හමුදාව ඉවත් කර ගන්න සූදානමක්
(2011 ජනවාරි 18, W3Lanka) හමුදාව ඉවත් කර ගන්නට සැරසෙන බව වාර්තා වේ.
ඒ පසුගිය සමයේ නිදහස් කර ගත් ප්‍රදේශවලින් නම් නො වේ.
එළවළු වෙළඳාමෙනි.
එළවලූ වෙළදාම අඛණ්ඩව සිදුකිරීමේ බලාපොරොත්තුවක් නොමැති බව ශී‍්‍ර ලංකා යුද හමුදාව පවසනවා. හමුදා ප‍්‍රකාශක මේජර් ජෙනරාල් උභය මැදවල මහතා පැවසුවේ එළවලූ වෙළදාම සමාජ සත්කාරයක් පමණක් බවයි.

Bookmark, remember easily and come again www.w3lanka.com

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.