ෆැන්ටා බෝතලයක් බිව් වරදට මන්ද මානසික පුද්ගලයකුගේ අත කඩන ආශ්චර්යයේ පොලිසිය | Sri Lanka police accused of crushing an arm of a mentally retarded person

(2011 මාර්තු 11, W3Lankaමේ පොලිස් වික්‍රමයකි. මේ වීඩියෝවේ සිටින මන්ද මානසික පුද්ගලයාගේ අත තලවකැලේ පොලිසියේ නිලධාරීන් විසින් කඩා බිඳ දමා ඇත්තේ කඩයකින් මුදල් නො ගෙවා ෆැන්ටා බෝතලයක් බිව් වරදටයි.





මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. the very people who are given the authority to protect the people are being a terror to the people.in Sri lanka this is nothing new, although only a very few is exposed with evidence, police never hesitate to take law to their own hands.and our political system is so corrupt , the culprits just walk away Scot free. sadly the culprits are even considered for promotions .in most cases when a helpless civilian is manhandled by police they will never come forward, fearing repercussions. after all they have to make the complain again to the police.only a person with influence will go through proper channels . sad situation.when will this stop???

    ReplyDelete
  2. amma kenekuge kiribiv pudgalayek ,mavak athi puthek thavath mavakage desata kadulu nanvanne nethi yayi mama sithami,mevan vedak kala hekke avajathakeyekuta pamani.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා