත්වයෙන් යුත් කමිටුවක් පත් කර තිබේ. 


ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය. ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය. ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය. ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය. ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය. ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය. ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය. ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය. ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය.ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය..............


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ......and each committee can then COPY & PASTE recommendations from the previous committee report into theirs?

    ReplyDelete
  2. ඕකනේ හැමදාම කලේ, කෝ දැන් විධයකේ අහෝසි කරනවා කියපු උන්

    ReplyDelete
  3. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් වගේ.මහා පිපුරුමකින් කෙළවර වෙන්නත් ඉඩ තියෙනවා

    ReplyDelete
  4. ඒ කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ගැන නිර්දේශ කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළ හැකි ය

    ReplyDelete
  5. ඉතින් ඊට පස්සේ?????

    ReplyDelete
  6. MEKA THAMI APE RATATA HARIYANA KRAMAYA.

    ReplyDelete
  7. ඉතින් ඒකෙ අවුල මොකද්ද? කමිටු 500ක් උනත් පත් කරන්න පුලුවන් මහරජ පා-සිඹින්නො ඉන්නෝනෙ.. උන්ට පඩි දෙන්න බදු මුදල් චුට්ටක් වැඩි කරාට අපි වචනයක් කියනවද..? නෑ නෙ... අනේ වාසනාවන්..!!!

    ReplyDelete
  8. ඒ අතරවාරයේ අපේ සඟ පරම්පරාවයි ගොන් රැලකුයි එකතුවෙලා මුස්ලිම් මිනිස්සුන් එක්ක අලුත් වලියක් පටන් ගත්තා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා