වරදක් කර ඇතිනම් සාධාරණව නඩු අසා දඬුවම් කරනු! නැතිනම් නිදහස් කරනු!

සරත් ෆොන්සේකා දේශපාලන සිරකරුවෙකි. 


ඔහු වැනි තවත් දේශපාලන සිරකරුවෝ සිය ගණනක් බන්ධනාගාරව සිටිති.


ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට අත්අඩංගුවට පත් වී වසර ගණනාවක් ගත වී තිබියදීත් නඩු පැවරීමට පවා රජය අසමත් වී තිබේ. 


නඩුවලින් නිදහස් වූ ඇතැමුන් ද තවමත් රැඳවුම් භාරයේ ය. 


මෙවැනි දේශපාලන සිරකරුවෝ දෙසියකට අධික පිරිසක් මේ වන විට දින ගණනක් තිස්සේ වැලිකඩ, කලුතර හා වවුනියාව ආදී බන්ධනාගාරවල ආහාර වර්ජනයක නියැලී සිටිති.


ඔවුන්ගේ ඉල්ලීම මෙයයි. වරදක් කර ඇතිනම් සාධාරණව නඩු අසා දඬුවම් කරනු! නැතිනම් නිදහස් කරනු!

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. pahadiliwama nadu asa ounge prasna visa diy uthui

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා